පොහොට්ටුව නිසා ජනතාවට UNP ආන්ඩුවක් තිලිණවේ

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    පොහොට්ටුව නිසා ජනතාවට UNP ආන්ඩුවක් තිලිණවේ

    චන්දයෙන් පසු අරුම පුදුම සෙල්ලම්

    බහුතරය දිනුවෙ පොහොට්ටුව නමුත් මේක පලාත්පාලන මැතිවරනයක් පමනයි.ඒක එහෙම වෙද්දි චන්ද ප්‍රති එල කොහොමද හේතුවෙන්නෙ ආන්ඩු වෙනස් වෙන්න හරි තනි යූඑන්පී ආන්ඩුවක් හදන්න ?? මොකක්ද මේකෙ තේරුම ?

    චන්ද ප්‍රති එල වලින් පස්සෙ කැපී පේන බලපෑම් කන්ඩායම් කිපයක් ඉන්නවා

    1.මහරාජ හා සිරස මාධ්ය-මේක පැය 24ම අඩාගන්ත්ත ගමන් සජිත්ට තැන දෙන්න කියල රට ගොඩ ගන්න
    2.එජාප මන්ත්‍රීල
    3.පොහොට්ටුවෙ සෙට් එක
    4.වෙච්චිදේ නිසා කරකවල අතහැරල වගේ ඉන්න මෛත්‍රී
    5.පෙඩරල්වාදින් හා අන්තවාදී දේශපාලන කන්ඩායම්(කොටි/හකිම්/බදුර්දීන්.)
    6. NGO
    7.විදෙස් පාර්ශව
    8.යන එනමන් නැති සංධාන ඇමතිවරු

    පොහොට්ටුව නිසා ජනතාවට ආන්ඩුවක් තිලිණවේ...නමුත් සිරස මේක සෑහිමට පත්වෙන් නෑලු.සජිත් ඕනමලු.සිරස වැරදිලා වත් දැම්මොත් එකම මල ගෙයක් වගේ ඒක.
    හරිම පුදුමයි.කොහොමද මෙහෙම චැනෙල් එකක් මේරටට ඕන නායකය,පක්ශෙ මොකක්ද කියල තීරණය කරන්නෙ.බලපෑම් කරන්නෙ.මේක මෙච්චරකල් මෛත්‍රිට ගෝනි ඇදන් කඩේ ගියා.සංක්යාත හොරට ගත්තා. අනේ මල් ලල් ලෑ...


    අන්තිමට පොහොට්ටුව දින්න එකෙන් රනිල්ට වාසනාව උදා උනා තමන්ගෙම පක්ශෙ කට්ටිය විතරක් දාගෙන ආන්ඩුවක් හදන්න.රනිල් ඉතුරු ටික හොදට කලොත් මිනිහට 2019දි චෑන්සෙක වදිනවා.රනිල් නරකට කලොත් කරල චා උනොත් 2019 වෙනකොට වෙනත් ජනප්‍රිය නායකයෙක් පත්වෙලා පොහොට්ටුවෙන් එන එකාට අභියෝගයක් එනවා.

    රනිල් ජේ.ආර් වගේ වෙන්න හිතුවොත් හෙට අනිද්ද ඉදල ඩේසි ආච්චිගෙ ඉදල රොකක් රෝහිත දක්වා ඔක්කොම රාජ්පක්ශ සෙට් එක ජේල් කරනවා.එහෙම කරල 2019 වෙනකොට පොහොට්ටුවෙ කැපීපේන නායකත්වයක් නැති කරල චන්දෙට යනවා.

    සිංහල මිනිස්සු හරිම අමුතුයි.ඉක්මනටම අමතක වෙනවා.එක්කො ලොකු රැල්ලකට අහුවෙලා වෙනස් තීරනයක් ගන්නවා.දෙමල මුස්ලිම් මිනිස්සුවගේ ස්තිර් තිරනයක ඉන්නෙ නෑ..ඒනිසා ඉස්සරහට වෙනදේවල හරියටම කියන්න බෑ..

    පොහොට්ටුව අදින්න කියල ඒ අයට හරිම වාසියි ඉස්සරහට කියල බැලූ බැල්මට පෙනුනට ඒක එහෙම නොවෙන්නත් ඉඩතියෙනවා.

    පොහොට්ටුවෙ පැත්තෙන් බලනවනම් දැන්ම ආන්ඩු නොහද මේ අමාරු අවුරුදු 2 කරන කෙනෙක්ට දීල බලන් ඉන්න එකයි උපාය ශීලි.දැන්ම මහාමැතිවරනයකට ගියත් දින්නත් ඊලග අවුරුදු දෙක වෙනකොට ජනප්‍රිය බව අඩුවෙනවා.එතකොට 2020 ජනාධිපතිවරණය පරදිනවා ඒකාලෙදි.

    දැන් මොකා ආන්ඩු කලත් මිනිස්සුන්ට වැඩි බලපෑමක් කරන්න පුලුවන් තත්වයක් තියෙන්නෙ.රනිල්ල,මලික්ල රවීල රජිතල එනික් අතට නාමල්ල ජොනීල විමල් ල මොකා උනත් වැඩිය දගලන්න ආවොත් සොරි වෙන්න ඉඩ වැඩියි ඊලග චන්දෙදි.



     
    Last edited:
    • Like
    Reactions: Identity

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    yeh..පොහොට්ටුවට කතිරෙ ගහල ආන්ඩුවක් හදන්න රනිල්ට චෑන්ස් එක ඇවිල්ල..මදෑ ඉතින් පොහොට්ටුවට ගහපු එවුන්ට වෙච්චිදේ...කවුද හිතුවෙ පොහොට්ටුවට කියල කතිරෙ ගහන්නෙ රනිල්ට කියල..දැන් ඉතින් UNPඑකන් හොදි බෙදාගෙන කාපල්ලකො:lol::lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    yeh..පොහොට්ටුවට කතිරෙ ගහල ආන්ඩුවක් හදන්න රනිල්ට චෑන්ස් එක ඇවිල්ල..මදෑ ඉතින් පොහොට්ටුවට ගහපු එවුන්ට වෙච්චිදේ...කවුද හිතුවෙ පොහොට්ටුවට කියල කතිරෙ ගහන්නෙ රනිල්ට කියල..දැන් ඉතින් UNPඑකන් හොදි බෙදාගෙන කාපල්ලකො:lol::lol::lol:

    :lol::lol: