Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටු ජනපති අපේක්ෂක ගැන මහින්දගෙන් ඉඟියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොවීමේ තත්වයක් පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එළඹෙන ජනාධිපතිවරණයේ දී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි සැලකිල්ල යොමුකරන බවත් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත්වීමට හෝ නොවීමට හෝ ඉඩ තිබෙන බව ද කී ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා නම් එම අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙන බවද සඳහන් කළේය.ගමේ තත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කර තිබුණ ද තම පක්ෂයේ අපේක්ෂකයා නම් කර නොමැති බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව බිම් මට්ටමෙන් තවදුරටත් සාකච්ඡා කරගෙන යන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.‘සද්ජන රළ ඉර හඳ සත්‍යය වසන් කළ නොහැක' යන තේමාව යටතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජනහමු මාලාව යටතේ තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේ දී පැවැති ජනහමුවේ දී හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය.

kiriye pohottu baiyo [USER=314982]@2osama[/USER] [USER=421484]@netudara[/USER] [USER=566874]@N A K A M U R A[/USER] [USER=576186]@elajani[/USER] [USER=585622]@hena7[/USER] [USER=569114]@nicjosh83[/USER] AKA [USER=583059]@John Dutton[/USER]

Rajapakshala ubalata ranilge gu balen kawanne

[QUOTE="SLK_sri, post: 29520860, member: 569192"] ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොවීමේ තත්වයක් පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එළඹෙන ජනාධිපතිවරණයේ දී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි සැලකිල්ල යොමුකරන බවත් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීය. [CENTER][/CENTER] ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත්වීමට හෝ නොවීමට හෝ ඉඩ තිබෙන බව ද කී ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා නම් එම අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙන බවද සඳහන් කළේය.ගමේ තත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කර තිබුණ ද තම පක්ෂයේ අපේක්ෂකයා නම් කර නොමැති බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. [CENTER][/CENTER] ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව බිම් මට්ටමෙන් තවදුරටත් සාකච්ඡා කරගෙන යන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.‘සද්ජන රළ ඉර හඳ සත්‍යය වසන් කළ නොහැක' යන තේමාව යටතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජනහමු මාලාව යටතේ තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේ දී පැවැති ජනහමුවේ දී හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය. [SIZE=7]kiriye pohottu baiyo [USER=314982]@2osama[/USER] [USER=421484]@netudara[/USER] [USER=566874]@N A K A M U R A[/USER] [USER=576186]@elajani[/USER] [USER=585622]@hena7[/USER] [USER=569114]@nicjosh83[/USER] AKA [USER=583059]@John Dutton[/USER] Rajapakshala ubalata ranilge gu balen kawanne[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom