Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීලංකා ව දල දේශීය නිෂ්පාදනයෙන් අද්යාපනය සඳහා වෙන්කරන මුදල කොපමණ දැයි ඔබ දන්නවාද ?එය 1% ට වඩා වැඩි බව යමෙක් පවසන්නේ නම් එය මුසාවකි..එයත් බෙදී යන අකාරය හාස්‍යජනකය. කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තාටකය සැදීම සඳහා වියදම් කරන ලද මුදල එම වසරේම මොනරාගල දිස්තික්කයේ සමස්ථ අද්යාපන වියදමත් එක සමාන අගයකි.එවන් දරුණු විෂමතා පවතින අද්යාපන ක්‍රමයක් තුල පෞද්ගලික විශවවිද්‍යාල යනු අතීසාරයට අබුඩ ගැසීමකි.

උසස්පෙළ දිස්තික් කොටා ක්‍රමය තවමත් ක්‍රියාත්මක වීම යනු එම අසමතුලිත අද්යාපන ක්‍රමය පවතින බවට හොඳම උදාහරණයයි.උසස්පෙළ දිස්තික් කොටා කර්මයේ උදව්ව්වෙන් දුප්පත් දුවා දරුවන් විශ්වවිද්‍යාල වරම් ලැබෙන රටක පෞද්ගලික විශවවිද්‍යාල යනු විහිලුවකි. ගුරුවරුන් නැති පාසල් දහස් ගණනකි. විද්‍යාගාර ,පුස්තකාල කිසවක් එහි නැත එවන් පාසල් යන ද සිය දරුවන් ටියුෂන් යවා හෝ ගොඩ දමා ගැනීමට දුප්පත් දෙමව්පියන්ට නොහැක. දරුවන් ටියුෂන් යවන්නට හෝ වත්කම් නොමැති ජනතාවක් සිටින රටක පෞද්ගලික විශවවිද්‍යාල යනු විහිලුවකි.

නිදහස් අද්යාවපන කර්මයට පෙර ලංකාවේ පැවතියේ අධිරාජ්‍යවාදී අද්යාපන ක්‍රමය බව අපි දනිමු. එහි අද්යාපන වරම් ලැබුනේ කාටද? ක්‍රිස්තියානි, ඉංග්‍රීසි කතා කරන වරප්‍රසාද ලත් පැලැන්තියට එම අද්යාපන අවස්ථා සිමා විය.නුතන යේ එකම සාධකය ආගම ,භාෂාව නොව මුදල්ය. මුදල් ඇත්තන්ට අද්යාපනය යනු එම නුතන අදිරාජයවාදී අද්යාපනයයි. අප ගමන් කරන්නේ එතනටද?

ලංකාවේ පිටට යන මුදල් ඉතිරි කල යුතු බව පෞද්ගලික විශවවිද්‍යාල වෙනුවෙන් හඬ නගන මහදැන මුත්තන්ගේ එක ප්‍රධාන සටන් පාටයකි.මහා මුහුදෙන් වටවූ ශ්‍රීලංකාවට වසරකට මාළු ආනයනය කිරීමට යන මුදල ඉහත සඳහන් පිට රට ඇදී යන මුදල මෙන් කිහිප ගුණයක් වැඩිය. කුරක්කන් සාටකයක් දමාගත් නායකෙයෙකු ඉන්නා රටේ කුරක්කන් ආනයනය කිරීමට යන මුදල ඉහත සඳහන් පිට රට ඇදී යන මුදලට ආසන්න වශයෙන් සාමාන බව ඔබ දන්නවද? අප ධිවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවට නිදහස් අද්යාපනය විනාශ කරන මාවත තෝරාගත යුතුද?කුරක්කන් වැවීම වෙනුවට නිදහස් අද්යාපනය විනාස කරමුද?

[QUOTE="Diya Rakus, post: 14805374, member: 456594"] [COLOR="blue"][SIZE="4"][I][B] ශ්‍රීලංකා ව දල දේශීය නිෂ්පාදනයෙන් අද්යාපනය සඳහා වෙන්කරන මුදල කොපමණ දැයි ඔබ දන්නවාද ?එය 1% ට වඩා වැඩි බව යමෙක් පවසන්නේ නම් එය මුසාවකි..එයත් බෙදී යන අකාරය හාස්‍යජනකය. කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තාටකය සැදීම සඳහා වියදම් කරන ලද මුදල එම වසරේම මොනරාගල දිස්තික්කයේ සමස්ථ අද්යාපන වියදමත් එක සමාන අගයකි.එවන් දරුණු විෂමතා පවතින අද්යාපන ක්‍රමයක් තුල පෞද්ගලික විශවවිද්‍යාල යනු අතීසාරයට අබුඩ ගැසීමකි. උසස්පෙළ දිස්තික් කොටා ක්‍රමය තවමත් ක්‍රියාත්මක වීම යනු එම අසමතුලිත අද්යාපන ක්‍රමය පවතින බවට හොඳම උදාහරණයයි.උසස්පෙළ දිස්තික් කොටා කර්මයේ උදව්ව්වෙන් දුප්පත් දුවා දරුවන් විශ්වවිද්‍යාල වරම් ලැබෙන රටක පෞද්ගලික විශවවිද්‍යාල යනු විහිලුවකි. ගුරුවරුන් නැති පාසල් දහස් ගණනකි. විද්‍යාගාර ,පුස්තකාල කිසවක් එහි නැත එවන් පාසල් යන ද සිය දරුවන් ටියුෂන් යවා හෝ ගොඩ දමා ගැනීමට දුප්පත් දෙමව්පියන්ට නොහැක. දරුවන් ටියුෂන් යවන්නට හෝ වත්කම් නොමැති ජනතාවක් සිටින රටක පෞද්ගලික විශවවිද්‍යාල යනු විහිලුවකි. නිදහස් අද්යාවපන කර්මයට පෙර ලංකාවේ පැවතියේ අධිරාජ්‍යවාදී අද්යාපන ක්‍රමය බව අපි දනිමු. එහි අද්යාපන වරම් ලැබුනේ කාටද? ක්‍රිස්තියානි, ඉංග්‍රීසි කතා කරන වරප්‍රසාද ලත් පැලැන්තියට එම අද්යාපන අවස්ථා සිමා විය.නුතන යේ එකම සාධකය ආගම ,භාෂාව නොව මුදල්ය. මුදල් ඇත්තන්ට අද්යාපනය යනු එම නුතන අදිරාජයවාදී අද්යාපනයයි. අප ගමන් කරන්නේ එතනටද? ලංකාවේ පිටට යන මුදල් ඉතිරි කල යුතු බව පෞද්ගලික විශවවිද්‍යාල වෙනුවෙන් හඬ නගන මහදැන මුත්තන්ගේ එක ප්‍රධාන සටන් පාටයකි.මහා මුහුදෙන් වටවූ ශ්‍රීලංකාවට වසරකට මාළු ආනයනය කිරීමට යන මුදල ඉහත සඳහන් පිට රට ඇදී යන මුදල මෙන් කිහිප ගුණයක් වැඩිය. කුරක්කන් සාටකයක් දමාගත් නායකෙයෙකු ඉන්නා රටේ කුරක්කන් ආනයනය කිරීමට යන මුදල ඉහත සඳහන් පිට රට ඇදී යන මුදලට ආසන්න වශයෙන් සාමාන බව ඔබ දන්නවද? අප ධිවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවට නිදහස් අද්යාපනය විනාශ කරන මාවත තෝරාගත යුතුද?කුරක්කන් වැවීම වෙනුවට නිදහස් අද්යාපනය විනාස කරමුද?[/B][/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom