Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොළොන්නරුව රාජධානිය සිතුවාටත් වඩා පැරැණ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොළොන්නරුව රාජධානිය සිතුවාටත් වඩා පැරැණ&

අප කියවා අසා, ඇති ඉතිහාස කරුණුවලට අනුව ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ සිට නවවැනි සියවස දක්වා අනුරාධපුර රාජධානි යුගයත් පසුව ඇතිවන චෝල ආක්‍රමණ නිසා ක්‍රිස්තු පූර්ව දහවැනි සියවස වනවිට පොළොන්නරුව රාජධානිය බිහිවූ බවට වන ඉතිහාස කතාවට අලුත් හා වෙනස් කරුණු රැසක් එකතු කළ නව පර්යේෂණයක් පොළොන්නරුව නගරය කේන්ද්‍රගත කරමින් ක්‍රියාත්මක විය. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කෙරී ඇති මෙය පොළොන්නරුව පුරාවිද්‍යාත්මක හා මානව විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතිය නමින් හැඳින්වේ. එය පස් අවුරුදු ව්‍යාපෘතියකි. බි්රතාන්යයේ ඩරම් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය යන ආයතනවල අන්තර් සහයෝගිතාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. පොළොන්නරුව යුගය ක්‍රි. පූ. 4 වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිත වූවක් බවට මෙම පර්යේෂණය මගින් සාක්ෂි හමුවී ඇත. පර්යේෂණය සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සැපයූ තොරතුරු මෙසේ සටහන් වේ.

අනුරාධපුර යුගයට සමගාමීව පොළොන්නරුවේ ද වෙළෙඳ නගරයක ස්වරූපයක් පැවැති බවට කැණීම් මගින් සිදුකරන ලද සාක්ෂිවලට අනුව හඳුනාගෙන තිබේ. කැණීම්වලින් හඳුනාගත් ශිව දේවාල අංක 02 පරිශ්‍රයෙන් හමුවූ නටබුන් සාක්ෂි සපයා තිබේ. පොළොන්නරුව නගරයේ සිට කිලෝ මීටර් පනහක් පමණ දුරක් දක්වා මේ වනවිට පුරා විද්‍යා කැණීම් සිදුවී ඇත. පොළොන්නරුව ඇතුළු නගරයේ ශිවදේවාල අංක 01 නමැති ස්ථානයේදී හමුවූ පාදම් ගොඩනැගිල්ලත් උතුරු ඉන්දීය කාලරක්ත මැටි බඳුන්වල ශේෂ හමුවීමත් ඔස්සේ ඒ ආශ්රිත ප්‍රදේශයේ ආගම් ඇදහීම වෙළෙඳ ගනුදෙනු පැවැතීම මෙන්ම ඉහළ මට්ටමක සමාජ පසුබිමක් පවතින්නට ඇති බව නිගමනය කර ඇත. ඊට අදාළ වාස්තු විද්‍යාත්මක කරුණු බොහෝමයක්ද මෙහිදී ඔවුන් විසින් සොයාගනු ලැබ ඇත. ශිව දේවාල ආශ්රිත ප්‍රදේශය තුළ යම් යම් නිෂ්පාදන ක්‍රියාවලීන් පැවැති බවට සාක්ෂි වශයෙන් යබොර කිලෝ සියයකට වැඩි ප්‍රමාණයක් කැණීම්වල දී හමුවී ඇත. ඒ අනුව පොළොන්නරුව යුගයේදී වීදුරු හා යකඩ යන කර්මාන්ත පැවැතී ඇත. කැණීම්වලදී යබොර යකඩ හා වීදුරු නිෂ්පාදනය සඳහා යොදාගත් යන්ත්‍රෝපකරණවලින් ශේෂ වූ යබොරයි.

ශිවදේවාල අංක දෙකේදී හමුවූ මැටි පහන් වර්ග කාසි අච්චු පිළිබඳ තොරතුරු මෙන්ම ලිවීම සඳහා භාවිත කරන ලද තහඩු වැනි භාණ්ඩවල තොරතුරු රාශියක්ද මෙහිදී හමුවී ඇත. උතුරු ඉන්දියාව මෙන්ම මැදපෙරදිග රටවල් සමඟ වෙළෙඳ සම්බන්ධතා පවත්වාගෙන යා හැකි මට්ටමේ ස්ථාවර ආර්ථික හා සමාජ පසුබිමක් පොළොන්නරුව තුළ පැවැති බව එයින් හඳුනාගත හැකිය.

පොළොන්නරුව යුගයේ පැවැති ආර්ථික රටාව මෙන්ම ගොඩනැගිලි නිර්මාණය ඉසුරුමත් තාක්ෂණ භාවිතයන්, කැටයම් හා අනෙකුත් කලාශිල්ප සඳහා දායකත්වය සපයන්නේ විජයබාහු, පරාක්‍රමබාහු වැනි රාජ්‍ය පාලකයන් යැයි ඉතිහාසයේ නිතර කියැවේ. නමුත් මෙම පර්යේෂණවලට අනුව රාජකීය අනුග්‍රහයකින් තොරව ඉහළ ආර්ථික සමාජ මට්ටමක් පවත්වාගැනීමට එවක පොළොන්නරුවේ වාසය කළ අය සමත්ව ඇතිය යන්න මෙහිදී හඳුනාගත හැකි තවත් සාක්ෂියකි. පොළොන්නරුවේ එවක පැවැති ආර්ථික ප්‍රවාහය දැවැන්ත සමාජ පසුබිම නිර්මාණ ශිල්පීය දක්ෂතා කොතෙක්ද යන්න පිළිබඳ පස් අවුරුදු පර්යේෂණයේ දී තව දුරටත් හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා එංගලන්තයේ ඩැරම් විශ්වවිද්‍යාලයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහභාගීත්වය හිමිවේ. තුන්වැනි අදියරේ පර්යේෂණවලදී පොළොන්නරුව ඇතුළු නගරයේ ස්ථාන කිහිපයක් තෝරාගෙන ඇත. මෙතෙක් කරන ලද පර්යේෂණවලදී නව පුරා විද්‍යාත්මක ස්ථාන එකසිය පනහක් පමණ වාර්තා කොට ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර ඇති පොළොන්නරුව පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතිය මගින් අපේ රටේ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ප්‍රජාවට හා අනෙකුත් පර්යේෂකයන් ඇතුළු බොහෝ පිරිසකට පුරා විද්‍යාත්මක දැනුම ලබාදීමට හැකිවී ඇත. ව්‍යාපෘතිය ඔස්සේ සංචාරක කර්මාන්ත සඳහා අත්වැලක් සැපයීම පුරාවිද්‍යා සමීක්ෂණ ආදිය සඳහා පර්යේෂකයන් පෙළඹවීම ව්‍යාපාතියේ වක්‍ර අරමුණ වේ.

ලිඛිත ඉතිහාසයේ සඳහන් වන අනුරාධපුර යුගයට අයත් කාලසීමාවේ පොළොන්නරුවේද ස්ථාවර සමාජ ආර්ථික පරිසරයක් පැවැතීම පිළිබඳව සොයා ගන්නා ලද සාක්ෂි සාධක බොහෝමයක් පිළිබඳව විද්‍යාත්මක කරුණු සමීක්ෂණය අඟුරු නියැදි පර්යේෂණය, පස් නියැදි පර්යේෂණය ආදිය සඳහා බි්රතාන්යයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලය වෙත එම සාම්පල් මේ වනවිට භාරදී තිබේ.

ඉදිරි වසර තුනක කාල සීමාව තුළ පොළොන්නරුව ඉතිහාසය පිළිබඳව පුළුල් පර්යේෂණ රැසක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල අපේක්ෂාවෙන් සිටියි.

[QUOTE="Wild Cat, post: 21234832, member: 557050"] [b]පොළොන්නරුව රාජධානිය සිතුවාටත් වඩා පැරැණ&[/b] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/20-Page-12-S2-4.jpg[/IMG][/CENTER] [SIZE="5"]අප කියවා අසා, ඇති ඉතිහාස කරුණුවලට අනුව ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසේ සිට නවවැනි සියවස දක්වා අනුරාධපුර රාජධානි යුගයත් පසුව ඇතිවන චෝල ආක්‍රමණ නිසා ක්‍රිස්තු පූර්ව දහවැනි සියවස වනවිට පොළොන්නරුව රාජධානිය බිහිවූ බවට වන ඉතිහාස කතාවට අලුත් හා වෙනස් කරුණු රැසක් එකතු කළ නව පර්යේෂණයක් පොළොන්නරුව නගරය කේන්ද්‍රගත කරමින් ක්‍රියාත්මක විය. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කෙරී ඇති මෙය පොළොන්නරුව පුරාවිද්‍යාත්මක හා මානව විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතිය නමින් හැඳින්වේ. එය පස් අවුරුදු ව්‍යාපෘතියකි. බි්රතාන්යයේ ඩරම් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය යන ආයතනවල අන්තර් සහයෝගිතාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. පොළොන්නරුව යුගය ක්‍රි. පූ. 4 වැනි සියවස දක්වා දිවෙන අතීතයක් සහිත වූවක් බවට මෙම පර්යේෂණය මගින් සාක්ෂි හමුවී ඇත. පර්යේෂණය සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සැපයූ තොරතුරු මෙසේ සටහන් වේ. අනුරාධපුර යුගයට සමගාමීව පොළොන්නරුවේ ද වෙළෙඳ නගරයක ස්වරූපයක් පැවැති බවට කැණීම් මගින් සිදුකරන ලද සාක්ෂිවලට අනුව හඳුනාගෙන තිබේ. කැණීම්වලින් හඳුනාගත් ශිව දේවාල අංක 02 පරිශ්‍රයෙන් හමුවූ නටබුන් සාක්ෂි සපයා තිබේ. පොළොන්නරුව නගරයේ සිට කිලෝ මීටර් පනහක් පමණ දුරක් දක්වා මේ වනවිට පුරා විද්‍යා කැණීම් සිදුවී ඇත. පොළොන්නරුව ඇතුළු නගරයේ ශිවදේවාල අංක 01 නමැති ස්ථානයේදී හමුවූ පාදම් ගොඩනැගිල්ලත් උතුරු ඉන්දීය කාලරක්ත මැටි බඳුන්වල ශේෂ හමුවීමත් ඔස්සේ ඒ ආශ්රිත ප්‍රදේශයේ ආගම් ඇදහීම වෙළෙඳ ගනුදෙනු පැවැතීම මෙන්ම ඉහළ මට්ටමක සමාජ පසුබිමක් පවතින්නට ඇති බව නිගමනය කර ඇත. ඊට අදාළ වාස්තු විද්‍යාත්මක කරුණු බොහෝමයක්ද මෙහිදී ඔවුන් විසින් සොයාගනු ලැබ ඇත. ශිව දේවාල ආශ්රිත ප්‍රදේශය තුළ යම් යම් නිෂ්පාදන ක්‍රියාවලීන් පැවැති බවට සාක්ෂි වශයෙන් යබොර කිලෝ සියයකට වැඩි ප්‍රමාණයක් කැණීම්වල දී හමුවී ඇත. ඒ අනුව පොළොන්නරුව යුගයේදී වීදුරු හා යකඩ යන කර්මාන්ත පැවැතී ඇත. කැණීම්වලදී යබොර යකඩ හා වීදුරු නිෂ්පාදනය සඳහා යොදාගත් යන්ත්‍රෝපකරණවලින් ශේෂ වූ යබොරයි. ශිවදේවාල අංක දෙකේදී හමුවූ මැටි පහන් වර්ග කාසි අච්චු පිළිබඳ තොරතුරු මෙන්ම ලිවීම සඳහා භාවිත කරන ලද තහඩු වැනි භාණ්ඩවල තොරතුරු රාශියක්ද මෙහිදී හමුවී ඇත. උතුරු ඉන්දියාව මෙන්ම මැදපෙරදිග රටවල් සමඟ වෙළෙඳ සම්බන්ධතා පවත්වාගෙන යා හැකි මට්ටමේ ස්ථාවර ආර්ථික හා සමාජ පසුබිමක් පොළොන්නරුව තුළ පැවැති බව එයින් හඳුනාගත හැකිය. පොළොන්නරුව යුගයේ පැවැති ආර්ථික රටාව මෙන්ම ගොඩනැගිලි නිර්මාණය ඉසුරුමත් තාක්ෂණ භාවිතයන්, කැටයම් හා අනෙකුත් කලාශිල්ප සඳහා දායකත්වය සපයන්නේ විජයබාහු, පරාක්‍රමබාහු වැනි රාජ්‍ය පාලකයන් යැයි ඉතිහාසයේ නිතර කියැවේ. නමුත් මෙම පර්යේෂණවලට අනුව රාජකීය අනුග්‍රහයකින් තොරව ඉහළ ආර්ථික සමාජ මට්ටමක් පවත්වාගැනීමට එවක පොළොන්නරුවේ වාසය කළ අය සමත්ව ඇතිය යන්න මෙහිදී හඳුනාගත හැකි තවත් සාක්ෂියකි. පොළොන්නරුවේ එවක පැවැති ආර්ථික ප්‍රවාහය දැවැන්ත සමාජ පසුබිම නිර්මාණ ශිල්පීය දක්ෂතා කොතෙක්ද යන්න පිළිබඳ පස් අවුරුදු පර්යේෂණයේ දී තව දුරටත් හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා එංගලන්තයේ ඩැරම් විශ්වවිද්‍යාලයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහභාගීත්වය හිමිවේ. තුන්වැනි අදියරේ පර්යේෂණවලදී පොළොන්නරුව ඇතුළු නගරයේ ස්ථාන කිහිපයක් තෝරාගෙන ඇත. මෙතෙක් කරන ලද පර්යේෂණවලදී නව පුරා විද්‍යාත්මක ස්ථාන එකසිය පනහක් පමණ වාර්තා කොට ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර ඇති පොළොන්නරුව පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතිය මගින් අපේ රටේ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ප්‍රජාවට හා අනෙකුත් පර්යේෂකයන් ඇතුළු බොහෝ පිරිසකට පුරා විද්‍යාත්මක දැනුම ලබාදීමට හැකිවී ඇත. ව්‍යාපෘතිය ඔස්සේ සංචාරක කර්මාන්ත සඳහා අත්වැලක් සැපයීම පුරාවිද්‍යා සමීක්ෂණ ආදිය සඳහා පර්යේෂකයන් පෙළඹවීම ව්‍යාපාතියේ වක්‍ර අරමුණ වේ. ලිඛිත ඉතිහාසයේ සඳහන් වන අනුරාධපුර යුගයට අයත් කාලසීමාවේ පොළොන්නරුවේද ස්ථාවර සමාජ ආර්ථික පරිසරයක් පැවැතීම පිළිබඳව සොයා ගන්නා ලද සාක්ෂි සාධක බොහෝමයක් පිළිබඳව විද්‍යාත්මක කරුණු සමීක්ෂණය අඟුරු නියැදි පර්යේෂණය, පස් නියැදි පර්යේෂණය ආදිය සඳහා බි්රතාන්යයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලය වෙත එම සාම්පල් මේ වනවිට භාරදී තිබේ. ඉදිරි වසර තුනක කාල සීමාව තුළ පොළොන්නරුව ඉතිහාසය පිළිබඳව පුළුල් පර්යේෂණ රැසක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල අපේක්ෂාවෙන් සිටියි.[/SIZE] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/20-Page-12-S2-3.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/20-Page-12-S2-2.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom