Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පොහොට්ටු කාරයෝ වැඩ. ඔබට ඔබේ චන්දය ගැන සතුට#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටු කාරයෝ වැඩ. ඔබට ඔබේ චන්දය ගැන සතුට&#35

සී බී රත්නායකගේ ලගම ගෝලයා වන දිඳුල නගරාදිපති ඇතුලු කන්ඩායමක් ලමුන් අතුරුදහන් කර විකුණන ජවාරමකට අත් අඩංගුවට.

තලවකෑලේ ලිඳුල නගර සභා සභාපති අසෝක සේපාල මීට ස්වල්ප මොහොතකට පෙර ලමුන් පැහැරගෙන විකීනීමක් සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන ඇත. මීට වසරක (2017/06/ ) පෙර ලමුන් දෙදෙනෙකු හා මවක අතුරුදහන් වීමක් සම්බන්දයෙන් පොලිස් පැමිනිල්ලක් ලැබුනද දේශපාලන බලය මත එය යටපත්ව තිබී ඇත. අසේක සේපාල නැමැත්තා ඇතුලු කන්ඩායමක් විසින් එකි දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු විදේශයකට විකුනා මව ගාල්ල ප්‍රදේශයේ සගවා බලහත් කාරයෙන් ලිංගික වෘතියේ යොදවා ඇත. වසරකට පසු එකී මව රඳවා සිටි ස්ථානයෙන් පැන විත් පෝලීසියට කරුනු ඉදිරිපත් කර ඇත. ලක්ෂ 22 කට එක් දරුවකු විකුණා ඇති අතර ඒ කුමන පාර්ශවයකට කුමක් සදහාදැයි අනාවරනය වී නොමැත. දැනට සැක පල කරන ආකාරයට අවයව ජාවාරමේ ගොදුරක් බවට දරුවා විකුණා ඇත්දැයි පරික්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි. තොරතුරු රැසක් වාර්තාවී තිබියදි පොලිස් දෙපාර්තුමේන්තුව මෙකී අතුරුදහන් වීම යටගසා සිටියේ ඉහල දේශපාලන බලවතුගේ උවමනාව මත බව නොරහසකි.

මේ සම්බන්දයෙන් සවිස්තාරාත්මක වාර්තාවක් ඉදිරීයේදි ගෙන එන්නෙමු.

[QUOTE="supunmalkanthi, post: 23283426, member: 560852"] [b]පොහොට්ටු කාරයෝ වැඩ. ඔබට ඔබේ චන්දය ගැන සතුට#[/b] [SIZE="5"] සී බී රත්නායකගේ ලගම ගෝලයා වන දිඳුල නගරාදිපති ඇතුලු කන්ඩායමක් ලමුන් අතුරුදහන් කර විකුණන ජවාරමකට අත් අඩංගුවට. තලවකෑලේ ලිඳුල නගර සභා සභාපති අසෝක සේපාල මීට ස්වල්ප මොහොතකට පෙර ලමුන් පැහැරගෙන විකීනීමක් සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන ඇත. මීට වසරක (2017/06/ ) පෙර ලමුන් දෙදෙනෙකු හා මවක අතුරුදහන් වීමක් සම්බන්දයෙන් පොලිස් පැමිනිල්ලක් ලැබුනද දේශපාලන බලය මත එය යටපත්ව තිබී ඇත. අසේක සේපාල නැමැත්තා ඇතුලු කන්ඩායමක් විසින් එකි දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු විදේශයකට විකුනා මව ගාල්ල ප්‍රදේශයේ සගවා බලහත් කාරයෙන් ලිංගික වෘතියේ යොදවා ඇත. වසරකට පසු එකී මව රඳවා සිටි ස්ථානයෙන් පැන විත් පෝලීසියට කරුනු ඉදිරිපත් කර ඇත. ලක්ෂ 22 කට එක් දරුවකු විකුණා ඇති අතර ඒ කුමන පාර්ශවයකට කුමක් සදහාදැයි අනාවරනය වී නොමැත. දැනට සැක පල කරන ආකාරයට අවයව ජාවාරමේ ගොදුරක් බවට දරුවා විකුණා ඇත්දැයි පරික්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි. තොරතුරු රැසක් වාර්තාවී තිබියදි පොලිස් දෙපාර්තුමේන්තුව මෙකී අතුරුදහන් වීම යටගසා සිටියේ ඉහල දේශපාලන බලවතුගේ උවමනාව මත බව නොරහසකි. මේ සම්බන්දයෙන් සවිස්තාරාත්මක වාර්තාවක් ඉදිරීයේදි ගෙන එන්නෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom