Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික ධනය පොදු යහපතට යෙදවූ කප්පිනවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞද්ගලික ධනය පොදු යහපතට යෙදවූ කප්පිනවරු

පෞද්ගලික ධනය පොදු යහපතට යෙදවූ කප්පිනවරු

වත්මන් දේශපාලනය පොදු ජන මුදල් යටි මඩි ගසා ගන්න මර්මස්ථානයක් බවට පත්ව ඇත. ඇතැම් දේශපාලකයෝ පොදු දේපළ පෞද්ගලික සුඛ විහරණය සඳහා භාවිත කරති. එවන් වූ යුගයක සිය ෙපෟද්ගලික ධනය පොදු යහපත උදෙසා පරිත්‍යාග කළ ධන කුවේරයන්ගේ චරිතාපදාන අමතක කළ නොහැකිය. එදාටත් අදටත් හෙටටත් ආදාර්ශයක් වූ එවන් චරිතාපදාන හිමි කප්පින වරුන්ගේ සමාජ සේවාව මෙසේ දිග හරිමි. පසෙකින් මාදු ගඟය. තවත් පසෙකින් මල් පලතුරු පොල් ආදී නානා වෘක්ෂයන්ගෙන් යුත් උද්‍යානයයි. මාඳු ගඟේ සීතල දිය බිංදු සමග හමා එන සීතල මඳ නලත් තුරු අගින් ඇසෙනා කුරුලු කුජනයත් චමක්කාර ජනකය. අක්කර ගණනාවක භූමි භාගයේ පිහිටා ඇති පෞරාණික ගොඩනැගිල්ලකි.

මැද මිදුල් හතරකින් යුත් නිවසේ කාමර 14 ක එය පෞඪ ඉතිහාසයක අභිමානනීය සලකුණකි.

මෙම සොඳුරු භූමිය විටෙක ගම් පෙරළියේ මහ ගෙදරට පණ පෙව්වේය. තවත් විටෙක මඩොල්දූවටත්, තවත් විටෙක විරාගයටත් සෙවණ සැපයුවේය. අද භික්ෂූන් වහන්සේලාගේ උප සම්පදා විනය කර්ම සිදු කරණ පූජනීය ස්ථානයකි.

කාලයෙන් කාලයට මෙම භූමියේ සිදු කරන කාර්යය භාරය වෙනස් වුවද ඊට රසවත් ඉතිහාසයක් ඇත්තේය. එනම් එදවස දකුණු පළාතේ බළපිටිය වැලිතර ප්‍රදේශයේ ධන කුවේරයෙකු වූ ආෙබ්රිව් විජය ගුණරත්න රාජපක්ෂ මැතිතුමාගේ වාස භූමිය වූ මහා කප්පින වලව්වේ ඉතිහාසය මෙසේය.

පහත රට ධන කුවේරයන්ගේ බිහි වීම

බ්‍රිතාන්‍ය පාලන සමය ඇති කළ කෝල්බෲක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් මෙරට ආර්ථික නව මන්පෙත් රාශියක් විවර වුවේය. එහිදී රාජකාරී ක්‍රමය වෙනුවට වාණිජ ආර්ථික රටාවක් නිර්මාණය වීම සිදු විය. වැවිලි ආර්ථිකය දියුණු වූ අතර 19 වැනි සියවස අගභාගය වෙන විට නව ප්‍රභූ පැලැන්තියක් බිහි වීම සිදු වූවේය. එම ප්‍රභූ පැලැන්තියේ ඉහළම මාජ පන්තිය පහතරට මුහුදු බඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ අතර ඔවුහු සමාජයේ ඉහළින්ම වැජඹුණු ධන කුවේරයෝ වූහ.

දේශපාලනෙය් සහ අනිකුත් සමිති සමාගම්වල මුලසුන හෙබ වූ මොවුහු උගත් ධනපතීන් ලෙස නම් ලැබූහ. අපරදිගට නැඹුරු ජීවන රටාවක් ගෙන ගිය මෙම පිරිස ඉංග්‍රීසි බස හසුරුවන ඉංග්‍රීසි ආරට ජීවත් වෙන පිරිසක් වූවෝය.

එසේම වෙළෙඳ කටුයුතු සහ කර්මාන්ත ක්ෂේත්රයේ විශාල ඉඩම් ප්‍රමාණයක ආධිපත්‍යය පිහිටුවා සිටි මොව්හු පහත රට විසූ ධන කුවේරයෝ වූහ.

එය එසේ වුවද මොවුන් අතින් සිදු වූ සමාජ සේවා කටයුතු ද බොහෝය.

දන්දීම, දිළිඳු අවිවාහක ගැහැනු ළමයින්ට දෑවැද්ද සපයා දීම, රෝහල් පල්ලි, කෝවිල්, දේවාල, පන්සල් ආදී පූජනීය ස්ථාන ගොඩ නැගීම හා ධන පරිත්‍යාගය වැනි ලෝක හිතෛෂි කටයුතු වල නිරත වීමත් මෙම ධන කුවේරයන් සතු පොදු ලක්ෂණයක් විය. එසේ පිළි ගැනුමට ලක් වූ පවුල් වලට උදාහරණ ලෙස මොරටුවේ සොයිසා පවුල වැලිගම ඉලංගකෝන් පාවුල පානදුරේ ජෙරනිස් ඩයස් හා ආණේලිස් ඩයස් පවුල මූණමලේ හා මඩවල පවුල පානදුරේ මෙල් පවුල හලාවත කොරයා පවුල බළපිටියේ රාජපක්ෂ පවුල දැක්විය හැකිය.

මෙම පිරිස් ජීවත් වූ විශාල නිවාස වලව් ලෙස හැඳින්වූහ.

කප්පින පෙළපතේ ඉතිහාසය

මේ ආකාරයට කතා බහට ලක් කරන වලව් අතර බළපිටියේ වැලිතර ප්‍රදේශයේ පිහිටි කප්පින වලව්වට හිමි වෙන්නේ සුවිශේෂි ස්ථානයකි. එනම් කප්පින වලව්වේ කප්පින පෙළපත පිළිබඳ මුලාශ්‍රගත තොරතුරු මෙසේය.

ඉන්දියාවේ කෝෂල ග්‍රාමයේ සාලි ග්‍රාම කප්පින පෙළපතේ මූලාරම්භය බව පැවසේ.

එනම් අනුරාධපුර රාජධානිය සොළීන්ගෙන් බේරා ගත් විජයබා රජතුමාගේ අභිෂේක මංගල්‍යය සඳහා ඉන්දියාවේ බ්‍රාහ්මණ ග්‍රාමයකින් බ්‍රාහ්මණයන් හතර දෙනෙක් ගෙන් වූ බවත් ඒ අතර කප්පින නම් බ්‍රාහ්මයෙකු සිටි බවත් රාජාභිශේකයෙන් පසු එම බ්‍රාහ්මණයා බළපිටිය වැලිතර ප්‍රදේශයේ පදිංචි වූ බවත් ඔහු ගෙන් කප්පින පෙළපත පැවත එන බවත් සඳහන්ය.

මෙම කප්පින පෙළපත පිළිබඳව ඇති මීළඟ මත වාදය මහින්දාගමනයෙන් පසු යුගය දක්වා දිවේ.

එනම් ජයශ්රීමා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවන විට පැමිණි රාජකීය බ්‍රාහ්මණ පිරිසෙන් එක් අයෙකුවූ කප්පින බ්‍රාහ්මණ තුමා ඔහු දකුණු පළාතේ පදිංචි වූ බවත් සඳහන්වේ. මීළඟට කප්පිත පෙළපත පිළිබඳ තොරතුරු හමු වෙන්නේ සීතාවක යුගයේදීය. මහා කප්පිත මුදලි රණශූරයකු බවත්, ඔහු සිංහල රජු හා එක්ව පෘතුගීසීන්ට විරුද්ධව සටන් කෙරූ බවත් ඒ නිසාම රජු ඔහුට ගරු නාමයක් පුද කළ බවත් ඉතිහාස මුලාශ්‍ර වල සඳහන්ය.

කප්පින මුදලි පිළිබඳ කෝට්ටේ යුගයේ ඇති කියමන මෙසේය.

දොරකඩ කිතුල රන් බණ්ඩා රා දුටිමි

රීදී පානා ගෙයි දැල්වෙනවා දුටිමි

පුෂ්පරාග ගල් කප්පනවා දුටිමි

කප්පින මුදලි හීනෙන් වැටුණා දුටිමි

මෙම කවියට අනුව ධර්මපාල රජු කප්පින මුදලිගේ හිස ගෙනැත් දෙන්නෙකුට තෑගි බෝග ලබා දෙන බව පවසා ඇත. එය ඇසුණු රා මදින්නෙකු ස්නානය කරමින් සිටි කප්පින මුදලිගේ හිස කඳෙන් වෙන්කර රජුට භාර දී ඇත. එය දුටු රජු මුදලිතුමා අවශ්‍ය වූයේ ජිවග්රහණයෙන් බව පවසා රා මදින්නා උල තබා මරා දමා ඇත.

මීළඟට ඕලන්ද රජුගේ සිත් දිනාගෙන මහ මුදලි පදවිය දැරූ කප්පින පෙළපතේ අයෙකු විටෙක කපිතාන් වරයෙකු ලෙසද කටයුතු කළ බවත් පැවෙස්. ඔහුට ගෞරවයක් ලෙස ඕලන්ද රජු ලබා දුන් කොඩියක තොරතුරු මෙසේය.

සඳේ තාරුකා හතරයි මල් බිංදු

බඳේ ගෝමරයි මුදලිගේ සහ බන්දු

රට රටවල රජ්ජුරුවල නම් බැන්දූ

කොතෙකුත් ගුණ කියති වැලිතර සහ බන්දු

කප්පින පෙළපතට රාජපක්ෂ නාමය එකතු වෙන්නේ ගරු නාමයක් ලෙසය. එය ලබා දී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසිනි.

මෙවැනි ඉතිහාසයක් සහිත වලව්වේ සමාජ සේවා කටුයතු පිළිබඳවත් ආගමික කටයුතු පිළිබඳවත් මහා ගුණ කථනයක් ඇත්තේය. එහිදී කලුවන් සැම්සන් ද, ආබ්රෙවි විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලි සහ ඔවුන්ගෙන් පැවත ආ පරපුර අමතක කළ නොහැකිය.

හලාවත සිට හම්බන්තොට දක්වා කුරුඳු ඒකාධිපතිකාරයක් හිමි කර ගත් රාජපක්ෂ මහ මුදලියේ ධනවත්කම මෙසේය.

ආබ්රෙවි විජය ගුණරත්න නම් මහා ධනවතා

අක්කර 2754 ක වතු හතක අයිතිකරුවෙක් විය. එහි තේ, පොල්, රබර් කරුඳු, කෝපි ආදී භෝග වගා කළ ඉඩම් අක්කර 2454 ක් වුවේය. වගා නොකළ ඉඩම් 300 ක් විය.

වගා කළ ඉඩම් අතර තේ අක්කර 50 ක් ද, පොල් අක්කර 1693 ක් ද කුරුඳු අක්කර 711 ක් ද වුවේය.

මීට අමතරව මිනිරන් කර්මාන්තය ද ධනෝපයන මාර්ගයක් විය.

මෙවන් වූ මහා ධනස්කන්ධයක් හිමි ධන කුවේරයා කප්පින වලව්ව ඉදි කළ ආකාරය පිළිබඳවත් රසවත් කතන්දරයක් ඇත්තේය.

එනම් වලව්ව සෑදීමට අත්තිවාරම හාරන්නට සූදානම් වෙද්දී කිරි ඉබ්බෙකු නෙත ගැටී ඇත. එවන් වූ විටකදී ඉබ්බාගේ ගමන් මාර්ගය ගෙයට අත්තිවාරම ලෙස භාවිත කිරිම අතීත සිරිත විය. ඒ අනුව කිරි ඉබ්බාගේ ගමන් මාර්ගය බලා මහා කප්පිත වලව්ව ඉදි කෙරුණේය.

වැලිතර මාඳු ගඟ සීමාවේ අක්කර 22 ක වැලි භූමි භාගයක් වලව්වට අයිති වූවේය. මෙවන් වූ ධනස්කන්ධයක් හිමි මහ මුදලි විසූ කප්පිත වලව්ව විශාල ආලින්දයකින් යුක්ත විය. උස් කරපු මැද මිදුල් සහිත සුවිසල් නිවසේ එක් පසෙක වන්දන මාන කිරීම සඳහා වූ විහාර මන්දිරයක් ද වූවේය. කිරි ගරුඬ බුදු පිළිමයක් සහ තවත් බුදු පිළිම සහිත ගෘහයේ කටයුතු කිරීමට වෙනම සේවකයෙකු ද විය.

වලව්වේ විශාල දාන ශාලාවක් වූ අතර භික්ෂූන් වහන්සේලා වැඩමකරවා ගෙන දන් පිළිගැන්වීම මුදලිතුමාගේ සිරිතක් විය. එසේම මාදු ගඟේ පොහොය සීමාවත් සාදවා එය අමරපුර නිකායේ භික්ෂූන් වහන්සේලාගේ උප සම්පදා කටයුතු සඳහා ලබා දී ඇත. 1871 සිට නොකඩවාම උපසම්පදා කටයුතු සිදු කිරීමට අනුග්‍රහය ලබා දුන්නේ ද මෙම වලව්වාසීන්ය.

කප්පින පෙළපතට නව සාමාජිකයෙක්

විජය ගුණරත්න මහ මුදලි තුමාට හා එම ළමා තැනීට 1830 දෙසැම්බර් 31 වැනි දින පුත් රුවනක් ලැබුණේය. ශක්තිවන්තයා යන අර්ථ සහිතව එම පුතුට සැම්සන් රාජපක්ෂ නම් නම තැබීය. මෙම නම තැබීමට තවත් හේතුවක් වූයේ මහ මුදලිගේ හිෙෙතෂී පුද්ගලයෙකු වූ ඇඩ්වින් සැම්සන්ය.

ෙමාහු කුරුඳු දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. සැම්සන් රාජපක්ෂ දරුවාට මූලික අධ්‍යාපනය ලබා දී තිබුණේ බළපිටියේ දිනානන්ද මහ තෙරුන්ගෙනි. පසුව ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා කොළඹ ඉංග්‍රීසි ඇකඩමියට ඇතුළත් කළ අතර ඉන් පසුව ඥාණානන්ද හා දිනානන්ද ස්වාමීන් වහන්සේලා යටතේ බෞද්ධ අධ්‍යාපනය ලබා දී ඇත.

අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු තරුණ සැම්සන් කොළඹ වලව්වක විසූ සීමන් මුදලි තුමාගේ දියණිය වූ ජොහානි දෙරෝතියා ඇමලියා ළමා තැනී සමග විවාහ වූවේය.

මෙම යුවළට දරුවන් දෙදෙනෙකු ලැබුණු අතර ටික කලකින් ඔවුන් අකල් මරණයකට ගොදුරු වී ඇත. ටික කාලක් හුදකලා ජීවිතයක් ගත කළ සැම්සන් රාජපක්ෂ මුදලි දු කාලලායින් ද සොයියා ළමා තැනී සමග විවාහ වූවේය. ඔවුනට ද දරුවන් දෙදෙනෙකු විය.

සැම්සන් රාජපක්ෂයන්ගේ සමාජ සේවය.

දානපතියෙකු වූ මහ මුදලිතුමා කොළඹ වෛද්‍ය විද්‍යාලයට සෑදීමට අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කළේය.

ග්‍රෙගරි ආණ්ඩුකාර තුමාගේ කතාව

එසේම රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, මාළිගා කන්ද විද්‍යෝදය පිරිවෙන ආදී පාඨශාලා රැසක සංවර්ධන කටයුතුවලට අනුග්‍රහය ලබා දුන්නේය. වැලිතර පළමු පාසල ආරම්භ කළ මෙතුමා වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලි මංගල්‍යය වෙනුවෙන් බළපිටිය ප්‍රෙද්ශයේ රෝහලක් සෑදීම සඳහා අක්කර හතරක ඉඩමක් පරිත්‍යාග කළේය. අද බළපිටිය මූලික රෝහල ලෙස හඳුන්වන්නේ එම රෝහලය. ගාලු හෝරා ස්ථම්භය නිම කිරීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දුන්නේද මෙතුමාය. මෙතුමා සම්බන්ධ මෙවන් වූ කතාවක් ද ඇත්ෙත්ය. එනම් ලංකාවට පැමිණි ඉංග්‍රීසි ඉංජිනේරු වරයෙකුට හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති වූවේය. ඔහු කීප දෙනෙකුගෙන්ම මුදල් ඉල්ලා සිටියත් නොලැබුණ අතර ඔහු සැම්සන් රාපජක්ෂයන් ද හමු වූවේය. සැම්සන් රාජපක්ෂයන් ඔහු නොසිතුව ලෙස පුදුමයට පත් කරමින් මුදල් ලබා දුන්නේය. ඒ කිසිවිටෙකත් ඒ මුදල් තමාට අවශ්‍ය නොවන බව පවසමිනි. මෙම හේතුව නිසා එංගලන්තයට ගිය ඉංජිනේරුවා සැම්සන් රාජපක්ෂයන්ට ගෞරව කිරීම පිණිස එංගලන්ත වරාය අසල ගොඩනැගිල්ලක් නිමවා එය සැම්සන් රාජපක්ෂ නමින් නම් කළේය.

ඒ ආකාරයට ඉංග්‍රීසීන්ගේද ගෞරවයට ලක් වූ රාජපක්ෂයන් කැලණි ගඟ උතුරා අවතැන් වූ ජනතාවට පිහිට වූයේද ඉටු දෙවියෙකු ලෙසිනි.

මෙතුමාගේ අසරණයන්ට පිහිට වීම පිළිබඳ නිදර්ශන සපයන මෙවන් කවියක් ඇත්තේය.

දන්වා සිටි බව මේ දුක පවසන්න

සන් සාරේ වස තුරු සැපවත් වන්න

කන්කානම කමක් වත් වත්තක ඉන්න

දුන්නොත් හොඳයි පණ ටික රැක ගන්න.

ෙමම කවිය මෙතුමාට ලියා එවා ඇත්තේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි සිව් දරු පියෙකි.

රටට ජාතියට නිහඬ ෙස්වයක් කළ මෙතුමා ආගමික කටයුතු වලද නියැළුණේ හදතුටිනි. එනම් 1877 වසරේදී මෙරටට පැමිණි බුරුම ජාතික මහ තෙරුන් වහන්සේ මෙතුමාගේ වලව්වේ සිල් සමාදන් වී ඇත. එසේම අමරපුර නිකායට සුවිශාල සේවයක් කර අති රාජපක්ෂයන් අවට පන්සල් රාශියක් සංවර්ධනය කර ඇත.

මෙම ආගමික සේවාවන් අතර සුවිශේෂී සිදු වීමක්ද ඇත. එනම් 1802 වසරේදී ඤාණවිමල තිස්ස හිමියන් මහන වී වසර 20 ට පසු මල්වත්ත හිමි වරුන් හමු වී උපසම්පදාව ඉල්ලා ඇත. එහෙත් කුල ප්රශ්නය මත එය නොලැබුණේය.

ඉන් බළපිටියේ කළ උපසම්පදාවද තහනම් කෙරුණි. කුරුඳු ඒකාධිකාරය හිමි කරගෙන සිටි රාජපක්ෂයන්ගේ කුරුඳු තැළීම නතර කර එංගලන්තයට බලපෑම් කළේය. කුරුඳු ආදායම නතර වූ එංගලන්ත රජය ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරතුමාට මෙය විසඳන ලෙස දැනුම් දුන්නේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ උපසම්පදාව පිළි ගැනීමය. 1802 සිදු කළ කුරුඳු වර්ජනය ලංකාවේ ප්‍රථම හර්තාලය වන අතර ඉන් ලැබුණු ආගමික සාධාරණය ආකර්ෂණීය වේ.

සැම්සන් ගුණරත්නයන්ට ගරු නාමයක්

මෙවන් වූ ගුණ ඇති රාජපක්ෂයන්ට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සාමාදාන විනිශ්චයකාර පදවියක්ද පිරි නමන ලදී. ඒ ඔහුගේ සමාජ සේවාවක් ඇගයීම සඳහාය. 1877 වසරේදී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් වාසල මුදලි පදවියක් පිරිනැමූ බව එවකට පැවති ටයිම් ස් පුවත් පතේ සඳහන් කර ඇත. එවන් වූ සුවිශාල සේවාවක් කළ සැම්සන් රාජපක්ෂයන් 1877 වසරේ ගිලන් වූවේය. වසරක පමණ කලක් ප්‍රතිකාර ලබමින් සිටි මෙතුමා 1888 වසරේදී අවසන් හුස්ම පොද වාතාලයට මුසු කළේය.

මෙතුමාගේ අවසන් කටයුතු සිදු කරන ලද්දේ හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ පුජ්‍ය රද්දොළුවේ ධම්මාලංකාර හිමි අමරපුර මහා නාහිමිවරු ඇතුළු භික්ෂූන් වහන්සේලා 150 ක් පමණ සහභාගී කරවා ගැනීමෙනි. මෙතුමාගේ වියෝව පිළිබඳ සංවේග ප්‍රකාශයක් පළ කළ ලක්මිණි පහන පුවත් පතේ සඳහන්ව තිබුණේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලාබ ප්රායෝජන ලබා ගැනීම උදෙසා සිය ආගම දහම අත් නොහැර අභීතව කටයුතු කළ සැම්සන් රාජපක්ෂයන් සමාජශිලී ආදර්ශවත් පුද්ගලයෙකු බවයි.

ෙමතුමාගේ අභාවයෙන් පසුව එතුමාගේ ළමා තැනී වූ කැරලෝයින්ද සොයිසා මහත්මිය සමාජ සේවා කටයුතු වලට දායක වූවාය.

ටියුඩර් රාජපක්ෂ අතට ගත් සමාජ සේවය

රාජපක්ෂ පරපුරේ සමාජ හිතෛෂිවන්ත මීළඟ පුද්ගලයා වූයේ සැම්සන් රාජපක්ෂයන්ගේ හා කැරලොයින් ළමා තැනීගේ පුතු වූ ටියුඩර් රාජපක්ෂය. 1867 12 31 උපත ලද ඔහු අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. පියාගේ අභාවයෙන් පසු අධ්‍යාපනය අත හල ටියුඩර් පියාගේ ව්‍යාපාරික කටයුතු වල වගකීම භාර ගත්තේය.

මීගමුවේ මැක්ඩනීල් ජෝන් ද සිල්වා මුදලිතුමාගේ දියණිය වූ ප්රාන්සස් ලිලී ළමාතැනී සමග විවාහ වූවේය. විවාහ වී දරුවන් ලැබුවද පරම්පරාවෙන් අයත් වූ ඉඩම් සමාජ සේවා කටයුතු සඳහා පරිත්‍යාග කිරීම ටියුඩර් රාජපක්ෂයන්ගේ ජීවිතයේ සුවිශේෂී මෙහෙවරක් විය.

ඒ වන විට ලංකාවේ ප්‍රථම බෞද්ධ විද්‍යාලය පිට කොටුවේ මැලිබන් වීදියේ ක්‍රියාත්මක වූවේය. එහි විශාල සිසුන් පිරිසක් අධ්‍යාපනය ලද අතර එහි ඉඩකඩ සීමාවී තිබුණි. එම නිසා එම පාසල ලියාපදිංචි කළ නොහැකි වූවේය.

එ් අනුව ක්‍රියාත්මක වූ රාජපක්ෂයන් කප්පින පෙළපතට අයත් කොළඹ මරදානේ පරණවාඩිය ප්‍රදේශයේ අක්කර 3 1/2 ක ඉඩම පාසල සඳහා පරිත්‍යාග කළේය. ඒ ආනන්ද විද්‍යාලය පිළිබඳ ලක්මිණි පහන පුවත් පතේ සඳහන් වී තිබුණි. එසේම සිය උපන් ග්‍රාමය වූ වැලිතර ප්‍රදේශයේ ඉංග්‍රීසි පාසලක් නොවුවේය. ප්‍රදේශයේ ප්‍රභූන් සමග එක් වී එම අඩුවත් සම්පූර්ණ කළ අතර එය රාජපක්ෂ කොලීජිය ලෙස නම් කෙරිණි. මේ සඳහා අවශ්‍ය සියලු ඉඩම් මෙතුමාගේ පරිත්‍යාගයක් විය. අද අහුංගලලේ රාජපක්ෂ විද්‍යාලය ලෙස හඳුන්වන්නේ මෙම පාසලය. කොළඹ වෛද්‍ය විද්‍යාලයට අඩුවක් වූ රසානාගාරය අංග සම්පූර්ණව සාදාදීමත් එතුමා කළ මහා පුණ්‍ය කර්මයකි. තරුණ බෞද්ධ සංගමයට ඉඩමක් සහ ගොඩනැගිල්ලක් පරිත්‍යාග කළේ ද මෙතුමාය. ඔහුගේ ළමා තැනීගේ පියාණන් සිහි වීම පිණිස මීගමුව රෝහලේ අංග සම්පූර්ණ සූතිකාගාරයක් සාදවා පරිත්‍යාග කළේය.

මහාචාර්ය නන්ද ධර්මරත්න

ඉතිහාස හා පුරා විද්‍යා අධ්යානාංෂය

මුලාශ්‍ර - කප්පින පෙළ පත හා මහා කප්පින වලව්ව

සටහන - කුමාරි හේරත්

[QUOTE="rolecoaster, post: 23085825, member: 57087"] [b]පෞද්ගලික ධනය පොදු යහපතට යෙදවූ කප්පිනවරු[/b] [SIZE="4"] පෞද්ගලික ධනය පොදු යහපතට යෙදවූ කප්පිනවරු [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7df6984d83.jpg[/IMG] වත්මන් දේශපාලනය පොදු ජන මුදල් යටි මඩි ගසා ගන්න මර්මස්ථානයක් බවට පත්ව ඇත. ඇතැම් දේශපාලකයෝ පොදු දේපළ පෞද්ගලික සුඛ විහරණය සඳහා භාවිත කරති. එවන් වූ යුගයක සිය ෙපෟද්ගලික ධනය පොදු යහපත උදෙසා පරිත්‍යාග කළ ධන කුවේරයන්ගේ චරිතාපදාන අමතක කළ නොහැකිය. එදාටත් අදටත් හෙටටත් ආදාර්ශයක් වූ එවන් චරිතාපදාන හිමි කප්පින වරුන්ගේ සමාජ සේවාව මෙසේ දිග හරිමි. පසෙකින් මාදු ගඟය. තවත් පසෙකින් මල් පලතුරු පොල් ආදී නානා වෘක්ෂයන්ගෙන් යුත් උද්‍යානයයි. මාඳු ගඟේ සීතල දිය බිංදු සමග හමා එන සීතල මඳ නලත් තුරු අගින් ඇසෙනා කුරුලු කුජනයත් චමක්කාර ජනකය. අක්කර ගණනාවක භූමි භාගයේ පිහිටා ඇති පෞරාණික ගොඩනැගිල්ලකි. මැද මිදුල් හතරකින් යුත් නිවසේ කාමර 14 ක එය පෞඪ ඉතිහාසයක අභිමානනීය සලකුණකි. මෙම සොඳුරු භූමිය විටෙක ගම් පෙරළියේ මහ ගෙදරට පණ පෙව්වේය. තවත් විටෙක මඩොල්දූවටත්, තවත් විටෙක විරාගයටත් සෙවණ සැපයුවේය. අද භික්ෂූන් වහන්සේලාගේ උප සම්පදා විනය කර්ම සිදු කරණ පූජනීය ස්ථානයකි. කාලයෙන් කාලයට මෙම භූමියේ සිදු කරන කාර්යය භාරය වෙනස් වුවද ඊට රසවත් ඉතිහාසයක් ඇත්තේය. එනම් එදවස දකුණු පළාතේ බළපිටිය වැලිතර ප්‍රදේශයේ ධන කුවේරයෙකු වූ ආෙබ්රිව් විජය ගුණරත්න රාජපක්ෂ මැතිතුමාගේ වාස භූමිය වූ මහා කප්පින වලව්වේ ඉතිහාසය මෙසේය. පහත රට ධන කුවේරයන්ගේ බිහි වීම [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a9af19cb1d.jpg[/IMG] බ්‍රිතාන්‍ය පාලන සමය ඇති කළ කෝල්බෲක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් මෙරට ආර්ථික නව මන්පෙත් රාශියක් විවර වුවේය. එහිදී රාජකාරී ක්‍රමය වෙනුවට වාණිජ ආර්ථික රටාවක් නිර්මාණය වීම සිදු විය. වැවිලි ආර්ථිකය දියුණු වූ අතර 19 වැනි සියවස අගභාගය වෙන විට නව ප්‍රභූ පැලැන්තියක් බිහි වීම සිදු වූවේය. එම ප්‍රභූ පැලැන්තියේ ඉහළම මාජ පන්තිය පහතරට මුහුදු බඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ අතර ඔවුහු සමාජයේ ඉහළින්ම වැජඹුණු ධන කුවේරයෝ වූහ. දේශපාලනෙය් සහ අනිකුත් සමිති සමාගම්වල මුලසුන හෙබ වූ මොවුහු උගත් ධනපතීන් ලෙස නම් ලැබූහ. අපරදිගට නැඹුරු ජීවන රටාවක් ගෙන ගිය මෙම පිරිස ඉංග්‍රීසි බස හසුරුවන ඉංග්‍රීසි ආරට ජීවත් වෙන පිරිසක් වූවෝය. එසේම වෙළෙඳ කටුයුතු සහ කර්මාන්ත ක්ෂේත්රයේ විශාල ඉඩම් ප්‍රමාණයක ආධිපත්‍යය පිහිටුවා සිටි මොව්හු පහත රට විසූ ධන කුවේරයෝ වූහ. එය එසේ වුවද මොවුන් අතින් සිදු වූ සමාජ සේවා කටයුතු ද බොහෝය. දන්දීම, දිළිඳු අවිවාහක ගැහැනු ළමයින්ට දෑවැද්ද සපයා දීම, රෝහල් පල්ලි, කෝවිල්, දේවාල, පන්සල් ආදී පූජනීය ස්ථාන ගොඩ නැගීම හා ධන පරිත්‍යාගය වැනි ලෝක හිතෛෂි කටයුතු වල නිරත වීමත් මෙම ධන කුවේරයන් සතු පොදු ලක්ෂණයක් විය. එසේ පිළි ගැනුමට ලක් වූ පවුල් වලට උදාහරණ ලෙස මොරටුවේ සොයිසා පවුල වැලිගම ඉලංගකෝන් පාවුල පානදුරේ ජෙරනිස් ඩයස් හා ආණේලිස් ඩයස් පවුල මූණමලේ හා මඩවල පවුල පානදුරේ මෙල් පවුල හලාවත කොරයා පවුල බළපිටියේ රාජපක්ෂ පවුල දැක්විය හැකිය. මෙම පිරිස් ජීවත් වූ විශාල නිවාස වලව් ලෙස හැඳින්වූහ. කප්පින පෙළපතේ ඉතිහාසය මේ ආකාරයට කතා බහට ලක් කරන වලව් අතර බළපිටියේ වැලිතර ප්‍රදේශයේ පිහිටි කප්පින වලව්වට හිමි වෙන්නේ සුවිශේෂි ස්ථානයකි. එනම් කප්පින වලව්වේ කප්පින පෙළපත පිළිබඳ මුලාශ්‍රගත තොරතුරු මෙසේය. ඉන්දියාවේ කෝෂල ග්‍රාමයේ සාලි ග්‍රාම කප්පින පෙළපතේ මූලාරම්භය බව පැවසේ. එනම් අනුරාධපුර රාජධානිය සොළීන්ගෙන් බේරා ගත් විජයබා රජතුමාගේ අභිෂේක මංගල්‍යය සඳහා ඉන්දියාවේ බ්‍රාහ්මණ ග්‍රාමයකින් බ්‍රාහ්මණයන් හතර දෙනෙක් ගෙන් වූ බවත් ඒ අතර කප්පින නම් බ්‍රාහ්මයෙකු සිටි බවත් රාජාභිශේකයෙන් පසු එම බ්‍රාහ්මණයා බළපිටිය වැලිතර ප්‍රදේශයේ පදිංචි වූ බවත් ඔහු ගෙන් කප්පින පෙළපත පැවත එන බවත් සඳහන්ය. මෙම කප්පින පෙළපත පිළිබඳව ඇති මීළඟ මත වාදය මහින්දාගමනයෙන් පසු යුගය දක්වා දිවේ. එනම් ජයශ්රීමා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවන විට පැමිණි රාජකීය බ්‍රාහ්මණ පිරිසෙන් එක් අයෙකුවූ කප්පින බ්‍රාහ්මණ තුමා ඔහු දකුණු පළාතේ පදිංචි වූ බවත් සඳහන්වේ. මීළඟට කප්පිත පෙළපත පිළිබඳ තොරතුරු හමු වෙන්නේ සීතාවක යුගයේදීය. මහා කප්පිත මුදලි රණශූරයකු බවත්, ඔහු සිංහල රජු හා එක්ව පෘතුගීසීන්ට විරුද්ධව සටන් කෙරූ බවත් ඒ නිසාම රජු ඔහුට ගරු නාමයක් පුද කළ බවත් ඉතිහාස මුලාශ්‍ර වල සඳහන්ය. කප්පින මුදලි පිළිබඳ කෝට්ටේ යුගයේ ඇති කියමන මෙසේය. දොරකඩ කිතුල රන් බණ්ඩා රා දුටිමි රීදී පානා ගෙයි දැල්වෙනවා දුටිමි පුෂ්පරාග ගල් කප්පනවා දුටිමි කප්පින මුදලි හීනෙන් වැටුණා දුටිමි [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_aab4c3524c.jpg[/IMG] මෙම කවියට අනුව ධර්මපාල රජු කප්පින මුදලිගේ හිස ගෙනැත් දෙන්නෙකුට තෑගි බෝග ලබා දෙන බව පවසා ඇත. එය ඇසුණු රා මදින්නෙකු ස්නානය කරමින් සිටි කප්පින මුදලිගේ හිස කඳෙන් වෙන්කර රජුට භාර දී ඇත. එය දුටු රජු මුදලිතුමා අවශ්‍ය වූයේ ජිවග්රහණයෙන් බව පවසා රා මදින්නා උල තබා මරා දමා ඇත. මීළඟට ඕලන්ද රජුගේ සිත් දිනාගෙන මහ මුදලි පදවිය දැරූ කප්පින පෙළපතේ අයෙකු විටෙක කපිතාන් වරයෙකු ලෙසද කටයුතු කළ බවත් පැවෙස්. ඔහුට ගෞරවයක් ලෙස ඕලන්ද රජු ලබා දුන් කොඩියක තොරතුරු මෙසේය. සඳේ තාරුකා හතරයි මල් බිංදු බඳේ ගෝමරයි මුදලිගේ සහ බන්දු රට රටවල රජ්ජුරුවල නම් බැන්දූ කොතෙකුත් ගුණ කියති වැලිතර සහ බන්දු කප්පින පෙළපතට රාජපක්ෂ නාමය එකතු වෙන්නේ ගරු නාමයක් ලෙසය. එය ලබා දී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසිනි. මෙවැනි ඉතිහාසයක් සහිත වලව්වේ සමාජ සේවා කටුයතු පිළිබඳවත් ආගමික කටයුතු පිළිබඳවත් මහා ගුණ කථනයක් ඇත්තේය. එහිදී කලුවන් සැම්සන් ද, ආබ්රෙවි විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලි සහ ඔවුන්ගෙන් පැවත ආ පරපුර අමතක කළ නොහැකිය. හලාවත සිට හම්බන්තොට දක්වා කුරුඳු ඒකාධිපතිකාරයක් හිමි කර ගත් රාජපක්ෂ මහ මුදලියේ ධනවත්කම මෙසේය. ආබ්රෙවි විජය ගුණරත්න නම් මහා ධනවතා අක්කර 2754 ක වතු හතක අයිතිකරුවෙක් විය. එහි තේ, පොල්, රබර් කරුඳු, කෝපි ආදී භෝග වගා කළ ඉඩම් අක්කර 2454 ක් වුවේය. වගා නොකළ ඉඩම් 300 ක් විය. වගා කළ ඉඩම් අතර තේ අක්කර 50 ක් ද, පොල් අක්කර 1693 ක් ද කුරුඳු අක්කර 711 ක් ද වුවේය. මීට අමතරව මිනිරන් කර්මාන්තය ද ධනෝපයන මාර්ගයක් විය. මෙවන් වූ මහා ධනස්කන්ධයක් හිමි ධන කුවේරයා කප්පින වලව්ව ඉදි කළ ආකාරය පිළිබඳවත් රසවත් කතන්දරයක් ඇත්තේය. එනම් වලව්ව සෑදීමට අත්තිවාරම හාරන්නට සූදානම් වෙද්දී කිරි ඉබ්බෙකු නෙත ගැටී ඇත. එවන් වූ විටකදී ඉබ්බාගේ ගමන් මාර්ගය ගෙයට අත්තිවාරම ලෙස භාවිත කිරිම අතීත සිරිත විය. ඒ අනුව කිරි ඉබ්බාගේ ගමන් මාර්ගය බලා මහා කප්පිත වලව්ව ඉදි කෙරුණේය. වැලිතර මාඳු ගඟ සීමාවේ අක්කර 22 ක වැලි භූමි භාගයක් වලව්වට අයිති වූවේය. මෙවන් වූ ධනස්කන්ධයක් හිමි මහ මුදලි විසූ කප්පිත වලව්ව විශාල ආලින්දයකින් යුක්ත විය. උස් කරපු මැද මිදුල් සහිත සුවිසල් නිවසේ එක් පසෙක වන්දන මාන කිරීම සඳහා වූ විහාර මන්දිරයක් ද වූවේය. කිරි ගරුඬ බුදු පිළිමයක් සහ තවත් බුදු පිළිම සහිත ගෘහයේ කටයුතු කිරීමට වෙනම සේවකයෙකු ද විය. වලව්වේ විශාල දාන ශාලාවක් වූ අතර භික්ෂූන් වහන්සේලා වැඩමකරවා ගෙන දන් පිළිගැන්වීම මුදලිතුමාගේ සිරිතක් විය. එසේම මාදු ගඟේ පොහොය සීමාවත් සාදවා එය අමරපුර නිකායේ භික්ෂූන් වහන්සේලාගේ උප සම්පදා කටයුතු සඳහා ලබා දී ඇත. 1871 සිට නොකඩවාම උපසම්පදා කටයුතු සිදු කිරීමට අනුග්‍රහය ලබා දුන්නේ ද මෙම වලව්වාසීන්ය. කප්පින පෙළපතට නව සාමාජිකයෙක් විජය ගුණරත්න මහ මුදලි තුමාට හා එම ළමා තැනීට 1830 දෙසැම්බර් 31 වැනි දින පුත් රුවනක් ලැබුණේය. ශක්තිවන්තයා යන අර්ථ සහිතව එම පුතුට සැම්සන් රාජපක්ෂ නම් නම තැබීය. මෙම නම තැබීමට තවත් හේතුවක් වූයේ මහ මුදලිගේ හිෙෙතෂී පුද්ගලයෙකු වූ ඇඩ්වින් සැම්සන්ය. ෙමාහු කුරුඳු දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. සැම්සන් රාජපක්ෂ දරුවාට මූලික අධ්‍යාපනය ලබා දී තිබුණේ බළපිටියේ දිනානන්ද මහ තෙරුන්ගෙනි. පසුව ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා කොළඹ ඉංග්‍රීසි ඇකඩමියට ඇතුළත් කළ අතර ඉන් පසුව ඥාණානන්ද හා දිනානන්ද ස්වාමීන් වහන්සේලා යටතේ බෞද්ධ අධ්‍යාපනය ලබා දී ඇත. අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු තරුණ සැම්සන් කොළඹ වලව්වක විසූ සීමන් මුදලි තුමාගේ දියණිය වූ ජොහානි දෙරෝතියා ඇමලියා ළමා තැනී සමග විවාහ වූවේය. මෙම යුවළට දරුවන් දෙදෙනෙකු ලැබුණු අතර ටික කලකින් ඔවුන් අකල් මරණයකට ගොදුරු වී ඇත. ටික කාලක් හුදකලා ජීවිතයක් ගත කළ සැම්සන් රාජපක්ෂ මුදලි දු කාලලායින් ද සොයියා ළමා තැනී සමග විවාහ වූවේය. ඔවුනට ද දරුවන් දෙදෙනෙකු විය. සැම්සන් රාජපක්ෂයන්ගේ සමාජ සේවය. දානපතියෙකු වූ මහ මුදලිතුමා කොළඹ වෛද්‍ය විද්‍යාලයට සෑදීමට අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කළේය. ග්‍රෙගරි ආණ්ඩුකාර තුමාගේ කතාව එසේම රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, මාළිගා කන්ද විද්‍යෝදය පිරිවෙන ආදී පාඨශාලා රැසක සංවර්ධන කටයුතුවලට අනුග්‍රහය ලබා දුන්නේය. වැලිතර පළමු පාසල ආරම්භ කළ මෙතුමා වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලි මංගල්‍යය වෙනුවෙන් බළපිටිය ප්‍රෙද්ශයේ රෝහලක් සෑදීම සඳහා අක්කර හතරක ඉඩමක් පරිත්‍යාග කළේය. අද බළපිටිය මූලික රෝහල ලෙස හඳුන්වන්නේ එම රෝහලය. ගාලු හෝරා ස්ථම්භය නිම කිරීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දුන්නේද මෙතුමාය. මෙතුමා සම්බන්ධ මෙවන් වූ කතාවක් ද ඇත්ෙත්ය. එනම් ලංකාවට පැමිණි ඉංග්‍රීසි ඉංජිනේරු වරයෙකුට හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති වූවේය. ඔහු කීප දෙනෙකුගෙන්ම මුදල් ඉල්ලා සිටියත් නොලැබුණ අතර ඔහු සැම්සන් රාපජක්ෂයන් ද හමු වූවේය. සැම්සන් රාජපක්ෂයන් ඔහු නොසිතුව ලෙස පුදුමයට පත් කරමින් මුදල් ලබා දුන්නේය. ඒ කිසිවිටෙකත් ඒ මුදල් තමාට අවශ්‍ය නොවන බව පවසමිනි. මෙම හේතුව නිසා එංගලන්තයට ගිය ඉංජිනේරුවා සැම්සන් රාජපක්ෂයන්ට ගෞරව කිරීම පිණිස එංගලන්ත වරාය අසල ගොඩනැගිල්ලක් නිමවා එය සැම්සන් රාජපක්ෂ නමින් නම් කළේය. ඒ ආකාරයට ඉංග්‍රීසීන්ගේද ගෞරවයට ලක් වූ රාජපක්ෂයන් කැලණි ගඟ උතුරා අවතැන් වූ ජනතාවට පිහිට වූයේද ඉටු දෙවියෙකු ලෙසිනි. මෙතුමාගේ අසරණයන්ට පිහිට වීම පිළිබඳ නිදර්ශන සපයන මෙවන් කවියක් ඇත්තේය. දන්වා සිටි බව මේ දුක පවසන්න සන් සාරේ වස තුරු සැපවත් වන්න කන්කානම කමක් වත් වත්තක ඉන්න දුන්නොත් හොඳයි පණ ටික රැක ගන්න. ෙමම කවිය මෙතුමාට ලියා එවා ඇත්තේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි සිව් දරු පියෙකි. රටට ජාතියට නිහඬ ෙස්වයක් කළ මෙතුමා ආගමික කටයුතු වලද නියැළුණේ හදතුටිනි. එනම් 1877 වසරේදී මෙරටට පැමිණි බුරුම ජාතික මහ තෙරුන් වහන්සේ මෙතුමාගේ වලව්වේ සිල් සමාදන් වී ඇත. එසේම අමරපුර නිකායට සුවිශාල සේවයක් කර අති රාජපක්ෂයන් අවට පන්සල් රාශියක් සංවර්ධනය කර ඇත. මෙම ආගමික සේවාවන් අතර සුවිශේෂී සිදු වීමක්ද ඇත. එනම් 1802 වසරේදී ඤාණවිමල තිස්ස හිමියන් මහන වී වසර 20 ට පසු මල්වත්ත හිමි වරුන් හමු වී උපසම්පදාව ඉල්ලා ඇත. එහෙත් කුල ප්රශ්නය මත එය නොලැබුණේය. ඉන් බළපිටියේ කළ උපසම්පදාවද තහනම් කෙරුණි. කුරුඳු ඒකාධිකාරය හිමි කරගෙන සිටි රාජපක්ෂයන්ගේ කුරුඳු තැළීම නතර කර එංගලන්තයට බලපෑම් කළේය. කුරුඳු ආදායම නතර වූ එංගලන්ත රජය ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරතුමාට මෙය විසඳන ලෙස දැනුම් දුන්නේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ උපසම්පදාව පිළි ගැනීමය. 1802 සිදු කළ කුරුඳු වර්ජනය ලංකාවේ ප්‍රථම හර්තාලය වන අතර ඉන් ලැබුණු ආගමික සාධාරණය ආකර්ෂණීය වේ. සැම්සන් ගුණරත්නයන්ට ගරු නාමයක් මෙවන් වූ ගුණ ඇති රාජපක්ෂයන්ට ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සාමාදාන විනිශ්චයකාර පදවියක්ද පිරි නමන ලදී. ඒ ඔහුගේ සමාජ සේවාවක් ඇගයීම සඳහාය. 1877 වසරේදී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් වාසල මුදලි පදවියක් පිරිනැමූ බව එවකට පැවති ටයිම් ස් පුවත් පතේ සඳහන් කර ඇත. එවන් වූ සුවිශාල සේවාවක් කළ සැම්සන් රාජපක්ෂයන් 1877 වසරේ ගිලන් වූවේය. වසරක පමණ කලක් ප්‍රතිකාර ලබමින් සිටි මෙතුමා 1888 වසරේදී අවසන් හුස්ම පොද වාතාලයට මුසු කළේය. මෙතුමාගේ අවසන් කටයුතු සිදු කරන ලද්දේ හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ පුජ්‍ය රද්දොළුවේ ධම්මාලංකාර හිමි අමරපුර මහා නාහිමිවරු ඇතුළු භික්ෂූන් වහන්සේලා 150 ක් පමණ සහභාගී කරවා ගැනීමෙනි. මෙතුමාගේ වියෝව පිළිබඳ සංවේග ප්‍රකාශයක් පළ කළ ලක්මිණි පහන පුවත් පතේ සඳහන්ව තිබුණේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලාබ ප්රායෝජන ලබා ගැනීම උදෙසා සිය ආගම දහම අත් නොහැර අභීතව කටයුතු කළ සැම්සන් රාජපක්ෂයන් සමාජශිලී ආදර්ශවත් පුද්ගලයෙකු බවයි. ෙමතුමාගේ අභාවයෙන් පසුව එතුමාගේ ළමා තැනී වූ කැරලෝයින්ද සොයිසා මහත්මිය සමාජ සේවා කටයුතු වලට දායක වූවාය. ටියුඩර් රාජපක්ෂ අතට ගත් සමාජ සේවය රාජපක්ෂ පරපුරේ සමාජ හිතෛෂිවන්ත මීළඟ පුද්ගලයා වූයේ සැම්සන් රාජපක්ෂයන්ගේ හා කැරලොයින් ළමා තැනීගේ පුතු වූ ටියුඩර් රාජපක්ෂය. 1867 12 31 උපත ලද ඔහු අධ්‍යාපනය ලැබුවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. පියාගේ අභාවයෙන් පසු අධ්‍යාපනය අත හල ටියුඩර් පියාගේ ව්‍යාපාරික කටයුතු වල වගකීම භාර ගත්තේය. මීගමුවේ මැක්ඩනීල් ජෝන් ද සිල්වා මුදලිතුමාගේ දියණිය වූ ප්රාන්සස් ලිලී ළමාතැනී සමග විවාහ වූවේය. විවාහ වී දරුවන් ලැබුවද පරම්පරාවෙන් අයත් වූ ඉඩම් සමාජ සේවා කටයුතු සඳහා පරිත්‍යාග කිරීම ටියුඩර් රාජපක්ෂයන්ගේ ජීවිතයේ සුවිශේෂී මෙහෙවරක් විය. ඒ වන විට ලංකාවේ ප්‍රථම බෞද්ධ විද්‍යාලය පිට කොටුවේ මැලිබන් වීදියේ ක්‍රියාත්මක වූවේය. එහි විශාල සිසුන් පිරිසක් අධ්‍යාපනය ලද අතර එහි ඉඩකඩ සීමාවී තිබුණි. එම නිසා එම පාසල ලියාපදිංචි කළ නොහැකි වූවේය. එ් අනුව ක්‍රියාත්මක වූ රාජපක්ෂයන් කප්පින පෙළපතට අයත් කොළඹ මරදානේ පරණවාඩිය ප්‍රදේශයේ අක්කර 3 1/2 ක ඉඩම පාසල සඳහා පරිත්‍යාග කළේය. ඒ ආනන්ද විද්‍යාලය පිළිබඳ ලක්මිණි පහන පුවත් පතේ සඳහන් වී තිබුණි. එසේම සිය උපන් ග්‍රාමය වූ වැලිතර ප්‍රදේශයේ ඉංග්‍රීසි පාසලක් නොවුවේය. ප්‍රදේශයේ ප්‍රභූන් සමග එක් වී එම අඩුවත් සම්පූර්ණ කළ අතර එය රාජපක්ෂ කොලීජිය ලෙස නම් කෙරිණි. මේ සඳහා අවශ්‍ය සියලු ඉඩම් මෙතුමාගේ පරිත්‍යාගයක් විය. අද අහුංගලලේ රාජපක්ෂ විද්‍යාලය ලෙස හඳුන්වන්නේ මෙම පාසලය. කොළඹ වෛද්‍ය විද්‍යාලයට අඩුවක් වූ රසානාගාරය අංග සම්පූර්ණව සාදාදීමත් එතුමා කළ මහා පුණ්‍ය කර්මයකි. තරුණ බෞද්ධ සංගමයට ඉඩමක් සහ ගොඩනැගිල්ලක් පරිත්‍යාග කළේ ද මෙතුමාය. ඔහුගේ ළමා තැනීගේ පියාණන් සිහි වීම පිණිස මීගමුව රෝහලේ අංග සම්පූර්ණ සූතිකාගාරයක් සාදවා පරිත්‍යාග කළේය. මහාචාර්ය නන්ද ධර්මරත්න ඉතිහාස හා පුරා විද්‍යා අධ්යානාංෂය මුලාශ්‍ර - කප්පින පෙළ පත හා මහා කප්පින වලව්ව සටහන - කුමාරි හේරත් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom