Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පෞද්ගලිකව පුරුදුකළ යුතු ගුණාංග අතර “දානය”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසරණ සත්ත්වයන්ට සරණ වීමට ලොව පහළ වූ තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළා සසරින් එතෙර වෙන මාර්ගයක්. එහිදී මූලිකවම තම තමා පෞද්ගලිකව පුරුදුකළ යුතු ගුණාංග අතර “දානය” ප්රමුඛස්ථානයක් ගන්නවා.

අප අනුකම්පාවෙන් යමෙකුට යමක් දීම බොහෝම හොඳයි. මනුස්ස ලෝකය තුළ උපන් අප කවුරුත් එය එසේ කළ යුතුයි. ඒත් ඔබ යමක් දෙන්නේ මතු ආනිශංසයක් විපාකයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් නම් ඒ විපාකය බලාපොරොත්තුවන ඔබ ඒ පරිත්‍යාගය කළයුතු වෙනවා. ඔබ සිතන්න දුකකට ව්‍යසනයකට පත් වූ සරණ වූ යමෙකු හෝ යම් පිරිසක් උදෙසා ඔබ යමක් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් පරිත්‍යාගය කරන්නට ගිය අවස්ථාවක් ගැන. ඔබ බොහෝ කරුණා මෛත්‍රිය මුල් කරගෙනයි සියල්ල පිළියෙල කරගෙන ගියේ. නමුත් ඔබ ඒ රැගෙන ගිය දේ සමසේ බෙදා දීමකදී එය අමාරු කාර්යයක් වෙන්නට ඇති. එකක් දෙනකොට දෙකක් ගන්නට උත්සාහ කරන්න ඇති. දෙනකම් බලා නො සිටි අනෙකා පෙරළාගෙන ඇවිදින් තමන්ගේ කොටස උදුරා ගන්න මහන්සි ගන්න ඇති. ඔවුන්ගේ අසංවර ක්‍රියාවන් තුළ ඔබේ සිතට කුමක් ද වූයේ? ඔබ නො දැනුවත්ම ඔබේ සිතේ ද්වේෂය උපන්නා නේද? එසේ සිත සැහැසි වීමේ ප්‍රතිඵලය ලෙස ඔබේ වචනය රළු වෙන්න ඇති. ඒ හේතුවෙන් සමහර විට ඔබගේ යම් ක්‍රියාද රළුවිය හැකියි. නමුත් ඔබ හොඳ ප්‍රසන්න සිතකින් යමක් පරිත්‍යාග කිරීමට ගියේ. දෙන මොහොතේ ඔවුන්ගේ අසංවරභාවය මත ඔබේ සිත කය වචනය තිදොරම අසංවර වුණා. රළු බවට පත්වුණා. සමහර විට දීමෙන් අනතුරුවත් නුදුන්නානම් හොඳයි නො ගියානම් හොඳයි කියා හිතෙන තරමට අදහස් පහළ වුණා. අනුකම්පාවෙන් දෙන්න ගිය තැන අප නො දැනුවත්ව ම අපේ සිත දූෂිත වෙලා.

නමුත් අප පූජාමය බුද්ධියෙන් යමක් දෙන්න පුදන්නට අදහස් කරන මොහොතක් කල්පනා කළොත් අප බොහෝ සැදැහැ සිතින් ගෞරවණීය ලෙස සියල්ල, පිළියෙල කරගෙන ඒ පුන්‍ය භූ®මියට යන්නේ. අප ඒ භූමියට ඇතුළු වනවිට ම ඒ භූමිය හරිම ශාන්තයි. සුන්දරයි. එහි වාසය කරන අයත් බොහෝම පි‍්‍රයශීලියි. බොහෝම මෛත්‍රිසහගතයි. සංවරයි. තිබුණටත් වඩා අපේ සිත් නිවීමකට සංසිදීමකට පත්වෙනවා. ගෙන ගිය දේ ඒ පිරිසට බෙදා දෙනවිට ඒ සංවර ඉරියව් පැවැත්ම තුළින් අපේ සිත තිබුණටත් වඩා බොහෝ ශාන්ත වෙනවා.

දැන් බලන්න වෙනස. දෙන දේ එක සමාන වෙන්න පුළුවන්. ඒ දෙන තැනට අනුව අපේ සිත කය වචනය වැඩෙන තිදොරට කුමක් ද වෙන්නේ. මේ ස්වභාවය දෙස බලලයි තථාගතයන් වහන්සේ මේ දානයේ ආනිශංසය අඩුවැඩි බව මේ දෙ යාකාරයකින් දේශනා කළේ සිත පවිත්‍ර කරගැනීමයි හැම ක්‍රියාවකම බලාපොරොත්තු වන ප්‍රතිඵලය. එහෙත් යමක් කරන්න ගිහින් තිබුණටත් වඩා සිත දූෂිත වුනානම් ඒ දූෂිත හිතට ලැබෙන ඒ හිතින් කරන කි‍්‍රයාවෙන් ලැබෙන ප්‍රතිඵලය මිහිරි නැහැ. පිරිසුදු සිතින් කරන ක්‍රියාකාරකම් සැප ගෙන දෙනවා.

එනිසා බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් යමක් දෙනවාට වඩා පූජා බුද්ධියෙන් පූජා කිරීම සුදුසු බව වදාළා. පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභය ගැන සිතා නොවේ දන්දෙන දායකයාට ලැබෙන ප්‍රතිලාභය ගැනයි උන්වහන්සේ වදාළේ.

ඒ වගේම ඔබ ඉතාමත්ම හොඳින් සිත පහදාවාගෙන සිල්වතුන් ගුණවතුන් ලෙස හඳුනාගත් සමහර ආර්යන් වහන්සේලාට දන් පූජා කර ගෙන තිබෙනවා. දෙන්නට පෙරත් දෙන මොහොතත් සිත බොහෝම ප්‍රසන්නව බොහෝම සතුටින් ඒ පින්කම් කළ නමුත් ඔබ එසේ විශ්වාසයක් ඇතිකරගත් පුද්ගලයන් පසු කලෙක ඔබ බලාපොරොත්තු නොවුන ආකාරයට ඒ චරිත ස්වභාවය වෙනස් වෙලා විපරිත වෙලා පැවිදි බවින් වෙන්වෙලා ගිහි වෙලා අකුසලයට බර වෙනවා. එහෙම විශ්වාසයෙන් ආර්යයන් වහන්සේලා ලෙස හඳුනාගත් පිරිස ඒ ස්වභාවයෙන් පිරිහෙන විට ඔබේ සිතට මොකද වුණේ? අප රැවටිලා මූලා වුණා නේද? වැරැදි තැනකට නේද අප දන් දුන්නේ? අපරාදේ අප කළ දේවල් කියා ඔබට සිතේවි. ඒ තුළ ඔබ දැනුවත්ව හෝ නො දැනුවත්වම කර තිබෙන්නේ කළ පින්කම් පිළිබඳව පසුතැවීමයි. අපර චේතනාව කිලුටු වෙලා.

අපේ මිනිස් ස්වභාවයන් තුළ එබඳු පිරිහීම් වනවිට අපේ හිත වෙනස් නො වන ලෙස රැක ගන්නට තරම් අප ශක්තිමත් නැහැ. මිනිස් ස්වභාවය තමයි යහපත දකින තැන පහදිනවා වගේම අයහපත අකුසලය දකින තැන කළකිරෙනවා. මේ බව තථාගතයන් වහන්සේ හොඳින් දන්නවා. උන්වහන්සේට මහා කරුණාවෙන් වගේම මහා ප්‍රඥාවක් තිබුණා. මෙබඳු සිත් පහදවාගෙන දන් දුන්නත් පසු කලක සිදුවන යම් යම් පිරිහිම් තුළ ඔවුන්ගේ සිත අපහදිනවා. එනිසා පුද්ගල චරිත වුවත් පිරිහෙන්න පුළුවන් අවස්ථාවන් තිබෙනවා. එනිසා සිත සුරක්ෂිත කරගෙන තමන් කළ දේ කිලුටු කර ගන්නේ නැතුව උතුම් විපාක ලබන්නට පුළුවන් වෙන්නයි චිත්ත පාරිශුද්ධිය ගැන සැලකිලිමත් වෙන්න කියන්නේ.

එනිසා ඔබ දානය පූජා කරන වෙලාවේ මේ ගැන හිතන්න ඔබ අද දවසේ ඉතාමත් පැහැදීම් සහිත ගුණ යහපත්කම් දකින චරිතයක් ඔබ හිතෙන ආකාරයට වඩා සැබෑ චරිතය වෙනස් වෙන්න පුළුවන්. එදාට ඔබේ සිතේ කලකිරීමක් ඇතිවේවි. එවැනි අවස්ථාවක ඔබ දක්ෂවෙන්න ඕන සිත කලකිරවා නො ගෙන සිටීමට.

ඒ සඳහායි තථාගතයන් වහන්සේ සඟසතු දානය බෞද්ධ සමාජයට පනවන්නේ. එවිට කවදාවත් ඔබට අපරචේතනාව කිලුටු කර ගන්නේ නැහැ. දන්පිලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා ප්රතිග්රාවකයන් වහන්සේලා පිළිබඳව ඔබ විමසිලිමත් විය යුතු නැහැ. ඔවුන්ගේ ගුණ අගුණ පිළිබඳව සිතිය යුතු නැහැ. සඟසතු දානයක ආනිශංස ලබන්නට ඒ ගුණ අගුණ අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ වදාළේ මැණික් දන්න පුද්ගලයන් පමණයි මැණික ස්වභාවය හඳුනා ගන්නේ. රත්තරං ගැන දන්න කෙනෙකු රත්තරං ගැන විනිශ්චයක් කරන්න පුළුවන්. ආර්යයන් වහන්සේලා දැන හඳුනා ගන්නෙත් ආර්ය පිළිබඳව ආර්ය ධර්මය පිළිබඳව ආර්ය ප්රත්යක්ෂය පිළිබඳව වැටහීමක් තිබෙන කෙනෙකු යි. එනිසා ඔබ දන්දෙන වෙලාවට සිතන්න මේ ස්වාමින් වහන්සේ අයිති අෂ්ඨ ආර්යන් වහවන්සේලාට යි. මම මේ දානය පූජා කරන්නේ විශාල ගුණයක් ඇති බොහෝ සිල් ඇති සමාධියක් ඇති ප්‍රඥා ඇති විමුක්ති ඇති, විමුක්ති ඥාණ ධර්මයෙන් යුක්ත වූ ආහුණ්‍යෙය, පාහුණ්‍යෙය ආදී ගුණ සුදුසුකම් ලබමින් ලෝකයට පින් කෙතක් වූ ඒ අෂ්ඨ ආර්ය භාවයෙන් යුතු තථාගතයන් වහන්සේලා ශ්‍රාවක සමූහය වූ ආර්ය උතුමන් උදෙසායි කියා.

ඔබ පූජා කරන කුමන හෝ දෙයක් වෙන්න පුළුවන් සඟ ගුණය සඟ වීර්ය හඳුනාගෙන ඒ අනන්ත ගුණයෙන් පිරි උතුමන් වහන්සේලා සිතින් අරමුණු කරගෙන මේ පූජාව මේ දානය මේ පරිත්‍යාගය මේ නමස්කාරය කරන්නේ කියන අදහසේ පිහිටලා පූජාකර ගන්නට ලැබුණොත් එය ඔබ මහරහතන් වහන්සේට කළ පූජාවමක්ම වෙනවා. එයින් ලැබෙන ආනිශංසය සංඛ්‍යාවක් දැක්විය නොහැකි අප්‍රමාණ ආත්මභාව ගණනක් දෙව් ලොවට ගියත් ආයු, වර්ණ, සැප, බල, අධිපතිභාව කියන පංච සම්පත්තියකින් සෙසු දෙවියන් අභිබවා වැජඹෙන්නටත් මිනිස් ලොව ආවත් මිනිසුන් අතර ආයු, වර්ණ, , සැප, බල, අධිපතිපභාව කියන පංච සම්පත්තියෙන් සෙසු මිනිසුන් අභිබවා බැබලෙන්නට පැවිද්දන් අතරට ගියත් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය නිදුකින් ලබන්නට අනුපාදි පරිනිර්වාණය දක්වා මෙවන් පහසුකම් ලබන්නට පුළුවන්.

ඒ වගේම දානය කියන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඇති කරන මහ පින්මක්. ඒ කල්යාන මිත්රත්වයෙනුයි අපේ සසර මඟ කෙටි වෙන්නේ. කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් සද්ධර්මය ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරය හඳුනාගත් කෙනාටයි ධම්මානුධම්ම පටිපදාව ලැබෙන්නේ. මේ සෝතාපන්න අංග හඳුනා ගැනීමෙනුයි ලෝකෝත්තර මාර්ගයට යමෙකුට පිවිසෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ.

ඒ ලෝකෝත්තර මාර්ග ප්‍රතිපදාවට යොමු කරන්න හේතු වන සෝතාපන්න අංගයන් අතර කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මග සලසා දෙන උතුම් පින්කමක් දානමය පින්කම. එනිසා එබඳු ලෞකික ලෝකෝත්තර සැපයට උපකාරි වෙන මේ මහානීය මහ පින්කම සිදු කර සිත සිතා සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. අප ආර්යන් වහන්සේ යමෙක් පූජා කළ නිසා ඒකාන්තරයෙන් ඒ දානය ආනිශංස තිබෙනවා. උදාහරණයක් ලෙස, ඔබ යම් ප්‍රතිමාවක් අසල බොහෝම ගෞරවයෙන් වන්දනාමාන කරනවා. යම් කාලයක ඒ ප්‍රතිමාව දුර්වර්ණ වෙලා කන් නාසා ආදි අවයව කඩා වැටිලා තැනින් තැන සිදුරු වෙලා බොහෝ දුර්වර්ණ වෙලා කෑලි කැඩිලා බිඳිලා තිබෙනවා දුටුවම අනේ මම මේ වගේ ප්රතිමාවකටද වැන්දේ කියා ඔබ සිතෙන්නේ නැහැ. ඇයි එහෙම වුණේ? ඔබ ප්‍රතිමාවට නොවේ වැන්දේ. ප්‍රතිමාව සංකේතයක් කරගෙන තථාගතයන් වහන්සේ අරමුණු කරගෙන වන්දනාමාන නමස්කාර කළේ. ඔබ දන්නවා සංකේතයක් වුවත් වැන්දේ තථාගතයන් වහන්සේට කියා. ඇයි ඒ නුවණ සගසතු දානයකදී ඔබට අහිමි වුණේ. සඟ සතු දානයයේදීත් මේ දානයේ වැඩ ඉන්න ආර්යන් වහන්සේලා වෙන්නත් පුළුවන් නො වෙන්නත් පුළුවන්. ඔබ වැඳ නමක්කාර කරන්නටත් ප්‍රථම ආර්ය උතුමන් වහන්සේලාට මේ වන්දනා, මේ නමස්කාරය මේ දානය පූජා කළේ කියා හිතන්න.

එනිසා ප්‍රතිග්‍රාහක සම්පත්තිය ආර්යභාවනම් ඒ සඳහා යෙදෙන පූජා කරන දේ දැහැමි නම් දායකයා දක්ෂ නම් ගුණවත්නම් සිල්වත්නම් කර්ම කර්මඵල ඇදහීමේ විශ්වාසයෙන් යුක්තනම් ඒ කුසලය ඒකාන්තයෙන් මහත්ඵල මහානිශංස ගෙන දෙනවා.

[QUOTE="asliyanage, post: 28867541, member: 8764"] අසරණ සත්ත්වයන්ට සරණ වීමට ලොව පහළ වූ තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළා සසරින් එතෙර වෙන මාර්ගයක්. එහිදී මූලිකවම තම තමා පෞද්ගලිකව පුරුදුකළ යුතු ගුණාංග අතර “දානය” ප්රමුඛස්ථානයක් ගන්නවා. අප අනුකම්පාවෙන් යමෙකුට යමක් දීම බොහෝම හොඳයි. මනුස්ස ලෝකය තුළ උපන් අප කවුරුත් එය එසේ කළ යුතුයි. ඒත් ඔබ යමක් දෙන්නේ මතු ආනිශංසයක් විපාකයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් නම් ඒ විපාකය බලාපොරොත්තුවන ඔබ ඒ පරිත්‍යාගය කළයුතු වෙනවා. ඔබ සිතන්න දුකකට ව්‍යසනයකට පත් වූ සරණ වූ යමෙකු හෝ යම් පිරිසක් උදෙසා ඔබ යමක් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් පරිත්‍යාගය කරන්නට ගිය අවස්ථාවක් ගැන. ඔබ බොහෝ කරුණා මෛත්‍රිය මුල් කරගෙනයි සියල්ල පිළියෙල කරගෙන ගියේ. නමුත් ඔබ ඒ රැගෙන ගිය දේ සමසේ බෙදා දීමකදී එය අමාරු කාර්යයක් වෙන්නට ඇති. එකක් දෙනකොට දෙකක් ගන්නට උත්සාහ කරන්න ඇති. දෙනකම් බලා නො සිටි අනෙකා පෙරළාගෙන ඇවිදින් තමන්ගේ කොටස උදුරා ගන්න මහන්සි ගන්න ඇති. ඔවුන්ගේ අසංවර ක්‍රියාවන් තුළ ඔබේ සිතට කුමක් ද වූයේ? ඔබ නො දැනුවත්ම ඔබේ සිතේ ද්වේෂය උපන්නා නේද? එසේ සිත සැහැසි වීමේ ප්‍රතිඵලය ලෙස ඔබේ වචනය රළු වෙන්න ඇති. ඒ හේතුවෙන් සමහර විට ඔබගේ යම් ක්‍රියාද රළුවිය හැකියි. නමුත් ඔබ හොඳ ප්‍රසන්න සිතකින් යමක් පරිත්‍යාග කිරීමට ගියේ. දෙන මොහොතේ ඔවුන්ගේ අසංවරභාවය මත ඔබේ සිත කය වචනය තිදොරම අසංවර වුණා. රළු බවට පත්වුණා. සමහර විට දීමෙන් අනතුරුවත් නුදුන්නානම් හොඳයි නො ගියානම් හොඳයි කියා හිතෙන තරමට අදහස් පහළ වුණා. අනුකම්පාවෙන් දෙන්න ගිය තැන අප නො දැනුවත්ව ම අපේ සිත දූෂිත වෙලා. නමුත් අප පූජාමය බුද්ධියෙන් යමක් දෙන්න පුදන්නට අදහස් කරන මොහොතක් කල්පනා කළොත් අප බොහෝ සැදැහැ සිතින් ගෞරවණීය ලෙස සියල්ල, පිළියෙල කරගෙන ඒ පුන්‍ය භූ®මියට යන්නේ. අප ඒ භූමියට ඇතුළු වනවිට ම ඒ භූමිය හරිම ශාන්තයි. සුන්දරයි. එහි වාසය කරන අයත් බොහෝම පි‍්‍රයශීලියි. බොහෝම මෛත්‍රිසහගතයි. සංවරයි. තිබුණටත් වඩා අපේ සිත් නිවීමකට සංසිදීමකට පත්වෙනවා. ගෙන ගිය දේ ඒ පිරිසට බෙදා දෙනවිට ඒ සංවර ඉරියව් පැවැත්ම තුළින් අපේ සිත තිබුණටත් වඩා බොහෝ ශාන්ත වෙනවා. දැන් බලන්න වෙනස. දෙන දේ එක සමාන වෙන්න පුළුවන්. ඒ දෙන තැනට අනුව අපේ සිත කය වචනය වැඩෙන තිදොරට කුමක් ද වෙන්නේ. මේ ස්වභාවය දෙස බලලයි තථාගතයන් වහන්සේ මේ දානයේ ආනිශංසය අඩුවැඩි බව මේ දෙ යාකාරයකින් දේශනා කළේ සිත පවිත්‍ර කරගැනීමයි හැම ක්‍රියාවකම බලාපොරොත්තු වන ප්‍රතිඵලය. එහෙත් යමක් කරන්න ගිහින් තිබුණටත් වඩා සිත දූෂිත වුනානම් ඒ දූෂිත හිතට ලැබෙන ඒ හිතින් කරන කි‍්‍රයාවෙන් ලැබෙන ප්‍රතිඵලය මිහිරි නැහැ. පිරිසුදු සිතින් කරන ක්‍රියාකාරකම් සැප ගෙන දෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් යමක් දෙනවාට වඩා පූජා බුද්ධියෙන් පූජා කිරීම සුදුසු බව වදාළා. පුද්ගලයාට ලැබෙන ප්‍රතිලාභය ගැන සිතා නොවේ දන්දෙන දායකයාට ලැබෙන ප්‍රතිලාභය ගැනයි උන්වහන්සේ වදාළේ. ඒ වගේම ඔබ ඉතාමත්ම හොඳින් සිත පහදාවාගෙන සිල්වතුන් ගුණවතුන් ලෙස හඳුනාගත් සමහර ආර්යන් වහන්සේලාට දන් පූජා කර ගෙන තිබෙනවා. දෙන්නට පෙරත් දෙන මොහොතත් සිත බොහෝම ප්‍රසන්නව බොහෝම සතුටින් ඒ පින්කම් කළ නමුත් ඔබ එසේ විශ්වාසයක් ඇතිකරගත් පුද්ගලයන් පසු කලෙක ඔබ බලාපොරොත්තු නොවුන ආකාරයට ඒ චරිත ස්වභාවය වෙනස් වෙලා විපරිත වෙලා පැවිදි බවින් වෙන්වෙලා ගිහි වෙලා අකුසලයට බර වෙනවා. එහෙම විශ්වාසයෙන් ආර්යයන් වහන්සේලා ලෙස හඳුනාගත් පිරිස ඒ ස්වභාවයෙන් පිරිහෙන විට ඔබේ සිතට මොකද වුණේ? අප රැවටිලා මූලා වුණා නේද? වැරැදි තැනකට නේද අප දන් දුන්නේ? අපරාදේ අප කළ දේවල් කියා ඔබට සිතේවි. ඒ තුළ ඔබ දැනුවත්ව හෝ නො දැනුවත්වම කර තිබෙන්නේ කළ පින්කම් පිළිබඳව පසුතැවීමයි. අපර චේතනාව කිලුටු වෙලා. අපේ මිනිස් ස්වභාවයන් තුළ එබඳු පිරිහීම් වනවිට අපේ හිත වෙනස් නො වන ලෙස රැක ගන්නට තරම් අප ශක්තිමත් නැහැ. මිනිස් ස්වභාවය තමයි යහපත දකින තැන පහදිනවා වගේම අයහපත අකුසලය දකින තැන කළකිරෙනවා. මේ බව තථාගතයන් වහන්සේ හොඳින් දන්නවා. උන්වහන්සේට මහා කරුණාවෙන් වගේම මහා ප්‍රඥාවක් තිබුණා. මෙබඳු සිත් පහදවාගෙන දන් දුන්නත් පසු කලක සිදුවන යම් යම් පිරිහිම් තුළ ඔවුන්ගේ සිත අපහදිනවා. එනිසා පුද්ගල චරිත වුවත් පිරිහෙන්න පුළුවන් අවස්ථාවන් තිබෙනවා. එනිසා සිත සුරක්ෂිත කරගෙන තමන් කළ දේ කිලුටු කර ගන්නේ නැතුව උතුම් විපාක ලබන්නට පුළුවන් වෙන්නයි චිත්ත පාරිශුද්ධිය ගැන සැලකිලිමත් වෙන්න කියන්නේ. එනිසා ඔබ දානය පූජා කරන වෙලාවේ මේ ගැන හිතන්න ඔබ අද දවසේ ඉතාමත් පැහැදීම් සහිත ගුණ යහපත්කම් දකින චරිතයක් ඔබ හිතෙන ආකාරයට වඩා සැබෑ චරිතය වෙනස් වෙන්න පුළුවන්. එදාට ඔබේ සිතේ කලකිරීමක් ඇතිවේවි. එවැනි අවස්ථාවක ඔබ දක්ෂවෙන්න ඕන සිත කලකිරවා නො ගෙන සිටීමට. ඒ සඳහායි තථාගතයන් වහන්සේ සඟසතු දානය බෞද්ධ සමාජයට පනවන්නේ. එවිට කවදාවත් ඔබට අපරචේතනාව කිලුටු කර ගන්නේ නැහැ. දන්පිලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා ප්රතිග්රාවකයන් වහන්සේලා පිළිබඳව ඔබ විමසිලිමත් විය යුතු නැහැ. ඔවුන්ගේ ගුණ අගුණ පිළිබඳව සිතිය යුතු නැහැ. සඟසතු දානයක ආනිශංස ලබන්නට ඒ ගුණ අගුණ අවශ්‍ය නැහැ. තථාගතයන් වහන්සේ වදාළේ මැණික් දන්න පුද්ගලයන් පමණයි මැණික ස්වභාවය හඳුනා ගන්නේ. රත්තරං ගැන දන්න කෙනෙකු රත්තරං ගැන විනිශ්චයක් කරන්න පුළුවන්. ආර්යයන් වහන්සේලා දැන හඳුනා ගන්නෙත් ආර්ය පිළිබඳව ආර්ය ධර්මය පිළිබඳව ආර්ය ප්රත්යක්ෂය පිළිබඳව වැටහීමක් තිබෙන කෙනෙකු යි. එනිසා ඔබ දන්දෙන වෙලාවට සිතන්න මේ ස්වාමින් වහන්සේ අයිති අෂ්ඨ ආර්යන් වහවන්සේලාට යි. මම මේ දානය පූජා කරන්නේ විශාල ගුණයක් ඇති බොහෝ සිල් ඇති සමාධියක් ඇති ප්‍රඥා ඇති විමුක්ති ඇති, විමුක්ති ඥාණ ධර්මයෙන් යුක්ත වූ ආහුණ්‍යෙය, පාහුණ්‍යෙය ආදී ගුණ සුදුසුකම් ලබමින් ලෝකයට පින් කෙතක් වූ ඒ අෂ්ඨ ආර්ය භාවයෙන් යුතු තථාගතයන් වහන්සේලා ශ්‍රාවක සමූහය වූ ආර්ය උතුමන් උදෙසායි කියා. ඔබ පූජා කරන කුමන හෝ දෙයක් වෙන්න පුළුවන් සඟ ගුණය සඟ වීර්ය හඳුනාගෙන ඒ අනන්ත ගුණයෙන් පිරි උතුමන් වහන්සේලා සිතින් අරමුණු කරගෙන මේ පූජාව මේ දානය මේ පරිත්‍යාගය මේ නමස්කාරය කරන්නේ කියන අදහසේ පිහිටලා පූජාකර ගන්නට ලැබුණොත් එය ඔබ මහරහතන් වහන්සේට කළ පූජාවමක්ම වෙනවා. එයින් ලැබෙන ආනිශංසය සංඛ්‍යාවක් දැක්විය නොහැකි අප්‍රමාණ ආත්මභාව ගණනක් දෙව් ලොවට ගියත් ආයු, වර්ණ, සැප, බල, අධිපතිභාව කියන පංච සම්පත්තියකින් සෙසු දෙවියන් අභිබවා වැජඹෙන්නටත් මිනිස් ලොව ආවත් මිනිසුන් අතර ආයු, වර්ණ, , සැප, බල, අධිපතිපභාව කියන පංච සම්පත්තියෙන් සෙසු මිනිසුන් අභිබවා බැබලෙන්නට පැවිද්දන් අතරට ගියත් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය නිදුකින් ලබන්නට අනුපාදි පරිනිර්වාණය දක්වා මෙවන් පහසුකම් ලබන්නට පුළුවන්. ඒ වගේම දානය කියන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ඇති කරන මහ පින්මක්. ඒ කල්යාන මිත්රත්වයෙනුයි අපේ සසර මඟ කෙටි වෙන්නේ. කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් සද්ධර්මය ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරය හඳුනාගත් කෙනාටයි ධම්මානුධම්ම පටිපදාව ලැබෙන්නේ. මේ සෝතාපන්න අංග හඳුනා ගැනීමෙනුයි ලෝකෝත්තර මාර්ගයට යමෙකුට පිවිසෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ ලෝකෝත්තර මාර්ග ප්‍රතිපදාවට යොමු කරන්න හේතු වන සෝතාපන්න අංගයන් අතර කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මග සලසා දෙන උතුම් පින්කමක් දානමය පින්කම. එනිසා එබඳු ලෞකික ලෝකෝත්තර සැපයට උපකාරි වෙන මේ මහානීය මහ පින්කම සිදු කර සිත සිතා සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. අප ආර්යන් වහන්සේ යමෙක් පූජා කළ නිසා ඒකාන්තරයෙන් ඒ දානය ආනිශංස තිබෙනවා. උදාහරණයක් ලෙස, ඔබ යම් ප්‍රතිමාවක් අසල බොහෝම ගෞරවයෙන් වන්දනාමාන කරනවා. යම් කාලයක ඒ ප්‍රතිමාව දුර්වර්ණ වෙලා කන් නාසා ආදි අවයව කඩා වැටිලා තැනින් තැන සිදුරු වෙලා බොහෝ දුර්වර්ණ වෙලා කෑලි කැඩිලා බිඳිලා තිබෙනවා දුටුවම අනේ මම මේ වගේ ප්රතිමාවකටද වැන්දේ කියා ඔබ සිතෙන්නේ නැහැ. ඇයි එහෙම වුණේ? ඔබ ප්‍රතිමාවට නොවේ වැන්දේ. ප්‍රතිමාව සංකේතයක් කරගෙන තථාගතයන් වහන්සේ අරමුණු කරගෙන වන්දනාමාන නමස්කාර කළේ. ඔබ දන්නවා සංකේතයක් වුවත් වැන්දේ තථාගතයන් වහන්සේට කියා. ඇයි ඒ නුවණ සගසතු දානයකදී ඔබට අහිමි වුණේ. සඟ සතු දානයයේදීත් මේ දානයේ වැඩ ඉන්න ආර්යන් වහන්සේලා වෙන්නත් පුළුවන් නො වෙන්නත් පුළුවන්. ඔබ වැඳ නමක්කාර කරන්නටත් ප්‍රථම ආර්ය උතුමන් වහන්සේලාට මේ වන්දනා, මේ නමස්කාරය මේ දානය පූජා කළේ කියා හිතන්න. එනිසා ප්‍රතිග්‍රාහක සම්පත්තිය ආර්යභාවනම් ඒ සඳහා යෙදෙන පූජා කරන දේ දැහැමි නම් දායකයා දක්ෂ නම් ගුණවත්නම් සිල්වත්නම් කර්ම කර්මඵල ඇදහීමේ විශ්වාසයෙන් යුක්තනම් ඒ කුසලය ඒකාන්තයෙන් මහත්ඵල මහානිශංස ගෙන දෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom