Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටු ෆෑන්ස්ලගේ යථාර්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටු ෆෑන්ස්ලගේ යථාර්තය

අද ගෑණු කෙනෙක් ආවා පොලොස් ගෙඩියක් කඩන් යන්න. උන්දැ පොල් වතුවල කුලි වැඩ කරන්නේ. යන්තමට අටවගත්තු ගේක ජීවත්වෙන්නේ. අන්ත දුප්පත් පවුලක්. මුන්දැ මගෙන් අහනවා....

" යන්නැද්ද කුලියාපිටි?"

"අහවල් එකකටද?"

"ඇයි රැස්විම? මං නං පුදුම ආසාවකින් උන්නේ.... ඒත් විදිහක් නෑ.. කමක් නෑ... කොහොමත් දිනන එකනේ...."

"ඇයි? උන්දැ දිනපුවාම අපිට හරියයිද?"

"අනිවාර්යෙං... මේ රට ගොඩගන්න පුළුවං මහින්ද මහත්තයට විතරයි..."

"ඉතිං මීට කලින් අවුරුදු 10 ක්ම හිටියේ... ඒ කාලෙත් අපි මෙහෙම්මනේ උන්නේ... කාටද හරිගියේ?"

"අපිට හරි ගියත් නැතත් අපේ රට ජාතිය බේරගත්තේ එතුමා... මුං දැක්කනේ... හිටපු අවුරුදු 4 ට ඒ සේරම පාවාදුන්නා..."

"ඉතිං මොකා රට බේරුවත්... පාවලා දුන්නත් අපි හැමදාම එකවගේ ලෙවකනවනේ... ඉතිං වැඩක් තියේයැ?"

"එහෙම කියන්ඩ එපා...මුළු ලෝකෙටම තියෙන එකම සිංහල රට මේක.... නියම බුද්ධාගම තියෙන්නෙත් මේකෙ විතරයි... මේකෙ වටිනාකම දන්න හින්ද තමයි ඔය පිටරටවල එවුං මේක අල්ලගන්න................... ...... ..... .."

මම පුද්ගලිකව දන්න තොරතුරු අනුව උන්දැට තිබිය යුතු මූලික ප්‍රස්න මේවා.

1. කරන රස්සාවෙන් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම

2. ඇයගේ සහ දරුවන්ගේ පෝෂණ උණතාවය

2. අවම ප්‍රමිතියේවත් නිවසක් නැතිකම

3. පිරිසිදු පානීය ජලය නැතිකම (බොන්නෙ ලිඳේ කිවුල් වතුර)

4. සැමියාගේ බීමත්කම නිසා ඇතිවී ඇති ගැටළු

5. ණය බර.

6. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිවීම

7. ..........

8. ....

නමුත් එයාට අනුව තිබෙන පළමු ප්රස්නය රටේ ආරක්ෂාව. දෙවනුව ජාතියේ හා තෙවනුව ආගමේ ආරක්ෂාව.

තුන්වේල ලුණු කැඳ බොන්න වෙන රටක්, බේබදු මිනිහෙක් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙක් දායාද කල ජාතියක්, තමුන්වම හූරාකන ආගමක් මගුලටද ආරක්ෂා කල යුත්තෙ කියලා නිකමටවත් ඇයට හිතෙන්නෙ නෑ.

පාර්භෝජන අවශ්‍යතා හදලා බඩු විකුණන එකෙයි, ලොවෙත් නැති ප්‍රස්න හදලා ඡන්දෙ ඉල්ලන එකෙයි කිසි වෙනසක් නැත්තෙ ඒකයි.

දැං ඉතිං පොලොස් ඉල්ලන්න එන දුප්පත් ගෑණු පාව්.... කියලා හිත හදාගන්න එපා. අද දකින්න ඇතිනේ බෝඩ් එකක දෙමළ අකුරු උඩින් තිබ්බය කියලා වැළපුනු ගෑණු රොත්ත.... උනුත් පව්.

උපුටගනිමකි

[QUOTE="rangana26, post: 24857723, member: 461943"] [b]පොහොට්ටු ෆෑන්ස්ලගේ යථාර්තය[/b] [SIZE="4"][COLOR="DarkRed"]අද ගෑණු කෙනෙක් ආවා පොලොස් ගෙඩියක් කඩන් යන්න. උන්දැ පොල් වතුවල කුලි වැඩ කරන්නේ. යන්තමට අටවගත්තු ගේක ජීවත්වෙන්නේ. අන්ත දුප්පත් පවුලක්. මුන්දැ මගෙන් අහනවා.... " යන්නැද්ද කුලියාපිටි?" "අහවල් එකකටද?" "ඇයි රැස්විම? මං නං පුදුම ආසාවකින් උන්නේ.... ඒත් විදිහක් නෑ.. කමක් නෑ... කොහොමත් දිනන එකනේ...." "ඇයි? උන්දැ දිනපුවාම අපිට හරියයිද?" "අනිවාර්යෙං... මේ රට ගොඩගන්න පුළුවං මහින්ද මහත්තයට විතරයි..." "ඉතිං මීට කලින් අවුරුදු 10 ක්ම හිටියේ... ඒ කාලෙත් අපි මෙහෙම්මනේ උන්නේ... කාටද හරිගියේ?" "අපිට හරි ගියත් නැතත් අපේ රට ජාතිය බේරගත්තේ එතුමා... මුං දැක්කනේ... හිටපු අවුරුදු 4 ට ඒ සේරම පාවාදුන්නා..." "ඉතිං මොකා රට බේරුවත්... පාවලා දුන්නත් අපි හැමදාම එකවගේ ලෙවකනවනේ... ඉතිං වැඩක් තියේයැ?" "එහෙම කියන්ඩ එපා...මුළු ලෝකෙටම තියෙන එකම සිංහල රට මේක.... නියම බුද්ධාගම තියෙන්නෙත් මේකෙ විතරයි... මේකෙ වටිනාකම දන්න හින්ද තමයි ඔය පිටරටවල එවුං මේක අල්ලගන්න................... ...... ..... .." ---------------------- මම පුද්ගලිකව දන්න තොරතුරු අනුව උන්දැට තිබිය යුතු මූලික ප්‍රස්න මේවා. 1. කරන රස්සාවෙන් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම 2. ඇයගේ සහ දරුවන්ගේ පෝෂණ උණතාවය 2. අවම ප්‍රමිතියේවත් නිවසක් නැතිකම 3. පිරිසිදු පානීය ජලය නැතිකම (බොන්නෙ ලිඳේ කිවුල් වතුර) 4. සැමියාගේ බීමත්කම නිසා ඇතිවී ඇති ගැටළු 5. ණය බර. 6. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිවීම 7. .......... 8. .... නමුත් එයාට අනුව තිබෙන පළමු ප්රස්නය රටේ ආරක්ෂාව. දෙවනුව ජාතියේ හා තෙවනුව ආගමේ ආරක්ෂාව. තුන්වේල ලුණු කැඳ බොන්න වෙන රටක්, බේබදු මිනිහෙක් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙක් දායාද කල ජාතියක්, තමුන්වම හූරාකන ආගමක් මගුලටද ආරක්ෂා කල යුත්තෙ කියලා නිකමටවත් ඇයට හිතෙන්නෙ නෑ. පාර්භෝජන අවශ්‍යතා හදලා බඩු විකුණන එකෙයි, ලොවෙත් නැති ප්‍රස්න හදලා ඡන්දෙ ඉල්ලන එකෙයි කිසි වෙනසක් නැත්තෙ ඒකයි. දැං ඉතිං පොලොස් ඉල්ලන්න එන දුප්පත් ගෑණු පාව්.... කියලා හිත හදාගන්න එපා. අද දකින්න ඇතිනේ බෝඩ් එකක දෙමළ අකුරු උඩින් තිබ්බය කියලා වැළපුනු ගෑණු රොත්ත.... උනුත් පව්. උපුටගනිමකි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom