Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පොහොය සිල් සමාදන් වීමේ ආනිසංස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*පොහොය සිල් සමාදන් වීමේ ආනිසංස..*

*"ඒකපෝසථිකා"මහ රහත් තෙරණිය අතීත භවයකදී පෙහෙවස් සමාදන්ව තිබිණි.*

*අතීත භවයන් වලදී නිවන් අරමුණු කර ගනිමින්ම ආ මෙම මහ රහත් තෙරණින් වහන්සේ මීට කල්ප අනූ එකකට පෙර බන්ධූමතී නුවර මෙහෙකම් කරන නිවසක උපත ලැබුවාය. තරුණ වයසේදී එම නුවර බන්ධූමා රජුගේ දාසියක ලෙස කටයුතු කළාය. එම රජු පොහොය දිනයේදි පිරිවර සමග සිල් සමාදන් වීමෙ පුරුද්දක් ඇති කරගෙන තිබිණි.*

*දවසක් මෙම දාසිය මෙසේ සිතුවා ය.*

_"රජතුමා පොහොය දිනයෙහි දී රජකමත් අතහැර සිල් සමාදන් වෙනවා . මහ ජනතාවත් සිල් සමාදන් වෙනවා.මම දුප්පත් කෙනෙක්. වියදම් යන පින්කම් කරන්න මට ශක්තියක් නැහැ. ඒත් සිල් සමාදන් වන පින්කම කර ගන්න ඕනෙ."_

*තමන්ගෙ නුවනින් කල්පනා කර මෙතුමිය පෙහෙවස් සමාදන් වූවාය. ඇය ඒ සම්බුද්ධ ශාසනය තුළදී සිල් සමාදන් වෙමින් ඒ කර ගත් මහා පින්කම ගැන නිතර නිතර සිහිපත් කර ගනිමින් සතුටු වූවා ය. මරණින් පසු තව්තිසා දෙව්ලොව උපත ලැබුවාය. එහි දී සිය දහස් ගණනින් අප්සරාවන් මෙතුමියට සේවය කරන්නට විය.*

ඉන් පසුව හැට හතර වාරයක් (64) වාරයක් දෙව් රජ වරුන්ට අග මෙහෙසිය වූවා ය.

සක්විති රජවරුන්ට හැට තුන් වරක් (63)ක් අග මෙහෙසිය වූවාය.

ශරීරය රන්වන් පාටට හැම භවයකදීම උපත ලැබීය.

ආහාර පාන, හිදුම් හිටුම් නො අඩුව ලැබුවා ය. සසරේදී ඇත් යානා, අශ්ව යානා, රන්, රිදී, මුතු, මැණික් ලබමින් සියලූම සැප සම්පත් වින්දා ය.

*අවසන් භවයේදි ධනවත් නිවසක උපත ලැබුවාය. මෙතුමියගේ මව් පියන් තුනුරුවන් සරණ ගිය සැදැහැවතුන් වූහ. මව් පියන් සමග අප ගෞතම බුදු පියානන් වහන්සේ ලඟ ධර්ම ශ්රවනය කරන්නට පැමිණි මෙතුමිය වයස අවුරුදු හතේදි පැවිදි එඌවාය. පැවිදි වී දින පහළොවකින් සිව්පිළිසිඹියාවන් සහ ෂට් අභිඥාවන් සහිතව මහා රහත් පදවියට පත් වූවාය.*

*එක් දිනක් අතීත භවයන් නුවණින් බලන මෙතුමිය මීට කල්ප අනූ එකකට පෙර කල ඒ මහා පෙහෙවස් සමාදන් වීමේ පින්කම දැක, ගිහි උතුම් ප්රතිඵල භුක්ති විඳිමින් මෙතෙක් කලක් , අපායෙහි නොවැටී නිවන් දැකීම දක්වා ආ ගමන විස්තර කළාය.*

_(ථේරි අපදාන ඒකපෝසථීකා ථේරි අපදාන)_

[QUOTE="asliyanage, post: 29241454, member: 8764"] *🙏පොහොය සිල් සමාදන් වීමේ ආනිසංස..*🙏 *"ඒකපෝසථිකා"මහ රහත් තෙරණිය අතීත භවයකදී පෙහෙවස් සමාදන්ව තිබිණි.* *අතීත භවයන් වලදී නිවන් අරමුණු කර ගනිමින්ම ආ මෙම මහ රහත් තෙරණින් වහන්සේ මීට කල්ප අනූ එකකට පෙර බන්ධූමතී නුවර මෙහෙකම් කරන නිවසක උපත ලැබුවාය. තරුණ වයසේදී එම නුවර බන්ධූමා රජුගේ දාසියක ලෙස කටයුතු කළාය. එම රජු පොහොය දිනයේදි පිරිවර සමග සිල් සමාදන් වීමෙ පුරුද්දක් ඇති කරගෙන තිබිණි.* *දවසක් මෙම දාසිය මෙසේ සිතුවා ය.* _"රජතුමා පොහොය දිනයෙහි දී රජකමත් අතහැර සිල් සමාදන් වෙනවා . මහ ජනතාවත් සිල් සමාදන් වෙනවා.මම දුප්පත් කෙනෙක්. වියදම් යන පින්කම් කරන්න මට ශක්තියක් නැහැ. ඒත් සිල් සමාදන් වන පින්කම කර ගන්න ඕනෙ."_ *තමන්ගෙ නුවනින් කල්පනා කර මෙතුමිය පෙහෙවස් සමාදන් වූවාය. ඇය ඒ සම්බුද්ධ ශාසනය තුළදී සිල් සමාදන් වෙමින් ඒ කර ගත් මහා පින්කම ගැන නිතර නිතර සිහිපත් කර ගනිමින් සතුටු වූවා ය. මරණින් පසු තව්තිසා දෙව්ලොව උපත ලැබුවාය. එහි දී සිය දහස් ගණනින් අප්සරාවන් මෙතුමියට සේවය කරන්නට විය.* 🔅ඉන් පසුව හැට හතර වාරයක් (64) වාරයක් දෙව් රජ වරුන්ට අග මෙහෙසිය වූවා ය. 🔅 සක්විති රජවරුන්ට හැට තුන් වරක් (63)ක් අග මෙහෙසිය වූවාය. 🔅 ශරීරය රන්වන් පාටට හැම භවයකදීම උපත ලැබීය. 🔅 ආහාර පාන, හිදුම් හිටුම් නො අඩුව ලැබුවා ය. සසරේදී ඇත් යානා, අශ්ව යානා, රන්, රිදී, මුතු, මැණික් ලබමින් සියලූම සැප සම්පත් වින්දා ය. *අවසන් භවයේදි ධනවත් නිවසක උපත ලැබුවාය. මෙතුමියගේ මව් පියන් තුනුරුවන් සරණ ගිය සැදැහැවතුන් වූහ. මව් පියන් සමග අප ගෞතම බුදු පියානන් වහන්සේ ලඟ ධර්ම ශ්රවනය කරන්නට පැමිණි මෙතුමිය වයස අවුරුදු හතේදි පැවිදි එඌවාය. පැවිදි වී දින පහළොවකින් සිව්පිළිසිඹියාවන් සහ ෂට් අභිඥාවන් සහිතව මහා රහත් පදවියට පත් වූවාය.* *එක් දිනක් අතීත භවයන් නුවණින් බලන මෙතුමිය මීට කල්ප අනූ එකකට පෙර කල ඒ මහා පෙහෙවස් සමාදන් වීමේ පින්කම දැක, ගිහි උතුම් ප්රතිඵල භුක්ති විඳිමින් මෙතෙක් කලක් , අපායෙහි නොවැටී නිවන් දැකීම දක්වා ආ ගමන විස්තර කළාය.* _(ථේරි අපදාන ඒකපෝසථීකා ථේරි අපදාන)_ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom