Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතෘ භූමිය වෙනුවෙන් විදුලි පුටුවට යන්න සූදානම්

මාතෘ භූමිය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සතුටින් විදුලි පුටුවට යන්නට තමන් සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අවුරුදු 30 ක් තිස්සේ පැවති ත්‍රස්තවාදය පරාජය කළ නිසා ඒ ගැන වෛරයෙන් පසුවන කණ්ඩායම් ලෝකයා ඉදිරියේ ගෙනයන බොරු ප්‍රචාර නිසා ජාත්‍යන්තරයෙන් එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙන්නට තමන් සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.

අද(16)පෙරවරුවේ අරලියගහ මන්දිරයේ ආසන සංවිධායකවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මේ සිංහල අවුරුද්දේ අපේ රටේ මිනිසුන් නිදහසේ සැරිසරමින් තමන්ගේ වැඩකටයුතු හොඳින් කරගෙන ගිය අයුරු තමන් දුටු බවත්,එළඹෙන මැයි දිනයේදී අප සමරන නිදහස ලෝකයා ඉදිරියේ අපේ රටට එරෙහිව කෙරෙන අසාධාරණයන් පෙන්නුම් කරන්නට හොඳ අවස්ථාවක් බවට පත්කරගත යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියි.

ත්රස්තවාදයට බියෙන් නොපවත්වන ලද මැයි දින පසුගිය කාලයේ පැවති බවත්,පැවැති මැයි දිනයන්හිදී රාජ්‍ය නායකයන්ට ත්‍රස්තවාදී ප්රහාරයන් එල්ල වූ ආකාරය පිළිබඳවත් හෙතෙම සිහිපත් කළේය.

පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් සංවිධානාත්මකව එක්තරා කණ්ඩායමක් විසින් මාතෘ භූමිය පිළිබඳව හෝ දේශපාලනය පිළිබඳ අවබෝධයකින් තොරව එල්ල කරනා වූ බොරු චෝදනා යුද්ධය නිම වී වසර දෙකක් ගතවුණද නතර කර නැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

http://www.adaderana.lk/sinhala/news.php?nid=15512

ඔන්න බැනපල්ලා....

[QUOTE="samankumara999, post: 9895137, member: 301500"] [SIZE="5"]මාතෘ භූමිය වෙනුවෙන් විදුලි පුටුවට යන්න සූදානම් [/SIZE] [IMG]http://www.adaderana.lk/sinhala/news_images/404175144mahinda-new.jpg[/IMG] [SIZE="4"]මාතෘ භූමිය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සතුටින් විදුලි පුටුවට යන්නට තමන් සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අවුරුදු 30 ක් තිස්සේ පැවති ත්‍රස්තවාදය පරාජය කළ නිසා ඒ ගැන වෛරයෙන් පසුවන කණ්ඩායම් ලෝකයා ඉදිරියේ ගෙනයන බොරු ප්‍රචාර නිසා ජාත්‍යන්තරයෙන් එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙන්නට තමන් සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය. අද(16)පෙරවරුවේ අරලියගහ මන්දිරයේ ආසන සංවිධායකවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. මේ සිංහල අවුරුද්දේ අපේ රටේ මිනිසුන් නිදහසේ සැරිසරමින් තමන්ගේ වැඩකටයුතු හොඳින් කරගෙන ගිය අයුරු තමන් දුටු බවත්,එළඹෙන මැයි දිනයේදී අප සමරන නිදහස ලෝකයා ඉදිරියේ අපේ රටට එරෙහිව කෙරෙන අසාධාරණයන් පෙන්නුම් කරන්නට හොඳ අවස්ථාවක් බවට පත්කරගත යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියි. ත්රස්තවාදයට බියෙන් නොපවත්වන ලද මැයි දින පසුගිය කාලයේ පැවති බවත්,පැවැති මැයි දිනයන්හිදී රාජ්‍ය නායකයන්ට ත්‍රස්තවාදී ප්රහාරයන් එල්ල වූ ආකාරය පිළිබඳවත් හෙතෙම සිහිපත් කළේය. පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් සංවිධානාත්මකව එක්තරා කණ්ඩායමක් විසින් මාතෘ භූමිය පිළිබඳව හෝ දේශපාලනය පිළිබඳ අවබෝධයකින් තොරව එල්ල කරනා වූ බොරු චෝදනා යුද්ධය නිම වී වසර දෙකක් ගතවුණද නතර කර නැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. [/SIZE] [url]http://www.adaderana.lk/sinhala/news.php?nid=15512[/url] [SIZE="6"][COLOR="Red"]ඔන්න බැනපල්ලා....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom