Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොසතුන්ට හිතෙන දැනෙන හැටි කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඒක තාම හදාගෙන යනව. දැන් සෑහෙන්න හොඳයි තත්වෙ

ඒකට උදව් උනේ මෙන්න මේ දේවල්.

ආසාවන්, එක එක නොයෙකුත් මිලදී ගැනීම් අත ඇරල Priorities වලට වැඩ කිරීම.

මුලින්ම මම කසාද බඳින්න ලන් වෙද්දි. ඒ කිව්වෙ අවුරුදු 3 කට කලින්, මගේ එකම අරමුණ උනේ ගෙදරට බරක් නොවී වෙඩිම මමම ගැනීම. අවුරුදු 3ක ඉඳන් එක දිගට සල්ලි එකතු කරා. ඊටපස්සෙ හරියටම 2018 දි වෙඩිම ගත්තා සත පහක් ගෙදර අයට බරක් නොවී. වෙඩිම ඉවර උනාම අතේ සතේ නෑ.. වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 විතරයි අතේ තිබුනෙ. වෙඩිමෙන් පස්සෙ මමයි වයිපරෙයි ආව රුපියල් 5000 මාසික වාරිකේට බෝඩිමකට. කුකුල් කොටුව වගේ. කුස්සියයි කාමරයයි විතරයි. ඒකට හේතු උනේ වයිෆ්ට හම්බුන job appointment එකට අනිවා නතර වෙන්න උනා ඒ පැත්තෙ. 2018 ඉඳන් මේ වෙනකන් පට්ට ගේමක් දුන්න. අනවශ්‍ය දේවල් වලට වියදම් කරේ නෑ. ඊලඟ ගේම උනේ ඉඩමක් ගන්න එක. ඒකත් කරා. ඊටපස්සෙ ගේ හදන්න ඕන උනා. හැබැයි එතකොට වයිෆ් pregnant උනා. ඒ හින්ද Priority මාරු උනා. ගේ වෙනුවට ගත්තා සේසතම හූරල හූරල කාර් එකක්. ඊටපස්සෙ ගේ හැදුව. දැන් ඔන්න මට හිතෙන හිතෙන ආතල් ගන්නව මම. මොකද මගේ මූලික යුතුකම් වගකීම් ඉවරයි.

කියන්න ඕන උනේ මෙච්චරයි. ගේමක් දෙන්න ඕන නම් ඒ මත්තෙම නැහෙන්න ඕන. අතරමග හම්බුවෙන ආතල් දේවල් පස්සෙ හැරිල බලල දුවන්න යන්න හොඳ නෑ. Priorities වලට විතරක් වැඩ කරන්න. ආසාවන් පස්සෙ දුවන්නෙ නැතුව.

ගෙට හොරෙක් පැන්නොත් හොරකම් කරන්න යන්න කිසිම වටින දෙයක් නෑ මගේ pc එක ඇරෙන්න... වටින දේවල් වටින විදියටම අදාල තැන් වල තියල තියෙනව කිසිම හොරෙක්ට ගන්න බැරි වෙන්න. ඒ හින්ද දේපල ගැන ලොකු ආසාවක් නෑ. ළමයි දෙන්නෙක් ඉන්නව. උන්ව බලාගෙන දවසම ඉඳල රෑට ගේම් එකක් ගහල ෆිල්ම් එකක් බලල සැපේ නිදියනව. එක අතකට සැපකුත් නෑ ඉතින් පට්ට මහන්සියි ළමයි බලාගන්න එක..

මේ මම ඊයෙ හැදුව PC එක.

[MEDIA=facebook]infosajith/posts/913490090004248[/MEDIA]

මේවට දැන් ලොකු ආසාවක් නෑ ඔය හැදුවට. හේතුව හැමදේම කැඩිල බිඳිල යනව කියල තේරුම් අරන් ජීවත් උනාම ජීවිතේ හරි සරලයි.

Financial Freedom එක ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ව්‍යාපාර ලොස් වෙන්න පුළුවන්. ඒ හින්ද ඒ වගේ තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න අපේ මානසික මට්ටම තියාගෙන ජීවත් වෙන එකයි ගොඩක් වටින්නෙ. කොටින්ම මට සල්ලි තිබ්බා කියල මම branded watch branded shoos දාල හෙන පොර වගේ සමාජෙට විහිලුවක් වෙන්නෙ නෑ. මම 2013 දි හිටියෙ කොහොමද. අන්න ඒ විදියටමයි මම තාමත් ජීවත් වෙන්නෙ. කොටින්ම මම මාල වලලු මුදු කරාබු මෙලෝ දෙයක් දාන්නෙ නෑ. ඔරලෝසුවක් නෑ. සපත්තු නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ගැහුව ඕන තැනක ගියා. ගෙදරින් බැන්නොත් විතරක් රැවුල කොණ්ඩෙ කපනව. ඒ ලෝබ කම නෙමෙයි. මට ඒව ගැන හිතන්න මට ආසාවක් නෑ.. හැබැයි හොඳට කාලා බීල ඉන්නව. දැන් නම් ඒක අඩු කරන්න හදන්නෙ බඩ එන හින්ද...

සල්ලි හරි පරිස්සමෙන් කලමනාකරණය කරන්න ඕන. හිතුමතේට වියදම් කරන්න එපා. මුලින් saving. ඊටපස්සෙ තමයි වියදම් කරන්න ඕන මොනවටද කියල අපි කල්පනා කරන්න ඕන. අනික පොඩ්ඩක් සල්ලි හම්බෙද්දි ලොකු සීන් වෙන්න එපා. නිහතමානී වෙලා මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් විදියට. ඒක මාර වටිනව.

[QUOTE="sajith.xp.pk, post: 28790701, member: 142270"] මම ඒක තාම හදාගෙන යනව. දැන් සෑහෙන්න හොඳයි තත්වෙ 🥶 ඒකට උදව් උනේ මෙන්න මේ දේවල්. ආසාවන්, එක එක නොයෙකුත් මිලදී ගැනීම් අත ඇරල Priorities වලට වැඩ කිරීම. මුලින්ම මම කසාද බඳින්න ලන් වෙද්දි. ඒ කිව්වෙ අවුරුදු 3 කට කලින්, මගේ එකම අරමුණ උනේ ගෙදරට බරක් නොවී වෙඩිම මමම ගැනීම. අවුරුදු 3ක ඉඳන් එක දිගට සල්ලි එකතු කරා. ඊටපස්සෙ හරියටම 2018 දි වෙඩිම ගත්තා සත පහක් ගෙදර අයට බරක් නොවී. වෙඩිම ඉවර උනාම අතේ සතේ නෑ.. වෙඩිමෙන් හම්බුන රුපියල් 75,000 විතරයි අතේ තිබුනෙ. වෙඩිමෙන් පස්සෙ මමයි වයිපරෙයි ආව රුපියල් 5000 මාසික වාරිකේට බෝඩිමකට. කුකුල් කොටුව වගේ. කුස්සියයි කාමරයයි විතරයි. ඒකට හේතු උනේ වයිෆ්ට හම්බුන job appointment එකට අනිවා නතර වෙන්න උනා ඒ පැත්තෙ. 2018 ඉඳන් මේ වෙනකන් පට්ට ගේමක් දුන්න. අනවශ්‍ය දේවල් වලට වියදම් කරේ නෑ. ඊලඟ ගේම උනේ ඉඩමක් ගන්න එක. ඒකත් කරා. ඊටපස්සෙ ගේ හදන්න ඕන උනා. හැබැයි එතකොට වයිෆ් pregnant උනා. ඒ හින්ද Priority මාරු උනා. ගේ වෙනුවට ගත්තා සේසතම හූරල හූරල කාර් එකක්. ඊටපස්සෙ ගේ හැදුව. දැන් ඔන්න මට හිතෙන හිතෙන ආතල් ගන්නව මම. මොකද මගේ මූලික යුතුකම් වගකීම් ඉවරයි. කියන්න ඕන උනේ මෙච්චරයි. ගේමක් දෙන්න ඕන නම් ඒ මත්තෙම නැහෙන්න ඕන. අතරමග හම්බුවෙන ආතල් දේවල් පස්සෙ හැරිල බලල දුවන්න යන්න හොඳ නෑ. Priorities වලට විතරක් වැඩ කරන්න. ආසාවන් පස්සෙ දුවන්නෙ නැතුව. ගෙට හොරෙක් පැන්නොත් හොරකම් කරන්න යන්න කිසිම වටින දෙයක් නෑ මගේ pc එක ඇරෙන්න... වටින දේවල් වටින විදියටම අදාල තැන් වල තියල තියෙනව කිසිම හොරෙක්ට ගන්න බැරි වෙන්න. ඒ හින්ද දේපල ගැන ලොකු ආසාවක් නෑ. ළමයි දෙන්නෙක් ඉන්නව. උන්ව බලාගෙන දවසම ඉඳල රෑට ගේම් එකක් ගහල ෆිල්ම් එකක් බලල සැපේ නිදියනව. එක අතකට සැපකුත් නෑ ඉතින් පට්ට මහන්සියි ළමයි බලාගන්න එක.. මේ මම ඊයෙ හැදුව PC එක. :rofl: [MEDIA=facebook]infosajith/posts/913490090004248[/MEDIA] මේවට දැන් ලොකු ආසාවක් නෑ ඔය හැදුවට. හේතුව හැමදේම කැඩිල බිඳිල යනව කියල තේරුම් අරන් ජීවත් උනාම ජීවිතේ හරි සරලයි. Financial Freedom එක ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. ව්‍යාපාර ලොස් වෙන්න පුළුවන්. ඒ හින්ද ඒ වගේ තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න අපේ මානසික මට්ටම තියාගෙන ජීවත් වෙන එකයි ගොඩක් වටින්නෙ. කොටින්ම මට සල්ලි තිබ්බා කියල මම branded watch branded shoos දාල හෙන පොර වගේ සමාජෙට විහිලුවක් වෙන්නෙ නෑ. මම 2013 දි හිටියෙ කොහොමද. අන්න ඒ විදියටමයි මම තාමත් ජීවත් වෙන්නෙ. කොටින්ම මම මාල වලලු මුදු කරාබු මෙලෝ දෙයක් දාන්නෙ නෑ. ඔරලෝසුවක් නෑ. සපත්තු නෑ. ඩෙනිමයි ටීෂර්ට් එකයි ගැහුව ඕන තැනක ගියා. ගෙදරින් බැන්නොත් විතරක් රැවුල කොණ්ඩෙ කපනව. ඒ ලෝබ කම නෙමෙයි. මට ඒව ගැන හිතන්න මට ආසාවක් නෑ.. හැබැයි හොඳට කාලා බීල ඉන්නව. දැන් නම් ඒක අඩු කරන්න හදන්නෙ බඩ එන හින්ද... සල්ලි හරි පරිස්සමෙන් කලමනාකරණය කරන්න ඕන. හිතුමතේට වියදම් කරන්න එපා. මුලින් saving. ඊටපස්සෙ තමයි වියදම් කරන්න ඕන මොනවටද කියල අපි කල්පනා කරන්න ඕන. අනික පොඩ්ඩක් සල්ලි හම්බෙද්දි ලොකු සීන් වෙන්න එපා. නිහතමානී වෙලා මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් විදියට. ඒක මාර වටිනව. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom