Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

පොහොසත්කමේ මිනුම කොච්චරක්ද? අපි දැන් පොහොසත් කියන්න පුළුවන් මොන මොන දේවල් තිබුණොත් ද? බැංකු ගිණුමක කීයක් තිබුණොත් ද ඒ ගොඩට වැටෙන්නෙ?

මචන්ලා.. මේ ප්‍රශ්නෙ හරි මෝඩ එකක් වෙන්න පුළුවන්.

ඒ කොහොම උනත්, උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් රෑ වෙනකල් ජොබක් කරල හරි, තමන්ගේ ව්‍යාපාරයක් කරල හරි, කුලී වැඩක් කරල හරි කොහොම හරි... අපි හැමෝම ට්‍රයි කරන්නෙ

අපේ බැංකු ගිණුමට සල්ලි එකතු කරල ටික ටික වැඩි කරගන්නනෙ... පොහොසත් වීමේ ගමනට (ඒ අතරෙ ඉතින් අද හම්බුණු ගාන අදම වියදම් කරන අයත් ඇති)

කොහොම හරි... මේ ප්‍රශ්නෙ හිතට ආවෙ ගොඩක් ඒ ගැන හිතද්දි...

අපි දඟලන්නෙ කොහොම හරි පෝසත් වෙන්න. ඒකනෙ ඇත්ත කතාව. ඉතින්... මේ පෝසත් කම මැනගන්නෙ කොහොමද?

බැංකු පොතේ කීයක් තියෙන්න ඕනෙද? සමහරු පොතේ ලක්ෂයක් දෙකක් ඉතුරු කරගන්න මහන්සි වෙද්දි සමහරු ලක්ෂ 10 ක් ඉතුරු කරල වෙන්න පුළුවන්.

අපි ළඟ තව මොන වගේ දේවල් තියෙන්න ඕනෙ ද ඊට අමතරව ? මේකෙ සීමාවක් නැහැ කියල තේරෙනව.

නමුත් ජීවත් වෙන්න ඇති ප්‍රමාණෙට නමුත් පොහොසත් ව ඉන්න අපිට තීරණය කරගන්න පුළුවන් ප්‍රමාණයක් සීමාවක් තියෙන්න ඕනෙ නේද? නැත්තං පෝසත් වෙන්න යන ගමන ඇතුලේ අපි අතරමං වෙලා ඉඳීවි... අපිට වැදගත් දේවල් මග ඇරිල තියේවි.

ඔයාලාගේ අදහස් දැනගන්න කැමතියි...

[QUOTE="manojdhrma, post: 22971671, member: 370392"] [b]පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?[/b] [SIZE=3]පොහොසත්කමේ මිනුම කොච්චරක්ද? අපි දැන් පොහොසත් කියන්න පුළුවන් මොන මොන දේවල් තිබුණොත් ද? බැංකු ගිණුමක කීයක් තිබුණොත් ද ඒ ගොඩට වැටෙන්නෙ? මචන්ලා.. මේ ප්‍රශ්නෙ හරි මෝඩ එකක් වෙන්න පුළුවන්. ඒ කොහොම උනත්, උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් රෑ වෙනකල් ජොබක් කරල හරි, තමන්ගේ ව්‍යාපාරයක් කරල හරි, කුලී වැඩක් කරල හරි කොහොම හරි... අපි හැමෝම ට්‍රයි කරන්නෙ අපේ බැංකු ගිණුමට සල්ලි එකතු කරල ටික ටික වැඩි කරගන්නනෙ... පොහොසත් වීමේ ගමනට (ඒ අතරෙ ඉතින් අද හම්බුණු ගාන අදම වියදම් කරන අයත් ඇති) කොහොම හරි... මේ ප්‍රශ්නෙ හිතට ආවෙ ගොඩක් ඒ ගැන හිතද්දි... අපි දඟලන්නෙ කොහොම හරි පෝසත් වෙන්න. ඒකනෙ ඇත්ත කතාව. ඉතින්... මේ පෝසත් කම මැනගන්නෙ කොහොමද? බැංකු පොතේ කීයක් තියෙන්න ඕනෙද? සමහරු පොතේ ලක්ෂයක් දෙකක් ඉතුරු කරගන්න මහන්සි වෙද්දි සමහරු ලක්ෂ 10 ක් ඉතුරු කරල වෙන්න පුළුවන්. අපි ළඟ තව මොන වගේ දේවල් තියෙන්න ඕනෙ ද ඊට අමතරව ? මේකෙ සීමාවක් නැහැ කියල තේරෙනව. නමුත් ජීවත් වෙන්න ඇති ප්‍රමාණෙට නමුත් පොහොසත් ව ඉන්න අපිට තීරණය කරගන්න පුළුවන් ප්‍රමාණයක් [/SIZE][SIZE=3][SIZE=3]සීමාවක් [/SIZE]තියෙන්න ඕනෙ නේද? නැත්තං පෝසත් වෙන්න යන ගමන ඇතුලේ අපි අතරමං වෙලා ඉඳීවි... අපිට වැදගත් දේවල් මග ඇරිල තියේවි. ඔයාලාගේ අදහස් දැනගන්න කැමතියි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom