Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොළඟා....................
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ගෙදර එද්දි පොඩි මෑන්[අවු;1.8] කාක්කො එලවනවා.ගෙදරින් කෑම දාන නිසා කාක්කො දෙමලිච්චො පොල්කිච්චො ලේන්නු එනවා ඒව කන්න.හිතුවෙ එහෙම දාල කන්න ඇවිත් කියලයි.කාක්කොන්ගෙ ලඟටම ගිහින් එලෙව්වා.මම පොඩ්ඩව උස්සගෙන ගියා ගෙට.ඇඟ හෝදන්න තුවාය ගන්න එළියට යනකොට එක ගාලකෝට්ටියයි. කාක්කොයි දෙමලිච්චොයි පොල්කිච්චොයි ලේන්නුයි සේරම එක හඬින්......

පොඩිත්ත හිටපු තැනින්මයි සද්දෙ.කෙසෙල් ගස් දෙකක් තියෙනව එතන.වහලෙන් ලේනෙක් වැටිලවත්ද කියල හිතල ගිහින් බැලුව.මොකුත් නෑ.කෑ ගැහිල්ලෙ අඩුවකුත් නෑ.ඉවරයකුත් නෑ. තව බලද්දි හැඩේට දරන ගහගෙන ඉන්නව. පුදුම බේරිල්ලක් කොල්ලනේ ඒකනම්.

වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ මට. කල යුතු දේ නොකර ඌව අයින් කරන්නත් අමාරුයිනෙ.ඉන්පස්සෙ කෙසෙල් ගස් දෙකත් කපලම දැම්ම.

කුරුල්ලො වෙනදට වඩා සද්දෙ වැඩිනම් ටිකක් හොයල බලාපල්ල කොල්ලනෙ. උන් අපට පණිවිඩයක් ඒ දෙන්නෙ.ඇත්තටම උන් නොහිටියනම් මට ඌව පේන්නෙවත් නෑ.බල්ලො බලල්ලු උනත් එහෙමයි යාලුවනේ.කවදාවත් උන්ට වෙනස්කම් කරන්නත් එපා.

මගෙ ජීවිතේ මම ලබපු හොදම අත්දැකීමක් මේක.උඹලා හැමෝටමත් වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ. බුදු සරණයි හැමෝටම.

[QUOTE="u.saradiyel, post: 15731765, member: 366562"] [SIZE=4]අද ගෙදර එද්දි පොඩි මෑන්[අවු;1.8] කාක්කො එලවනවා.ගෙදරින් කෑම දාන නිසා කාක්කො දෙමලිච්චො පොල්කිච්චො ලේන්නු එනවා ඒව කන්න.හිතුවෙ එහෙම දාල කන්න ඇවිත් කියලයි.කාක්කොන්ගෙ ලඟටම ගිහින් එලෙව්වා.මම පොඩ්ඩව උස්සගෙන ගියා ගෙට.ඇඟ හෝදන්න තුවාය ගන්න එළියට යනකොට එක ගාලකෝට්ටියයි. කාක්කොයි දෙමලිච්චොයි පොල්කිච්චොයි ලේන්නුයි සේරම එක හඬින්...... පොඩිත්ත හිටපු තැනින්මයි සද්දෙ.කෙසෙල් ගස් දෙකක් තියෙනව එතන.වහලෙන් ලේනෙක් වැටිලවත්ද කියල හිතල ගිහින් බැලුව.මොකුත් නෑ.කෑ ගැහිල්ලෙ අඩුවකුත් නෑ.ඉවරයකුත් නෑ. තව බලද්දි හැඩේට දරන ගහගෙන ඉන්නව. පුදුම බේරිල්ලක් කොල්ලනේ ඒකනම්. වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ මට. කල යුතු දේ නොකර ඌව අයින් කරන්නත් අමාරුයිනෙ.ඉන්පස්සෙ කෙසෙල් ගස් දෙකත් කපලම දැම්ම. කුරුල්ලො වෙනදට වඩා සද්දෙ වැඩිනම් ටිකක් හොයල බලාපල්ල කොල්ලනෙ. උන් අපට පණිවිඩයක් ඒ දෙන්නෙ.ඇත්තටම උන් නොහිටියනම් මට ඌව පේන්නෙවත් නෑ.බල්ලො බලල්ලු උනත් එහෙමයි යාලුවනේ.කවදාවත් උන්ට වෙනස්කම් කරන්නත් එපා. මගෙ ජීවිතේ මම ලබපු හොදම අත්දැකීමක් මේක.උඹලා හැමෝටමත් වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ. බුදු සරණයි හැමෝටම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom