Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොළොව යටින් මතුවන අලුත් ලෝකය......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොළොව යටින් මතුවන අලුත් ලෝකය......

දශක ගණනාවක් තිස්සේ එනම් අහස් යාත්‍රාවල නැගී පෘථිවි කක්ෂයෙන් එපිටට ගොස් පෘථිවියේ ඡායාරූප ගැනීමට පටන් ගත් දා සිට මනුෂ්‍යයා පෘථිවිය නිර්වචනය කළේ තමා අහසේ සිට පෘථිවියට සාපේක්ෂවය. පෘථිවි ගෝලයේ ඡායාරූපවලට අනුව උත්තර ධ්‍රැවයේ අයිස් තට්ටුව මත විශාල විවරයක් දක්නට තිබේ. පසු කාලයේදී විද්‍යාඥයන් සිකුරු ග්‍රහයා මත ද මේ ආකාරයේ විවරයක් ඇති බව සොයා ගත්හ. මේ විවර තුළ කුමක් තිබිය හැකිද යන්න ගැන එදා පටන් විද්‍යාඥයෝ ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.

රුසියානු භෞතික විද්‍යාඥයකු වූ ෆෙදෝරේ නෙඩෙලින් නව භෞතික විද්‍යාව ලෙස හඳුන්වන සංකල්පයක් ඉදිරිපත් කරන්නේ මේ අතරය. එය නව භූගෝල විද්‍යාවකි. මේ නව භූගෝල විද්‍යාවට අනුව පෘථිවිය තුළ තවත් අවකාශයක්, ග්‍රහවස්තුන් සහ සූර්යයෙක් තිබිය හැකිය. අපේ පෘථිවිය සහ සෞරග්‍රහ මණ්ඩලය තවත් විශාල ග්‍රහ වස්තුවක් මධ්‍යයෙහි පිහිටි "කට්ටලයක්" (SET) වීමට ඉඩ ඇත. මෙය ඔප්පුකර නැති සංකල්පයකි. එසේම මෙය නොවන බව කීමට ද කිසිවකුටත් නොහැක.

www.thewatcherfile.com නමැති වෙබ් අඩවියක් අන්තර්ජාලයේ තිබේ. මෙහි එන විස්තරයක කියෑවෙන පරිදි මෙයට වසර කෝටි ගණනකට පෙර අපේ පෘථිවිය විශ්වය පුරා රස්තියාදු ගසමින් සිටි ශීතල ගුලියකි. පසුව සූර්යයාගේ බලපෑමට සහ විශ්වයේ ඇති විවිධ ශක්ති ප්‍රභේදවලට ලක් වූ මේ ශීතල ගුලිය ගිනියම් වී ලාවා තත්ත්වයට පත්ව යළි ක්‍රමයෙන් සිසිල් වන්නට පටන් ගත්තේය. එවිට පෘථිවියට ඝන පිට පොත්තක් ලැබිණි. මේ අතර එම පිට පොත්ත තුළ බුබුළු දමමින් තිබු ද්‍රව්‍ය වායු බවට පත් විය. උණුසුම් වූ කල වායු ප්‍රසාරණය වෙයි. මෙසේ ප්‍රසාරණය වූ වායුවලින් කොටසක් පෘථිවිය හිල් කරගෙන අහස බලා ගියේය.

උත්තර ධ්‍රැවයේ ඇති විශාල විවරය මෙසේ වායු පිටව ගිය තැනකි. රුසියන් විද්‍යාඥ නෙඩෙලින් කියන්නේ වායු පිටව යැම නිසා පෘථිවිය තුළ හටගත් විවරය තුළ තවත් කුඩා සූර්යයෙක් පැවතිය හැකි බවය. මේ සූර්යයා ස්වකීය උණුසුම පෘථිවියේ විවරවලින් පිටකරන බව නෙඩලින්ගේ අදහසය. සූර්යයා යනු ජීවයේ සම්භවයට මුලය. ඒ අනුව අපගේ පෘථිවිය අභ්‍යන්තරයේ ඇති සූර්යයා මූලික කරගෙන ජීවය පැවතීමට ද ඉඩ ඇති බව විද්‍යාඥ නෙඩෙලින්ගේ අදහස ය.

නෙඩෙලින්ගේ මේ අදහස උත්තර ධ්‍රැවයේ කඳවුරු බැඳ සිටින ඇමරිකන් හමුදා නිලධාරියකු විසින් ද තහවුරු කරනු ලැබ ඇත. මේ පිළිබඳව රහස් වාර්තාවක් සාදන ලද බවත් එය පසුගිය දිනවල පුවත්පත් වාර්තාකරුවන් කිහිපදෙනකු අතට පත්වූ බවත් දැන ගන්නට ඇත.

1947 ඇමරිකන් නාවික හමුදාවේ වයිස් අද්මිරාල් රිචඩ් බර්ඩ් උත්තර ධ්‍රැවයේ පර්යේෂණ චාරිකාවක නිරත විය. ධ්‍රැවය මතින් ගමන් කරද්දී එහි තිබූ කහ සහ දම් පැහැති තිත් පෙළක් සහ විශාල විවරයක් ඔහුට දැක ගත හැකි විය. එම තිත් පෙළ වඩාත් හොඳින් බලා ගැනීම සඳහා යානය පහත් කරන විට කඳුපෙළක් වැනි යමක් දිස් විය. එහිදී ඔහු දුටුවේ මිරිඟු දර්ශනයක් බඳු වනාන්තර ගංගා තණ බිම් යනාදියයි. පියාසර කරන යාත්‍රා සහ පළිඟුවලින් සාදන ලද ගොඩනැගිලි සමූහයක් ද ඔහු දුටුවේය. තමා අලුත් මහාද්වීපයක් සොයා ගත් කොලොම්බස් කෙනෙකුට සමාන බව ඔහුට සිතිණි. යානයේ තිබූ උෂ්ණත්ව මාපකය සෙල්සියස් අංශක + 24 ට නැග ස්ථාවර විය. උත්තර ධ්‍රැවයේ මෙතරම් විශාල උණුසුමක් තිබිය නොහැක. ඒ අතර යානයේ ගුවන් විදුලි හුවමාරු පද්ධතියද නැවතිණි.

ගුවන් නියමුවා ආපසු ගෙදර ආවේ සිහිය විකල් කරගෙනය. ඔහුගේ බිරිඳ ඔහු අත තිබූ ගුවන් ගමන් වාර්තා පොත පිරික්සා බැලුවාය. එයින් කියෑවුණේ ගුවන් නියමුවා යානය බිමට පහත් කර පෙර කී විවරය තුළින් පහළට ගමන් කර පොළොව යට පිහිටි 'අලුත් ලෝකයක්' නරඹා ඇති බවය. එම ලෝකය කොතරම් සංවර්ධිතද යත් එම දියුණුව ලබා ගැනීමට ඇමරිකාවට වසර 1000 ක් වත් ගත වනු ඇතැයි ඔහුට කල්පනා වී ඇත. මේ ලෝකයේ සංස්කෘතිය ඉතා සුන්දර වූ අතර ජනයා අධ්‍යාත්මික සුවය කෙරෙහි මහත් සේ ආසන්නව සිටින බව පෙනෙන්නට තිබිණි. ඔවුන් අතර සටන් හෝ ගැටුම් තිබුණේ නැත. ඔවුන් සිය ජීවිතය පවත්වා ගෙන යැම සඳහා හඳුනාගෙන තිබුණේ නව ශක්ති ප්‍රභවයන් ය. ඔවුන්ට කොහෙන් හෝ ඇති තරම් ආහාර ලැබෙන බව ගුවන් නියමුවාට වැටහිණි. ඔවුන් සතුව අහස් යානා ද තිබිණි. ඔවුන් පෘථිවිවාසීන් සමග සම්බන්ධකම් පවත්වන්නට උත්සාහ කරන ලද නමුත් එම උත්සාහයන් අසාර්ථක වූ බවත් ඇතැම් විටෙක පෘථිවිවාසීන් ඔවුන්ගේ ගුවන් යානාවලට පහර දී විනාශ කළ බවත් වයිස් අද්මිරාල් රිචඩ් බර්ඩ්ට ඔවුහු කීවෝය. අවසානයේදී පෘථිවි ශිෂ්ඨාචාරය විනාශ වන කාලය එළඹුන විට ඔවුන්ට උදව් කිරීමට මේ සැඟවුණ ශිෂ්ඨාචාරයේ ජනයා තීන්දු කරගෙන තිබිණි. අවසානයේදී ගුවන් යානයෙන් පොළොව මතුපිටට ආ ඔහු සැතපුම් 2750 ක් උඩට ගමන් කර ඇති බව යානයේ තිබූ මීටරවලින් සොයා ගත්තේය. පසුව මේ සිද්ධිය වාර්තා කළ කල්හී පෘථිවියේ සිටි යුද ප්‍රධානීහු මේ ගැන වචනයක්වත් පිටතට නොදෙන බවට වයිස් අද්මිරාල් පොළඹවාගෙන ඔහුගේ ජීවිතය ඉතිරි කාලය තුළ ඔහුගේ කටයුතු කෙරෙහි මහත් විමසිල්ලෙන් පසුවූහ.

පෘථිවිය තුළ ඇති යෝධ කුහරවල වෙනස් කුඩා ලෝක සහ ශිෂ්ඨාචාර තිබිය හැකි බවට ඇතැම් විද්වතු=න් ප්‍රකාශ කරන මතයට විරුද්ධ කණ්ඩායමක් ද සිටිති. ඔවුන් කියන්නේ මිනිසුන්ට සිහින දැකීමේ අයිතිවාසිකම ඇති බවය. ඒ සිහිනවල ගැලී පොළොව තුළ මිනිසුන් ජීවත්වන බව සිතීම ද එම අයිතියේ කොටසක් බව ය ඔවුන් පෙන්වා දෙන්නේ.

[QUOTE="roshan1, post: 14276952, member: 23626"] [SIZE="5"]පොළොව යටින් මතුවන අලුත් ලෝකය...... දශක ගණනාවක් තිස්සේ එනම් අහස් යාත්‍රාවල නැගී පෘථිවි කක්ෂයෙන් එපිටට ගොස් පෘථිවියේ ඡායාරූප ගැනීමට පටන් ගත් දා සිට මනුෂ්‍යයා පෘථිවිය නිර්වචනය කළේ තමා අහසේ සිට පෘථිවියට සාපේක්ෂවය. පෘථිවි ගෝලයේ ඡායාරූපවලට අනුව උත්තර ධ්‍රැවයේ අයිස් තට්ටුව මත විශාල විවරයක් දක්නට තිබේ. පසු කාලයේදී විද්‍යාඥයන් සිකුරු ග්‍රහයා මත ද මේ ආකාරයේ විවරයක් ඇති බව සොයා ගත්හ. මේ විවර තුළ කුමක් තිබිය හැකිද යන්න ගැන එදා පටන් විද්‍යාඥයෝ ප්‍රශ්න කරන්නට පටන් ගත්හ. රුසියානු භෞතික විද්‍යාඥයකු වූ ෆෙදෝරේ නෙඩෙලින් නව භෞතික විද්‍යාව ලෙස හඳුන්වන සංකල්පයක් ඉදිරිපත් කරන්නේ මේ අතරය. එය නව භූගෝල විද්‍යාවකි. මේ නව භූගෝල විද්‍යාවට අනුව පෘථිවිය තුළ තවත් අවකාශයක්, ග්‍රහවස්තුන් සහ සූර්යයෙක් තිබිය හැකිය. අපේ පෘථිවිය සහ සෞරග්‍රහ මණ්ඩලය තවත් විශාල ග්‍රහ වස්තුවක් මධ්‍යයෙහි පිහිටි "කට්ටලයක්" (SET) වීමට ඉඩ ඇත. මෙය ඔප්පුකර නැති සංකල්පයකි. එසේම මෙය නොවන බව කීමට ද කිසිවකුටත් නොහැක. [url]www.thewatcherfile.com[/url] නමැති වෙබ් අඩවියක් අන්තර්ජාලයේ තිබේ. මෙහි එන විස්තරයක කියෑවෙන පරිදි මෙයට වසර කෝටි ගණනකට පෙර අපේ පෘථිවිය විශ්වය පුරා රස්තියාදු ගසමින් සිටි ශීතල ගුලියකි. පසුව සූර්යයාගේ බලපෑමට සහ විශ්වයේ ඇති විවිධ ශක්ති ප්‍රභේදවලට ලක් වූ මේ ශීතල ගුලිය ගිනියම් වී ලාවා තත්ත්වයට පත්ව යළි ක්‍රමයෙන් සිසිල් වන්නට පටන් ගත්තේය. එවිට පෘථිවියට ඝන පිට පොත්තක් ලැබිණි. මේ අතර එම පිට පොත්ත තුළ බුබුළු දමමින් තිබු ද්‍රව්‍ය වායු බවට පත් විය. උණුසුම් වූ කල වායු ප්‍රසාරණය වෙයි. මෙසේ ප්‍රසාරණය වූ වායුවලින් කොටසක් පෘථිවිය හිල් කරගෙන අහස බලා ගියේය. උත්තර ධ්‍රැවයේ ඇති විශාල විවරය මෙසේ වායු පිටව ගිය තැනකි. රුසියන් විද්‍යාඥ නෙඩෙලින් කියන්නේ වායු පිටව යැම නිසා පෘථිවිය තුළ හටගත් විවරය තුළ තවත් කුඩා සූර්යයෙක් පැවතිය හැකි බවය. මේ සූර්යයා ස්වකීය උණුසුම පෘථිවියේ විවරවලින් පිටකරන බව නෙඩලින්ගේ අදහසය. සූර්යයා යනු ජීවයේ සම්භවයට මුලය. ඒ අනුව අපගේ පෘථිවිය අභ්‍යන්තරයේ ඇති සූර්යයා මූලික කරගෙන ජීවය පැවතීමට ද ඉඩ ඇති බව විද්‍යාඥ නෙඩෙලින්ගේ අදහස ය. නෙඩෙලින්ගේ මේ අදහස උත්තර ධ්‍රැවයේ කඳවුරු බැඳ සිටින ඇමරිකන් හමුදා නිලධාරියකු විසින් ද තහවුරු කරනු ලැබ ඇත. මේ පිළිබඳව රහස් වාර්තාවක් සාදන ලද බවත් එය පසුගිය දිනවල පුවත්පත් වාර්තාකරුවන් කිහිපදෙනකු අතට පත්වූ බවත් දැන ගන්නට ඇත. 1947 ඇමරිකන් නාවික හමුදාවේ වයිස් අද්මිරාල් රිචඩ් බර්ඩ් උත්තර ධ්‍රැවයේ පර්යේෂණ චාරිකාවක නිරත විය. ධ්‍රැවය මතින් ගමන් කරද්දී එහි තිබූ කහ සහ දම් පැහැති තිත් පෙළක් සහ විශාල විවරයක් ඔහුට දැක ගත හැකි විය. එම තිත් පෙළ වඩාත් හොඳින් බලා ගැනීම සඳහා යානය පහත් කරන විට කඳුපෙළක් වැනි යමක් දිස් විය. එහිදී ඔහු දුටුවේ මිරිඟු දර්ශනයක් බඳු වනාන්තර ගංගා තණ බිම් යනාදියයි. පියාසර කරන යාත්‍රා සහ පළිඟුවලින් සාදන ලද ගොඩනැගිලි සමූහයක් ද ඔහු දුටුවේය. තමා අලුත් මහාද්වීපයක් සොයා ගත් කොලොම්බස් කෙනෙකුට සමාන බව ඔහුට සිතිණි. යානයේ තිබූ උෂ්ණත්ව මාපකය සෙල්සියස් අංශක + 24 ට නැග ස්ථාවර විය. උත්තර ධ්‍රැවයේ මෙතරම් විශාල උණුසුමක් තිබිය නොහැක. ඒ අතර යානයේ ගුවන් විදුලි හුවමාරු පද්ධතියද නැවතිණි. ගුවන් නියමුවා ආපසු ගෙදර ආවේ සිහිය විකල් කරගෙනය. ඔහුගේ බිරිඳ ඔහු අත තිබූ ගුවන් ගමන් වාර්තා පොත පිරික්සා බැලුවාය. එයින් කියෑවුණේ ගුවන් නියමුවා යානය බිමට පහත් කර පෙර කී විවරය තුළින් පහළට ගමන් කර පොළොව යට පිහිටි 'අලුත් ලෝකයක්' නරඹා ඇති බවය. එම ලෝකය කොතරම් සංවර්ධිතද යත් එම දියුණුව ලබා ගැනීමට ඇමරිකාවට වසර 1000 ක් වත් ගත වනු ඇතැයි ඔහුට කල්පනා වී ඇත. මේ ලෝකයේ සංස්කෘතිය ඉතා සුන්දර වූ අතර ජනයා අධ්‍යාත්මික සුවය කෙරෙහි මහත් සේ ආසන්නව සිටින බව පෙනෙන්නට තිබිණි. ඔවුන් අතර සටන් හෝ ගැටුම් තිබුණේ නැත. ඔවුන් සිය ජීවිතය පවත්වා ගෙන යැම සඳහා හඳුනාගෙන තිබුණේ නව ශක්ති ප්‍රභවයන් ය. ඔවුන්ට කොහෙන් හෝ ඇති තරම් ආහාර ලැබෙන බව ගුවන් නියමුවාට වැටහිණි. ඔවුන් සතුව අහස් යානා ද තිබිණි. ඔවුන් පෘථිවිවාසීන් සමග සම්බන්ධකම් පවත්වන්නට උත්සාහ කරන ලද නමුත් එම උත්සාහයන් අසාර්ථක වූ බවත් ඇතැම් විටෙක පෘථිවිවාසීන් ඔවුන්ගේ ගුවන් යානාවලට පහර දී විනාශ කළ බවත් වයිස් අද්මිරාල් රිචඩ් බර්ඩ්ට ඔවුහු කීවෝය. අවසානයේදී පෘථිවි ශිෂ්ඨාචාරය විනාශ වන කාලය එළඹුන විට ඔවුන්ට උදව් කිරීමට මේ සැඟවුණ ශිෂ්ඨාචාරයේ ජනයා තීන්දු කරගෙන තිබිණි. අවසානයේදී ගුවන් යානයෙන් පොළොව මතුපිටට ආ ඔහු සැතපුම් 2750 ක් උඩට ගමන් කර ඇති බව යානයේ තිබූ මීටරවලින් සොයා ගත්තේය. පසුව මේ සිද්ධිය වාර්තා කළ කල්හී පෘථිවියේ සිටි යුද ප්‍රධානීහු මේ ගැන වචනයක්වත් පිටතට නොදෙන බවට වයිස් අද්මිරාල් පොළඹවාගෙන ඔහුගේ ජීවිතය ඉතිරි කාලය තුළ ඔහුගේ කටයුතු කෙරෙහි මහත් විමසිල්ලෙන් පසුවූහ. පෘථිවිය තුළ ඇති යෝධ කුහරවල වෙනස් කුඩා ලෝක සහ ශිෂ්ඨාචාර තිබිය හැකි බවට ඇතැම් විද්වතු=න් ප්‍රකාශ කරන මතයට විරුද්ධ කණ්ඩායමක් ද සිටිති. ඔවුන් කියන්නේ මිනිසුන්ට සිහින දැකීමේ අයිතිවාසිකම ඇති බවය. ඒ සිහිනවල ගැලී පොළොව තුළ මිනිසුන් ජීවත්වන බව සිතීම ද එම අයිතියේ කොටසක් බව ය ඔවුන් පෙන්වා දෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom