Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටුව නිසා ජනතාවට UNP ආන්ඩුවක් තිලිණවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටුව නිසා ජනතාවට UNP ආන්ඩුවක් තිලිණවේ

චන්දයෙන් පසු අරුම පුදුම සෙල්ලම්

බහුතරය දිනුවෙ පොහොට්ටුව නමුත් මේක පලාත්පාලන මැතිවරනයක් පමනයි.ඒක එහෙම වෙද්දි චන්ද ප්‍රති එල කොහොමද හේතුවෙන්නෙ ආන්ඩු වෙනස් වෙන්න හරි තනි යූඑන්පී ආන්ඩුවක් හදන්න ?? මොකක්ද මේකෙ තේරුම ?

චන්ද ප්‍රති එල වලින් පස්සෙ කැපී පේන බලපෑම් කන්ඩායම් කිපයක් ඉන්නවා

1.මහරාජ හා සිරස මාධ්‍ය-මේක පැය 24ම අඩාගන්ත්ත ගමන් සජිත්ට තැන දෙන්න කියල රට ගොඩ ගන්න

2.එජාප මන්ත්‍රීල

3.පොහොට්ටුවෙ සෙට් එක

4.වෙච්චිදේ නිසා කරකවල අතහැරල වගේ ඉන්න මෛත්‍රී

5.පෙඩරල්වාදින් හා අන්තවාදී දේශපාලන කන්ඩායම්(කොටි/හකිම්/බදුර්දීන්.)

6. NGO

7.විදෙස් පාර්ශව

8.යන එනමන් නැති සංධාන ඇමතිවරු

පොහොට්ටුව නිසා ජනතාවට ආන්ඩුවක් තිලිණවේ...නමුත් සිරස මේක සෑහිමට පත්වෙන් නෑලු.සජිත් ඕනමලු.සිරස වැරදිලා වත් දැම්මොත් එකම මල ගෙයක් වගේ ඒක.

හරිම පුදුමයි.කොහොමද මෙහෙම චැනෙල් එකක් මේරටට ඕන නායකය,පක්ශෙ මොකක්ද කියල තීරණය කරන්නෙ.බලපෑම් කරන්නෙ.මේක මෙච්චරකල් මෛත්‍රිට ගෝනි ඇදන් කඩේ ගියා.සංක්යාත හොරට ගත්තා. අනේ මල් ලල් ලෑ...

අන්තිමට පොහොට්ටුව දින්න එකෙන් රනිල්ට වාසනාව උදා උනා තමන්ගෙම පක්ශෙ කට්ටිය විතරක් දාගෙන ආන්ඩුවක් හදන්න.රනිල් ඉතුරු ටික හොදට කලොත් මිනිහට 2019දි චෑන්සෙක වදිනවා.රනිල් නරකට කලොත් කරල චා උනොත් 2019 වෙනකොට වෙනත් ජනප්‍රිය නායකයෙක් පත්වෙලා පොහොට්ටුවෙන් එන එකාට අභියෝගයක් එනවා.

රනිල් ජේ.ආර් වගේ වෙන්න හිතුවොත් හෙට අනිද්ද ඉදල ඩේසි ආච්චිගෙ ඉදල රොකක් රෝහිත දක්වා ඔක්කොම රාජ්පක්ශ සෙට් එක ජේල් කරනවා.එහෙම කරල 2019 වෙනකොට පොහොට්ටුවෙ කැපීපේන නායකත්වයක් නැති කරල චන්දෙට යනවා.

සිංහල මිනිස්සු හරිම අමුතුයි.ඉක්මනටම අමතක වෙනවා.එක්කො ලොකු රැල්ලකට අහුවෙලා වෙනස් තීරනයක් ගන්නවා.දෙමල මුස්ලිම් මිනිස්සුවගේ ස්තිර් තිරනයක ඉන්නෙ නෑ..ඒනිසා ඉස්සරහට වෙනදේවල හරියටම කියන්න බෑ..

පොහොට්ටුව අදින්න කියල ඒ අයට හරිම වාසියි ඉස්සරහට කියල බැලූ බැල්මට පෙනුනට ඒක එහෙම නොවෙන්නත් ඉඩතියෙනවා.

පොහොට්ටුවෙ පැත්තෙන් බලනවනම් දැන්ම ආන්ඩු නොහද මේ අමාරු අවුරුදු 2 කරන කෙනෙක්ට දීල බලන් ඉන්න එකයි උපාය ශීලි.දැන්ම මහාමැතිවරනයකට ගියත් දින්නත් ඊලග අවුරුදු දෙක වෙනකොට ජනප්‍රිය බව අඩුවෙනවා.එතකොට 2020 ජනාධිපතිවරණය පරදිනවා ඒකාලෙදි.

දැන් මොකා ආන්ඩු කලත් මිනිස්සුන්ට වැඩි බලපෑමක් කරන්න පුලුවන් තත්වයක් තියෙන්නෙ.රනිල්ල,මලික්ල රවීල රජිතල එනික් අතට නාමල්ල ජොනීල විමල් ල මොකා උනත් වැඩිය දගලන්න ආවොත් සොරි වෙන්න ඉඩ වැඩියි ඊලග චන්දෙදි.

[QUOTE="hansamalli, post: 22854124, member: 557426"] [b]පොහොට්ටුව නිසා ජනතාවට UNP ආන්ඩුවක් තිලිණවේ[/b] [SIZE="4"][B][COLOR="Magenta"]චන්දයෙන් පසු අරුම පුදුම සෙල්ලම් බහුතරය දිනුවෙ පොහොට්ටුව නමුත් මේක පලාත්පාලන මැතිවරනයක් පමනයි.ඒක එහෙම වෙද්දි චන්ද ප්‍රති එල කොහොමද හේතුවෙන්නෙ ආන්ඩු වෙනස් වෙන්න හරි තනි යූඑන්පී ආන්ඩුවක් හදන්න ?? මොකක්ද මේකෙ තේරුම ? චන්ද ප්‍රති එල වලින් පස්සෙ කැපී පේන බලපෑම් කන්ඩායම් කිපයක් ඉන්නවා 1.මහරාජ හා සිරස මාධ්‍ය-මේක පැය 24ම අඩාගන්ත්ත ගමන් සජිත්ට තැන දෙන්න කියල රට ගොඩ ගන්න 2.එජාප මන්ත්‍රීල 3.පොහොට්ටුවෙ සෙට් එක 4.වෙච්චිදේ නිසා කරකවල අතහැරල වගේ ඉන්න මෛත්‍රී 5.පෙඩරල්වාදින් හා අන්තවාදී දේශපාලන කන්ඩායම්(කොටි/හකිම්/බදුර්දීන්.) 6. NGO 7.විදෙස් පාර්ශව 8.යන එනමන් නැති සංධාන ඇමතිවරු පොහොට්ටුව නිසා ජනතාවට ආන්ඩුවක් තිලිණවේ...නමුත් සිරස මේක සෑහිමට පත්වෙන් නෑලු.සජිත් ඕනමලු.සිරස වැරදිලා වත් දැම්මොත් එකම මල ගෙයක් වගේ ඒක. හරිම පුදුමයි.කොහොමද මෙහෙම චැනෙල් එකක් මේරටට ඕන නායකය,පක්ශෙ මොකක්ද කියල තීරණය කරන්නෙ.බලපෑම් කරන්නෙ.මේක මෙච්චරකල් මෛත්‍රිට ගෝනි ඇදන් කඩේ ගියා.සංක්යාත හොරට ගත්තා. අනේ මල් ලල් ලෑ... අන්තිමට පොහොට්ටුව දින්න එකෙන් රනිල්ට වාසනාව උදා උනා තමන්ගෙම පක්ශෙ කට්ටිය විතරක් දාගෙන ආන්ඩුවක් හදන්න.රනිල් ඉතුරු ටික හොදට කලොත් මිනිහට 2019දි චෑන්සෙක වදිනවා.රනිල් නරකට කලොත් කරල චා උනොත් 2019 වෙනකොට වෙනත් ජනප්‍රිය නායකයෙක් පත්වෙලා පොහොට්ටුවෙන් එන එකාට අභියෝගයක් එනවා. රනිල් ජේ.ආර් වගේ වෙන්න හිතුවොත් හෙට අනිද්ද ඉදල ඩේසි ආච්චිගෙ ඉදල රොකක් රෝහිත දක්වා ඔක්කොම රාජ්පක්ශ සෙට් එක ජේල් කරනවා.එහෙම කරල 2019 වෙනකොට පොහොට්ටුවෙ කැපීපේන නායකත්වයක් නැති කරල චන්දෙට යනවා. සිංහල මිනිස්සු හරිම අමුතුයි.ඉක්මනටම අමතක වෙනවා.එක්කො ලොකු රැල්ලකට අහුවෙලා වෙනස් තීරනයක් ගන්නවා.දෙමල මුස්ලිම් මිනිස්සුවගේ ස්තිර් තිරනයක ඉන්නෙ නෑ..ඒනිසා ඉස්සරහට වෙනදේවල හරියටම කියන්න බෑ.. පොහොට්ටුව අදින්න කියල ඒ අයට හරිම වාසියි ඉස්සරහට කියල බැලූ බැල්මට පෙනුනට ඒක එහෙම නොවෙන්නත් ඉඩතියෙනවා. පොහොට්ටුවෙ පැත්තෙන් බලනවනම් දැන්ම ආන්ඩු නොහද මේ අමාරු අවුරුදු 2 කරන කෙනෙක්ට දීල බලන් ඉන්න එකයි උපාය ශීලි.දැන්ම මහාමැතිවරනයකට ගියත් දින්නත් ඊලග අවුරුදු දෙක වෙනකොට ජනප්‍රිය බව අඩුවෙනවා.එතකොට 2020 ජනාධිපතිවරණය පරදිනවා ඒකාලෙදි. දැන් මොකා ආන්ඩු කලත් මිනිස්සුන්ට වැඩි බලපෑමක් කරන්න පුලුවන් තත්වයක් තියෙන්නෙ.රනිල්ල,මලික්ල රවීල රජිතල එනික් අතට නාමල්ල ජොනීල විමල් ල මොකා උනත් වැඩිය දගලන්න ආවොත් සොරි වෙන්න ඉඩ වැඩියි ඊලග චන්දෙදි. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom