Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොර ගස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොර ගස හෙවත් මී ගස

අපේ මී ගස රජ අණින් අවසර ලබා නොගෙන කැපීම තහනමි කරපු එකම වෘක්ෂයයි.

කෙතරමි පූජනීය වුවත් බෝ ගස කපන්නට රජුගෙන් අවසර ගත යුතු වූයේ නැහැ.

නමුත් මී ගස තහනමි.

1833 සුද්දා විසින් ඉදිරිපත් කෙරූ " කෝල්බෲක් - කැමරන් ප්රතිසංස්කරණවලින් " පසු මී ගස කැපීම ආරමිභ වූවා.

කුඹුරේතැන තැන තිබූ දැවැන්ත මී ගස් ටික කැපුවෙි අපිමයි.

සුද්දා ඒකට අපව දිරිමත් කලා .ගොවි බිමි පාලු උනාම අපි සුද්දගෙ වත්තෙ වැඩට ගියා.

පුරාණේ අපේ කුඹුරු ටික පොහොර කලේ මී ගස . මී ගෙඩි කන්න ආවා වවුල්ලු වසුරු ( බෙටි ) දැමිමා.එයින් ගිනි පෙටිටි පියනක පුමානයක යූරියා කිලෝ දෙක තුනක ඇති රසායනික සංඝටක තිබෙනවා.

වවුල් වසුරු වල ඇති සංඝටක ස්වභාවික ව දිරාපත් වන දෑ .බැර ලෝහ එහි නැහැ.ඇමෝනියා ,යූරියා , TDM පොහොර වලින් දෙන රසායනික උත්තේජනය දෙනවා. හැබැයි දිරාපත් නොවෙන බැර ලෝහ නැතුව .

රසායනික පොහොර වල ඇති බැර ලෝහ නිසා අපේ වකුගඩු විනාශ වනවා.

මී ගසට ඇදී එන වවුලන් නිසා ගොවිතැනට ඇදී එන පළිබෝදකයන් විශාල ලෙස පාලනය වන අතර මී ගසේ මල්වලට ආකර්ශනය වන මී මැස්සන් නිසා ගොයමි මැස්සන් කුඹුරට ඇදී ඒම සීමා වෙනවා.

මෙලෙස ස්වාභාවික පලිබෝද පාලනය මී ගසේ ඇති තවත් එක් සුවීශේෂී ලක්ශනයක්.

සිංහල වෙදකමට අදටත් මී ඇට සහ මී මල් ලබා ගන්නවා.

හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්ශනය කර ගැනීමටත්, පත්ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්රජන්) ලැබේ. තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ. එමෙන්ම මී මලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි. පැරැන්නෝ මෙවැනි ප්රයෝජන රාශියක් අත්කරගත් මී ගසට විශේෂ ස්ථානයක් ලබා දී තිබුණි. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වී ඇත. නූතන ගොවිතැන තුළ කෘමීන් මර්දනය සඳහා බහුලව රසායනික පොහොර සහ කෘමිනාශක යොදා ගනී. නමුත් මෙහි අහිතකර ප්රතිථ්ල ය වන්නේ මිනිසා රෝගියකු කිරීමයි..

රජරට අනුරාධ තෙන්නකෝන් මහතාගෙ ලිපියක්

[QUOTE="dynamite1234, post: 23658205, member: 502516"] [SIZE="4"]පොහොර ගස හෙවත් මී ගස ------------------- අපේ මී ගස රජ අණින් අවසර ලබා නොගෙන කැපීම තහනමි කරපු එකම වෘක්ෂයයි. කෙතරමි පූජනීය වුවත් බෝ ගස කපන්නට රජුගෙන් අවසර ගත යුතු වූයේ නැහැ. නමුත් මී ගස තහනමි. 1833 සුද්දා විසින් ඉදිරිපත් කෙරූ " කෝල්බෲක් - කැමරන් ප්රතිසංස්කරණවලින් " පසු මී ගස කැපීම ආරමිභ වූවා. කුඹුරේතැන තැන තිබූ දැවැන්ත මී ගස් ටික කැපුවෙි අපිමයි. සුද්දා ඒකට අපව දිරිමත් කලා .ගොවි බිමි පාලු උනාම අපි සුද්දගෙ වත්තෙ වැඩට ගියා. පුරාණේ අපේ කුඹුරු ටික පොහොර කලේ මී ගස . මී ගෙඩි කන්න ආවා වවුල්ලු වසුරු ( බෙටි ) දැමිමා.එයින් ගිනි පෙටිටි පියනක පුමානයක යූරියා කිලෝ දෙක තුනක ඇති රසායනික සංඝටක තිබෙනවා. වවුල් වසුරු වල ඇති සංඝටක ස්වභාවික ව දිරාපත් වන දෑ .බැර ලෝහ එහි නැහැ.ඇමෝනියා ,යූරියා , TDM පොහොර වලින් දෙන රසායනික උත්තේජනය දෙනවා. හැබැයි දිරාපත් නොවෙන බැර ලෝහ නැතුව . රසායනික පොහොර වල ඇති බැර ලෝහ නිසා අපේ වකුගඩු විනාශ වනවා. මී ගසට ඇදී එන වවුලන් නිසා ගොවිතැනට ඇදී එන පළිබෝදකයන් විශාල ලෙස පාලනය වන අතර මී ගසේ මල්වලට ආකර්ශනය වන මී මැස්සන් නිසා ගොයමි මැස්සන් කුඹුරට ඇදී ඒම සීමා වෙනවා. මෙලෙස ස්වාභාවික පලිබෝද පාලනය මී ගසේ ඇති තවත් එක් සුවීශේෂී ලක්ශනයක්. සිංහල වෙදකමට අදටත් මී ඇට සහ මී මල් ලබා ගන්නවා. හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්ශනය කර ගැනීමටත්, පත්ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්රජන්) ලැබේ. තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ. එමෙන්ම මී මලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි. පැරැන්නෝ මෙවැනි ප්රයෝජන රාශියක් අත්කරගත් මී ගසට විශේෂ ස්ථානයක් ලබා දී තිබුණි. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වී ඇත. නූතන ගොවිතැන තුළ කෘමීන් මර්දනය සඳහා බහුලව රසායනික පොහොර සහ කෘමිනාශක යොදා ගනී. නමුත් මෙහි අහිතකර ප්රතිථ්ල ය වන්නේ මිනිසා රෝගියකු කිරීමයි.. රජරට අනුරාධ තෙන්නකෝන් මහතාගෙ ලිපියක්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom