Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික ප්රශ්නයක්. උපදෙසක් දෙන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Comment කරපු හැමෝටම ස්තුතියි..

මචංල මම මුලින්ම කියන්නම් මම මේ thread එක දැම්මේ කාගෙන්වත් අනුකම්පාවක් බලාගෙන නෙවෙයි. මගේ අතින් උනේ වරදක් බව දන්නා නිසා ඒක හදාගන්න උපදෙසක් බලාගෙන. මට උබල බැන්නත් මම තරහ නෑ. මොකද ගල් මුල් ඕනෑතරම් වදින බව දැනගෙන මගේ කතාව මෙතන දැම්මේ. බැනපු නොබැනපු මගේ හිත හැදෙන්න messege කරපු හැමෝටම ගොඩක් පින්.

මට එහෙම උනත් කමක් නෑ මචන්.

මම දැන් campus යනවා මචන්. මගේ 1st result එකෙන් මම campus ගියා. මට ඕන උනේ engineer කෙනෙක්ම වෙන්න. එත් දෙපාරක්ම අනගත්තට පස්සේ ආයෙම exam කරන්න හිත දුන්නේ නෑ. තියෙන result එකෙන් යන්න පුළුවන් තැනට යනවා කියල හිතාගෙන campus enter උනා.

මට අම්මලා තාත්තලාගේ සල්ලි තවත් නාස්ති කරන්න බැරි නිසා තමයි මචන් මම යන්න පුළුවන් තැනට යන්න campus ගියේ. තව වතාවක් exam කරන්න තරම් හිතට ෆිට් එකක් තිබුනේ නෑ. මම මට දැන් කසාදයක් කරගන්න ඕන කියල හිතාගෙන නෙවෙයි මේ thread එක දැම්මේ. මගෙන් වෙච්ච වැරැද්ද හදාගෙන ඉස්සරහට යන්න ඕන නිසා. ඒ වගේම කෙල්ලෝ දෙන්නට අසදරනයක් නොවෙන්න මට ගන්න පුළුවන් හොදම තීරණේ ගැන අදහසක් ගන්න. උබල මට මොනවා කියල බැන්නත් මට කේන්ති යන්නේ නෑ මචන්. comment කරාට ස්තුතියි.

ආයේ නම් කෙල්ලෝ එක්ක යාලු වෙන්නේ නෑ මචන් කවදාවත්. මම හිත ගොඩක් පාලනය කරන ඉන්නේ දැන්. මට ඕනේ මේ ප්රශ්නෙත් විසදගෙන නිදහසේ හොදින් ජීවත් වෙන්න.මම මුල ඉදන්ම අම්මල තාත්තලාට විරුද්ධව වැඩ කරන්නේ නෑ කියන මතේ හිටියේ.යාලු උනත් මම ඒ කෙනාට ඒක මුලින්ම කියලයි යාලු උනෙත්. එත් මම දැන් අම්මලාගෙන් කැමැත්ත ගන්න බැරි බව කිව්වත් එ කෙල්ල ගොඩක් අඩනවා.මට ඒගැන දුකයි ගොඩක්. reply එකට ගොඩක් පින් මචන්.

මචන් මම campus යනවා. මට ඕනේ 2න් 1ක් විතරක් කරගෙන නිදහසේ ඉස්සරහට කාටවත් වරදක් නොවෙන්න ඉන්නයි.

නෑ මචන් මට වරද සාදරනීකරණය කරන්න ඕනේ නෑ මගෙන් උනේ වරදක් බව මම පිලිගන්නවා.මම මෙතන දාල තියෙන්නේ මට ඇත්තටම සිද්ද උන දේ.කිසිම බොරුවක් න මචන්.

මොනවා උනත් කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලෙක් එක්ක යාලු වෙච්ච එක මගේ වරද මචන්. ගොඩක් පින් comment එකට.

අනේ මන්ද බන් අවරුදු 3ක් ආදරේ කරලා වෙන කෙනෙක් එක්ක ඒකීට ඉන්න කියන්නත් හිත හදාගන්න අමාරුයි. එත් මගේ වරදට ලැබෙන ඕන දඩුවමක් පිලිගන්නවා මචන් ඒකිට වරදක් වෙන්නේ නැත්නම්. comment කරාට ගොඩක් පින්.

ඔව් මචන් මටත් හිතෙන්නේ මට තෝරාගන්න වෙන්නේ දෙවෙනි එක තමයි. එත් දුකයි බන්.comment කරාට ගොඩක් පින්.

ඔව් මචන් මටත් හිතෙන්නේ මට තෝරාගන්න වෙන්නේ දෙවෙනි එක තමයි. එත් දුකයි බන්.comment කරාට ගොඩක් පින්

ඇත්ත මචන්.comment කරාට thanks

thanks මචන් අදහසට.comment කරාට ගොඩක් පින්

මම නාස්ති වෙන්නේ නෑ මචන්.මට ඕනේ හිතේ අව්ල් නැතුව ඉස්සරහට වත් හොදින් ඉන්න.එකයි මේකේ පොස්ට් එකක් දාල හැමෝගෙම අදහස් දැනගන්න හිතුවේ ඒ නිසයි.ඒ වගේම මේක මගේ හිතේ විතරක් තියන් ඉදල මම ගොඩක් upset එකෙන් ඉන්නේ.කාට හරි කියල හිත ටිකක් හරි නිදහස් කරගන්න ඕන කමත් තිබුන. උබේ comment වලටත් ගොඩක් ස්තුත්යි.

අව්ලක් නෑ මචන්.thanks

ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.අදහසට ස්තුතියි.comment කරට පින්.

අව්ලක් න මචන්.comment කරාට thanks.

ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.අදහසට ස්තුතියි.comment කරට පින්.

මට කාගෙවත් අනුකම්පාව වැඩක් නෑ මචන්.මම අනුකම්පාව ඉල්ලලත් නෑ මෙතන. චොම්මෙන්ට් කරාට thanks

ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.අදහසට ස්තුතියි.comment කරට පින්.

[QUOTE="pixusuran, post: 16221219, member: 498277"] [b]Comment කරපු හැමෝටම ස්තුතියි..[/b] [COLOR="blue"][SIZE="4"]මචංල මම මුලින්ම කියන්නම් මම මේ thread එක දැම්මේ කාගෙන්වත් අනුකම්පාවක් බලාගෙන නෙවෙයි. මගේ අතින් උනේ වරදක් බව දන්නා නිසා ඒක හදාගන්න උපදෙසක් බලාගෙන. මට උබල බැන්නත් මම තරහ නෑ. මොකද ගල් මුල් ඕනෑතරම් වදින බව දැනගෙන මගේ කතාව මෙතන දැම්මේ. බැනපු නොබැනපු මගේ හිත හැදෙන්න messege කරපු හැමෝටම ගොඩක් පින්.[/SIZE][/COLOR] මට එහෙම උනත් කමක් නෑ මචන්. [SIZE="4"][COLOR="Blue"]මම දැන් campus යනවා මචන්. මගේ 1st result එකෙන් මම campus ගියා. මට ඕන උනේ engineer කෙනෙක්ම වෙන්න. එත් දෙපාරක්ම අනගත්තට පස්සේ ආයෙම exam කරන්න හිත දුන්නේ නෑ. තියෙන result එකෙන් යන්න පුළුවන් තැනට යනවා කියල හිතාගෙන campus enter උනා. [/COLOR][/SIZE] [COLOR="blue"][SIZE="4"]මට අම්මලා තාත්තලාගේ සල්ලි තවත් නාස්ති කරන්න බැරි නිසා තමයි මචන් මම යන්න පුළුවන් තැනට යන්න campus ගියේ. තව වතාවක් exam කරන්න තරම් හිතට ෆිට් එකක් තිබුනේ නෑ. මම මට දැන් කසාදයක් කරගන්න ඕන කියල හිතාගෙන නෙවෙයි මේ thread එක දැම්මේ. මගෙන් වෙච්ච වැරැද්ද හදාගෙන ඉස්සරහට යන්න ඕන නිසා. ඒ වගේම කෙල්ලෝ දෙන්නට අසදරනයක් නොවෙන්න මට ගන්න පුළුවන් හොදම තීරණේ ගැන අදහසක් ගන්න. උබල මට මොනවා කියල බැන්නත් මට කේන්ති යන්නේ නෑ මචන්. comment කරාට ස්තුතියි.[/SIZE][/COLOR] :(:(:( [COLOR="blue"][SIZE="4"]ආයේ නම් කෙල්ලෝ එක්ක යාලු වෙන්නේ නෑ මචන් කවදාවත්. මම හිත ගොඩක් පාලනය කරන ඉන්නේ දැන්. මට ඕනේ මේ ප්රශ්නෙත් විසදගෙන නිදහසේ හොදින් ජීවත් වෙන්න.මම මුල ඉදන්ම අම්මල තාත්තලාට විරුද්ධව වැඩ කරන්නේ නෑ කියන මතේ හිටියේ.යාලු උනත් මම ඒ කෙනාට ඒක මුලින්ම කියලයි යාලු උනෙත්. එත් මම දැන් අම්මලාගෙන් කැමැත්ත ගන්න බැරි බව කිව්වත් එ කෙල්ල ගොඩක් අඩනවා.මට ඒගැන දුකයි ගොඩක්. reply එකට ගොඩක් පින් මචන්. [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]මචන් මම campus යනවා. මට ඕනේ 2න් 1ක් විතරක් කරගෙන නිදහසේ ඉස්සරහට කාටවත් වරදක් නොවෙන්න ඉන්නයි.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]නෑ මචන් මට වරද සාදරනීකරණය කරන්න ඕනේ නෑ මගෙන් උනේ වරදක් බව මම පිලිගන්නවා.මම මෙතන දාල තියෙන්නේ මට ඇත්තටම සිද්ද උන දේ.කිසිම බොරුවක් න මචන්[/SIZE][/COLOR]. [COLOR="blue"][SIZE="4"]මොනවා උනත් කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලෙක් එක්ක යාලු වෙච්ච එක මගේ වරද මචන්. ගොඩක් පින් comment එකට. [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]අනේ මන්ද බන් අවරුදු 3ක් ආදරේ කරලා වෙන කෙනෙක් එක්ක ඒකීට ඉන්න කියන්නත් හිත හදාගන්න අමාරුයි. එත් මගේ වරදට ලැබෙන ඕන දඩුවමක් පිලිගන්නවා මචන් ඒකිට වරදක් වෙන්නේ නැත්නම්. comment කරාට ගොඩක් පින්.[/SIZE][/COLOR] :(:(:( :(:(:( [COLOR="blue"][SIZE="4"]ඔව් මචන් මටත් හිතෙන්නේ මට තෝරාගන්න වෙන්නේ දෙවෙනි එක තමයි. එත් දුකයි බන්.comment කරාට ගොඩක් පින්.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]ඔව් මචන් මටත් හිතෙන්නේ මට තෝරාගන්න වෙන්නේ දෙවෙනි එක තමයි. එත් දුකයි බන්.comment කරාට ගොඩක් පින්[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]ඇත්ත මචන්.comment කරාට thanks[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]thanks මචන් අදහසට.comment කරාට ගොඩක් පින් [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]මම නාස්ති වෙන්නේ නෑ මචන්.මට ඕනේ හිතේ අව්ල් නැතුව ඉස්සරහට වත් හොදින් ඉන්න.එකයි මේකේ පොස්ට් එකක් දාල හැමෝගෙම අදහස් දැනගන්න හිතුවේ ඒ නිසයි.ඒ වගේම මේක මගේ හිතේ විතරක් තියන් ඉදල මම ගොඩක් upset එකෙන් ඉන්නේ.කාට හරි කියල හිත ටිකක් හරි නිදහස් කරගන්න ඕන කමත් තිබුන. උබේ comment වලටත් ගොඩක් ස්තුත්යි.[/SIZE][/COLOR] අව්ලක් නෑ මචන්.thanks [COLOR="blue"][SIZE="4"]ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.අදහසට ස්තුතියි.comment කරට පින්. [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]අව්ලක් න මචන්.comment කරාට thanks.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.අදහසට ස්තුතියි.comment කරට පින්.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="3"]මට කාගෙවත් අනුකම්පාව වැඩක් නෑ මචන්.මම අනුකම්පාව ඉල්ලලත් නෑ මෙතන. චොම්මෙන්ට් කරාට thanks [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="3"]ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.අදහසට ස්තුතියි.comment කරට පින්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom