Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටුව බිංදුවට බැස්සිය යුතුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට දේශපාලනයෙන් පවුල් පාලන අවසන් කිරීමට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ‘පොහොට්ටුව’ බිංදුවට බැස්සිය යුතු බවත් මෙතෙක් අත්හදා නොලැබූ සමහරුන් අත්හදාබැලීමට ජනතාව උත්සහ නොකළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, නිදහස් ජනතා සන්ධානයේ ප්රධාක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා අද (27) පැවසීය.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් වඩාත් දැඩිම අර්බුදයට මුහුණ දී සිටින බවත් එම ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති බවත් වීරවංශ මහතා කීය.

ජන වරමක් නොමැතිව ජාතික ලැයිස්තුවෙන් තනි මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයෙක් රට පාලනය කරන බව කී වීරවංශ මහතා සඳහන් කළේ වර්තමානයේ රට මුහුණ දී සිටින අර්බුදයට අඩිතාලම යහපාලන ආණ්ඩුව සමයේ දැමූ බවත්ය.

යහපාලන ආණ්ඩුව සමයේ ඩොලර් බිලියන 16 ක වාණිජ ණය ලබාගෙන පිලිසිඳගත් ආර්ථික අර්බුදය නැමැති බිළිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ උපත ලැබූ බවත් දියණියට දරුවා ලැබෙන තෙක් නොදන්වා යැයි කියූ මව මෙන් ගෝඨාභය රාජපක්ෂ ආර්ථික කඩාවැටෙන තෙක් නොදැනීම පුදුම ජනාධිපතිවරයෙක් බවත් වීරවංශ මහතා පැවසීය.

යහපාලන ආණ්ඩුව සහ මහින්ද රාජපක්ෂ පාලනය ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දැක්වුවා සේම වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට තමන් ඇතුළු පිරිස සහයෝගය දැක්වූ බව කී ඒ මහතා පැවසුවේ එය එසේ වුවද එම ආණ්ඩුව වැරදි කරද්දී මුල සිටම විරෝධය දක්වමින් පෙනී සිටි බවයි.

රට වර්තමානයේ පත්ව තිබෙන තත්වයෙන් ගොඩගැනීමට සජිත් ප්‍රේමදාසට හැකියාවක් නොමැති බව කී ඒ මහතා රට ගොඩගැනීමේ ගැඹුරු හැගීමක් ඇති කණ්ඩායමක් නිදහස් ජනතා සන්ධානයේ සිටින බව ද සඳහන් කළේය.

නිදහස් ජනතා සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කරමින් කොළඹදී අද (27) පැවැති විශේෂ උත්සවයේදී විමල් වීරවංශ මහතා එසේ පැවසීය

ko me bai ponsla [USER=346866]@erozan[/USER] [USER=569114]@nicjosh83[/USER] [USER=314982]@2osama[/USER] [USER=565866]@weer 11[/USER] [USER=576186]@elajani[/USER] [USER=359840]@Casinoboy[/USER] [USER=579438]@iphonebaba[/USER] [USER=582813]@Jack London[/USER] [USER=566874]@N A K A M U R A[/USER]

[QUOTE="SLK_sri, post: 28554198, member: 569192"] [B]මෙරට දේශපාලනයෙන් පවුල් පාලන අවසන් කිරීමට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ‘පොහොට්ටුව’ බිංදුවට බැස්සිය යුතු බවත් මෙතෙක් අත්හදා නොලැබූ සමහරුන් අත්හදාබැලීමට ජනතාව උත්සහ නොකළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, නිදහස් ජනතා සන්ධානයේ ප්රධාක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා අද (27) පැවසීය.[/B] ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් වඩාත් දැඩිම අර්බුදයට මුහුණ දී සිටින බවත් එම ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති බවත් වීරවංශ මහතා කීය. ජන වරමක් නොමැතිව ජාතික ලැයිස්තුවෙන් තනි මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයෙක් රට පාලනය කරන බව කී වීරවංශ මහතා සඳහන් කළේ වර්තමානයේ රට මුහුණ දී සිටින අර්බුදයට අඩිතාලම යහපාලන ආණ්ඩුව සමයේ දැමූ බවත්ය. යහපාලන ආණ්ඩුව සමයේ ඩොලර් බිලියන 16 ක වාණිජ ණය ලබාගෙන පිලිසිඳගත් ආර්ථික අර්බුදය නැමැති බිළිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ උපත ලැබූ බවත් දියණියට දරුවා ලැබෙන තෙක් නොදන්වා යැයි කියූ මව මෙන් ගෝඨාභය රාජපක්ෂ ආර්ථික කඩාවැටෙන තෙක් නොදැනීම පුදුම ජනාධිපතිවරයෙක් බවත් වීරවංශ මහතා පැවසීය. යහපාලන ආණ්ඩුව සහ මහින්ද රාජපක්ෂ පාලනය ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දැක්වුවා සේම වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට තමන් ඇතුළු පිරිස සහයෝගය දැක්වූ බව කී ඒ මහතා පැවසුවේ එය එසේ වුවද එම ආණ්ඩුව වැරදි කරද්දී මුල සිටම විරෝධය දක්වමින් පෙනී සිටි බවයි. රට වර්තමානයේ පත්ව තිබෙන තත්වයෙන් ගොඩගැනීමට සජිත් ප්‍රේමදාසට හැකියාවක් නොමැති බව කී ඒ මහතා රට ගොඩගැනීමේ ගැඹුරු හැගීමක් ඇති කණ්ඩායමක් නිදහස් ජනතා සන්ධානයේ සිටින බව ද සඳහන් කළේය. නිදහස් ජනතා සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කරමින් කොළඹදී අද (27) පැවැති විශේෂ උත්සවයේදී විමල් වීරවංශ මහතා එසේ පැවසීය ko me bai ponsla [USER=346866]@erozan[/USER] [USER=569114]@nicjosh83[/USER] [USER=314982]@2osama[/USER] [USER=565866]@weer 11[/USER] [USER=576186]@elajani[/USER] [USER=359840]@Casinoboy[/USER] [USER=579438]@iphonebaba[/USER] [USER=582813]@Jack London[/USER] [USER=566874]@N A K A M U R A[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom