Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටු මන්ත්‍රී කපුවා දැරියගේ උරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටු මන්ත්‍රී කපුවා දැරියගේ උරලා

ප.සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර 'වනචර කපුවා' විෂ උරනවා කියා දැරියගේ දොතොල් උරලා; නිරුවත් කරලා, අපයෝජනය කරලා; ඇප දෙන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ; ඇප දී ඇත්තේ ජනාධිපති නියෝගයෙන්

[/SIZE][/B]

වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් බරපතල අපයෝජනයකට ලක් කළ බවට චෝදනා ඉදිරිපත්ව ඇතිනම් එවැනි සැකකරුවෙකුට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා දිය නොහැකිව තිබියදී දකුණු පළාත් සභාවේ පොහොට්ටු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් නමැති වනචර කපුවා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල විනිසුරා ඇප මත නිදහස් කෙළේ කෙසේදැයි අධිකරණ ක්ෂේත්රය පුරා මහත් ආන්දෝලයකට ලක්ව තිබේ. එවැනි චුදිතයෙකුට ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයකින් පමණි.

ජනාධිපති සිරිසේනගෙන් පොලිසියට බලපෑම්; මහේස්ත්රාත්ටත් බලපෑම් කළාද?

එසේ නමුත් මේ ප්රාතිහාර්යයට හේතු වී ඇත්තේ කපුවාගේ දේව බලයක් නොව නීතිය බලුගුදයේ ලා වැඩ කරන නීච ජනාධිපති සිරිසේනගේ මැදිහත්වීම නිසා බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සිරිසේන අක්මීමන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප දෙනවාට විරුද්ධ නොවන ලෙසත් කේස් එක ලිස්සා යවන ලෙසත් නියෝග කර ඇත. කවරකලෙකවත් ජනාධිපතිවරුන් නොකළ ආකාරයට සිරිසේන පොලිසිය තමා යටතට පත් කර ගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරුන්ට පවා දුරකථනයෙන් අමතා නීති විරෝධී නියෝග දීම ආරම්භ කර ඇත. මීට පෙර මහින්දානන්දගේ පුතා ඇතුළු පිරිසට ඇප ලබා දීමට ද මේ ආකාරයටම සිරිසේන මැදිහත් විය. මෙම සිදුවීමේ දී ප්‍රධාන මහේස්ත්රාත්වරයාට ද සිරිසේන දුරකථන ඇමැතුමක් දුන්නාද කියා ලංකා ඊ නිව්ස් සොයා බලමින් සිටී. මන්ද යත් බාල වයස්කාර ලිංගික අපයෝජනයක චුදිතයෙකුට ඇප ලබා දීමට ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාට නීතිමය බලයක් නොතිබියදී ඔහු ඇප ලබා දී ඇති නිසා ය.

බාල වයස්කාර දැරියකට කළ ලිංගික අපචාර චෝදනාව සම්බන්ධයෙන් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං නමැති කපු මන්ත්‍රීවරයාට එරෙහිව අක්මීමන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර එම පැමිණිල්ලට අදාලව බී වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබී ඇත. පොලීසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින විට ඔහු ඊයේ උදෑසන නීතීඥයෙක් සමග පැමිණ පොලීසියට භාරවී තිබේ. (බාල වයස්කාර දැරියකට ලිංගික අපචාරයක් සිදුකර තිබියදී චුදිතයෙකු අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන නමුත් දේශපාලකයාට ඇති බිය නිසා පොලිසිය මේ ආකාරයට දීන ලෙස හැසිරී තිබේ.)

පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නමැති ‘වනචර කපුවා’ කර ඇති ලිංගික අපයෝජනය මෙසේය.

නංගී දැක්කහම අක්කාටත් ලෙඩක් ඇතැයි බොරු කියලා

හබරාදුව පොලිස් වසමේ පදිංචි දැරියකට ශාන්ති කර්ම කිරීම සඳහා එම පවුලේ අය ක්‍රිෂාන්ත පුෂ්පකුමාරගේ බටදූවේ පිහිටි දේවාලයකට ගොස් ඇත. එම දැරියට පමණක් නොව ඇගේ 14 වැනි වියේ පසුවන වැඩිමහල් සොයුරියටත් විෂක් ශරීර ගතවී ඇති බව කියමින් මොහු ඇයටත් වෙනම ශාන්තිකර්මයක් කළ යුතු බව පවසා ඇත. එයට දැරියන්ගේ දෙමාපියන්ගේ විරෝධතාවයක් පල වී නැත.

ඒ අනුව සියලුදෙනාම එක්වර දේවාලය තුලට ගත නොහැකි බව පවසමින් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ශාන්තිකර්මය සඳහා එක් එක්කෙනා බැගින් දේවාලය තුලට ගෙන ඔවුන්ට ශාන්තිකර්මය කර තිබේ. විෂ ශරීරගත වී ඇති බව කියූ දැරිය ද මේ ආකාරයටම තනිවම දේවාලයට තුළට ගෙන ඇත.

විෂ උරනවා කියා තොල් උරා බීලා

දැරිය දේවාලය තුළට ගිය විට පළමුව ඇගේ තොල් උරා බොමින් විෂ ඉවත් කරන බව පවසා ඇත. පසුව ඇගේ ඇගේ ශරීරය පුරාම විශ පැතිරී ඇති බව කියූ වනචර කපුවා දැරිය ක්‍රමයෙන් නිරුවත් කරමින් ලිංගික අපයෝජනයට ලක් කර ඇත.

දැරිය නිවසට පැමිණි පසුව ක්‍රිෂාන්ත පුෂ්පකුමාර විෂ ඉවත් කළ ආකාරය විස්තර කර ඇත. ඇගේ දෙමාපියන්ට දෙවියන් සිහිවී ඇත්තේ ඒ අවස්ථාවේදී ය. වහාම දැරිය රැගත් ඇගේ මව හබරාදුව පොලීසියට ගොස් පැමිණිල්ලක් කිරීමට උත්සාහ කර ඇත. එහෙත් සිද්ධිය සිදුව ඇත්තේ අක්මීමන පොලිස් වසමේ බැවින් අක්මීමනට ගොස් පැමිණිල්ල ඉදිරිපත් කරන්නැයි හබරාදුව පොලීසියේ නිලධාරීන් මවට පවසා ඇත.

ඒ අනුව අක්මීමන පොලීසියට ගොස් පැමිණිල්ල කර ඇත. අක්මීමන පොලීසියේදී පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස දැරියගේ මවට නොයෙක් බලපෑම් එල්ල වී තිබෙන බවද ආරංචි මාර්ග පවසයි. කෙසේ හෝ දැරියගේ පියා මෙම පැමිණිල්ල ඉවත් කරගැනීමට කැමැත්තක් දක්වා ඇති අතර ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව එය විභාග නොකර ඉවත් කරගැනීමට නොහැකි නිසා පොලීසියට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සිදුව තිබේ. ජනාධිපති සිරිසේනගේ බලපෑම් එල්ල වී ඇත්තේ මේ අවස්ථාවේ දී ය. ඒ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර විසින් ජනාධිපතිගේ සහාය ඉල්ලා සිටි බැවිනි.

කෙසේ හෝ ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඉහත සඳහන් ප්‍රශ්නගත ආකාරයට ඇප මත නිදහස ලැබිණ.

[QUOTE="Harvard-Bio, post: 24252716, member: 556707"] [b]පොහොට්ටු මන්ත්‍රී කපුවා දැරියගේ උරලා[/b] [COLOR="DarkGreen"][SIZE="6"][B]ප.සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර 'වනචර කපුවා' විෂ උරනවා කියා දැරියගේ දොතොල් උරලා; නිරුවත් කරලා, අපයෝජනය කරලා; ඇප දෙන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ; ඇප දී ඇත්තේ ජනාධිපති නියෝගයෙන්[/B][/SIZE][/COLOR] [/SIZE][/B] [IMG]https://s3.lankaenews.com/si_news_image/Krishantha-Pushpakumara-2.jpg[/IMG] [B][COLOR="DarkRed"][SIZE="4"]වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් බරපතල අපයෝජනයකට ලක් කළ බවට චෝදනා ඉදිරිපත්ව ඇතිනම් එවැනි සැකකරුවෙකුට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා දිය නොහැකිව තිබියදී දකුණු පළාත් සභාවේ පොහොට්ටු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් නමැති වනචර කපුවා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල විනිසුරා ඇප මත නිදහස් කෙළේ කෙසේදැයි අධිකරණ ක්ෂේත්රය පුරා මහත් ආන්දෝලයකට ලක්ව තිබේ. එවැනි චුදිතයෙකුට ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයකින් පමණි. [SIZE="5"][COLOR="DarkGreen"]ජනාධිපති සිරිසේනගෙන් පොලිසියට බලපෑම්; මහේස්ත්රාත්ටත් බලපෑම් කළාද?[/COLOR][/SIZE] එසේ නමුත් මේ ප්රාතිහාර්යයට හේතු වී ඇත්තේ කපුවාගේ දේව බලයක් නොව නීතිය බලුගුදයේ ලා වැඩ කරන නීච ජනාධිපති සිරිසේනගේ මැදිහත්වීම නිසා බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සිරිසේන අක්මීමන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප දෙනවාට විරුද්ධ නොවන ලෙසත් කේස් එක ලිස්සා යවන ලෙසත් නියෝග කර ඇත. කවරකලෙකවත් ජනාධිපතිවරුන් නොකළ ආකාරයට සිරිසේන පොලිසිය තමා යටතට පත් කර ගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරුන්ට පවා දුරකථනයෙන් අමතා නීති විරෝධී නියෝග දීම ආරම්භ කර ඇත. මීට පෙර මහින්දානන්දගේ පුතා ඇතුළු පිරිසට ඇප ලබා දීමට ද මේ ආකාරයටම සිරිසේන මැදිහත් විය. මෙම සිදුවීමේ දී ප්‍රධාන මහේස්ත්රාත්වරයාට ද සිරිසේන දුරකථන ඇමැතුමක් දුන්නාද කියා ලංකා ඊ නිව්ස් සොයා බලමින් සිටී. මන්ද යත් බාල වයස්කාර ලිංගික අපයෝජනයක චුදිතයෙකුට ඇප ලබා දීමට ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාට නීතිමය බලයක් නොතිබියදී ඔහු ඇප ලබා දී ඇති නිසා ය. බාල වයස්කාර දැරියකට කළ ලිංගික අපචාර චෝදනාව සම්බන්ධයෙන් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං නමැති කපු මන්ත්‍රීවරයාට එරෙහිව අක්මීමන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර එම පැමිණිල්ලට අදාලව බී වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබී ඇත. පොලීසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින විට ඔහු ඊයේ උදෑසන නීතීඥයෙක් සමග පැමිණ පොලීසියට භාරවී තිබේ. (බාල වයස්කාර දැරියකට ලිංගික අපචාරයක් සිදුකර තිබියදී චුදිතයෙකු අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන නමුත් දේශපාලකයාට ඇති බිය නිසා පොලිසිය මේ ආකාරයට දීන ලෙස හැසිරී තිබේ.) පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නමැති ‘වනචර කපුවා’ කර ඇති ලිංගික අපයෝජනය මෙසේය. [SIZE="5"][COLOR="darkgreen"]නංගී දැක්කහම අක්කාටත් ලෙඩක් ඇතැයි බොරු කියලා [/COLOR][/SIZE] හබරාදුව පොලිස් වසමේ පදිංචි දැරියකට ශාන්ති කර්ම කිරීම සඳහා එම පවුලේ අය ක්‍රිෂාන්ත පුෂ්පකුමාරගේ බටදූවේ පිහිටි දේවාලයකට ගොස් ඇත. එම දැරියට පමණක් නොව ඇගේ 14 වැනි වියේ පසුවන වැඩිමහල් සොයුරියටත් විෂක් ශරීර ගතවී ඇති බව කියමින් මොහු ඇයටත් වෙනම ශාන්තිකර්මයක් කළ යුතු බව පවසා ඇත. එයට දැරියන්ගේ දෙමාපියන්ගේ විරෝධතාවයක් පල වී නැත. ඒ අනුව සියලුදෙනාම එක්වර දේවාලය තුලට ගත නොහැකි බව පවසමින් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ශාන්තිකර්මය සඳහා එක් එක්කෙනා බැගින් දේවාලය තුලට ගෙන ඔවුන්ට ශාන්තිකර්මය කර තිබේ. විෂ ශරීරගත වී ඇති බව කියූ දැරිය ද මේ ආකාරයටම තනිවම දේවාලයට තුළට ගෙන ඇත. [B][COLOR="darkgreen"][SIZE="5"]විෂ උරනවා කියා තොල් උරා බීලා [/SIZE][/COLOR][/B] දැරිය දේවාලය තුළට ගිය විට පළමුව ඇගේ තොල් උරා බොමින් විෂ ඉවත් කරන බව පවසා ඇත. පසුව ඇගේ ඇගේ ශරීරය පුරාම විශ පැතිරී ඇති බව කියූ වනචර කපුවා දැරිය ක්‍රමයෙන් නිරුවත් කරමින් ලිංගික අපයෝජනයට ලක් කර ඇත. දැරිය නිවසට පැමිණි පසුව ක්‍රිෂාන්ත පුෂ්පකුමාර විෂ ඉවත් කළ ආකාරය විස්තර කර ඇත. ඇගේ දෙමාපියන්ට දෙවියන් සිහිවී ඇත්තේ ඒ අවස්ථාවේදී ය. වහාම දැරිය රැගත් ඇගේ මව හබරාදුව පොලීසියට ගොස් පැමිණිල්ලක් කිරීමට උත්සාහ කර ඇත. එහෙත් සිද්ධිය සිදුව ඇත්තේ අක්මීමන පොලිස් වසමේ බැවින් අක්මීමනට ගොස් පැමිණිල්ල ඉදිරිපත් කරන්නැයි හබරාදුව පොලීසියේ නිලධාරීන් මවට පවසා ඇත. ඒ අනුව අක්මීමන පොලීසියට ගොස් පැමිණිල්ල කර ඇත. අක්මීමන පොලීසියේදී පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙස දැරියගේ මවට නොයෙක් බලපෑම් එල්ල වී තිබෙන බවද ආරංචි මාර්ග පවසයි. කෙසේ හෝ දැරියගේ පියා මෙම පැමිණිල්ල ඉවත් කරගැනීමට කැමැත්තක් දක්වා ඇති අතර ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව එය විභාග නොකර ඉවත් කරගැනීමට නොහැකි නිසා පොලීසියට අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සිදුව තිබේ. ජනාධිපති සිරිසේනගේ බලපෑම් එල්ල වී ඇත්තේ මේ අවස්ථාවේ දී ය. ඒ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර විසින් ජනාධිපතිගේ සහාය ඉල්ලා සිටි බැවිනි. කෙසේ හෝ ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඉහත සඳහන් ප්‍රශ්නගත ආකාරයට ඇප මත නිදහස ලැබිණ.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom