පෝන් එකේ චාජර් එක ගැන

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා මං phone එක charge එකට ගහලා ටික වෙලාවකින් බලනකොට charge වෙන එක නැවතිලා චාජරේ පට්ට විදිහට රත්වෙලා පස්සෙ මං නිවෙන්ඩ ඇරලා ගැහුවා chargeනං වෙනවා හැබැයි චාජරේ රත් වෙනවා.මචංලා විස්තරේ අනුව මට කියහල්ලකෝ චාජරේට බඩු පැකට් වෙයිද 🙄 නැත්තං බැටරිය අවුල් යයිද කියලා

    (Samsung galaxy a2core)
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    බැට්‍රියටනං අවුලක් යන්න විදිහක් නෑ. චාජරේට කෙලවෙන්න ඉඩ තියෙනව.
    ඔර්ජිනල් චාජරේ නෙමෙයිද?
    වෙන චාජරේකින් ට්‍රයි කරේ නැද්ද?
    ඔරිජිනල් එක බං වෙන එකකිං ගහලා බැලුවා චාජ් වෙනවා පැය 5ක් වගේ යනවා original එක 0.7A නිසා ඒ ගානම එකක් ගත්තනං අවුලක් නෑ නේද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔරිජිනල් එක බං වෙන එකකිං ගහලා බැලුවා චාජ් වෙනවා පැය 5ක් වගේ යනවා original එක 0.7A නිසා ඒ ගානම එකක් ගත්තනං අවුලක් නෑ නේද
    ඒ ගානම ගන්න. හැබැයි පිටින් ගන්න චාජර් වලින් එන ඇම්පියර් ගානෙ හරි වෝල්ට් ගානෙ හරි ගහල තියෙන ගානට වඩා අඩුවක් තියෙනව. ඒ හින්ද චාජ් වෙන්න වෙලා යනව.
    හොඳ ඒවත් ඇති ඒ ගැනනං දන්නෙ නෑ. ෆෝන් එකේ ෆාස්ට් චාජිං එනවද?
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒ ගානම ගන්න. හැබැයි පිටින් ගන්න චාජර් වලින් එන ඇම්පියර් ගානෙ හරි වෝල්ට් ගානෙ හරි ගහල තියෙන ගානට වඩා අඩුවක් තියෙනව. ඒ හින්ද චාජ් වෙන්න වෙලා යනව.
    හොඳ ඒවත් ඇති ඒ ගැනනං දන්නෙ නෑ. ෆෝන් එකේ ෆාස්ට් චාජිං එනවද?
    Fast charging support නෑ මේකට
     
    • Like
    Reactions: PHBhagya

    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    plug point eka change karala baluwada.. multiyakin gahanawanam direct gahala wage balanna.. ehema hariyanne naththam charger eka wenna ona aula