පෝප්ට වෙඩි තැබු අලි අග්කා සිරගෙයින් එළිය&#3495

Sakibura

Member
Sep 20, 2009
226
10
0
පෝප්ට වෙඩි තැබු අලි අග්කා සිරගෙයින් එළිය&#3495

පෝප්ට වෙඩි තැබු අලි අග්කා සිරගෙයින් එළියට Written by Jasintha Perera Monday, 18 January 2010 17:39 Top Lanka News ජනවාරි 18
ජෝන් පෝල් පාප්වරයාට 1981 වසරේදී ශාන්ත පිටර්ස් චතුරශ‍්‍රයේදී වෙඩි තැබු තුර්කි ජාතිකයා ඊයේ නිදහස ලැබුවේය. ඔහු සිරගෙදරින් මානසික රෝහලකට ගෙනගිය බව වාර්තාවන්හි දැක්වේ.
මෙහෙමට් අලි අග්කා නැමැති 52 හැවිරිදි පාප්ගේ දිවි නැසිමට උත්සාහ කළ තුර්කි ජාතිකයා මානසික රෝගියෙක් බව වෛද්‍යවරුන්ගේ පිළිගැනිමයි.'මා පැමිණ සිටින්නේ ලෝක විනාශය දන්වා සිටිමටයි. මෙම සියවස අවසානයේ ලෝක විනාශය සිදුවෙනව. මනුෂ්‍ය වර්ගයා ඇතුලූ සියලූම දේ විනාශවී යනවා 'යයි කියන ඔහු "මම නොමැරෙන දේවාත්මය හෙවත් ක‍්‍රිස්තුස් වෙමි "යයි පැවසිම අග්කා උන්මන්තතයෙක් හැටියට සැලකීමට මුළික හේතුවයි.