Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෝං දෙකටම කෙලවුනා පෙන්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු බර ගානකට කලින් ගත්ත Huawei Y3 2017 එක

කරන්ට් එක ගියපු වෙලේ ටෝච් එක ඔන්කරලා ෆ්‍රිජ් එක උඩ තියලා තියෙද්දි කොල්ලා අතින් බිම වැටුනා.

ටච් එක ගියා එවේලේ. අද Whatsapp එකේ චැට් එකක් යද්දි එකපාරටම White Screen awa.

දැන් ටච් එකයි ඩිස්ප්ලේ එකයි දෙකම දාන්න වෙයි වගේ.

Huawei Y6 - 2017 එක

නෝ පවර් උනා දැන් මාසෙකට විතර කලින්. බැට්රිය අවුල්ලු. 4500ක් ඉල්ලනවා බැට්රිය දාන්න.

PC එක සුද්ධ කරන්න කියලා Huver එක ඔන් කලා. කරගදක් ආවා එච්චරයි. කෙලවීම් එකදිගට.

දැන් පරණ අයින්කරලා දාලා තිබ්බ නොකියා 105 එකකට සිම් එක දාගත්තා. වට්ස්අප් මැසේජ්, කෝල් මොකක්වත් ගන්න බෑ.

ප්‍රෙස් එකේ වැඩ වලට එන ඒවා. යූස් ෆෝන් එකක්වත් හොයාගන්න ඕනි දැං.

[QUOTE="saradiyel_uk, post: 29313426, member: 283034"] අවුරුදු බර ගානකට කලින් ගත්ත Huawei Y3 2017 එක කරන්ට් එක ගියපු වෙලේ ටෝච් එක ඔන්කරලා ෆ්‍රිජ් එක උඩ තියලා තියෙද්දි කොල්ලා අතින් බිම වැටුනා. ටච් එක ගියා එවේලේ. අද Whatsapp එකේ චැට් එකක් යද්දි එකපාරටම White Screen awa. දැන් ටච් එකයි ඩිස්ප්ලේ එකයි දෙකම දාන්න වෙයි වගේ. Huawei Y6 - 2017 එක නෝ පවර් උනා දැන් මාසෙකට විතර කලින්. බැට්රිය අවුල්ලු. 4500ක් ඉල්ලනවා බැට්රිය දාන්න. PC එක සුද්ධ කරන්න කියලා Huver එක ඔන් කලා. කරගදක් ආවා එච්චරයි. කෙලවීම් එකදිගට. දැන් පරණ අයින්කරලා දාලා තිබ්බ නොකියා 105 එකකට සිම් එක දාගත්තා. වට්ස්අප් මැසේජ්, කෝල් මොකක්වත් ගන්න බෑ. ප්‍රෙස් එකේ වැඩ වලට එන ඒවා. යූස් ෆෝන් එකක්වත් හොයාගන්න ඕනි දැං. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom