Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෝදා_දම්_සභාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිථ්‍යාවන්ට නොරැවටී ඔබේ උරුමය හදුනා ගන්න | Shraddha TV

[YOUTUBE]wuv7kZSCEY8[/YOUTUBE]

කොයි ලොව යන්නේ, මරණින් පස්සේ…?

හාත්පස ඝන අන්ධකාරයක් පැතිරිලා. අමාවක දිනයටත් වඩා අන්ධකාරයක්. හිරිගඩු පිපෙන සීතලටත් වඩා සීතල සුළඟක් සමඟ හමා ආවේ ඉවසිය නොහැකි දුර්ගන්ධයක්. කවුරුහරි මහා හයියෙන් විලාප දෙන හඬක් ඇසුණා. ඒ හඬ ආ දෙසට මං හිමීට පාවෙලා ගියා. ගිනිගෙන දැවෙන ශරීර, මුවහත් ආයුධවලින් කැපී යන ශරීර, වේදනාවෙන් විලාප දෙන හඬවල්… මං මේ කොහේ ද ඉන්නේ?

මහා බිහිසුණු පෙනුමක් ඇතිව, භයානක ආයුධයක් අතැතිව ගිනි බෝල මෙන් දිලිසෙන ඇස් දෙකක් ඇති අයෙක් මා දෙස බලා සිටියා. ඔහු මාව ඇදගෙන යන්නට සැරසුනත් මං කෑගහගෙන ඔහුට අසු නො වී පාවෙලා වෙන අතකට ගියා.

ආ…. විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් හරිම විරූපීයි. ඇගේ ඇඳුම් කිසිවක් නැහැ. මිනිස් රූප වගේ. ඒ වගේත් නෙවෙයි. සමහර අයට සත්ව මිනිස් රූප මිශ්‍ර ව තිබුණා. දුර්ගන්ධයන් හමා ගියා. ඔවුන් සෙම සොටු ටිකකට, සැරව ටිකකට, ලේ බිංදුවකට පොර කෑවා. සමහර අය තමන්ට ම වේදනා දෙමින් වැළපෙමින් හිටියා. ඒ අයට ගෙයක්, පවුලක්, උපයා ගැනීමක් නෑ. පාවෙමින් හඬමින් ලේ පෙරා ගනිමින් හිටියේ. අසූචි ආදී අප්‍රසන්න දෑ තමයි ඔවුන්ගේ ආහාර වුණේ.

අර… අර… ඔවුන්ගෙන් පිරිසක් මා ව දුටුවා. ඔවුන් මා දෙසට යි දුවගෙන එන්නේ. මං මෙතනින් වහා යා යුතුයි.

අඳුරු, සීතල මඳක් අඩු වුණා වගෙයි. ඔව්… උණුසුමක් දැනෙන්නට පටන් ගත්තා. ගස් කොළන් හරි අපූරුවට සුළඟට වැනෙමින් තිබුණා. සුළඟේ හමා ආවේ මල් සුවඳක්. ලේන්නු, හාවො හුරතල් විදිහට දුව පැන නැටුවා. ලස්සන ලස්සන මාලුවො ඉර එළියෙන් බබළන වතුර යටින් පීනගෙන ගියා. ලස්සන අං දෙකක් තිබුණු මුවෙක් තේජස් බැල්මකින් මගේ දිහා බලාගෙන ඉඳලා ඈතට දිව්වා. විවිධ පෙනුම ඇති, විවිධ හැඩ, විවිධ පාට සත්තු. දුවන්න පුළුවන්, පියාඹන්න පුළුවන්, පීනන්න පුළුවන් සත්තු. ම්… මොකක්ද ඒ හඬ? ආ… සර්පයකු ගහකට ගිහින් කුරුලු කූඩුවක පැටව් ටික ගිලිනවා නේ ද? කුරුලු අම්මා කෑ ගහනවා. බේරගන්න ක්‍රමයක් නැතිව එහෙට මෙහෙට ඉගිලෙනවා.

ශක්තිමත් සත්තු දුර්වල සතුන් ව ගොදුරු කර ගන්නවා. ‘චටාස්…’ කෝටුවක් පෑගෙන හඬ. ආ… ලොකු වලහෙක්. ඌ මා ව දැකලා. මට පහර දෙන්නයි යන්නේ. දුවන්න හැදුවත් මං බිම වැටුනා.

නපුරු පෙනුම ඇති ආයුධයක් අතැතිව සිටින්නාත්, විරූපීයයන් පිරිසත්, නපුරු සත්තුත් මාව වටකරගෙන. මං දිහා නපුරු විදිහට බලාගෙන හිටියා. මං භයෙන් වෙව්ලුවා. කෑ ගැහුවා. මට බේරෙන්න විදිහක් නැද්ද? ඔව්… මට මතක් වුණා.

“නමෝ බුද්ධාය! නමෝ බුද්ධාය! නමෝ බුද්ධාය!”

මං ඇස් දෙක ඇරියා… හ්ම්ම් මං ඉන්නේ ඇඳ උඩ. අනේ මං හීනයක් ද දැක්කේ? ඒත් මං තාමත් භය වෙලා. ඇඟ සීතල වෙලා. නෑ මං භය වෙන්නේ මොකට ද? මං බුදු ගුණ සිහි කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා භයක්, තැති ගැනීමක් ඇති වූ විට බුදු ගුණ සිහි කළ විට ඒ භය පහව යන බව. මාත් බුදු ගුණ සිහි කළා. සත්‍යයක් ම යි. භය පහ වෙලා ගියා.

ඇත්තෙන්ම කුමක් ද මා දුටුවේ? මා මුලින් ම දුටුවේ නිරය පිළිබඳ ව ද? නිරයේ වෙන කිසිවක් නෑ. බිය, වේදනාව, දුක විතර ම යි. ආයුෂ අවසන් වන තුරු නිරයට වැටුනු තැනැත්තාට අප්‍රමාණ දුක විතර ම යි. ආදරය, සෙනෙහස, රැකවරණය, සතුට නෑ. කවදාවත් නෑ. බඩගින්න පිපාසය නිවාගැනීම කියන්නෙ බලාපොරොත්තුවක් ම විතරයි.

ඊ ළඟට මා දුටුවේ ප්‍රේත ලෝකයේ ප්‍රේතයින් පිරිසක් විය යුතුයි. ඔවුන් නිතර කිපිලායි ඉන්නේ. ඔවුන් අතර යහපත් ගුණ දහම් නෑ. බඩ පිරෙන්න ආහාර නෑ. බීම වර්ග නෑ. ආයුෂ ඉවර වෙනකල් ම දුක් විඳීම විතරයි.

තිරිසන් ලෝකෙ උණුසුම, යම් රැකවරණයක්, ආහාර තියනවා තමයි. නමුත් සතුන් නිතර ම බියගුලුකමින් තමයි ජීවත් වෙන්නේ. ප්‍රාණය රැකගැනීමට යි මුළු ජීවිත කාලය ම යොදන්නේ. බැලූ බැල්මට පාට පාට විවිධත්වයෙන් පිරි ලොවක්. පාරාදීසයක් කියලා හිතෙනවා, පාට පාට සමනලුන් කුරුල්ලන් මල් අතර ඉගිලෙන විට නම්. ඒ අපට. ඔවුනට එසේ නොවෙයි. ආහාර සඳහා තරඟයක්. දිවි බේරා ගන්න තරඟයක්. විශ්වාසය, රැකවරණය නෑ. වාසස්ථාන, ආහාර, ජලය, ජීවිතය සඳහා තරඟ කරමින් සිට මිය යනවා.

මා සිටින මිනිස් ලොව, එහි ද වාසස්ථාන, ආහාර සඳහා තරඟයක් නො වේ ද? ඇත්ත… නමුත් මිනිසුන් හට හිතන්න පුළුවන්. කල්පනා කරන්න පුළුවන්. නුවණ මෙහෙයවන්න පුළුවන්. ඔවුන් භාෂා කතා කරනවා. සන්නිවේදනය දියුණුයි. ආදරය, සෙනෙහස, එකිනෙකා වටහා ගැනීම, එකමුතුකම ඔවුන් සතුයි. ඉගෙන ගැනීම, රැකියා කිරීම, යැපීම සඳහා මුදල් ඉපයීම ඔවුන් කරනවා. මිනිසුන්ට නිරයේ, ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ නැති වටිනා දේවල් ගොඩාක් තියෙනවා. මිනිසුන්ට අධ්‍යාපනය ලබාගන්න පුළුවන්. තීරණ ගන්න පුළුවන්. හොඳ ම දේ තමයි මොළේ කල්පනා කරලා වැඩ කළොත් මේ ජීවිතේ වාසනාවන්ත කරගෙන, වටිනා ගුණධර්ම ඇතිකරගෙන ජීවත් වෙන්නත්, මියගියාට පස්සෙ යහපත් තැනක ඉපදෙන්න පුළුවන් විදිහට පින් රැස්කර ගන්නත් පුළුවන්. ඒ විතරක් නොවෙයි, කිසිම ලොවක ඉපදෙන්නෙ නැතිව මේ සංසාරෙන් නිදහස් වෙන්නත් පුළුවන්. ඒ සඳහා තෙරුවන් සරණ ගොස් බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මය අනුගමනය කරන්න ඕන.

“මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ – සච්චානං චතුරෝ පදා

විරාගෝ සෙට්ඨෝ ධම්මානං – දිපදානං ච චක්ඛුමා”

අනුගමනය කළ යුතු වැඩපිළිවෙළවල් අතරේ පරම ශ්‍රේෂ්ඨ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සත්‍යයන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ චතුරාර්ය සත්‍යය යි. ධර්මයන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ විරාගී නිවනයි. දෙපා ඇති මිනිසුන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ සදහම් ඇස් ඇති බුදු සමිඳුයි.

(ජේතවන අසපුවේ දී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

“අන්ධභූතෝ අයං ලෝකෝ – තනුකෙත්ථ විපස්සති.

සකුන්තෝ ජාලමුත්තෝ’ව – අප්පෝ සග්ගාය ගච්ඡති”

මේ ලෝකයේ සත්වයා මෝඩකම නමැති අන්ධභාවයෙන් අඳුරු වෙලයි ඉන්නේ. ඉතා ම ටික දෙනෙක් තමයි යථාර්ථය දකින්නේ. කුරුලු වැද්දාගේ දැලෙන් නිදහස් වෙන්නේ කුරුල්ලෝ ටික දෙනයි. අන්න ඒ වගේ, සුගතියේ උපදින්නේ ටික දෙනයි.

(අග්ගාලව අසපුවේ දී පේෂකාර දුව අරභයා වදාළ ගාථාවකි)

ඉතින් ඔබ තීරණය කරන්න, ඔබ කැමති නිරයට වැටෙන්න ද? ප්‍රේත ලෝකයේ ඉපදෙන්න ද? තිරිසන් ලොව ඉපදෙන්න ද? නැතිනම් ධර්මානුකූල දිවියක් ගත කරලා සසරින් නිදහස් වෙන්න ද?

සටහන – උත්පලා නඳුනි ලියනගේ

[QUOTE="vinuga, post: 22918514, member: 520332"] [B]මිථ්‍යාවන්ට නොරැවටී ඔබේ උරුමය හදුනා ගන්න | Shraddha TV[/B] [YOUTUBE]wuv7kZSCEY8[/YOUTUBE] [B][SIZE=5]කොයි ලොව යන්නේ, මරණින් පස්සේ…?[/SIZE][/B] [LEFT] [SIZE=5]හාත්පස ඝන අන්ධකාරයක් පැතිරිලා. අමාවක දිනයටත් වඩා අන්ධකාරයක්. හිරිගඩු පිපෙන සීතලටත් වඩා සීතල සුළඟක් සමඟ හමා ආවේ ඉවසිය නොහැකි දුර්ගන්ධයක්. කවුරුහරි මහා හයියෙන් විලාප දෙන හඬක් ඇසුණා. ඒ හඬ ආ දෙසට මං හිමීට පාවෙලා ගියා. ගිනිගෙන දැවෙන ශරීර, මුවහත් ආයුධවලින් කැපී යන ශරීර, වේදනාවෙන් විලාප දෙන හඬවල්… මං මේ කොහේ ද ඉන්නේ?[/SIZE] [SIZE=5]මහා බිහිසුණු පෙනුමක් ඇතිව, භයානක ආයුධයක් අතැතිව ගිනි බෝල මෙන් දිලිසෙන ඇස් දෙකක් ඇති අයෙක් මා දෙස බලා සිටියා. ඔහු මාව ඇදගෙන යන්නට සැරසුනත් මං කෑගහගෙන ඔහුට අසු නො වී පාවෙලා වෙන අතකට ගියා.[/SIZE] [SIZE=5]ආ…. විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් හරිම විරූපීයි. ඇගේ ඇඳුම් කිසිවක් නැහැ. මිනිස් රූප වගේ. ඒ වගේත් නෙවෙයි. සමහර අයට සත්ව මිනිස් රූප මිශ්‍ර ව තිබුණා. දුර්ගන්ධයන් හමා ගියා. ඔවුන් සෙම සොටු ටිකකට, සැරව ටිකකට, ලේ බිංදුවකට පොර කෑවා. සමහර අය තමන්ට ම වේදනා දෙමින් වැළපෙමින් හිටියා. ඒ අයට ගෙයක්, පවුලක්, උපයා ගැනීමක් නෑ. පාවෙමින් හඬමින් ලේ පෙරා ගනිමින් හිටියේ. අසූචි ආදී අප්‍රසන්න දෑ තමයි ඔවුන්ගේ ආහාර වුණේ.[/SIZE] [SIZE=5]අර… අර… ඔවුන්ගෙන් පිරිසක් මා ව දුටුවා. ඔවුන් මා දෙසට යි දුවගෙන එන්නේ. මං මෙතනින් වහා යා යුතුයි.[/SIZE] [SIZE=5]අඳුරු, සීතල මඳක් අඩු වුණා වගෙයි. ඔව්… උණුසුමක් දැනෙන්නට පටන් ගත්තා. ගස් කොළන් හරි අපූරුවට සුළඟට වැනෙමින් තිබුණා. සුළඟේ හමා ආවේ මල් සුවඳක්. ලේන්නු, හාවො හුරතල් විදිහට දුව පැන නැටුවා. ලස්සන ලස්සන මාලුවො ඉර එළියෙන් බබළන වතුර යටින් පීනගෙන ගියා. ලස්සන අං දෙකක් තිබුණු මුවෙක් තේජස් බැල්මකින් මගේ දිහා බලාගෙන ඉඳලා ඈතට දිව්වා. විවිධ පෙනුම ඇති, විවිධ හැඩ, විවිධ පාට සත්තු. දුවන්න පුළුවන්, පියාඹන්න පුළුවන්, පීනන්න පුළුවන් සත්තු. ම්… මොකක්ද ඒ හඬ? ආ… සර්පයකු ගහකට ගිහින් කුරුලු කූඩුවක පැටව් ටික ගිලිනවා නේ ද? කුරුලු අම්මා කෑ ගහනවා. බේරගන්න ක්‍රමයක් නැතිව එහෙට මෙහෙට ඉගිලෙනවා.[/SIZE] [SIZE=5]ශක්තිමත් සත්තු දුර්වල සතුන් ව ගොදුරු කර ගන්නවා. ‘චටාස්…’ කෝටුවක් පෑගෙන හඬ. ආ… ලොකු වලහෙක්. ඌ මා ව දැකලා. මට පහර දෙන්නයි යන්නේ. දුවන්න හැදුවත් මං බිම වැටුනා.[/SIZE] [SIZE=5]නපුරු පෙනුම ඇති ආයුධයක් අතැතිව සිටින්නාත්, විරූපීයයන් පිරිසත්, නපුරු සත්තුත් මාව වටකරගෙන. මං දිහා නපුරු විදිහට බලාගෙන හිටියා. මං භයෙන් වෙව්ලුවා. කෑ ගැහුවා. මට බේරෙන්න විදිහක් නැද්ද? ඔව්… මට මතක් වුණා.[/SIZE] [SIZE=5]“නමෝ බුද්ධාය! නමෝ බුද්ධාය! නමෝ බුද්ධාය!”[/SIZE] [SIZE=5]මං ඇස් දෙක ඇරියා… හ්ම්ම් මං ඉන්නේ ඇඳ උඩ. අනේ මං හීනයක් ද දැක්කේ? ඒත් මං තාමත් භය වෙලා. ඇඟ සීතල වෙලා. නෑ මං භය වෙන්නේ මොකට ද? මං බුදු ගුණ සිහි කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා භයක්, තැති ගැනීමක් ඇති වූ විට බුදු ගුණ සිහි කළ විට ඒ භය පහව යන බව. මාත් බුදු ගුණ සිහි කළා. සත්‍යයක් ම යි. භය පහ වෙලා ගියා.[/SIZE] [SIZE=5]ඇත්තෙන්ම කුමක් ද මා දුටුවේ? මා මුලින් ම දුටුවේ නිරය පිළිබඳ ව ද? නිරයේ වෙන කිසිවක් නෑ. බිය, වේදනාව, දුක විතර ම යි. ආයුෂ අවසන් වන තුරු නිරයට වැටුනු තැනැත්තාට අප්‍රමාණ දුක විතර ම යි. ආදරය, සෙනෙහස, රැකවරණය, සතුට නෑ. කවදාවත් නෑ. බඩගින්න පිපාසය නිවාගැනීම කියන්නෙ බලාපොරොත්තුවක් ම විතරයි.[/SIZE] [SIZE=5]ඊ ළඟට මා දුටුවේ ප්‍රේත ලෝකයේ ප්‍රේතයින් පිරිසක් විය යුතුයි. ඔවුන් නිතර කිපිලායි ඉන්නේ. ඔවුන් අතර යහපත් ගුණ දහම් නෑ. බඩ පිරෙන්න ආහාර නෑ. බීම වර්ග නෑ. ආයුෂ ඉවර වෙනකල් ම දුක් විඳීම විතරයි.[/SIZE] [SIZE=5]තිරිසන් ලෝකෙ උණුසුම, යම් රැකවරණයක්, ආහාර තියනවා තමයි. නමුත් සතුන් නිතර ම බියගුලුකමින් තමයි ජීවත් වෙන්නේ. ප්‍රාණය රැකගැනීමට යි මුළු ජීවිත කාලය ම යොදන්නේ. බැලූ බැල්මට පාට පාට විවිධත්වයෙන් පිරි ලොවක්. පාරාදීසයක් කියලා හිතෙනවා, පාට පාට සමනලුන් කුරුල්ලන් මල් අතර ඉගිලෙන විට නම්. ඒ අපට. ඔවුනට එසේ නොවෙයි. ආහාර සඳහා තරඟයක්. දිවි බේරා ගන්න තරඟයක්. විශ්වාසය, රැකවරණය නෑ. වාසස්ථාන, ආහාර, ජලය, ජීවිතය සඳහා තරඟ කරමින් සිට මිය යනවා.[/SIZE] [SIZE=5]මා සිටින මිනිස් ලොව, එහි ද වාසස්ථාන, ආහාර සඳහා තරඟයක් නො වේ ද? ඇත්ත… නමුත් මිනිසුන් හට හිතන්න පුළුවන්. කල්පනා කරන්න පුළුවන්. නුවණ මෙහෙයවන්න පුළුවන්. ඔවුන් භාෂා කතා කරනවා. සන්නිවේදනය දියුණුයි. ආදරය, සෙනෙහස, එකිනෙකා වටහා ගැනීම, එකමුතුකම ඔවුන් සතුයි. ඉගෙන ගැනීම, රැකියා කිරීම, යැපීම සඳහා මුදල් ඉපයීම ඔවුන් කරනවා. මිනිසුන්ට නිරයේ, ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ නැති වටිනා දේවල් ගොඩාක් තියෙනවා. මිනිසුන්ට අධ්‍යාපනය ලබාගන්න පුළුවන්. තීරණ ගන්න පුළුවන්. හොඳ ම දේ තමයි මොළේ කල්පනා කරලා වැඩ කළොත් මේ ජීවිතේ වාසනාවන්ත කරගෙන, වටිනා ගුණධර්ම ඇතිකරගෙන ජීවත් වෙන්නත්, මියගියාට පස්සෙ යහපත් තැනක ඉපදෙන්න පුළුවන් විදිහට පින් රැස්කර ගන්නත් පුළුවන්. ඒ විතරක් නොවෙයි, කිසිම ලොවක ඉපදෙන්නෙ නැතිව මේ සංසාරෙන් නිදහස් වෙන්නත් පුළුවන්. ඒ සඳහා තෙරුවන් සරණ ගොස් බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මය අනුගමනය කරන්න ඕන.[/SIZE] [SIZE=5][B]“මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ – සච්චානං චතුරෝ පදා[/B] [/SIZE] [SIZE=5][B] විරාගෝ සෙට්ඨෝ ධම්මානං – දිපදානං ච චක්ඛුමා”[/B][/SIZE] [SIZE=5]අනුගමනය කළ යුතු වැඩපිළිවෙළවල් අතරේ පරම ශ්‍රේෂ්ඨ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සත්‍යයන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ චතුරාර්ය සත්‍යය යි. ධර්මයන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ විරාගී නිවනයි. දෙපා ඇති මිනිසුන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ සදහම් ඇස් ඇති බුදු සමිඳුයි.[/SIZE] [SIZE=5](ජේතවන අසපුවේ දී පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)[/SIZE] [SIZE=5][B]“අන්ධභූතෝ අයං ලෝකෝ – තනුකෙත්ථ විපස්සති.[/B] [/SIZE] [SIZE=5][B] සකුන්තෝ ජාලමුත්තෝ’ව – අප්පෝ සග්ගාය ගච්ඡති”[/B][/SIZE] [SIZE=5]මේ ලෝකයේ සත්වයා මෝඩකම නමැති අන්ධභාවයෙන් අඳුරු වෙලයි ඉන්නේ. ඉතා ම ටික දෙනෙක් තමයි යථාර්ථය දකින්නේ. කුරුලු වැද්දාගේ දැලෙන් නිදහස් වෙන්නේ කුරුල්ලෝ ටික දෙනයි. අන්න ඒ වගේ, සුගතියේ උපදින්නේ ටික දෙනයි.[/SIZE] [SIZE=5](අග්ගාලව අසපුවේ දී පේෂකාර දුව අරභයා වදාළ ගාථාවකි)[/SIZE] [SIZE=5]ඉතින් ඔබ තීරණය කරන්න, ඔබ කැමති නිරයට වැටෙන්න ද? ප්‍රේත ලෝකයේ ඉපදෙන්න ද? තිරිසන් ලොව ඉපදෙන්න ද? නැතිනම් ධර්මානුකූල දිවියක් ගත කරලා සසරින් නිදහස් වෙන්න ද?[/SIZE] [SIZE=5][B]සටහන – උත්පලා නඳුනි ලියනගේ[/B][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom