පොළොන්නරුවේ ගොවියන්ට මල පැනලා

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,618
    22,762
    113
    අම්බකිස්ස
    වතුර පෝර බදු සහන සහතික මිල දීලා ජිවිතේට්ස් ඔකුන් ඇති කියනවා දැකලා තියද? අවුරුද්දේ මොන් කාලේ ගියත් බනිනවා.
     
    • Haha
    • Like
    Reactions: pavanruka and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,996
    113
    ගොවියන්ට අස්වැසුම දීල රටින් හාල් ගේන එක පට්ට ලාබයි.මුන් වගාකරන එකේ ලාබෙ ගන්නෙ මෝල් කාරයෝ 3 විතරයි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රුපියල් 150ට වී කිලෝ එක දෙන්න හාල් කිලෝ එක ගන්න වෙන්නේ රුපියල් 400ට 500ට විතර. 😂 🤌 🤌