Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෝලන්තය නාසි පාලනය නිසා විඳවූ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝලන්තය නාසි පාලනය නිසා විඳවූ හැටි

පෝලන්තය 1939 දී නාසි ජර්මනියේ ආක්‍රමණයට ලක්විය.පහත දැක්වෙන්නේ නාසීන් පෝලන්තය යටත් කරගෙන සිටි සමයේ පෝලන්ත වැසියන් නාසී පාලනයෙන් බැට කෑ අයුරුය.නාසීන්ගේ සැහැසිකම්වලට සමහර පෝලන්ත වැසියන්ගේද සහාය ලැබුණුබව සැබෑය.සමහරු නාසි පොලිසියට යුදෙව්වන් සැඟවී සිටි ස්ථාන සොයාගැනීමට සහාය වී තිබේ.නාසීන් කුඩා යුදෙව් දරුවන් පවා ඝාතනය කරන ලදි.

පෝලන්තය

1939 සැප්තැම්බර් 1දා නාසි ජර්මනියේ හමුදාව පෝලන්තය ආක්‍රමණය කරන ලදි.දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ලෙස සැලකෙන්නේ මේ දිනයයි.ජර්මන් ගුවන් හමුදාව ඔවුන්ගේ බෝම්බ හෙළන යානා සහ ප්‍රහාරක යානා පෝලන්තයට යවා එරට ගුවන් තොටුපොලවල්,දුම් රිය පොළවල් ආදී පෝලන්ත හමුදාවට ප්‍රයෝජනවත් සියලුම පහසුකම් විනාශ කරන ලදි.පැයකට පමණ පසුව නාසි යුද හමුදාව උතුරෙන් සහ දකුණින් පෝලන්ත හමුදාව වටකල අතර පසුබැස ගිය පෝලන්ත සෙබලුන්ට මුණ ගැසුනේද නාසි හමුදාවයි.

පෝලන්තය ජර්මනිය සහ සෝවියට් දේශය අතර බෙදා ගත් අයුරු

දවස් දෙකකට පසුව ජර්මනිය සිදුකල පෝලන්ත ආක්‍රමණය හෙළා දකිමින් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.නමුත් ඉන් පෝලන්තයට වූ සෙතක් නැත.අවසානයේදී පෝලන්තයේ වෝර්සෝ අගනුවර සැප්තැම්බර් මස 27 දා ජර්මනියට යටත් වේ.ඔක්තෝම්බර් 6 වනදා වෙන විට සියල්ල අවසන් වේ.පෝලන්තය වෙනම රාජ්‍යයක් ලෙස පැවතීම එතැන් පටන් අවසන් වේ.දෙවන ලෝක යුද්ධය ඇරඹේ.

නාසි හමුදාව විසින් පෝලන්ත වැසියන්ව ඝාතනය කරන අයුරු

සෝවියට් හමුදාවද පෝලන්තයේ නැගෙනහිර කොටස ආක්‍රමණය කර අල්ලා ගනියි.ඒ අනුව පෝලන්තය ජර්මනිය සහ සෝවියට් දේශය අතර බෙදී යයි.සෝවියට් දේශය බෙලරුසියාව සහ බටහිර යුක්රේනය ඇතුලු ප්‍රදේශය යටත් කර ගනියි.ජර්මනිය පෝලන්තයේ බටහිර කොටස තම රාජ්‍යයේ කොටසක් ලෙස හඳුන්වාදෙයි.

1941 ජූනි මාසයේදී හිට්ලර් සෝවියට් දේශය ආක්‍රමණයට නියෝග කරයි.නමුත් සෝවියට් හමුදාවේ ධෛර්යය සහ රුසියානු ශීත සෘතුවේ දරුණුකම නිසා ජර්මන් හමුදාවට සෝවියට් දේශයෙන් පසුබසින්නට සිදුවේ.1943 ග්‍රීෂ්ම සෘතුවේදී ජර්මන් හමුදා පෝලන්තය දක්වා පසු බසියි.1944 ජූලි මාසයේදී ලුබ්ලින් නගරය සෝවියට් හමුදා අතට පත්වේ.ඊළඟ වසරේ ජනවාරි මාසයේදී වෝර්සෝ නගරයද සෝවියට් දේශය අතට පත්වේ.ජර්මන් හමුදා පෝලන්තය අතහැර පසුබැස යාමෙන් පෝලන්ත වැසියන් නිදහස් වුවද ඔවුන්ට ස්වාධීනත්වය නොලැබෙන්නේ නාසි පාලනය වෙනුවට සෝවියට් ආධිපත්‍ය ආදේශ වීම නිසාය.

ජර්මන් සෙබලුන් මාර්ග බාධකයක් බිඳගෙන පෝලන්තය වෙත යන ගමන අරඹමින්

පෝලන්ත ආක්‍රමණය : පළමු කොටස

[YOUTUBE]ZZPGu7dwUOM[/YOUTUBE]

පෝලන්ත අශ්වාරෝහක බලඇණියක් ජර්මන් හමුදාවට මුහුණ දීමට සූදානමින්

පෝලන්ත ආක්‍රමණය : දෙවන කොටස

[YOUTUBE]yKx1ccUDUQU[/YOUTUBE]

ජර්මන් හමුදා පෝලන්තයේ වෝර්සෝ නගරය යටත් කරගත් පසු

පෝලන්ත ආක්‍රමණය: තුන්වන කොටස

[YOUTUBE]mWy8Ed8MhF4[/YOUTUBE]

ජර්මන් හමුදාව වෝර්සෝ නගරයේ ජයග්‍රාහී පෙළපාලියක ගමන් කරමින්

නාසීන්ගේ පෝලන්ත පාලනය සම්බන්ධ පෞද්ගලික වාර්තා

පෝලන්ත වෛද්‍යවරයෙක්ගේ දින පොත

පෝලන්ත වෛද්‍යවරයෙක් වූ සිග්මන්ට් ක්ලුකොව්ස්කි යනු ලුබ්ලින් නගරයේ කුඩා රෝහලක ප්රධානියාය.ඔහුගේ දින පොතේ නාසි ජර්මනිය සිදුකල පෝලන්ත ආක්රමණයත් වසර 5ක් තිස්සේ නාසීන් පෝලන්තයේ ගෙන ගිය පාලනය ගැනත් තොරතුරු ඇතුලත්ය.නමුත් නාසීන්ගේ සැහැසිකම් ගැන ලියවුණු මෙම දින පොත ඔහු සඟවාගෙන සිටි අතර ඔහුගේ මරණයට පෙර එය 1959 දී ප්‍රකාශයට පත් කරන ලදි.එය පසුව ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙරිණි.පහත දැක්වෙන්නේ ඔහුගේ දිනපොතෙන් උපුටාගත් සටහන් කිහිපයකි.

Dr. Zygmunt Klukowski

1939 ඔක්තෝම්බර් 11

"නගරය ජර්මානුවන්ගෙන් පිරී ගොස් තිබිණි.ඔවුන් වාසස්ථාන කොටගෙන සිටියේ නගරයේ තිබූ විශාලම නිවාසයි.ඔවුන්ගේ වැඩි පිරිසක් ඕස්ට්‍රියාවෙන් සහ සුලු පිරිසක් වියානා වලින් පැමිණි අයයි.ජර්මානුවන් උත්සාහ කලේ නගරය පිරිසිදුව තබාගන්නටය.ඒ සඳහා ඔවුන් යොදාගත්තේ යුදෙව්වන් පමණි.යුදෙව්වන් වීදි අතුගෑමට ,පොදු වැසිකිලි පිරිසිදු කිරීමට සහ කාණු සුද්ධ කිරීමට යොදවා තිබිණි.ජර්මානුවන් බිත්ති පුරා අලවා තිබූ දැන්වීම්වලින් අනාගතයේදී සිදුවිය හැකි දේ ගැන අපේක්ෂා කිරීමට හැකි විය."

"අප සියලු අවි බාර දියයුතුව තිබුණා.බෝවන රෝග සියල්ල අප විසින් වාර්තා කල යුතු වුණා.පස්වරු 10 සිට පෙරවරු 5.30 තෙක් ඇඳිරි නීතිය පනවා තිබිණි.යුදෙව් කඩසාප්පු වලට පනවා තිබූ අවහිරයන් දිනෙන් දින වෙනස් විය.සමහර අවස්ථාවල යුදෙව්වන්ට කඩසාප්පු විවෘත කිරීමට ඉඩ ලැබිණි.නමුත් සමහර දිනවල ඒවා වසා තබන්නට නියෝග කෙරිණි.මෙම නියෝග බොහොමයක් යුදෙව්වන් ඉලක්ක කරගෙන නිකුත් කල බව පෙනෙන්නට තිබිණි."

1940 පෙබරවාරි 18

"සැමොයිස්කි ප්‍රදේශයේ නිලධාරිනියක් මට හමුවුනා.ඇය පැමිණියේ චෙල්මෝ නගරයේ සිට පැමිණ තිබිණි.චෙල්මෝ රෝහලේ සිටි මානසික රෝගීන් ඝාතනය කල බව සමහර අවස්ථාවල මට අසන්නට ලැබිණි.ඒවා සැබවින්ම සිදුවූවා දැයි තහවුරු කලේ මෙම කාන්තාවයි.සියලුම මානසික රෝගීන්ව මැෂි තුවක්කු යොදාගෙන වෙඩි තබා ඝාතනය කල අතර රෝහල් බලධාරීන් මෙම අපරාධ හෙළිකිරීමෙන් වැළකුණේ මරණ බය නිසාය."

යුදෙව්වන්ට ආධාර කරන ජර්මානුවන්ට සහ පෝලන්ත වැසියන්ට කල අනතුරු හැඟවීමක්(1941 ඔක්තෝම්බර්)

1942 ඔක්තෝම්බර් 21

"සැමොස්ක් වෙත යෑමට මම අද දින සැලසුම් කලෙමි.මම උදෑසනම නැගිට සූදානම් විය,නමුත් පෙරවරු 6ට පමණ ශබ්දයක් ඇසිනි.ජනේලයෙන් පිටත බැලූවිට අසාමාන්‍ය සිදුවීමක් දුටුවෙමි.මෙය යුදෙව්වන් වධ කඳවුරු වෙත ගෙන යාමේ ආරම්භය විය."

"අළුයම් කාලයේ සිට රාත්‍රිය වන තෙක් විස්තර කල නොහැකි දේ සිදුවිය.සන්නද්ධ SS සෙබලුන් ,නිල් පොලිසිය නගරය පුරා දිව යමින් යුදෙව්වන් සෙවීය.යුදෙව්වන් වෙළඳපොල වෙත රැගෙන ගියහ.යුදෙව්වන් ඔවුන්ගේ නිවාස,අට්ටාල,බිම්ගෙවල්,ධාන්‍යාගාර සහ වෙනත් සැඟවී සිටි ස්ථානවලින් අල්ලාගන්නා ලදි.දවස පුරාම වෙඩි ශබ්ද ඇසිණි.සමහර අවස්ථාවල බිම් ගෙවල් තුලට අත් බෝම්බ විසි කරන ලදි.යුදෙව්වන් පහර කෑමට ලක්විය.ඔවුන් ගැහැණුන්ද පිරිමින්ද ළමුන්ද කියා නොසලකා දරුණු ලෙස සලකන ලදි."

"පස්වරු 3 පමණ වන විට යුදෙව්වන් 900ක් පමණ එකතුකරගන්නා ලදි.ජර්මානුවන් ඔවුන්ව නගරය ආසන්න ප්‍රදේශයකට ගෙන යාම අරඹන ලදි.නමුත් ජර්මානුවන්ගේ යුදෙව්වන් දඩයම දිගටම සිදුවිය.සැඟවී සිටි යුදෙව්වන්ට දඬුවම මරණය විය.යුදෙව්වන් සැඟව සිටින තැන් පෙන්වන්නට විශේෂ ත්‍යාගයන් ලබාදෙන බව නිවේදනය කෙරිණි."

"යුදෙව්වන් සියලුදෙනාටම වෙඩි තබන ලදි.ඔවුන්ගෙන් 400-500ක් අතර පිරිසක් මරා දැමිණි.මියගිය යුදෙව්වන්ගේ මිනීවලවල් හෑරීමට පෝලන්ත වැසියන්ට බලකෙරිණි.ඒ යුදෙව් සොහොන් පිටියේය.මට ලැබුණු තොරතුරකට අනුව යුදෙව්වන් 2000ක් පමණ සැඟවී සිටියහ.අත් අඩංගුවට පත් යුදෙව්වන් දුම්රියක පටවා නොදන්නා ස්ථානයකට ගෙන යන ලදි."

"එය භයානක දිනයකි.සිදුවූ සියල්ල මට විස්තර කල නොහැකිය.ජර්මානුවන්ගේ මිලේච්ඡත්වය ඔබට සිතාගත නොහැකිය."

"සෑම තැනම සොරකම් වැඩිවෙන බව අපිට අසන්නට ලැබිණි.පසුගිය සති කිහිපය තුල ස්ත්‍රී දූෂණද ඉහල ගොස් තිබිණි.ගැබ්ගැනීම් රැසක්ද මට නිරීක්ෂණය කල හැකිවිය.දින කිහිපයකට පෙර හඳුනන ගොවියෙක්ගේ බිරිදක් සහ පසුව තරුණ පාසල් ගුරුවරියක්ද පරීක්ෂා කරගැනීමකට පැමිණියහ."

1942 ඔක්තෝම්බර් 22

"යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාමාර්ග දිගටම ක්‍රියාත්මක විය.සිදුවූ එකම වෙනස වූයේ SS සෙබලුන් ඉවත්ව යෑම සහ ඔවුන්ගේ කාර්යය අපගේ දේශීය පොලිස් නිලධාරීන්ට සහ නිල් පොලිසියට පැවරීමයි.ඔවුන්ට සියලු යුදෙව්වන් මරා දමන්නට නියෝග ලැබිණි.ඔවුන් ජර්මානුවන්ට කීකරු විය.යුදෙව් සොහොන් පිටියේ විශාල අගල් හැරූ අතර වෙඩි කෑ යුදෙව්වන් කෙලින්ම එම කාණු තුලට වැටුණි."

"සමහරක් යුදෙව් නිවාස පොලිස් නිලධාරීන් විසින් මුද්‍රා තබන ලදි.අනෙක් ඒවා විවෘතව තැබූ අතර ඒවාහි තිබූ වටිනා දෑ සොරාකෑමට ලක්විය.මෙම අපරාධවලට සමහර පෝලන්ත ජාතිකයන්ද සහභාගී වීම ලැජ්ජාවට කරුණකි.සමහරක් සැඟවී හුන් යුදෙව්වන් සොයා ගැනීමට පොලිසියට උදව් කරන ලදි.ජර්මානුව කුඩා යුදෙව් දරුවන් පවා ඝාතනය කල අතර ඒවා විස්තර කිරීම පවා අසීරුය."

"Szczebrzeszynහි තවදුරටත් නීත්‍යානුකූල යුදෙව්වන් නොසිටි මුත් සැඟවී සිටි යුදෙව්වන් රැසක් සිටියහ.ඒ සියලුදෙනා නුදුරේදිම මරාදමාවි.මම අද නගර ශාලාවට ගියෙමි.මරා දැමූ යුදෙව්වන්ගේ ගණන නොදනියි."

Diary of Dr. Zygmunt Klukowski

පෝලන්ත කම්කරුවන් ලවා මහා මාර්ගයක් නිර්මාණය කරන ජර්මන් හමුදාව(1941)

ඇස් බඳින ලද පෝලන්ත වැසියන් පිරිසක්ව ඝාතනය කිරීමට ගෙන යන ජර්මන් හමුදාව ,පෝලන්තයේ ඔල්කුස් (1940)

ජර්මන් ආක්‍රමණයෙන් වැනසුණු පෝලන්ත නගරයක්.1939 සැප්තැම්බර් 1දා

පෝලන්ත ළදරුවන් ආර්යන්ද නැද්ද යන වග පරීක්ෂා කරන නාසි SS නිලධාරීන්

SS වෛද්‍යවරුන් විසින් ජර්මන් වැසියන්ට දරුකමට ගැනීමට පෝලන්ත දරුවන් වාර්ගිකව වටිනවාද යන්න සොයාබලන අයුරු(1942 ඔක්තෝම්බර්)

Sosnowiec හි නාසීන් විසින් එල්ලා මරන ලද පෝලන්ත වැසියන් පිරිසක්

පෝලන්තයේ Rovnoහි දී එල්ලා මරණ ලද පෝලන්ත වැසියන් පිරිසක්(1942)

වසර 6 යුද්ධය සහ නාසි ආක්‍රමණය නිසා විනාශ වූ පෝලන්ත නගරයක්(1945)

Source:Eyewitnesstohistory.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19417814, member: 547562"] [b]පෝලන්තය නාසි පාලනය නිසා විඳවූ හැටි[/b] [CENTER][IMG]http://i.imgur.com/qxOaLbr.jpg[/IMG][/CENTER] [SIZE="3"]පෝලන්තය 1939 දී නාසි ජර්මනියේ ආක්‍රමණයට ලක්විය.පහත දැක්වෙන්නේ නාසීන් පෝලන්තය යටත් කරගෙන සිටි සමයේ පෝලන්ත වැසියන් නාසී පාලනයෙන් බැට කෑ අයුරුය.නාසීන්ගේ සැහැසිකම්වලට සමහර පෝලන්ත වැසියන්ගේද සහාය ලැබුණුබව සැබෑය.සමහරු නාසි පොලිසියට යුදෙව්වන් සැඟවී සිටි ස්ථාන සොයාගැනීමට සහාය වී තිබේ.නාසීන් කුඩා යුදෙව් දරුවන් පවා ඝාතනය කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/t6LLZ82.jpg[/IMG][/CENTER] [B][CENTER]පෝලන්තය[/CENTER][/B] [SIZE="3"]1939 සැප්තැම්බර් 1දා නාසි ජර්මනියේ හමුදාව පෝලන්තය ආක්‍රමණය කරන ලදි.දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ලෙස සැලකෙන්නේ මේ දිනයයි.ජර්මන් ගුවන් හමුදාව ඔවුන්ගේ බෝම්බ හෙළන යානා සහ ප්‍රහාරක යානා පෝලන්තයට යවා එරට ගුවන් තොටුපොලවල්,දුම් රිය පොළවල් ආදී පෝලන්ත හමුදාවට ප්‍රයෝජනවත් සියලුම පහසුකම් විනාශ කරන ලදි.පැයකට පමණ පසුව නාසි යුද හමුදාව උතුරෙන් සහ දකුණින් පෝලන්ත හමුදාව වටකල අතර පසුබැස ගිය පෝලන්ත සෙබලුන්ට මුණ ගැසුනේද නාසි හමුදාවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/P4wKgR6.gif[/IMG] [B]පෝලන්තය ජර්මනිය සහ සෝවියට් දේශය අතර බෙදා ගත් අයුරු[/B][/CENTER] [SIZE="3"]දවස් දෙකකට පසුව ජර්මනිය සිදුකල පෝලන්ත ආක්‍රමණය හෙළා දකිමින් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.නමුත් ඉන් පෝලන්තයට වූ සෙතක් නැත.අවසානයේදී පෝලන්තයේ වෝර්සෝ අගනුවර සැප්තැම්බර් මස 27 දා ජර්මනියට යටත් වේ.ඔක්තෝම්බර් 6 වනදා වෙන විට සියල්ල අවසන් වේ.පෝලන්තය වෙනම රාජ්‍යයක් ලෙස පැවතීම එතැන් පටන් අවසන් වේ.දෙවන ලෝක යුද්ධය ඇරඹේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/bObvIPp.jpg[/IMG][/CENTER] [B][CENTER]නාසි හමුදාව විසින් පෝලන්ත වැසියන්ව ඝාතනය කරන අයුරු[/CENTER][/B] [SIZE="3"]සෝවියට් හමුදාවද පෝලන්තයේ නැගෙනහිර කොටස ආක්‍රමණය කර අල්ලා ගනියි.ඒ අනුව පෝලන්තය ජර්මනිය සහ සෝවියට් දේශය අතර බෙදී යයි.සෝවියට් දේශය බෙලරුසියාව සහ බටහිර යුක්රේනය ඇතුලු ප්‍රදේශය යටත් කර ගනියි.ජර්මනිය පෝලන්තයේ බටහිර කොටස තම රාජ්‍යයේ කොටසක් ලෙස හඳුන්වාදෙයි.[/SIZE] [SIZE="3"]1941 ජූනි මාසයේදී හිට්ලර් සෝවියට් දේශය ආක්‍රමණයට නියෝග කරයි.නමුත් සෝවියට් හමුදාවේ ධෛර්යය සහ රුසියානු ශීත සෘතුවේ දරුණුකම නිසා ජර්මන් හමුදාවට සෝවියට් දේශයෙන් පසුබසින්නට සිදුවේ.1943 ග්‍රීෂ්ම සෘතුවේදී ජර්මන් හමුදා පෝලන්තය දක්වා පසු බසියි.1944 ජූලි මාසයේදී ලුබ්ලින් නගරය සෝවියට් හමුදා අතට පත්වේ.ඊළඟ වසරේ ජනවාරි මාසයේදී වෝර්සෝ නගරයද සෝවියට් දේශය අතට පත්වේ.ජර්මන් හමුදා පෝලන්තය අතහැර පසුබැස යාමෙන් පෝලන්ත වැසියන් නිදහස් වුවද ඔවුන්ට ස්වාධීනත්වය නොලැබෙන්නේ නාසි පාලනය වෙනුවට සෝවියට් ආධිපත්‍ය ආදේශ වීම නිසාය.[/SIZE] [SIZE="3"][CENTER]ජර්මන් සෙබලුන් මාර්ග බාධකයක් බිඳගෙන පෝලන්තය වෙත යන ගමන අරඹමින්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/r7228yR.jpg[/IMG] [SIZE="3"]පෝලන්ත ආක්‍රමණය : පළමු කොටස[/SIZE] [YOUTUBE]ZZPGu7dwUOM[/YOUTUBE] [SIZE="3"]පෝලන්ත අශ්වාරෝහක බලඇණියක් ජර්මන් හමුදාවට මුහුණ දීමට සූදානමින්[/SIZE] [IMG]http://i.imgur.com/G8ac1Wo.jpg[/IMG] [SIZE="3"]පෝලන්ත ආක්‍රමණය : දෙවන කොටස[/SIZE] [YOUTUBE]yKx1ccUDUQU[/YOUTUBE] [SIZE="3"]ජර්මන් හමුදා පෝලන්තයේ වෝර්සෝ නගරය යටත් කරගත් පසු[/SIZE] [IMG]http://i.imgur.com/CItcwdf.jpg[/IMG] [SIZE="3"]පෝලන්ත ආක්‍රමණය: තුන්වන කොටස[/SIZE] [YOUTUBE]mWy8Ed8MhF4[/YOUTUBE][/CENTER] [SIZE="3"][CENTER]ජර්මන් හමුදාව වෝර්සෝ නගරයේ ජයග්‍රාහී පෙළපාලියක ගමන් කරමින්[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/vrvy9b9.jpg[/IMG] [B][SIZE="4"]නාසීන්ගේ පෝලන්ත පාලනය සම්බන්ධ පෞද්ගලික වාර්තා[/SIZE][/B] [SIZE="3"][B]පෝලන්ත වෛද්‍යවරයෙක්ගේ දින පොත[/B][/SIZE][/CENTER] [SIZE="3"]පෝලන්ත වෛද්‍යවරයෙක් වූ සිග්මන්ට් ක්ලුකොව්ස්කි යනු ලුබ්ලින් නගරයේ කුඩා රෝහලක ප්රධානියාය.ඔහුගේ දින පොතේ නාසි ජර්මනිය සිදුකල පෝලන්ත ආක්රමණයත් වසර 5ක් තිස්සේ නාසීන් පෝලන්තයේ ගෙන ගිය පාලනය ගැනත් තොරතුරු ඇතුලත්ය.නමුත් නාසීන්ගේ සැහැසිකම් ගැන ලියවුණු මෙම දින පොත ඔහු සඟවාගෙන සිටි අතර ඔහුගේ මරණයට පෙර එය 1959 දී ප්‍රකාශයට පත් කරන ලදි.එය පසුව ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙරිණි.පහත දැක්වෙන්නේ ඔහුගේ දිනපොතෙන් උපුටාගත් සටහන් කිහිපයකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/aFjofil.jpg[/IMG][/CENTER] [B][CENTER]Dr. Zygmunt Klukowski[/CENTER][/B] [CENTER][B][SIZE="3"]1939 ඔක්තෝම්බර් 11[/SIZE][/B][/CENTER] [I][SIZE="3"]"නගරය ජර්මානුවන්ගෙන් පිරී ගොස් තිබිණි.ඔවුන් වාසස්ථාන කොටගෙන සිටියේ නගරයේ තිබූ විශාලම නිවාසයි.ඔවුන්ගේ වැඩි පිරිසක් ඕස්ට්‍රියාවෙන් සහ සුලු පිරිසක් වියානා වලින් පැමිණි අයයි.ජර්මානුවන් උත්සාහ කලේ නගරය පිරිසිදුව තබාගන්නටය.ඒ සඳහා ඔවුන් යොදාගත්තේ යුදෙව්වන් පමණි.යුදෙව්වන් වීදි අතුගෑමට ,පොදු වැසිකිලි පිරිසිදු කිරීමට සහ කාණු සුද්ධ කිරීමට යොදවා තිබිණි.ජර්මානුවන් බිත්ති පුරා අලවා තිබූ දැන්වීම්වලින් අනාගතයේදී සිදුවිය හැකි දේ ගැන අපේක්ෂා කිරීමට හැකි විය."[/SIZE][/I] [SIZE="3"][I]"අප සියලු අවි බාර දියයුතුව තිබුණා.බෝවන රෝග සියල්ල අප විසින් වාර්තා කල යුතු වුණා.පස්වරු 10 සිට පෙරවරු 5.30 තෙක් ඇඳිරි නීතිය පනවා තිබිණි.යුදෙව් කඩසාප්පු වලට පනවා තිබූ අවහිරයන් දිනෙන් දින වෙනස් විය.සමහර අවස්ථාවල යුදෙව්වන්ට කඩසාප්පු විවෘත කිරීමට ඉඩ ලැබිණි.නමුත් සමහර දිනවල ඒවා වසා තබන්නට නියෝග කෙරිණි.මෙම නියෝග බොහොමයක් යුදෙව්වන් ඉලක්ක කරගෙන නිකුත් කල බව පෙනෙන්නට තිබිණි."[/I][/SIZE] [B][CENTER][SIZE="3"]1940 පෙබරවාරි 18[/SIZE][/CENTER][/B] [I][SIZE="3"]"සැමොයිස්කි ප්‍රදේශයේ නිලධාරිනියක් මට හමුවුනා.ඇය පැමිණියේ චෙල්මෝ නගරයේ සිට පැමිණ තිබිණි.චෙල්මෝ රෝහලේ සිටි මානසික රෝගීන් ඝාතනය කල බව සමහර අවස්ථාවල මට අසන්නට ලැබිණි.ඒවා සැබවින්ම සිදුවූවා දැයි තහවුරු කලේ මෙම කාන්තාවයි.සියලුම මානසික රෝගීන්ව මැෂි තුවක්කු යොදාගෙන වෙඩි තබා ඝාතනය කල අතර රෝහල් බලධාරීන් මෙම අපරාධ හෙළිකිරීමෙන් වැළකුණේ මරණ බය නිසාය."[/SIZE][/I] [CENTER][IMG]http://i.imgur.com/bRC5Zyh.jpg[/IMG][/CENTER] [B][CENTER]යුදෙව්වන්ට ආධාර කරන ජර්මානුවන්ට සහ පෝලන්ත වැසියන්ට කල අනතුරු හැඟවීමක්(1941 ඔක්තෝම්බර්)[/CENTER][/B] [B][CENTER][SIZE="3"]1942 ඔක්තෝම්බර් 21[/SIZE][/CENTER][/B] [I][SIZE="3"]"සැමොස්ක් වෙත යෑමට මම අද දින සැලසුම් කලෙමි.මම උදෑසනම නැගිට සූදානම් විය,නමුත් පෙරවරු 6ට පමණ ශබ්දයක් ඇසිනි.ජනේලයෙන් පිටත බැලූවිට අසාමාන්‍ය සිදුවීමක් දුටුවෙමි.මෙය යුදෙව්වන් වධ කඳවුරු වෙත ගෙන යාමේ ආරම්භය විය."[/SIZE][/I] [I][SIZE="3"]"අළුයම් කාලයේ සිට රාත්‍රිය වන තෙක් විස්තර කල නොහැකි දේ සිදුවිය.සන්නද්ධ SS සෙබලුන් ,නිල් පොලිසිය නගරය පුරා දිව යමින් යුදෙව්වන් සෙවීය.යුදෙව්වන් වෙළඳපොල වෙත රැගෙන ගියහ.යුදෙව්වන් ඔවුන්ගේ නිවාස,අට්ටාල,බිම්ගෙවල්,ධාන්‍යාගාර සහ වෙනත් සැඟවී සිටි ස්ථානවලින් අල්ලාගන්නා ලදි.දවස පුරාම වෙඩි ශබ්ද ඇසිණි.සමහර අවස්ථාවල බිම් ගෙවල් තුලට අත් බෝම්බ විසි කරන ලදි.යුදෙව්වන් පහර කෑමට ලක්විය.ඔවුන් ගැහැණුන්ද පිරිමින්ද ළමුන්ද කියා නොසලකා දරුණු ලෙස සලකන ලදි."[/SIZE][/I] [I][SIZE="3"]"පස්වරු 3 පමණ වන විට යුදෙව්වන් 900ක් පමණ එකතුකරගන්නා ලදි.ජර්මානුවන් ඔවුන්ව නගරය ආසන්න ප්‍රදේශයකට ගෙන යාම අරඹන ලදි.නමුත් ජර්මානුවන්ගේ යුදෙව්වන් දඩයම දිගටම සිදුවිය.සැඟවී සිටි යුදෙව්වන්ට දඬුවම මරණය විය.යුදෙව්වන් සැඟව සිටින තැන් පෙන්වන්නට විශේෂ ත්‍යාගයන් ලබාදෙන බව නිවේදනය කෙරිණි."[/SIZE][/I] [SIZE="3"][SIZE="3"]"යුදෙව්වන් සියලුදෙනාටම වෙඩි තබන ලදි.ඔවුන්ගෙන් 400-500ක් අතර පිරිසක් මරා දැමිණි.මියගිය යුදෙව්වන්ගේ මිනීවලවල් හෑරීමට පෝලන්ත වැසියන්ට බලකෙරිණි.ඒ යුදෙව් සොහොන් පිටියේය.මට ලැබුණු තොරතුරකට අනුව යුදෙව්වන් 2000ක් පමණ සැඟවී සිටියහ.අත් අඩංගුවට පත් යුදෙව්වන් දුම්රියක පටවා නොදන්නා ස්ථානයකට ගෙන යන ලදි."[/SIZE][/SIZE] [I][SIZE="3"]"එය භයානක දිනයකි.සිදුවූ සියල්ල මට විස්තර කල නොහැකිය.ජර්මානුවන්ගේ මිලේච්ඡත්වය ඔබට සිතාගත නොහැකිය."[/SIZE][/I] [SIZE="3"][I]"සෑම තැනම සොරකම් වැඩිවෙන බව අපිට අසන්නට ලැබිණි.පසුගිය සති කිහිපය තුල ස්ත්‍රී දූෂණද ඉහල ගොස් තිබිණි.ගැබ්ගැනීම් රැසක්ද මට නිරීක්ෂණය කල හැකිවිය.දින කිහිපයකට පෙර හඳුනන ගොවියෙක්ගේ බිරිදක් සහ පසුව තරුණ පාසල් ගුරුවරියක්ද පරීක්ෂා කරගැනීමකට පැමිණියහ."[/I][/SIZE] [B][CENTER][SIZE="3"]1942 ඔක්තෝම්බර් 22[/SIZE][/CENTER][/B] [SIZE="3"][I]"යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාමාර්ග දිගටම ක්‍රියාත්මක විය.සිදුවූ එකම වෙනස වූයේ SS සෙබලුන් ඉවත්ව යෑම සහ ඔවුන්ගේ කාර්යය අපගේ දේශීය පොලිස් නිලධාරීන්ට සහ නිල් පොලිසියට පැවරීමයි.ඔවුන්ට සියලු යුදෙව්වන් මරා දමන්නට නියෝග ලැබිණි.ඔවුන් ජර්මානුවන්ට කීකරු විය.යුදෙව් සොහොන් පිටියේ විශාල අගල් හැරූ අතර වෙඩි කෑ යුදෙව්වන් කෙලින්ම එම කාණු තුලට වැටුණි."[/I][/SIZE] [SIZE="3"][I]"සමහරක් යුදෙව් නිවාස පොලිස් නිලධාරීන් විසින් මුද්‍රා තබන ලදි.අනෙක් ඒවා විවෘතව තැබූ අතර ඒවාහි තිබූ වටිනා දෑ සොරාකෑමට ලක්විය.මෙම අපරාධවලට සමහර පෝලන්ත ජාතිකයන්ද සහභාගී වීම ලැජ්ජාවට කරුණකි.සමහරක් සැඟවී හුන් යුදෙව්වන් සොයා ගැනීමට පොලිසියට උදව් කරන ලදි.ජර්මානුව කුඩා යුදෙව් දරුවන් පවා ඝාතනය කල අතර ඒවා විස්තර කිරීම පවා අසීරුය."[/I][/SIZE] [I][SIZE="3"]"Szczebrzeszynහි තවදුරටත් නීත්‍යානුකූල යුදෙව්වන් නොසිටි මුත් සැඟවී සිටි යුදෙව්වන් රැසක් සිටියහ.ඒ සියලුදෙනා නුදුරේදිම මරාදමාවි.මම අද නගර ශාලාවට ගියෙමි.මරා දැමූ යුදෙව්වන්ගේ ගණන නොදනියි."[/SIZE][/I] [CENTER][IMG]http://i.imgur.com/oGXq773.jpg[/IMG][/CENTER] [B][CENTER]Diary of Dr. Zygmunt Klukowski[/CENTER][/B] [CENTER][SIZE="3"]පෝලන්ත කම්කරුවන් ලවා මහා මාර්ගයක් නිර්මාණය කරන ජර්මන් හමුදාව(1941)[/SIZE] [IMG]http://i.imgur.com/J1gCZqm.jpg[/IMG] [SIZE="3"]ඇස් බඳින ලද පෝලන්ත වැසියන් පිරිසක්ව ඝාතනය කිරීමට ගෙන යන ජර්මන් හමුදාව ,පෝලන්තයේ ඔල්කුස් (1940)[/SIZE] [IMG]http://i.imgur.com/BJngvs3.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ජර්මන් ආක්‍රමණයෙන් වැනසුණු පෝලන්ත නගරයක්.1939 සැප්තැම්බර් 1දා[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/KinYNPj.jpg[/IMG] [SIZE="3"]පෝලන්ත ළදරුවන් ආර්යන්ද නැද්ද යන වග පරීක්ෂා කරන නාසි SS නිලධාරීන්[/SIZE] [IMG]http://i.imgur.com/LQBt8Qd.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]SS වෛද්‍යවරුන් විසින් ජර්මන් වැසියන්ට දරුකමට ගැනීමට පෝලන්ත දරුවන් වාර්ගිකව වටිනවාද යන්න සොයාබලන අයුරු(1942 ඔක්තෝම්බර්)[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TWRyWEW.jpg[/IMG] [SIZE="3"]Sosnowiec හි නාසීන් විසින් එල්ලා මරන ලද පෝලන්ත වැසියන් පිරිසක්[/SIZE] [IMG]http://i.imgur.com/GZzJuVl.jpg[/IMG] [SIZE="3"]පෝලන්තයේ Rovnoහි දී එල්ලා මරණ ලද පෝලන්ත වැසියන් පිරිසක්(1942)[/SIZE] [IMG]http://i.imgur.com/QGleJXI.jpg[/IMG] [SIZE="3"]වසර 6 යුද්ධය සහ නාසි ආක්‍රමණය නිසා විනාශ වූ පෝලන්ත නගරයක්(1945)[/SIZE] [IMG]http://i.imgur.com/RibxzZs.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.eyewitnesstohistory.com/"]Eyewitnesstohistory.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom