Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික ප්‍රශ්නයක්. උපදෙසක් දෙන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞද්ගලික ප්‍රශ්නයක්. උපදෙසක් දෙන්න.

මචංලා මම මේ දවස් වල ලොකු අව්ලකින් ඉන්නේ. මම මුල ඉදන්ම විස්තරේ කියන්නම්. පුළුවන් නම් උපදෙසක් දෙන්න.

මම A/L කරන කලේ school එකේ girl කෙනෙක් එක්ක යාලු උනා මචංල. ඒ දවස්වල එයා 10 වසරේ.මම A/L කරන්න මාස 5k 6k වගේ තමයි තිබුනේ.. කොහොම හරි ලොකු කට්ටක් කාල මම යාලු උනා.

මගෙ exam එකටත් කෙල උනා මචන්ල. මම maths කරේ. එ දවස්වල මම මීටෙරේ කියල කට්ටිය කියනව. මට නම් එහෙම හිතුනෙ නෑ. එත් මට සමහර term ටෙස්ට් papers වලට 100 marks පවා අරන් තියෙනව. එත් අන්තිමට මට C 3ක් විතරයි ගන්න පුලුවන් උනේ.

දැන් ආයෙ කතවට එන්නම්. අපිට ගෙවල් වලිනුත් ගොඩක් ප්‍රශ්න ආව මෙ සම්බන්දෙ ගැන ආරන්චි වෙලා. වැඩිපුරම ප්‍රශ්න ආවෙ කෙල්ලට. එයා ගෙදරින් හුගක් ගුටි කැව මේ සම්බන්දෙ නිසා. එත් අපි සම්බන්දෙ නැවත්තුවෙ නෑ. අපේ ගෙදරට මේක ආරන්චි උනේ ගොඩක් පහු වෙලා. අම්මල මේකට ගොඩක් විරුද්ධ උනා ගොඩක් හේතු නිස. ඒව මට මෙතන කියන්න බෑ මචන්ල. ඒත් මම ඒව ගනන් ගත්තෙ නෑ. මෙ කෙල්ල මට හුගක් අදරේ. මමත් එහෙමයි. ඒ නිස අපි කිසි දෙයක් ගනන් ගත්තේ නැ. ඒත් මගෙ හිතෙ දෙගිඩියවක් තිබුන මට මෙයාව ලබෙන එකක් නැහැ කියල. මොකද මචන්ල ගෙවල් වලින් අකමැත්තෙන් අපි marry කරන්නෙ නෑ කියල ලොකු මතෙක මම හැමදාම හිටිය. මොකද දෙමාපියන්ගෙ ආශිර්වදෙ නැතුව එකතු වෙලා වැඩක් නැහැ කියල හිතුන නිසා. මම හිතන් හිටියේ වෙලාව ආවම ගෙදරින් කොහොම හරි කැමැත්ත අරගන්නවා කියල.

අපේ සම්බන්දෙට දැන් අවරුදු 3ක් වෙනවා.අව්රුද්දක් විතර කිසිම රණ්ඩුවක් නැතුව අපි ගොඩක් ආදරෙන් හිටිය මොන ප්‍රශ්නේ ආවත්. එත් පහු වෙද්දී නිතරම වගේ අපි රන්ඩු කරා. පොඩි පොඩි දේවල් වලට. මගේ කෙල්ලට පොඩ්ඩක් ඇත්නම් ගොඩක් කේන්ති යනවා මචංල. තරහ ගියාම මට බනින්නේ ගොඩක් නරක විදියට. අපේ අම්ම තාත්ත වත් බනින්නේ නැති තරම් දරුණුවට මට බනිනවා පොඩි දේටත්. මම ඒ දවස්වල රණ්ඩු නොවී ඉන්න ගොඩක් try කරා. හැම වෙලාවේම වැරැද්ද මම බාරගෙන කොහොම හරි ආයේ යාලු උනා. කෙල්ලට ගොඩක් ආදරේ නිසා මම ගොඩක් ඉවසුව මචංල. කතාවේ අන්තිම ටික කියවද්දී උඹල මට මොනවා කියයිද මම දන්නේ නෑ. boring වගේ උනත් තරහ නැතුව ඉතුරු ටිකත් කියවලම යන්න.

ඔය වගේ ගොඩක් ප්‍රශ්න රණ්ඩු මැද අපේ love එක ගලාගෙන ගියා. අපේ ගෙදරින් තියෙන අකමත්තත් මෙයා මට සලකන විදියත් නිසා මම ගොඩක් අව්ලෙන් හිටියේ මචංල. කොහොම හරි මම දෙවෙනි පාරටත් A /L අනාගත්ත. අවේ කලින් result එකමයි.

දැන් තමයි නරකම හරියට එන්නේ. මම 2nd shy ගිහිපු clz එකක girl කෙනෙක් ගැන මට පොඩි කැමැත්තක් ඇති උනා මචංල. මගේ කෙල්ලට වරදක් කරන්න හිතුවේ නෑ. එත් තිබුන ප්‍රශ්න නිසාත් මම අව්ලෙන් හිටපු නිසාත් මට නොදැනීම එහෙම දෙයක් උනා.මම ඒ කෙල්ලට text කරා. මට කෙල්ලෙක් ඉන්නවා කියන්නේ නැතුව. කොහොමින් කොහොම හරි මම ඒ කෙල්ල එක්කත් යාලු උනා..

මගේ පරණ සම්බන්දේ තාම තියෙනවා මචංල. මම තීරණය කරා ඒක නවත්තන්න.මොකද මම ඒ කෙල්ලට ද්‍රෝහී කමක් කරලා ඉවර නිසා.එත් මම ඒ කෙල්ලට තාමත් ගොඩක් ආදරෙයි. මට ඕනේ මම වංචාවක් කරා කියල ඒ කෙල්ලට නොදැනෙන විදියට ඒ කෙල්ලගේ හිතත් නොරිදෙන විදියට මේක නතර කරලා දාන්න. අපේ ගෙදරට මේ ලගදිත් news එකක් ගිහින් අම්ම මට බැන්න කවදාවත් කැමති වෙන්නේ නෑ කියල. මම ඕක කෙල්ලට කියල නවත්තන්න try කරා.එත් මචංල මෙකි අඩනවා වැලහින්න වගේ. මට එක බලන් ඉන්න බෑ. මම ඇත්තටම ගොඩාක් ආදරේ කරා එයාට. එත් මගේ අතින් වරද වෙලා ඉවරයි. මම කෙල්ලෝ දෙන්නගෙන් කාටවත් කුපාඩි වැඩ නම් කරලා නෑ. එත් මම අවරුදු 3ක ආදරේට ද්‍රෝහී උනා. මට දැන් අනිත් කෙල්ලව අතාරින්නත් බෑ. එකටත් දැන් මාස 6ක් විතර වෙනවා. එකිත් ගොඩක්ම අහිංසකයි. ඒකිට නම් ගෙදරින් උනත් කැමති වෙන බව මම දන්නවා.

මම දැන් මොකද්ද මචංල කරන්නේ. මගේ තමයි ලොකුම වරද. මම එක පිලිගන්නවා මචංල. උබල මට බනියි. මම fake එකකින් මෙ thread එක දාන්නේ ඇත්ත එකෙන් දැම්මොත් කෙල්ලෝ දෙන්නගෙන් කාටහරි අනිව මට්ටු වෙන නිසා.

කෙල්ලෝ දෙන්නම මට ගොඩක් අවංකයි..හැම දේම කියනවා..මම අනිත් ගති ලක්ෂණත් උඩට වෙන්න කියල ඇති..

මට උපදෙසක් දෙන්න මචංල. උබල මට බැනපල්ලා.. මම ඕනෑකමින් කරපු වරදක් නෙවෙයි මට වෙච්ච දේවල් එක්ක මට මගේ හිත පාලනය කරගන්න බැරි උනා. මම ගොඩක් අව්ලෙන් ඉන්නේ. මට අර කෙල්ල අඩනවා බලන්නත් බෑ..මම ඒකිට තාමත් ආදරෙයි.. අනිත් කෙල්ලව අඬවන්නත් මට බෑ එකී ඒ තරම්ම අහිංසකයි.

[QUOTE="pixusuran, post: 16217815, member: 498277"] [b]පෞද්ගලික ප්‍රශ්නයක්. උපදෙසක් දෙන්න.[/b] [COLOR="Blue"][SIZE="4"]මචංලා මම මේ දවස් වල ලොකු අව්ලකින් ඉන්නේ. මම මුල ඉදන්ම විස්තරේ කියන්නම්. පුළුවන් නම් උපදෙසක් දෙන්න. මම A/L කරන කලේ school එකේ girl කෙනෙක් එක්ක යාලු උනා මචංල. ඒ දවස්වල එයා 10 වසරේ.මම A/L කරන්න මාස 5k 6k වගේ තමයි තිබුනේ.. කොහොම හරි ලොකු කට්ටක් කාල මම යාලු උනා. මගෙ exam එකටත් කෙල උනා මචන්ල.:( මම maths කරේ. එ දවස්වල මම මීටෙරේ කියල කට්ටිය කියනව.:rolleyes: මට නම් එහෙම හිතුනෙ නෑ. එත් මට සමහර term ටෙස්ට් papers වලට 100 marks පවා අරන් තියෙනව. :yes:එත් අන්තිමට මට C 3ක් විතරයි ගන්න පුලුවන් උනේ. :( දැන් ආයෙ කතවට එන්නම්. අපිට ගෙවල් වලිනුත් ගොඩක් ප්‍රශ්න ආව මෙ සම්බන්දෙ ගැන ආරන්චි වෙලා. වැඩිපුරම ප්‍රශ්න ආවෙ කෙල්ලට. එයා ගෙදරින් හුගක් ගුටි කැව මේ සම්බන්දෙ නිසා.:(:( එත් අපි සම්බන්දෙ නැවත්තුවෙ නෑ. අපේ ගෙදරට මේක ආරන්චි උනේ ගොඩක් පහු වෙලා. අම්මල මේකට ගොඩක් විරුද්ධ උනා ගොඩක් හේතු නිස. ඒව මට මෙතන කියන්න බෑ මචන්ල. :confused:ඒත් මම ඒව ගනන් ගත්තෙ නෑ. මෙ කෙල්ල මට හුගක් අදරේ. මමත් එහෙමයි. ඒ නිස අපි කිසි දෙයක් ගනන් ගත්තේ නැ. ඒත් මගෙ හිතෙ දෙගිඩියවක් තිබුන මට මෙයාව ලබෙන එකක් නැහැ කියල.:confused::confused: මොකද මචන්ල ගෙවල් වලින් අකමැත්තෙන් අපි marry කරන්නෙ නෑ කියල ලොකු මතෙක මම හැමදාම හිටිය. මොකද දෙමාපියන්ගෙ ආශිර්වදෙ නැතුව එකතු වෙලා වැඩක් නැහැ කියල හිතුන නිසා. මම හිතන් හිටියේ වෙලාව ආවම ගෙදරින් කොහොම හරි කැමැත්ත අරගන්නවා කියල.:sorry: අපේ සම්බන්දෙට දැන් අවරුදු 3ක් වෙනවා.අව්රුද්දක් විතර කිසිම රණ්ඩුවක් නැතුව අපි ගොඩක් ආදරෙන් හිටිය මොන ප්‍රශ්නේ ආවත්.:):) එත් පහු වෙද්දී නිතරම වගේ අපි රන්ඩු කරා. පොඩි පොඩි දේවල් වලට. මගේ කෙල්ලට පොඩ්ඩක් ඇත්නම් ගොඩක් කේන්ති යනවා මචංල. තරහ ගියාම මට බනින්නේ ගොඩක් නරක විදියට. අපේ අම්ම තාත්ත වත් බනින්නේ නැති තරම් දරුණුවට මට බනිනවා පොඩි දේටත්. :angry::angry:මම ඒ දවස්වල රණ්ඩු නොවී ඉන්න ගොඩක් try කරා. හැම වෙලාවේම වැරැද්ද මම බාරගෙන කොහොම හරි ආයේ යාලු උනා. කෙල්ලට ගොඩක් ආදරේ නිසා:love: මම ගොඩක් ඉවසුව මචංල. කතාවේ අන්තිම ටික කියවද්දී උඹල මට මොනවා කියයිද මම දන්නේ නෑ. boring වගේ උනත් තරහ නැතුව ඉතුරු ටිකත් කියවලම යන්න. ඔය වගේ ගොඩක් ප්‍රශ්න රණ්ඩු මැද අපේ love එක ගලාගෙන ගියා. අපේ ගෙදරින් තියෙන අකමත්තත් මෙයා මට සලකන විදියත් නිසා මම ගොඩක් අව්ලෙන් හිටියේ මචංල.:confused: කොහොම හරි මම දෙවෙනි පාරටත් A /L අනාගත්ත. අවේ කලින් result එකමයි.:confused: දැන් තමයි නරකම හරියට එන්නේ. මම 2nd shy ගිහිපු clz එකක girl කෙනෙක් ගැන මට පොඩි කැමැත්තක් ඇති උනා මචංල. මගේ කෙල්ලට වරදක් කරන්න හිතුවේ නෑ. එත් තිබුන ප්‍රශ්න නිසාත් මම අව්ලෙන් හිටපු නිසාත් මට නොදැනීම එහෙම දෙයක් උනා.මම ඒ කෙල්ලට text කරා. මට කෙල්ලෙක් ඉන්නවා කියන්නේ නැතුව. කොහොමින් කොහොම හරි මම ඒ කෙල්ල එක්කත් යාලු උනා.. :sorry::sorry: මගේ පරණ සම්බන්දේ තාම තියෙනවා මචංල. මම තීරණය කරා ඒක නවත්තන්න.මොකද මම ඒ කෙල්ලට ද්‍රෝහී කමක් කරලා ඉවර නිසා.:sorry::sorry:එත් මම ඒ කෙල්ලට තාමත් ගොඩක් ආදරෙයි.:love: මට ඕනේ මම වංචාවක් කරා කියල ඒ කෙල්ලට නොදැනෙන විදියට ඒ කෙල්ලගේ හිතත් නොරිදෙන විදියට මේක නතර කරලා දාන්න. අපේ ගෙදරට මේ ලගදිත් news එකක් ගිහින් අම්ම මට බැන්න කවදාවත් කැමති වෙන්නේ නෑ කියල. මම ඕක කෙල්ලට කියල නවත්තන්න try කරා.:yes:එත් මචංල මෙකි අඩනවා වැලහින්න වගේ.:(:( මට එක බලන් ඉන්න බෑ. මම ඇත්තටම ගොඩාක් ආදරේ කරා එයාට. එත් මගේ අතින් වරද වෙලා ඉවරයි. මම කෙල්ලෝ දෙන්නගෙන් කාටවත් කුපාඩි වැඩ නම් කරලා නෑ. එත් මම අවරුදු 3ක ආදරේට ද්‍රෝහී උනා.:( මට දැන් අනිත් කෙල්ලව අතාරින්නත් බෑ. එකටත් දැන් මාස 6ක් විතර වෙනවා. එකිත් ගොඩක්ම අහිංසකයි. ඒකිට නම් ගෙදරින් උනත් කැමති වෙන බව මම දන්නවා. මම දැන් මොකද්ද මචංල කරන්නේ. මගේ තමයි ලොකුම වරද. මම එක පිලිගන්නවා මචංල.:sorry::sorry: උබල මට බනියි. මම fake එකකින් මෙ thread එක දාන්නේ ඇත්ත එකෙන් දැම්මොත් කෙල්ලෝ දෙන්නගෙන් කාටහරි අනිව මට්ටු වෙන නිසා. කෙල්ලෝ දෙන්නම මට ගොඩක් අවංකයි..හැම දේම කියනවා..මම අනිත් ගති ලක්ෂණත් උඩට වෙන්න කියල ඇති.. මට උපදෙසක් දෙන්න මචංල. උබල මට බැනපල්ලා.. මම ඕනෑකමින් කරපු වරදක් නෙවෙයි මට වෙච්ච දේවල් එක්ක මට මගේ හිත පාලනය කරගන්න බැරි උනා. :(මම ගොඩක් අව්ලෙන් ඉන්නේ. මට අර කෙල්ල අඩනවා බලන්නත් බෑ..මම ඒකිට තාමත් ආදරෙයි.. අනිත් කෙල්ලව අඬවන්නත් මට බෑ එකී ඒ තරම්ම අහිංසකයි.:(:([/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom