Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
51 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෝලිම් නැති කරපු සීයා ගැන මගේ සත දෙක..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I know, this would be a very boring story.. same as Ranil  It's totally upto you if you wanna read it.

මතක ඇති කාලෙක ඉදන් මේ රටෙ පාලකයො අය වැය පරතරේ පියොගත්තෙ නය අරන්.. ඉදිකට්ටක්වත් නිශ්පාදනේ කරන්න හිතුවෙ නෑ, විදෙස් විනිමය හම්බුනේ පිටරට ඉන්න ගෘහ සේවිකාවන්ගෙන්, මෙහෙට එන සන්චාරකයන්ගෙන්..

මහින්දට ආර්තික විශ්ලේශකයො කියල තිබුන, මේක කවදහරි පිපිරෙනව, තවත් නය හම්බුනේ නැත්නම් රටට කෙලවෙනව, තියෙ නය ගෙවාගන්න බැරි වෙනවා, බන්කොලොත් වෙනවා කියන එක. උන් 2014දි ප්‍රෙඩික්ට් කලේ 2017 ට කලින්ම කෙලවෙන්න පුලුවන් කියන එක. මහින්ද අවුරුද්දක් ඉතුරුව තියෙද්දිම 2014දි චන්දෙට ගියෙ ඒකයි, කෙලවෙන්න කලින් තව අවුරුදු 5ක් බුක් කරගන්න.

මහින්ද පැරදුනා, ආපු රනිල් ආන්ඩුව 2015 - 2019 කාලෙදි කරපු දෙයක් නැති තරම්.. මත්තල වී ගබඩා කිරිම, මහබැන්කු මන්කොල්ලය, පාස්කු ප්‍රහාරය ඇරුනාම මිනිස්සුන්ට මතක තියෙන කිසිම දෙයක් ඒ කාලෙ උනේ නැ.

හැබැයි, මහින්දගෙ විශ්ලේශකයන්ගෙ අනාවැකි බොරු වෙලා, මේ රටට තවත් නය ගන්න පුලුවන් උනා, ඉතිහාසෙ වැඩිම නය ප්‍රතිශතයක් අරන් තියෙන්නෙ රනිල්ගෙ 2015 - 2019 ආන්ඩුව කාලෙ.. ඒක මහින්ද 2005 - 2014 අවුරුදු 10ටම ගත්තු නය ප්‍රමානෙට වඩා වැඩියි..

ඇත්ත කතාව රනිල් ගත්තු නය වලන් වැඩි ප්‍රමානයක් වියදම් උනේ පරන නය වාරික ගෙවන්න.. හැබැයි, කවදහරි නය ගෙවාගන්න බැරි වෙනව කියල දැන දැනත් ඒකට කිසිම විසදුමක් රනිල්ට ගන්න බැරි උනා..

මහින්දගෙ විශ්ලේශකයො 2017 දි වෙයි කියල හිතපු පිපිරීම ඇත්තටම උනෙ 2022දි. මේකට කෝවිඩ් නිසා ටුවරිසම් ඉන්කම් එක අඩු වීමත් බලපෑවා. නය ශ්රෙනිගත කිරීම් වල පහලටම වැටුන, තවත් අලුතින් නය ගන්න බැරි උනා, විදේශ සන්චිත බින්දුවටම හිදුනා. හැබැයි, ගෝටගෙ ආන්ඩුව අයි එම් එෆ් යන්න බය උනා, උන් අන්තිම වාරිකෙත් කොහොමහරි 2022 මැයි වල ගෙව්වා, විදේස් සන්චිත නැතුව පෙට්‍රොල් ගැස් අත්‍යවශ්‍ය ද්‍රවය ගන්න බැරිව ජනාතා විරොදය මතු උනා.. ගෝටට අස් වෙන්න උනා..

රනිල් බාර අරන් මුලින්ම කලේ, බන්කොලොත් කියල ප්‍රකාශ කරපු එක. නය ගෙවන එක නවත්තපු එක. ඉටපස්සෙ හැමෝම බයවෙල යන්න එපා කියපු, අයි එම් එෆ් යන්න තීරනේ කරපු එක. කෙලවී ඇති බව පිලිගැනිම, අයි එම් එෆ් යැම රනිල් ගත්තු හොදම තීරන.

රනිල් නය ගෙවන එක නවත්තපු නිසා, ගෘහ සේවා හා ටුවරිස්ම් ඉන්කම් එක, රටේ අත්‍යවශය ද්රයවය ගේන්න යන වියදම බැලන්ස් කරගන්න ප්‍රමානවත් උනා. කොව්ඩ් ඉවර වෙමින් ටුවරිසම් යලි නැගිටිම, මේකට supportive උනා. පෝලිම් නැති උනා. හැබැයි, වාහන ඉම්පොර්ට් කරන එක හැමදම පස්සට දැම්ම, මොකද වාහන ඉම්පොර්ට් කරන්න තරම් අර කියපු විනිමය මදි වීම.

දැන් රනිල් ඩෙබ්ට් restructuring කරල 2028 වෙනකන් නය ගෙවන එක කල් දාගෙන තියෙනව.. හැබැයි, පොර නය ගෙවන්න සැලසුමක් ඉදිරිපත් කරලවත් නිශ්පාදන හෝ සේවා අපනයන ආර්තිකයක් ගැන කතා කරලවත් නැ..

ඒ කියන්නෙ 2028 වෙනකන් අපි මේ ගෙවන්නේ අපායෙ ඉන්ටවල් එකක්. 2028 නය වාරික ආපහු ගෙවන්න උනාම, ගෘහ සේවයෙන්, ටුවරිසම් වලින් එන විනිමය මදිවෙලා ආයිත් කෙලවෙනව.

2015 -2019දි වොක්ස්වැගන් ටෝක් දුන්නට ඉදිකට්ටක් හදගන්න බැරි උන රනිල්, 2028 දි interval එක ඉවරවෙන්න කලින්, නය ගෙවමින් ඉතුරු අවුරුදු ටික දුවන්න විනිමය උපයන්න සැලසුමක් ගහයි කියල කොහොම විශ්වාස කරන්නද? හොරු රෑලක් වට කරන් ඉන්න පොර අදූශිත, දූරදර්ශී වැඩපිලිවෙලක් ක්රිඅත්මක කරයි කියල උබ හිතනවද?

[QUOTE="gannicuz, post: 30024242, member: 586568"] [SIZE=7]I know, this would be a very boring story.. same as Ranil :lol: It's totally upto you if you wanna read it. :yes:[/SIZE] [SIZE=6]මතක ඇති කාලෙක ඉදන් මේ රටෙ පාලකයො අය වැය පරතරේ පියොගත්තෙ නය අරන්.. ඉදිකට්ටක්වත් නිශ්පාදනේ කරන්න හිතුවෙ නෑ, විදෙස් විනිමය හම්බුනේ පිටරට ඉන්න ගෘහ සේවිකාවන්ගෙන්, මෙහෙට එන සන්චාරකයන්ගෙන්.. මහින්දට ආර්තික විශ්ලේශකයො කියල තිබුන, මේක කවදහරි පිපිරෙනව, තවත් නය හම්බුනේ නැත්නම් රටට කෙලවෙනව, තියෙ නය ගෙවාගන්න බැරි වෙනවා, බන්කොලොත් වෙනවා කියන එක. උන් 2014දි ප්‍රෙඩික්ට් කලේ 2017 ට කලින්ම කෙලවෙන්න පුලුවන් කියන එක. මහින්ද අවුරුද්දක් ඉතුරුව තියෙද්දිම 2014දි චන්දෙට ගියෙ ඒකයි, කෙලවෙන්න කලින් තව අවුරුදු 5ක් බුක් කරගන්න. මහින්ද පැරදුනා, ආපු රනිල් ආන්ඩුව 2015 - 2019 කාලෙදි කරපු දෙයක් නැති තරම්.. මත්තල වී ගබඩා කිරිම, මහබැන්කු මන්කොල්ලය, පාස්කු ප්‍රහාරය ඇරුනාම මිනිස්සුන්ට මතක තියෙන කිසිම දෙයක් ඒ කාලෙ උනේ නැ. හැබැයි, මහින්දගෙ විශ්ලේශකයන්ගෙ අනාවැකි බොරු වෙලා, මේ රටට තවත් නය ගන්න පුලුවන් උනා, ඉතිහාසෙ වැඩිම නය ප්‍රතිශතයක් අරන් තියෙන්නෙ රනිල්ගෙ 2015 - 2019 ආන්ඩුව කාලෙ.. ඒක මහින්ද 2005 - 2014 අවුරුදු 10ටම ගත්තු නය ප්‍රමානෙට වඩා වැඩියි.. ඇත්ත කතාව රනිල් ගත්තු නය වලන් වැඩි ප්‍රමානයක් වියදම් උනේ පරන නය වාරික ගෙවන්න.. හැබැයි, කවදහරි නය ගෙවාගන්න බැරි වෙනව කියල දැන දැනත් ඒකට කිසිම විසදුමක් රනිල්ට ගන්න බැරි උනා.. මහින්දගෙ විශ්ලේශකයො 2017 දි වෙයි කියල හිතපු පිපිරීම ඇත්තටම උනෙ 2022දි. මේකට කෝවිඩ් නිසා ටුවරිසම් ඉන්කම් එක අඩු වීමත් බලපෑවා. නය ශ්රෙනිගත කිරීම් වල පහලටම වැටුන, තවත් අලුතින් නය ගන්න බැරි උනා, විදේශ සන්චිත බින්දුවටම හිදුනා. හැබැයි, ගෝටගෙ ආන්ඩුව අයි එම් එෆ් යන්න බය උනා, උන් අන්තිම වාරිකෙත් කොහොමහරි 2022 මැයි වල ගෙව්වා, විදේස් සන්චිත නැතුව පෙට්‍රොල් ගැස් අත්‍යවශ්‍ය ද්‍රවය ගන්න බැරිව ජනාතා විරොදය මතු උනා.. ගෝටට අස් වෙන්න උනා.. රනිල් බාර අරන් මුලින්ම කලේ, බන්කොලොත් කියල ප්‍රකාශ කරපු එක. නය ගෙවන එක නවත්තපු එක. ඉටපස්සෙ හැමෝම බයවෙල යන්න එපා කියපු, අයි එම් එෆ් යන්න තීරනේ කරපු එක. කෙලවී ඇති බව පිලිගැනිම, අයි එම් එෆ් යැම රනිල් ගත්තු හොදම තීරන. රනිල් නය ගෙවන එක නවත්තපු නිසා, ගෘහ සේවා හා ටුවරිස්ම් ඉන්කම් එක, රටේ අත්‍යවශය ද්රයවය ගේන්න යන වියදම බැලන්ස් කරගන්න ප්‍රමානවත් උනා. කොව්ඩ් ඉවර වෙමින් ටුවරිසම් යලි නැගිටිම, මේකට supportive උනා. පෝලිම් නැති උනා. හැබැයි, වාහන ඉම්පොර්ට් කරන එක හැමදම පස්සට දැම්ම, මොකද වාහන ඉම්පොර්ට් කරන්න තරම් අර කියපු විනිමය මදි වීම. දැන් රනිල් ඩෙබ්ට් restructuring කරල 2028 වෙනකන් නය ගෙවන එක කල් දාගෙන තියෙනව.. හැබැයි, පොර නය ගෙවන්න සැලසුමක් ඉදිරිපත් කරලවත් නිශ්පාදන හෝ සේවා අපනයන ආර්තිකයක් ගැන කතා කරලවත් නැ.. ඒ කියන්නෙ 2028 වෙනකන් අපි මේ ගෙවන්නේ අපායෙ ඉන්ටවල් එකක්. 2028 නය වාරික ආපහු ගෙවන්න උනාම, ගෘහ සේවයෙන්, ටුවරිසම් වලින් එන විනිමය මදිවෙලා ආයිත් කෙලවෙනව. 2015 -2019දි වොක්ස්වැගන් ටෝක් දුන්නට ඉදිකට්ටක් හදගන්න බැරි උන රනිල්, 2028 දි interval එක ඉවරවෙන්න කලින්, නය ගෙවමින් ඉතුරු අවුරුදු ටික දුවන්න විනිමය උපයන්න සැලසුමක් ගහයි කියල කොහොම විශ්වාස කරන්නද? හොරු රෑලක් වට කරන් ඉන්න පොර අදූශිත, දූරදර්ශී වැඩපිලිවෙලක් ක්රිඅත්මක කරයි කියල උබ හිතනවද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom