Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටුව රාජපක්ෂලාගේ බුදලයක්ද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටුව රාජපක්ෂලාගේ බුදලයක්ද..?

පොහොට්ටුව රාජපක්ෂලාගේ බුදලයක්ද..? ඇයි අනිත් උන්ට හොඳ නැද්ද..? – කුමාර වෙල්ගම

නව පක්ෂය රාපෙක්ෂලාට පමණක් නොවන බවත් අනෙක් අයටද පක්ෂය හොද බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ‘අපි ඉන්නෙ මහින්ද මහත්තය එක්ක. මහින්ද මහත්තය ඉන්නකං අපි මහින්ද මහත්තය එක්ක ඉන්නවා. ඊට පස්සෙ අපි බලමු. රාජපක්ෂලට විතරක් නෙමෙයිනෙ මේ පක්ෂය. අනෙක් උන්ට හොද නැද්ද’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසේදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ශ්‍රීලනිප මහින්ද හිතවාදී කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කිරීමට පටන් ගත් දිනයේ පටන්ම ඔවුන් අතර විවිධ අර්බුද පැවති අතර විටින් විට ඒවා උත්සන්න විය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම හේතුවෙන් එම අර්බුද වඩාත් උත්සන්න වී තිබේ. මෙයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ රාජපක්ෂ සහෝදරවරුන්ගේ බලලෝභීත්වයයි. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට මහින්ද පාර්ශ්වය, බැසිල් පාර්ශ්වය, ගෝඨා පාර්ශ්වය ලෙස කොටස් තුනකට බෙදී ඇති අතර නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දය හරහා එම කණ්ඩායම් තුන අතර ගැටුම දැන් එළිපිට ගැටුමක් දක්වා පරිවර්තනය වී තිබේ.

නායකයාට එරෙහි වෙයි

නියෝජ්‍ය කතානායකධූරය සඳහා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බවයි වාර්තා වන්නේ. එහෙත් මුල සිටම එයට එක් පිරිසක් විරෝධයක පළකර ඇති අතර විශේෂත්වය වන්නේ රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතාද මහින්දගේ එම තීරණයට එරෙහිවීමයි.

ඡන්දය විමසන අවස්ථාවේදී මුලින්ම ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සභාවෙන් නැගිට ගිය අතර ඉන්පසු චමල්, වෙල්ගම, කාන්චන විජේසේකර, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණවීර, ලංසා, මොහාන් ද සිල්වා, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, රෝහිත අබේගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව ගියහ. අවසානයේදී එජාපයේ ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයාට ඡන්ද 97 ක් ලැබුණු අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට ලැබුනේ ඡන්ද 54 ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදීම විරෝධය දැක්වූ බවත් අවසානයේදී ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කණ්ඩායමට ස්වාධීන තීරණයක් ගැනීමට අවස්ථාව ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා ද කැමැත්ත පළකළ බවයි.

රාජපක්ෂලාට විතරද, අනිත් අයට හොඳ නැද්ද ?

මේ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය හෝ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂලාගේ බූදලයක් නොවන බවයි. රාජපක්ෂලා පමණක් නොව තවත් විශාල පිරිසක් සිටින බවත් අනෙක් අයටත් අවස්ථාව තිබිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ‘ඇයි අනිත් උන්ට හොඳ නැද්ද ? අපෙත් ඉන්නවා හොඳ හොඳ අය. එයාලා අවශ්‍ය වෙලාවට එළියට දාන්නම්’ යනුවෙනි.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා යනු ඒකාබද්ධ විපක්ෂයේ රාජපක්ෂලා හැරෙන්නට සිටින ප්‍රබල මන්ත්‍රීවරයෙකි. එබැවින් ඔහු සිදු කරන ප්‍රකාශ බැහැර කළ නොහැකිය.

මේ අතර ශ්‍රීලනිප 16 කණ්ඩායම ද ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදයෙන් වාසි ලබා ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින අතර ඔවුන් කුමන්ත්‍රණ කරමින් සිටින්නේ මෙම අර්බුදකාරී තත්වය භාවිතා කරමින් රාජපක්ෂ විරෝධී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු තමන් වෙත බිලිබා ගැනීමයි. ඒ හරහා තම කණ්ඩායමේ ගොඩ වැඩිකර ගනිමින් රාජපක්ෂලාට මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද බලපෑම් කිරීම ඔවුන්ගේ අරමුණයි.

16 කණ්ඩායමේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාට අයත් ලක්බිම පුවත්පත වාර්තා කර තිබුනේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් 16 කණ්ඩායම හා එක්වීමට නියමිත බවයි.

බැසිල් රාජපක්ෂ සාධකය

බැසිල් රාජපක්ෂ මහතා ද ඒකාබද්ධ විපක්ෂය තුළ තමන්ට හිතවාදී කණ්ඩායමක් නඩත්තු කරමින් සිටින අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටි බහුතරයක් බැසිල් හිතවාදීන් වේ. ඒ අනුව මහින්ද සහ බැසිල් අතර ගැටුම අතිශය උණුසුම්කාරී වී ඇති අතර ඔවුන් ද සිය බලමුළු තරකර ගනිමින් සිටී. බැසිල් රාජපක්ෂ යනු මහින්ද සහ ගෝඨාභය මෙන් මාධ්‍ය ඉදිරියේ පාට් දමන්නෙකු නොවන අතර ඔහු තිරය පිටුපස සිටිමින් කුමන්ත්‍රණ සිදු කරන්නෙකි.

බැසිල් රාජපක්ෂ ඉදිරියේදී ගන්නා ඕනෑම තීරණයක් ඒකාබද්ධ විපක්ෂයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති අතර අමතක නොකළ යුතු කාරණය වන්නේ බැසිල් රාජපක්ෂ යනු වරක් එක්සත් ජාතික පක්ෂයට පවා එකතු වූ පුද්ගලයෙකුය යන්නයි.

වාසු-දිනේෂ්-විමල්-ගම්මන්පිල රැස්වීම් වර්ජනය කරයි

රාජපක්ෂ තුන් බෑයන් අතර හටගෙන ඇති අර්බුදය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන් වික්ෂ්ප්තව සිටී. නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දයෙන් පසු එදින රාත්රියේදී ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ අතර දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල එම රැස්වීම වර්ජනය කර තිබේ. ඔවුන් මහින්ද රාජපක්ෂගේ දුරකතන ඇමතුම්වලට පවා පිළිතුරු දීමෙන් වැලකී සිට ඇති අතර අවසානයේ රැස්වීම් අවලංගු කර තිබේ. මේ දක්වා එම පක්ෂ නායක රැස්වීම කැඳවීමට මහින්ද රාජපක්ෂ අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

[QUOTE="tintin4, post: 23303061, member: 565586"] [b]පොහොට්ටුව රාජපක්ෂලාගේ බුදලයක්ද..?[/b] [SIZE="5"][COLOR="Red"]පොහොට්ටුව රාජපක්ෂලාගේ බුදලයක්ද..? ඇයි අනිත් උන්ට හොඳ නැද්ද..? – කුමාර වෙල්ගම[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]නව පක්ෂය රාපෙක්ෂලාට පමණක් නොවන බවත් අනෙක් අයටද පක්ෂය හොද බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ‘අපි ඉන්නෙ මහින්ද මහත්තය එක්ක. මහින්ද මහත්තය ඉන්නකං අපි මහින්ද මහත්තය එක්ක ඉන්නවා. ඊට පස්සෙ අපි බලමු. රාජපක්ෂලට විතරක් නෙමෙයිනෙ මේ පක්ෂය. අනෙක් උන්ට හොද නැද්ද’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසේදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය. ශ්‍රීලනිප මහින්ද හිතවාදී කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කිරීමට පටන් ගත් දිනයේ පටන්ම ඔවුන් අතර විවිධ අර්බුද පැවති අතර විටින් විට ඒවා උත්සන්න විය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම හේතුවෙන් එම අර්බුද වඩාත් උත්සන්න වී තිබේ. මෙයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ රාජපක්ෂ සහෝදරවරුන්ගේ බලලෝභීත්වයයි. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට මහින්ද පාර්ශ්වය, බැසිල් පාර්ශ්වය, ගෝඨා පාර්ශ්වය ලෙස කොටස් තුනකට බෙදී ඇති අතර නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දය හරහා එම කණ්ඩායම් තුන අතර ගැටුම දැන් එළිපිට ගැටුමක් දක්වා පරිවර්තනය වී තිබේ. නායකයාට එරෙහි වෙයි නියෝජ්‍ය කතානායකධූරය සඳහා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බවයි වාර්තා වන්නේ. එහෙත් මුල සිටම එයට එක් පිරිසක් විරෝධයක පළකර ඇති අතර විශේෂත්වය වන්නේ රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතාද මහින්දගේ එම තීරණයට එරෙහිවීමයි. ඡන්දය විමසන අවස්ථාවේදී මුලින්ම ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සභාවෙන් නැගිට ගිය අතර ඉන්පසු චමල්, වෙල්ගම, කාන්චන විජේසේකර, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණවීර, ලංසා, මොහාන් ද සිල්වා, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, රෝහිත අබේගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව ගියහ. අවසානයේදී එජාපයේ ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයාට ඡන්ද 97 ක් ලැබුණු අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට ලැබුනේ ඡන්ද 54 ක් පමණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදීම විරෝධය දැක්වූ බවත් අවසානයේදී ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කණ්ඩායමට ස්වාධීන තීරණයක් ගැනීමට අවස්ථාව ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා ද කැමැත්ත පළකළ බවයි. රාජපක්ෂලාට විතරද, අනිත් අයට හොඳ නැද්ද ? මේ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය හෝ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂලාගේ බූදලයක් නොවන බවයි. රාජපක්ෂලා පමණක් නොව තවත් විශාල පිරිසක් සිටින බවත් අනෙක් අයටත් අවස්ථාව තිබිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ‘ඇයි අනිත් උන්ට හොඳ නැද්ද ? අපෙත් ඉන්නවා හොඳ හොඳ අය. එයාලා අවශ්‍ය වෙලාවට එළියට දාන්නම්’ යනුවෙනි. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා යනු ඒකාබද්ධ විපක්ෂයේ රාජපක්ෂලා හැරෙන්නට සිටින ප්‍රබල මන්ත්‍රීවරයෙකි. එබැවින් ඔහු සිදු කරන ප්‍රකාශ බැහැර කළ නොහැකිය. මේ අතර ශ්‍රීලනිප 16 කණ්ඩායම ද ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදයෙන් වාසි ලබා ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින අතර ඔවුන් කුමන්ත්‍රණ කරමින් සිටින්නේ මෙම අර්බුදකාරී තත්වය භාවිතා කරමින් රාජපක්ෂ විරෝධී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු තමන් වෙත බිලිබා ගැනීමයි. ඒ හරහා තම කණ්ඩායමේ ගොඩ වැඩිකර ගනිමින් රාජපක්ෂලාට මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද බලපෑම් කිරීම ඔවුන්ගේ අරමුණයි. 16 කණ්ඩායමේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාට අයත් ලක්බිම පුවත්පත වාර්තා කර තිබුනේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් 16 කණ්ඩායම හා එක්වීමට නියමිත බවයි. බැසිල් රාජපක්ෂ සාධකය බැසිල් රාජපක්ෂ මහතා ද ඒකාබද්ධ විපක්ෂය තුළ තමන්ට හිතවාදී කණ්ඩායමක් නඩත්තු කරමින් සිටින අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටි බහුතරයක් බැසිල් හිතවාදීන් වේ. ඒ අනුව මහින්ද සහ බැසිල් අතර ගැටුම අතිශය උණුසුම්කාරී වී ඇති අතර ඔවුන් ද සිය බලමුළු තරකර ගනිමින් සිටී. බැසිල් රාජපක්ෂ යනු මහින්ද සහ ගෝඨාභය මෙන් මාධ්‍ය ඉදිරියේ පාට් දමන්නෙකු නොවන අතර ඔහු තිරය පිටුපස සිටිමින් කුමන්ත්‍රණ සිදු කරන්නෙකි. බැසිල් රාජපක්ෂ ඉදිරියේදී ගන්නා ඕනෑම තීරණයක් ඒකාබද්ධ විපක්ෂයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති අතර අමතක නොකළ යුතු කාරණය වන්නේ බැසිල් රාජපක්ෂ යනු වරක් එක්සත් ජාතික පක්ෂයට පවා එකතු වූ පුද්ගලයෙකුය යන්නයි. වාසු-දිනේෂ්-විමල්-ගම්මන්පිල රැස්වීම් වර්ජනය කරයි රාජපක්ෂ තුන් බෑයන් අතර හටගෙන ඇති අර්බුදය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන් වික්ෂ්ප්තව සිටී. නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දයෙන් පසු එදින රාත්රියේදී ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ අතර දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල එම රැස්වීම වර්ජනය කර තිබේ. ඔවුන් මහින්ද රාජපක්ෂගේ දුරකතන ඇමතුම්වලට පවා පිළිතුරු දීමෙන් වැලකී සිට ඇති අතර අවසානයේ රැස්වීම් අවලංගු කර තිබේ. මේ දක්වා එම පක්ෂ නායක රැස්වීම කැඳවීමට මහින්ද රාජපක්ෂ අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom