Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලිකයි Leave Approval...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Honeymoon යන්න එළ තැනක් කියපං

පාසල් වැඩකරපු තැන කොල්ලො ටිකයි, client-site එකේ බුවාලයි රෑ වැඩවගයකට සෙට් උනා. සාමාන්‍යයෙන් ඔහොම සෙට් උනාම රෑට ළඟ කඩේකින් කාල client-site එක ඉස්සරහ පඩිපෙලේ ඔක්කොම ටික කියව කියවා ඉන්නවා. ඔතන එකෙක් හිටියා wedding එක ඔන්න මෙන්න ළඟ තියාගෙන honeymoon යන්න තැන් හොය හොයා.

රුමේ: ඒ මචං.. මට තැනක් කියපංකො. නැද්ද උඹල ගිය එල තැං?

අපේ එකෙක්: මචං Tree-of-Life පලයං  ඒකට එන්නෙ honeymoon couples විතරයි.

රුමේ : එහෙ ගිහිං තියෙනවා බං.

අපේ තව එකෙක් : එහෙනං කන්ඩලම පලයං

රුමේ : ගිහිං තියෙනව මචං.

තවත් එකෙක් : රම්බොඩ falls එල ඔය වැඩේට

රුමේ : එහෙත් ගියා මචං.

තව එකෙක් : Earl's regency නැත්තං නකල්ස් camping නියමයි

රුමේ : ඒ දෙකටම ගිහිං තියෙනව මචං. මොකද්ද බං, උඹල කොල්ලො නේද. කියපංකො හොඳ තැනක්

දැං ඉතිං කට්ටියම එකතු වෙලා රුමේට honeymoon යන්න තැං කියනවා. කට්ටිය කියන කියන ඔක්කොටම වගේ බුවා කෙල්ලත් එක්ක ගිහිං තියෙනවළු.

බලේ : සීගිරි cottage මරු honeymoon වැඩේට නං.

රුමේ : ගියමාසෙ නිවාඩු දාල එහෙ තමා හිටියේ බලේ. නොගිය තැනක් වෙන්න ඕනෙ මචං. දන්නවනෙ ගෑණුන්ගෙ හැටි.

අපේ එකෙක් : මේ.. බන්ඩාරවෙල දුරවැඩි නැත්තං Dutch house හොඳා.

රුමේ : එහෙ දුර වැඩී මචං.

මූට ආතල් ගන්න අනික් උං ඉරාගෙන මතක් කරන්න ඕනෙ හෝටල්  පාසලුත් ඉතිං බුවාගෙ කතාව අහගෙන හිටියා. පාසල්ට ඔය හෝටල් ගැන දැනුමක් නෑ.

පාසල් : මෙහ්.. සීගිරිය කටුගස්තොට?

රුමේ : කොහේ

පාසල් : එහෙනං.. අරීනා කටුගස්තොට

රුමේ : මොකක්

පාසල් : Queens ගාල්ල

රුමේ : මොනවද බං උඹ ඔය කියන්නෙ  ඕව film halls නේ බං.

පාසල් : ඔව් ඉතිං උඹට හෝටල් හොයන්න බෑ. Box එකකට පලයං  පැය 2ක් විතර තියෙනවනේ වැඩේට.

රුමේ : මෙ මචං සිරාවට කියපංකො honeymoon යන්න තැනක්

පාසල් : හරි එහෙනං එල තැනක් තියෙනවා.

රුමේ : කොහෙද?

පාසල් : මේ ළඟ තියෙන්නෙ. වැඩි ගානක් යන්නෙත් නෑ. සතියේ දවසකට රු. 500 ක් විතර ගන්නෙ couple එකකට.

රුමේ : අඩේ මරු නේ  එක පට්ට ලාබයි නේ.

පාසල් : වැඩිය කට්ටියත් නෑ මචං. කෑමත් මාර රහයි. පොඩි ගාණකට අපිට ඕනෙ කරන දෙයක් කියල හදාගන්නත් පුලුවං.

රුමේ : ෂා... කොහෙද තියෙන්නෙ.

පාසල් : හැබැයි මචං.. උඹ සති අග ගියොත් කේස්. මොකද සෙනඟ වැඩි උනොත් රු. 600 ක් විතර ගන්නවා වරුවකට. රෑ වෙනකල් ඉන්න දෙන්නෙත් නෑ මචං. රෑ 7ට විතර යන්න වෙනවා.

රුමේ : ඔහ්.. එහෙමද...

පාසල් : හැබැයි මචං පොට්ටෙක නං නියමයි ඔය වැඩේට. බුදු ෂුවර්.. පොලිසියෙන් පනින්නෙ නෑ..

රුමේ :

සෙට්ටෙක :

පාසල් :  මගේ යාලුවෙක් තමා ඒකෙ කෝකියා.

[QUOTE="akilar25, post: 10261351, member: 167921"] [B][SIZE=3]Honeymoon යන්න එළ තැනක් කියපං [/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3]පාසල් වැඩකරපු තැන කොල්ලො ටිකයි, client-site එකේ බුවාලයි රෑ වැඩවගයකට සෙට් උනා. සාමාන්‍යයෙන් ඔහොම සෙට් උනාම රෑට ළඟ කඩේකින් කාල client-site එක ඉස්සරහ පඩිපෙලේ ඔක්කොම ටික කියව කියවා ඉන්නවා. ඔතන එකෙක් හිටියා wedding එක ඔන්න මෙන්න ළඟ තියාගෙන honeymoon යන්න තැන් හොය හොයා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]රුමේ: ඒ මචං.. මට තැනක් කියපංකො. නැද්ද උඹල ගිය එල තැං? අපේ එකෙක්: මචං Tree-of-Life පලයං [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/113.gif[/IMG] ඒකට එන්නෙ honeymoon couples විතරයි. රුමේ : එහෙ ගිහිං තියෙනවා බං. අපේ තව එකෙක් : එහෙනං කන්ඩලම පලයං [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/111.gif[/IMG] රුමේ : ගිහිං තියෙනව මචං. තවත් එකෙක් : රම්බොඩ falls එල ඔය වැඩේට [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/67.gif[/IMG] රුමේ : එහෙත් ගියා මචං. තව එකෙක් : Earl's regency නැත්තං නකල්ස් camping නියමයි [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/105.gif[/IMG] රුමේ : ඒ දෙකටම ගිහිං තියෙනව මචං. මොකද්ද බං, උඹල කොල්ලො නේද. කියපංකො හොඳ තැනක් [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/23.gif[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැං ඉතිං කට්ටියම එකතු වෙලා රුමේට honeymoon යන්න තැං කියනවා. කට්ටිය කියන කියන ඔක්කොටම වගේ බුවා කෙල්ලත් එක්ක ගිහිං තියෙනවළු.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]බලේ : සීගිරි cottage මරු honeymoon වැඩේට නං. රුමේ : ගියමාසෙ නිවාඩු දාල එහෙ තමා හිටියේ බලේ. නොගිය තැනක් වෙන්න ඕනෙ මචං. දන්නවනෙ ගෑණුන්ගෙ හැටි. අපේ එකෙක් : මේ.. බන්ඩාරවෙල දුරවැඩි නැත්තං Dutch house හොඳා. රුමේ : එහෙ දුර වැඩී මචං.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මූට ආතල් ගන්න අනික් උං ඉරාගෙන මතක් කරන්න ඕනෙ හෝටල් [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/62.gif[/IMG] පාසලුත් ඉතිං බුවාගෙ කතාව අහගෙන හිටියා. පාසල්ට ඔය හෝටල් ගැන දැනුමක් නෑ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පාසල් : මෙහ්.. සීගිරිය කටුගස්තොට? [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif[/IMG] රුමේ : කොහේ [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/7.gif[/IMG] පාසල් : එහෙනං.. අරීනා කටුගස්තොට [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/4.gif[/IMG] රුමේ : මොකක් [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/106.gif[/IMG] පාසල් : Queens ගාල්ල [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/4.gif[/IMG] රුමේ : මොනවද බං උඹ ඔය කියන්නෙ [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/66.gif[/IMG] ඕව film halls නේ බං. පාසල් : ඔව් ඉතිං උඹට හෝටල් හොයන්න බෑ. Box එකකට පලයං [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/71.gif[/IMG] පැය 2ක් විතර තියෙනවනේ වැඩේට. රුමේ : මෙ මචං සිරාවට කියපංකො honeymoon යන්න තැනක් [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/63.gif[/IMG] පාසල් : හරි එහෙනං එල තැනක් තියෙනවා. රුමේ : කොහෙද? පාසල් : මේ ළඟ තියෙන්නෙ. වැඩි ගානක් යන්නෙත් නෑ. සතියේ දවසකට රු. 500 ක් විතර ගන්නෙ couple එකකට. රුමේ : අඩේ මරු නේ [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/6.gif[/IMG] එක පට්ට ලාබයි නේ. පාසල් : වැඩිය කට්ටියත් නෑ මචං. කෑමත් මාර රහයි. පොඩි ගාණකට අපිට ඕනෙ කරන දෙයක් කියල හදාගන්නත් පුලුවං. රුමේ : ෂා... කොහෙද තියෙන්නෙ. පාසල් : හැබැයි මචං.. උඹ සති අග ගියොත් කේස්. මොකද සෙනඟ වැඩි උනොත් රු. 600 ක් විතර ගන්නවා වරුවකට. රෑ වෙනකල් ඉන්න දෙන්නෙත් නෑ මචං. රෑ 7ට විතර යන්න වෙනවා. රුමේ : ඔහ්.. එහෙමද... පාසල් : හැබැයි මචං පොට්ටෙක නං නියමයි ඔය වැඩේට. බුදු ෂුවර්.. පොලිසියෙන් පනින්නෙ නෑ.. [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/24.gif[/IMG] රුමේ : [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/102.gif[/IMG] සෙට්ටෙක : [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/24.gif[/IMG] පාසල් : [IMG]http://l.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/4.gif[/IMG] මගේ යාලුවෙක් තමා ඒකෙ කෝකියා.[/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom