Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික ප්රශ්නයක්. උපදෙසක් දෙන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="crazyasa" data-source="post: 16218287" data-attributes="member: 96296"><p><span style="font-size: 18px"><span style="color: Red">උඹමයි වැරදි... උඹට එක හිතක් නෑ යකෝ... උඹට ඕක තදින් දැනෙන්නේ නෑ ඔය වරද උඹ කල නිසා.. අර කෙල්ල උඹට ඔහොම කලා කියලා දැනගත්තොත් උඹට මොනවා හිතෙයිද කියලා හිතපන්.අවුරුදු ගානක ලව් එකට අසාධාරණයක් කරලා අනික් වුන්ට තමන් සාධාරනයි කියලා පේන්න වගේම හිත රවට්ටගන්න,තමන් කල දේ සාධාරනීකරණය කරන්න විභාග ගැනයි,ගෙදරින් අකමැති එක ගැනයි,කෙල්ලගේ රණ්ඩු ගැනයි බයිලාවක් ගහලා.උඹට එච්චරටම අවුලක් දැණුනනම් අර කෙල්ලට බොරුවක් නොකර අයින් වෙලා විභාගෙ හොදට කරගෙන,ගෙදරින් කැමති විදියේ කෙනෙක් හොයගන්න හරි හොයල දෙන්න කියන්න හරි තිබුනනේ.. උඹ ඔය දෙන්නගෙන් එකෙකුටවත් ඇත්තටම ආදරේ නැහැ,උඹට තාම ආදරේ ගැන හරි වැටහීමක් නැහැ එහෙම තිබුනනම් උඹ ඔහොම කරන්නේ නැහැ.බොරුවක් මතින් ආදරේ ගෙනියන්න බැහැ.උඹ දෙන්නවම රවට්ටලා.උඹ හිතනවද අලුත් කෙල්ල ඇත්ත දනගත්තොත් උඹ එක්ක දිගටම ඉදී කියලා...?උඹට අඩලාවත් නවත්තන්න බැරිවෙයි..කාට බොරු කීවත් උඹගේ හිත දන්නවානේ වරද... දැන් තවත් ඔය කෙල්ලොඅ දෙන්නව රවට්ටන්නේ නැතිව ඇත්ත කියන්න බැරිනම් තවත් පත කෙප්පයක් ඇදබාලා දෙන්නගෙන්ම ඈත් වෙල වෙන හොද කෙල්ලෙක් හොයාගනින්.කෙල්ල වෙන උන් එක්ක යන් නැත්තන් මොන වරද තිබුනත් බොරු කරන්නෙපා එතකොටවත්.දැන්වත් ඒ කෙල්ලෝ දෙන්නගෙ හීන ලෝකවලින් ඇහැරවපන් බොරු පලන් නැතිව.</span></span></p></blockquote><p></p>
[QUOTE="crazyasa, post: 16218287, member: 96296"] [SIZE="5"][COLOR="Red"]උඹමයි වැරදි... උඹට එක හිතක් නෑ යකෝ... උඹට ඕක තදින් දැනෙන්නේ නෑ ඔය වරද උඹ කල නිසා.. අර කෙල්ල උඹට ඔහොම කලා කියලා දැනගත්තොත් උඹට මොනවා හිතෙයිද කියලා හිතපන්.අවුරුදු ගානක ලව් එකට අසාධාරණයක් කරලා අනික් වුන්ට තමන් සාධාරනයි කියලා පේන්න වගේම හිත රවට්ටගන්න,තමන් කල දේ සාධාරනීකරණය කරන්න විභාග ගැනයි,ගෙදරින් අකමැති එක ගැනයි,කෙල්ලගේ රණ්ඩු ගැනයි බයිලාවක් ගහලා.උඹට එච්චරටම අවුලක් දැණුනනම් අර කෙල්ලට බොරුවක් නොකර අයින් වෙලා විභාගෙ හොදට කරගෙන,ගෙදරින් කැමති විදියේ කෙනෙක් හොයගන්න හරි හොයල දෙන්න කියන්න හරි තිබුනනේ.. උඹ ඔය දෙන්නගෙන් එකෙකුටවත් ඇත්තටම ආදරේ නැහැ,උඹට තාම ආදරේ ගැන හරි වැටහීමක් නැහැ එහෙම තිබුනනම් උඹ ඔහොම කරන්නේ නැහැ.බොරුවක් මතින් ආදරේ ගෙනියන්න බැහැ.උඹ දෙන්නවම රවට්ටලා.උඹ හිතනවද අලුත් කෙල්ල ඇත්ත දනගත්තොත් උඹ එක්ක දිගටම ඉදී කියලා...?උඹට අඩලාවත් නවත්තන්න බැරිවෙයි..කාට බොරු කීවත් උඹගේ හිත දන්නවානේ වරද... දැන් තවත් ඔය කෙල්ලොඅ දෙන්නව රවට්ටන්නේ නැතිව ඇත්ත කියන්න බැරිනම් තවත් පත කෙප්පයක් ඇදබාලා දෙන්නගෙන්ම ඈත් වෙල වෙන හොද කෙල්ලෙක් හොයාගනින්.කෙල්ල වෙන උන් එක්ක යන් නැත්තන් මොන වරද තිබුනත් බොරු කරන්නෙපා එතකොටවත්.දැන්වත් ඒ කෙල්ලෝ දෙන්නගෙ හීන ලෝකවලින් ඇහැරවපන් බොරු පලන් නැතිව.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom