Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටුව සමග පක්ශ19ක් එක්වෙයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටුව සමග පක්ශ19ක් එක්වෙයි..

පක්ෂ 19ක් පොහොට්ටුවට එක්වීමට එකඟ වෙයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී තරග කිරීම සඳහා මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 15ක් එකඟතාව පළකර තිබේ.

දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ, විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය සහ වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරන නව වාමාංශික පෙරමුණ ප්‍රධාන වශයෙන් සන්ධාන ගතවීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇත.

ප්රගතිශීලී පෙරමුණ සහ ජනතා සේවක පක්ෂය ඊයේ (18දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව සන්ධාන ගතවීම සඳහා එකඟ වී තිබේ.

දේශපාලන පක්ෂවලට අමතරව විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන සංවිධාන 20කට වැඩි සංඛ්‍යාවක් සන්ධානගතවී මැතිවරණයට තරග කිරීම සඳහා එකඟතාව පළකර ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජේයෂ්ඨ සාමාජිකයකු 'මව්බිම'ට සඳහන් කෙළේය.

මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා නායකත්වය දරන දෙමළ එක්සත් නිදහස් පෙරමුණ, සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ජනතා සේවක පක්ෂය, නෙල්සන් පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ, ආචාර්ය නිව්ටන් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලිබරල් පක්ෂය මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීම සඳහා තීරණය කර තිබේ.

Source:http://www.mawbima.lk/print20170621MB20171230.php?id=6073

[QUOTE="DANUSHKA637, post: 22377957, member: 409323"] [b]පොහොට්ටුව සමග පක්ශ19ක් එක්වෙයි..[/b] [Size=5][b][color=red]පක්ෂ 19ක් පොහොට්ටුවට එක්වීමට එකඟ වෙයි.. ------------------------------------------------------ [/color][/b][/size][b][color=red][/color][/b][color=red][/color] [Size=5][b][color=blue] ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී තරග කිරීම සඳහා මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 15ක් එකඟතාව පළකර තිබේ. දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ, විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය සහ වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරන නව වාමාංශික පෙරමුණ ප්‍රධාන වශයෙන් සන්ධාන ගතවීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇත. ප්රගතිශීලී පෙරමුණ සහ ජනතා සේවක පක්ෂය ඊයේ (18දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව සන්ධාන ගතවීම සඳහා එකඟ වී තිබේ. දේශපාලන පක්ෂවලට අමතරව විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන සංවිධාන 20කට වැඩි සංඛ්‍යාවක් සන්ධානගතවී මැතිවරණයට තරග කිරීම සඳහා එකඟතාව පළකර ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජේයෂ්ඨ සාමාජිකයකු 'මව්බිම'ට සඳහන් කෙළේය. මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා නායකත්වය දරන දෙමළ එක්සත් නිදහස් පෙරමුණ, සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ජනතා සේවක පක්ෂය, නෙල්සන් පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ, ආචාර්ය නිව්ටන් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලිබරල් පක්ෂය මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීම සඳහා තීරණය කර තිබේ. [/color][/b][/size][b][color=blue][/color][/b][color=blue][/color] Source:[url]http://www.mawbima.lk/print20170621MB20171230.php?id=6073[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom