Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යෙන් තිබිය යුතුයි..කව්රුහරි එකට කැමති නැ කියන්නේ මේ රටේ තවත් ළමුන් පිරිසක් ඉගෙනගන්නවට අකමැතියි කියන එක.මොන මොන බොරු හේතු දැම්මත් එක තමයි ඇත්ත..රජයේ විශ්වවියාල වල ඉන්න ළමයිට ඉගෙන ගන්න තියන අයිතිය අපිටත් තියනවා..අපි එයාලගේ අයිතිය නැති කරන්නේ නැ වගේම අපෙ ඒ අයිතිය නැති කරගන්නෙත් නැ.ගොඩක් අය කියන දෙයක් තමයි සුදුසුකම් නැති අයට උපාදි දෙනවා කියලා..සමහර ආයතන දිහා බැලුවම එහෙම හිතන එකේ වරදක් හිතන්නත් බැ..(IJTS වගේ )එහෙම කියලා කිසිම අවබෝදයක් නැතුව හැම ආයතනයටම මුදලට උපාදි විකුණන කඩ කියන එක නම් වැරදි..මොකද එහෙම බැලුවොත් මේ ලෝකේ තියන ගොඩක් විශ්වවිද්‍යාල අයිති වෙන්නේ ඒ ගොඩට.මම අබියෝග කරනවා මුදල් පෙන්නලා අපේ camps එකෙන් උපාදියක් ඉල්ලන්න දෙයිද කියල බලන්න කියලා .මම පේරාදෙණිය bio select උනා 1st time..එත් මන් NIBM එකට ආවේ මන් IT වලට ඒ කාලේ ඉදන් කැමති හින්ද.මන් වගේ ගොඩක් උන් තව ඉන්නවා.මාත් එක්ක 1st time AL කරලා S 2යි , W 1යි ගත්ත උන් 3rd time camps select වෙලා දැන් ලොකු size දාන්න එනවා.. camps වල ඉන්න හැමෝම එහෙම කියල මන් කියන්නේ නැ.. සමහර අයට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ..අපිට උගන්නන්න lectures ල එන්නේ අපේ camps එකෙන්මයි.. (University College Dublin -Ireland).ඉතින් රජයේ camps වල lectures ලා අපි හින්ද අඩු වෙනවා කියන්න බැ.අනික් දේ තමයි අපේ degree standard එකකට නැ කියන එක ..එහෙම කියන අයට කියන්නේ කරුණාකරලා මේ ලින්ක් එකට ගිහින් ලෝකෙම විශ්වවිද්‍යාල වල ශේණිගත කිරීමෙන් මගේ camps එක එන්න තැන බලන්න කියලා.Click here.(ඒ අතරේම ලංකාවේ ඒවා වල තැනත් බලන්න .අපහස කිරීමක් නොවන නමුත් ඔබල අපේ ඉගෙනගැනීමට අවමන් කරන නිසා එය එසේ නොමැති බව පෙන්වීමට පමණි).අනික් දේ තමයි ඔය degree කරාට ජොබ් නැ කියන එක..ඒ ගැන නම් වැඩිය හිතන්න දෙයක් නැ.අපේ batch එක තාම out වෙලා නැති උනත් 90% වඩා වැඩිදෙනෙක් ජොබ් කරනවා.(මේක කොටන මාත් ඇතුළුව).බොරු කියල හිතනවා නම් හොයල බලන්න.(වැඩියෙන්ම රස්සා ඉල්ලලා කැ ගහන්නේ උද්ගෝෂණ කරන්නේ අපිද නැත්නම් රජයේ විශ්වවිද්‍යාල වල අයද?).අනික පිටරට ජොබ් වලට local ඒවාට වඩා ලොකු ඉඩක් foreign degree වලට තියනවා..APIT,NIBM(NSBM),SLIT වල අයගෙන් අහලා බලන්න.විශේෂයෙන්ම AUS.UK වල.

වැදගත්ම දේ තමයි මේ මොනවා තිබුනත් degree හොදට කරගෙන නැත්නම් හරි පළපුරුද්ද නැත්නම් හරි පිටරට degree කරන අයටත්, ලංකාවේ degree කරන අයටත් මලාට හොද ජොබ් එකක් නම් සෙට් වෙන්නේ නැ.(interview වලට ගිය අය දන්නවා සහතික බලන්නේ ජොබ් එකට select කරගත්තට පස්සේ කියලා..එතකන් බලන්නේ අපේ දැනුම මිසක් සහතික නෙවෙයි)

රජයේ camps වල ඉන්න අයත් එක්ක අපේ කිසිම තරහක් නැ.ප්‍රමිතියට නැති උපාදි කඩ වහන්න ඔයාල අරන් යන සටන හොද දෙයක්..එකට අපිත් සහයෝගය දෙනවා..

කරුණාකරලා අපි ඉගෙන ගන්න එකට අකුල් හෙලන්න එපා.ඔබලාට තියන ඒ අයිතිය ඒ විදිහටම අපිටත් තියනවා.

[QUOTE="san**, post: 14797828, member: 392854"] [COLOR="Blue"][SIZE="5"]පුද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යෙන් තිබිය යුතුයි..කව්රුහරි එකට කැමති නැ කියන්නේ මේ රටේ තවත් ළමුන් පිරිසක් ඉගෙනගන්නවට අකමැතියි කියන එක.මොන මොන බොරු හේතු දැම්මත් එක තමයි ඇත්ත..රජයේ විශ්වවියාල වල ඉන්න ළමයිට ඉගෙන ගන්න තියන අයිතිය අපිටත් තියනවා..අපි එයාලගේ අයිතිය නැති කරන්නේ නැ වගේම අපෙ ඒ අයිතිය නැති කරගන්නෙත් නැ.ගොඩක් අය කියන දෙයක් තමයි සුදුසුකම් නැති අයට උපාදි දෙනවා කියලා..සමහර ආයතන දිහා බැලුවම එහෙම හිතන එකේ වරදක් හිතන්නත් බැ..(IJTS වගේ )එහෙම කියලා කිසිම අවබෝදයක් නැතුව හැම ආයතනයටම මුදලට උපාදි විකුණන කඩ කියන එක නම් වැරදි..මොකද එහෙම බැලුවොත් මේ ලෝකේ තියන ගොඩක් විශ්වවිද්‍යාල අයිති වෙන්නේ ඒ ගොඩට.මම අබියෝග කරනවා මුදල් පෙන්නලා අපේ camps එකෙන් උපාදියක් ඉල්ලන්න දෙයිද කියල බලන්න කියලා .මම පේරාදෙණිය bio select උනා 1st time..එත් මන් NIBM එකට ආවේ මන් IT වලට ඒ කාලේ ඉදන් කැමති හින්ද.මන් වගේ ගොඩක් උන් තව ඉන්නවා.මාත් එක්ක 1st time AL කරලා S 2යි , W 1යි ගත්ත උන් 3rd time camps select වෙලා දැන් ලොකු size දාන්න එනවා.. camps වල ඉන්න හැමෝම එහෙම කියල මන් කියන්නේ නැ.. සමහර අයට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ..අපිට උගන්නන්න lectures ල එන්නේ අපේ camps එකෙන්මයි.. (University College Dublin -Ireland).ඉතින් රජයේ camps වල lectures ලා අපි හින්ද අඩු වෙනවා කියන්න බැ.අනික් දේ තමයි අපේ degree standard එකකට නැ කියන එක ..එහෙම කියන අයට කියන්නේ කරුණාකරලා මේ ලින්ක් එකට ගිහින් ලෝකෙම විශ්වවිද්‍යාල වල ශේණිගත කිරීමෙන් මගේ camps එක එන්න තැන බලන්න කියලා.[URL="http://www.timeshighereducation.co.uk/world-university-rankings/2012-13/world-ranking"]Click here[/URL].(ඒ අතරේම ලංකාවේ ඒවා වල තැනත් බලන්න .අපහස කිරීමක් නොවන නමුත් ඔබල අපේ ඉගෙනගැනීමට අවමන් කරන නිසා එය එසේ නොමැති බව පෙන්වීමට පමණි).අනික් දේ තමයි ඔය degree කරාට ජොබ් නැ කියන එක..ඒ ගැන නම් වැඩිය හිතන්න දෙයක් නැ.අපේ batch එක තාම out වෙලා නැති උනත් 90% වඩා වැඩිදෙනෙක් ජොබ් කරනවා.(මේක කොටන මාත් ඇතුළුව).බොරු කියල හිතනවා නම් හොයල බලන්න.(වැඩියෙන්ම රස්සා ඉල්ලලා කැ ගහන්නේ උද්ගෝෂණ කරන්නේ අපිද නැත්නම් රජයේ විශ්වවිද්‍යාල වල අයද?).අනික පිටරට ජොබ් වලට local ඒවාට වඩා ලොකු ඉඩක් foreign degree වලට තියනවා..APIT,NIBM(NSBM),SLIT වල අයගෙන් අහලා බලන්න.විශේෂයෙන්ම AUS.UK වල. වැදගත්ම දේ තමයි මේ මොනවා තිබුනත් degree හොදට කරගෙන නැත්නම් හරි පළපුරුද්ද නැත්නම් හරි පිටරට degree කරන අයටත්, ලංකාවේ degree කරන අයටත් මලාට හොද ජොබ් එකක් නම් සෙට් වෙන්නේ නැ.(interview වලට ගිය අය දන්නවා සහතික බලන්නේ ජොබ් එකට select කරගත්තට පස්සේ කියලා..එතකන් බලන්නේ අපේ දැනුම මිසක් සහතික නෙවෙයි) රජයේ camps වල ඉන්න අයත් එක්ක අපේ කිසිම තරහක් නැ.ප්‍රමිතියට නැති උපාදි කඩ වහන්න ඔයාල අරන් යන සටන හොද දෙයක්..එකට අපිත් සහයෝගය දෙනවා.. කරුණාකරලා අපි ඉගෙන ගන්න එකට අකුල් හෙලන්න එපා.ඔබලාට තියන ඒ අයිතිය ඒ විදිහටම අපිටත් තියනවා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom