Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොළොන්නරුව ගල් විහාරයේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොළොන්නරුව ගල් විහාරයේ

අපිට ගල්විහාරේ ලග ඉදලා පොටො එකක් ගන්න දෙන්නෙ නැති එවුන්ට මේ වගෙ අසම්මජ්ජාති වැඩක් කරන්න ඉඩ දුන්නේ කවුද? මෙච්චර අපි ශ්‍රද්දාවෙන් වදින ගල්විහාරේ පිලිම උඩට ගෑනුන්ව නග්ගන්න තරම් මිනිස්සුන්ට හය්යක් ආවේ කොහොමද? මේක කරේ බෞද්ද මිනිස්සු නම් වෙන්න බැ. කොහෙන් හරි පර බල්ලො ටිකක් එනවා අපේ උරුමය ඉතිහාසය විනාශ කරන්න. මුන් කවුද? මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා. බලපල්ලා මුන්ට වෙන දේ.

බුදුන් වහන්සේ ජීවමානව වැඩ නොසිටියද උන්වහන්සේගේ බුද්ධ ප්රතිමාවලට බෞද්ධ ජනතාව දක්වන්නේ දැඩි භක්තියකි. මේ නිසාම එම ස්ථාන බෞද්ධ ජනතාවගේ වැඳුම් පිඳුම්වලට නිතර පාත්රවේ. කෙසේ වුවද ගම්පහ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් පොළොන්නරුව ගල් විහාරයේ ඇති පිළිම මතට නැඟ කොසු ඉදල් ගසා ඇළකින් ගෙනා අපිරිසිදු වතුර බවුසරයකින් පොම්ප කරමින් ඒවා පිරිසිදු කර ඇත්තේ පුරාවිද්‍යා, සංස්කෘතික ත්‍රිකෝණයේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක යන කොට්ඨාස 4 දැඩි විරුද්ධත්වය හමුවේය. එසේ කළහොත් මෙතනදීම ගිනි තබා ගන්නා බවට පුරාවිද්‍යා නිලධාරියෙකු කළ ප්‍රකාශයක් තුට්ටුවකටවත් මායිම් කර නැති මෙම පිරිසට ස්වාමින් වහන්සේ දෙනමකගේ ද සහය ලැබීම විශේෂත්වයකි. කාන්තාවක් සැතපෙන පිළිමය මතට නැඟ පිරිසිදු කරන අයුරුය මේ.

ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණි “සුබද පදනම” නැමැති සංවිධානයක් මීට මුල්වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඔවුන් මෙම ක්‍රියාව හඳුන්වා ඇත්තේ “අසද්රෘශ මහා දාන පූජාව” ලෙස බවද හෙතෙම කීය.

පෙරේදා රාත්‍රී එම ස්ථානයට පැමිණි එකී සංවිධානයේ පනස්දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ගල් විහාරයේ ඇති බුදු පිළිම සේදීමට අවශ්‍ය බව පවසා ඇත.

එහිදී එම ස්ථානයේ සිටි පුරා විද්‍යා නිලධාරීන්, සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරීන්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් ඊට දැඩි ලෙස විරුද්ධ වී ඇත.

පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙවැනි ස්ථානවලට හානියක් සිදුවන බැවින් ඊට ඉඩදිය නොහැකි බව ඔවුන් පවසා තිබේ.

එසේම එහිදී පොලීසියේ, සංස්කෘතික ත්‍රිකෝණයේ හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ද ඊට විරුද්ධත්වය පළ කර ඇත.

පොළොන්නරුව ප්‍රදේශයට මාස කිහිපයක සිට පවතින අධික නියඟයත්, ගල්වලින් නෙළා ඇති මෙම පිළිම මතට ජලය දැමීමෙන් ඒවාට සිදුවිය හැකි හානියත් ගැන පුරාවිද්‍යා නිලධාරීන් පුන පුනා කරුණු කියද්දිත් ඊට එරෙහිව අදාළ සංවිධානයේ පිරිස් ක්‍රියාත්මක වී තිබේ.

“උඹලාට නෙවෙයි බුදු පිළිම අයිති අපිටයි” යනුවෙන් පවසා ඇති එම පිරිස බලහත්කාරයෙන්ම එම ක්‍රියාවට ඒ අනූව මුල පුරා ඇත.

එසේ කළහොත් “මම මෙතැනදීම ගිනි තියා ගන්නවා” යනුවෙන් පුරාවිද්‍යා නිලධාරියෙකු කියා ඇති නමුත් “උඹට ඕනි නම් ගිනි තියා ගනින්” යනුවෙන් පවසා ඇති ඔවුන් ගල් විහාරයේ ඇති පිළිම මත නැඟට කොසු ඉදල් ගසමින් ඒවා සේදීම ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඒ අනූව ගල් විහාරයේ ඇති සැතපෙන පිළිමය, සමාධි පිළිමය හා ආනන්ද හිමියන්ගේ පිළිමය මෙලෙස වතුර ගසා සෝදා ඇත.

රටට ජාතියට සෙත් පතා මෙම ක්‍රියාව සිදුකරන බව පවසා ඇති ඔවුන්ට ගල් විහාරයේ විහාරාධිපති හිමියන් හා සොළොස්මස්ථාන විහාරධිපති හිමියන්ගේ සහය ලැබී ඇතැයිද අප වාර්තාකරු කීය.

කෙසේ වුවද ගල් විහාරය ප්‍රදේශයේ පිහිටි සෙසු විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා විසින් මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළාදැක ඇතැයි ද හෙතෙම කීවේය.

අට පිරිකර ඇතුළු ලාභ සත්කාරවලට ගිජුව මෙම ක්‍රියාවට ඉඩදී ඇතැයි යන්න එම ස්වාමින් වහන්සේලා පෙන්වාදෙන බව අප වාර්තාකරු පැවසීය.

පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක ස්ථාන නිධන් හොරුන් විසින් පසුගිය කාලයේදී මහ දහවල් හාරා විනාශ කර තිබිණ.

එසේ තිබියදී ගල් විහාරයේ පිළිම ගලවාගෙන ගියත් මීට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් අපොහොසත් වනු ඇති බව අප වාර්තාකරු පෙන්වාදෙන ලදී.

විදේශීය සංචාරකයින් පැමිණ ඔවුනොවුන්ට කැමති කැමති ආකාරයට හිඳිමින් ඡායා රූප ගැනීමට අවකාශ ලැබී ඇත.

එහෙත් දේශීය සංචාරකයින්ට එවැනි ක්‍රියාවකට කිසිසේත් ඉඩක් නැත.කෙසේ වුවද මාධ්‍යවේදීන් වශයෙන් එම ස්ථානවල සිදුවන අකටයුතුකම් සොයා බලා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ කවර බලපෑමකින්ද යන්න ප්‍රශ්නයක් බව අප වාර්තාකරු කීය.

ඡායා රූපයක් පවා ගැනීමට පුරා විද්‍යා නිලධාරීන් ඉඩ නොදෙන්නේ කවර නම් බලපෑමකින්ද යන්න මෙවැනි සිද්ධීන් නිසා අමුතුවෙන් අවබෝධ කර ගැනීමට අනවශ්‍ය බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ ගැන විමසීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාට කතා කළ විට දුරකථනයට පිළිතුරු දුන් අයෙකු පැවසුවේ අමාත්‍යවරයා ග්‍රාම නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වන බැවින් පසුව අමතන ලෙසය.

මේ අතර අප වාර්තාකරු ගාමිණි ඔබේසේකර විෂයභාර අමාත්‍යවරයාගෙන් පසුව කළ විමසීමේදී ඔහු මෙසේ පවසා ඇත.

පොළොන්නරුව ගල්විහාරයේ පිළිමවලට හානිවන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා කීය.

ගල්විහාරයේ ඇති පිළිම සෝදා පවිත්‍ර කිරීම සඳහා ගම්පහ ප්‍රදේශයේ සංවිධානයක් මැදිහත්වීම ගැන අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමේදී හෙතෙම මේ බව පැවසීය.

අනුරාධපුරයේ ඇති පුරා විද්‍යාස්ථාන රැක බලා ගැනීමේ වගකීම එම ප්‍රදේශයේ භික්ෂූන්ට පවරා ඇති බව අමාත්‍යවරයා කීය.

කෙසේ වෙතත් පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක ස්ථාන රැක බලා ගැනීමට කිසිවෙකුත් නොසිටි බැවින් අස්ගිරි මහා විහාරය විසින් ඒවා රැක බලා ගැනීමේ වගකීම පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති හිමියන්ට පවරා ඇතැයිද ඔහු පැවසීය.

එහෙත් ඒවා රැක බලා ගැනීමේ වගකීමට මුවා වී මෙවැනි ක්‍රියාවලට ඉඩදෙමින් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානවලට හානී කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බවත් මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට දැනුම්දෙන බවත් අද දෙරණ පොළොන්නරුවේ වාර්තාකරු ගාමිණි ඔබේසේකරට පවසා තිබේ.

ඒ අනුව සිද්ධිය ගැන නිලධාරීන් කණ්ඩායමකට පරීක්ෂණ පැවැත්වීමට උපදෙස් දෙන බවද අමාත්‍යවරයා පවසා ඇත.

Source : Ada Derana

[QUOTE="signshop, post: 15539126, member: 358740"] [b]පොළොන්නරුව ගල් විහාරයේ[/b] [SIZE="5"][COLOR="Red"] අපිට ගල්විහාරේ ලග ඉදලා පොටො එකක් ගන්න දෙන්නෙ නැති එවුන්ට මේ වගෙ අසම්මජ්ජාති වැඩක් කරන්න ඉඩ දුන්නේ කවුද? මෙච්චර අපි ශ්‍රද්දාවෙන් වදින ගල්විහාරේ පිලිම උඩට ගෑනුන්ව නග්ගන්න තරම් මිනිස්සුන්ට හය්යක් ආවේ කොහොමද? මේක කරේ බෞද්ද මිනිස්සු නම් වෙන්න බැ. කොහෙන් හරි පර බල්ලො ටිකක් එනවා අපේ උරුමය ඉතිහාසය විනාශ කරන්න. මුන් කවුද? මුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා. බලපල්ලා මුන්ට වෙන දේ. [/COLOR][/SIZE] :angry::angry: [IMG]http://sinhala.adaderana.lk/news_images/1310300483L.jpg[/IMG] [SIZE="4"] බුදුන් වහන්සේ ජීවමානව වැඩ නොසිටියද උන්වහන්සේගේ බුද්ධ ප්රතිමාවලට බෞද්ධ ජනතාව දක්වන්නේ දැඩි භක්තියකි. මේ නිසාම එම ස්ථාන බෞද්ධ ජනතාවගේ වැඳුම් පිඳුම්වලට නිතර පාත්රවේ. කෙසේ වුවද ගම්පහ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් පොළොන්නරුව ගල් විහාරයේ ඇති පිළිම මතට නැඟ කොසු ඉදල් ගසා ඇළකින් ගෙනා අපිරිසිදු වතුර බවුසරයකින් පොම්ප කරමින් ඒවා පිරිසිදු කර ඇත්තේ පුරාවිද්‍යා, සංස්කෘතික ත්‍රිකෝණයේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක යන කොට්ඨාස 4 දැඩි විරුද්ධත්වය හමුවේය. එසේ කළහොත් මෙතනදීම ගිනි තබා ගන්නා බවට පුරාවිද්‍යා නිලධාරියෙකු කළ ප්‍රකාශයක් තුට්ටුවකටවත් මායිම් කර නැති මෙම පිරිසට ස්වාමින් වහන්සේ දෙනමකගේ ද සහය ලැබීම විශේෂත්වයකි. කාන්තාවක් සැතපෙන පිළිමය මතට නැඟ පිරිසිදු කරන අයුරුය මේ. ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණි “සුබද පදනම” නැමැති සංවිධානයක් මීට මුල්වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඔවුන් මෙම ක්‍රියාව හඳුන්වා ඇත්තේ “අසද්රෘශ මහා දාන පූජාව” ලෙස බවද හෙතෙම කීය. පෙරේදා රාත්‍රී එම ස්ථානයට පැමිණි එකී සංවිධානයේ පනස්දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ගල් විහාරයේ ඇති බුදු පිළිම සේදීමට අවශ්‍ය බව පවසා ඇත. එහිදී එම ස්ථානයේ සිටි පුරා විද්‍යා නිලධාරීන්, සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරීන්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් ඊට දැඩි ලෙස විරුද්ධ වී ඇත. පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙවැනි ස්ථානවලට හානියක් සිදුවන බැවින් ඊට ඉඩදිය නොහැකි බව ඔවුන් පවසා තිබේ. එසේම එහිදී පොලීසියේ, සංස්කෘතික ත්‍රිකෝණයේ හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ද ඊට විරුද්ධත්වය පළ කර ඇත. පොළොන්නරුව ප්‍රදේශයට මාස කිහිපයක සිට පවතින අධික නියඟයත්, ගල්වලින් නෙළා ඇති මෙම පිළිම මතට ජලය දැමීමෙන් ඒවාට සිදුවිය හැකි හානියත් ගැන පුරාවිද්‍යා නිලධාරීන් පුන පුනා කරුණු කියද්දිත් ඊට එරෙහිව අදාළ සංවිධානයේ පිරිස් ක්‍රියාත්මක වී තිබේ. “උඹලාට නෙවෙයි බුදු පිළිම අයිති අපිටයි” යනුවෙන් පවසා ඇති එම පිරිස බලහත්කාරයෙන්ම එම ක්‍රියාවට ඒ අනූව මුල පුරා ඇත. එසේ කළහොත් “මම මෙතැනදීම ගිනි තියා ගන්නවා” යනුවෙන් පුරාවිද්‍යා නිලධාරියෙකු කියා ඇති නමුත් “උඹට ඕනි නම් ගිනි තියා ගනින්” යනුවෙන් පවසා ඇති ඔවුන් ගල් විහාරයේ ඇති පිළිම මත නැඟට කොසු ඉදල් ගසමින් ඒවා සේදීම ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසීය. ඒ අනූව ගල් විහාරයේ ඇති සැතපෙන පිළිමය, සමාධි පිළිමය හා ආනන්ද හිමියන්ගේ පිළිමය මෙලෙස වතුර ගසා සෝදා ඇත. රටට ජාතියට සෙත් පතා මෙම ක්‍රියාව සිදුකරන බව පවසා ඇති ඔවුන්ට ගල් විහාරයේ විහාරාධිපති හිමියන් හා සොළොස්මස්ථාන විහාරධිපති හිමියන්ගේ සහය ලැබී ඇතැයිද අප වාර්තාකරු කීය. කෙසේ වුවද ගල් විහාරය ප්‍රදේශයේ පිහිටි සෙසු විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා විසින් මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළාදැක ඇතැයි ද හෙතෙම කීවේය. අට පිරිකර ඇතුළු ලාභ සත්කාරවලට ගිජුව මෙම ක්‍රියාවට ඉඩදී ඇතැයි යන්න එම ස්වාමින් වහන්සේලා පෙන්වාදෙන බව අප වාර්තාකරු පැවසීය. පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක ස්ථාන නිධන් හොරුන් විසින් පසුගිය කාලයේදී මහ දහවල් හාරා විනාශ කර තිබිණ. එසේ තිබියදී ගල් විහාරයේ පිළිම ගලවාගෙන ගියත් මීට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් අපොහොසත් වනු ඇති බව අප වාර්තාකරු පෙන්වාදෙන ලදී. විදේශීය සංචාරකයින් පැමිණ ඔවුනොවුන්ට කැමති කැමති ආකාරයට හිඳිමින් ඡායා රූප ගැනීමට අවකාශ ලැබී ඇත. එහෙත් දේශීය සංචාරකයින්ට එවැනි ක්‍රියාවකට කිසිසේත් ඉඩක් නැත.කෙසේ වුවද මාධ්‍යවේදීන් වශයෙන් එම ස්ථානවල සිදුවන අකටයුතුකම් සොයා බලා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත්තේ කවර බලපෑමකින්ද යන්න ප්‍රශ්නයක් බව අප වාර්තාකරු කීය. ඡායා රූපයක් පවා ගැනීමට පුරා විද්‍යා නිලධාරීන් ඉඩ නොදෙන්නේ කවර නම් බලපෑමකින්ද යන්න මෙවැනි සිද්ධීන් නිසා අමුතුවෙන් අවබෝධ කර ගැනීමට අනවශ්‍ය බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ ගැන විමසීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාට කතා කළ විට දුරකථනයට පිළිතුරු දුන් අයෙකු පැවසුවේ අමාත්‍යවරයා ග්‍රාම නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වන බැවින් පසුව අමතන ලෙසය. මේ අතර අප වාර්තාකරු ගාමිණි ඔබේසේකර විෂයභාර අමාත්‍යවරයාගෙන් පසුව කළ විමසීමේදී ඔහු මෙසේ පවසා ඇත. පොළොන්නරුව ගල්විහාරයේ පිළිමවලට හානිවන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා කීය. ගල්විහාරයේ ඇති පිළිම සෝදා පවිත්‍ර කිරීම සඳහා ගම්පහ ප්‍රදේශයේ සංවිධානයක් මැදිහත්වීම ගැන අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමේදී හෙතෙම මේ බව පැවසීය. අනුරාධපුරයේ ඇති පුරා විද්‍යාස්ථාන රැක බලා ගැනීමේ වගකීම එම ප්‍රදේශයේ භික්ෂූන්ට පවරා ඇති බව අමාත්‍යවරයා කීය. කෙසේ වෙතත් පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක ස්ථාන රැක බලා ගැනීමට කිසිවෙකුත් නොසිටි බැවින් අස්ගිරි මහා විහාරය විසින් ඒවා රැක බලා ගැනීමේ වගකීම පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති හිමියන්ට පවරා ඇතැයිද ඔහු පැවසීය. එහෙත් ඒවා රැක බලා ගැනීමේ වගකීමට මුවා වී මෙවැනි ක්‍රියාවලට ඉඩදෙමින් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානවලට හානී කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බවත් මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට දැනුම්දෙන බවත් අද දෙරණ පොළොන්නරුවේ වාර්තාකරු ගාමිණි ඔබේසේකරට පවසා තිබේ. ඒ අනුව සිද්ධිය ගැන නිලධාරීන් කණ්ඩායමකට පරීක්ෂණ පැවැත්වීමට උපදෙස් දෙන බවද අමාත්‍යවරයා පවසා ඇත.[/SIZE] Source : Ada Derana [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom