Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පෝර්නොග්‍රැපි හිකිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝර්නොග්‍රැපි හිකිස්

ඔබ මොවුන් දෙදෙනා දැක තිබේද? ඔබේ අසල්වැසියෙක්ද? ඔවුන් දෙදෙනා පිළිබඳ තොරතුරු වහාම දැනුම් දෙන්න... ඔවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාල වෙබ් අඩවි වල තිබී හමු වී ඇත. ඔබව ඔවුන්ගේ සමාජ ජීවිතය මරා දමා කෲර වින්දනයක් ලබන්නට මහඟු අවස්ථාවක් ලැබී ඇත. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න..

මෙය අනුරාධපුර යුගයේ රජ කළ කිසියම් කුපාඩි සිංහල රජෙකුගේ වැඩකි. ඒ මදිවාට බුද්ධාගමට අපහාස කිරීම සඳහා මෙය අඹවා ඇත්තේද ඉසුරුමුනි විහාරයේය. ශත වර්ෂ ගණනාවක් පුරා බිළියන ගණනාවක් දෙස් විදෙස් ජනයා මෙය නරඹා සිය මනස් විකෘති කරගෙන ඇත.

මෙවැනිම අසභ්‍ය චිත්‍ර සීගිරියේදීද දැකිය හැකිය. ඊට අමතරව සීගිරි කැටපත් පවුරේ කුණු හරුප කුරුටු ගීද ඇත.

මේ අසභ්‍ය නිර්මාණ කළ අය දැන් මියගොස් ඇතත් මේ නිර්මාණ හෝ විනාශ කර දැමීම සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට මේ පිළිබඳව දැණුම් දෙන්න

සීගිරියේ බිත්ති වල සිටින අසභ්‍ය චිත්රවල පෙනීසිටි "ලලනාවන්" ගේ අනන්‍යතාව සොයාගැනීම සඳහා ලංකාවේ එක්තරා කාර්‍යන්ශයක් මහ ජනතාවගේ සහය පැතීමට තීරණය කර ඇත... ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ අවසන් වනතෙක්, කරුණාකර ඔබේ දරුවා සීගිරිය නැරඹීමට කැටිව යාමෙන් වළකින්න...

හොද නම් රෙප් ඔනා..

හුදෙක් ෆන් එක සදහා පමනි...

නෝ හාර්ඩ් පීලින්ග්ස්...

[QUOTE="amiya, post: 8691393, member: 59503"] [b]පෝර්නොග්‍රැපි හිකිස්[/b] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs974.snc4/76728_1692233789527_1348247237_1828270_7103502_n.jpg[/IMG] [SIZE="4"]ඔබ මොවුන් දෙදෙනා දැක තිබේද? ඔබේ අසල්වැසියෙක්ද? ඔවුන් දෙදෙනා පිළිබඳ තොරතුරු වහාම දැනුම් දෙන්න... ඔවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාල වෙබ් අඩවි වල තිබී හමු වී ඇත. ඔබව ඔවුන්ගේ සමාජ ජීවිතය මරා දමා කෲර වින්දනයක් ලබන්නට මහඟු අවස්ථාවක් ලැබී ඇත. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න..[/SIZE] :lol: :lol: :lol: :lol: :lol: [SIZE="3"]මෙය අනුරාධපුර යුගයේ රජ කළ කිසියම් කුපාඩි සිංහල රජෙකුගේ වැඩකි. ඒ මදිවාට බුද්ධාගමට අපහාස කිරීම සඳහා මෙය අඹවා ඇත්තේද ඉසුරුමුනි විහාරයේය. ශත වර්ෂ ගණනාවක් පුරා බිළියන ගණනාවක් දෙස් විදෙස් ජනයා මෙය නරඹා සිය මනස් විකෘති කරගෙන ඇත. මෙවැනිම අසභ්‍ය චිත්‍ර සීගිරියේදීද දැකිය හැකිය. ඊට අමතරව සීගිරි කැටපත් පවුරේ කුණු හරුප කුරුටු ගීද ඇත. මේ අසභ්‍ය නිර්මාණ කළ අය දැන් මියගොස් ඇතත් මේ නිර්මාණ හෝ විනාශ කර දැමීම සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට මේ පිළිබඳව දැණුම් දෙන්න[/SIZE] :no: :no: :P :P :rofl: :rofl: [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs566.ash2/148853_1692155107560_1348247237_1828177_5383903_n.jpg[/IMG] [SIZE="4"] සීගිරියේ බිත්ති වල සිටින අසභ්‍ය චිත්රවල පෙනීසිටි "ලලනාවන්" ගේ අනන්‍යතාව සොයාගැනීම සඳහා ලංකාවේ එක්තරා කාර්‍යන්ශයක් මහ ජනතාවගේ සහය පැතීමට තීරණය කර ඇත... ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ අවසන් වනතෙක්, කරුණාකර ඔබේ දරුවා සීගිරිය නැරඹීමට කැටිව යාමෙන් වළකින්න...[/SIZE] :lol: :lol: :lol: :lol: [SIZE="5"] හොද නම් රෙප් ඔනා.. හුදෙක් ෆන් එක සදහා පමනි... නෝ හාර්ඩ් පීලින්ග්ස්...[/SIZE] :no: :yes: :no: :yes: :D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom