Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්වවිද්‍යාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞද්ගලික විශ්වවිද්‍යාල

පෞද්ගලින ඉංජිනේරු විශ්ව විද්‍යාල ආරම්භ කරන එක ලංකාවෙත් ලඟදිම වෙනවා.. ඒක ගැන පොඩි සටහනක් තියන්න හිතුවා.

සාමාන්‍යයෙන් ලංකාවෙ ඉංජිනේරුවෙක් වෙන්න කොළඹ දිස්ත්‍රික්කෙ වගේ නම් z score එක 2 ට මදක් වැඩියෙන් හෝ ඊට ආසන්න ගාණක් ගන්න ඕන.. අනිත් හැම විශය ධාරාවකට වඩා මේ Z අගයන් ගණිත විශය ධාරවට වැඩි වෙන්නෙ අපගමනය වැඩි නිසයි. මේ විභාගය ජය ගන්න එක කොයි තරම් අමාරුද කියල දන්නෝ දනිති.

පෞද්ගලික විශ්ව විද්‍යාලය ඕන අය මේකට හේතුවක් විදියට කියන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් නොලබන යන්තම් ලකුණු මදි උන අයට යන්නලු මේක හදන්නේ.

ඒ කෙසේ වෙතත් යන්තම් පාස් වෙච්ච සල්ලිකාර සහ දේශපාලන බලය සහිත උදවිය නම් ගොඩ යාවි. ගණිතය හදාරල ඉංජිනීයරින් ෆැකල්ටි යන්න බැරි උනත් Z අගය 2 සිට ඉතා කුඩා අගයක් දක්වා හදාරන්න ඕන තරම් පාඨමාලා තියෙනවා. (අනික් විශය ධාරා කිසිවක ඒ තරම් පාඨමාලා නැතුව ඇති) ඇතැම් පාඨමාලා සඳහා විද්‍යා උපාධිය නොලැබුණත් ඇතැම් විට වැටුප් රැකියා අතින් එවා ඉංජිනේරු පාඨමාලාවලටත් වඩා ඉදිරියෙන්.

අනික එහෙම ලකුණු යන්තම මදි උන අයටත් ඉංජිනේරු පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දෙන්න ඕන නම් රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම සහ නව විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සාර්ථක නැතුව ඇති.

අනික මෙම විශ්ව විද්‍යාල හැදුවම s 3ක් ලබාගෙන උසස් පෙළ සමත් වෙන වත්කම් හිමි අය ඉංජිනේරු පාඨමාලා හදාරද්දි දුප්පත් යන්තම් ඉංජි. මිස් උන එකා වෙන වෙන පාඨමාලා කරනවා.

මෙව හැදුවම ලංකාවට සල්ලි ඉතුරු වෙනවලු.. මම දන්න තරමින් නම් ලංකාවෙ දැනට ඉංජිනේරු පාඨමාලා සඳහා විදේශ ගතවන පිරිස ඉතාමත් අඩුයි. ඒකට හේතුව රජයේ විශ්ව විද්‍යාලවල විභාගය හොඳින් සමත් අයට ඕන තරම් පාඨමාලා තිබීම මම කලින් කිව්වා වගේම. ඒ වගේම මේවා හැදන්නෙ ලංකාවෙ සාමාගම් වලින් නෙමෙයි ..පිටරට සමාගම්. එතකොට කොහොමත් අපිට සල්ලි කියල ඉතුරු වෙන්නෙ මොනවද ?

ලංකාවෙ පෞද්ගලික ඉංජිනේරු විශ්ව විද්‍යාල හදාවි. ලංකාවෙ මහාචාර්යවරුම උගන්වාවි. එතකොට රජයේ විශ්වවිද්‍යාල වලටත් වෙන්නෙ පාසල් අධ්‍යාපනයට උන දේම තමයි.. මහාචාර්යවරු රජයේ එකේ අයිස් ගහල පෞද්ගලික එකේ හොඳට උගන්වාවි. (අද ඇතැම් පාසල් ගුරුවරු කරනවා වගේම). එතකොට අර ගමේ ඉඳන් ආපු දුප්පත් කොල්ලට යන එන මං නැති වෙනවා.

ඇතැම් දේශපාලුවන් කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න ඉංජිනේරුවො මදිලු. ලංකාවෙ මෙතෙක් කල් ඉගෙන ගත්තු ඉංජිනේරුවො බහුතරය ඉන්නෙ පිට රට.. ඒ අයට තමන්ගෙ දැනුමට සරිලන විදියට වැටුප් ගෙවනවා නම් ලංකාවෙ ඉඳිවි. මේ රට දියුණු කරන්න උදව් කරාවි.

ලංකාවෙ දැනටමත් NDT වගේ පාඨමාලා තියෙනවා. ඒ වගේම ඕන කෙනෙකුට ප්‍රමාණ සමීක්ෂණය වගේ පාඨමාලා පෞද්ගලිකව හදාරන්නත් පුළුවන්.(ඒක හොඳ දෙයක්)

කවුරු කොහොම කිව්වත් ඉස්සරහට ඉංජිනේරු පාඨමාලාවත් සම්පූර්ණයෙන්ම හදාරන්නත් පුළුවන් වේවි. එතකොට රජයේ අධ්‍යාපණය කඩා වැටුණාම දුප්පත් එකා තමන්ගෙ ධෛර්යය නැති කර ගනීවි. දක්ශතා එහෙම්මම වලපල්ලට.

කොහොම උනත් පෞද්ගලික වාසි සොයන දේශපාලුවො ඕකට මුල් ගල් තියාවි.

තම තමන්ගෙ වාසි තකා. සුවිස් අකවුන්ට් වලටත් හොඳ නොවැ,

ඔන්න දැන් කවුරු හරි කියයි මම අනිත් උන් ඉගෙන ගන්නවට ඉරිසියයි කියලා. කරුණාකරල ගමේ ඉඳල මේ විභාගය ජය අරන් ඉස්සරහට එන්න හදන දුප්පත් කෙනෙක්ගෙ ඇසිනුත් මේක හිතල බලන්න

[QUOTE="Elcid, post: 7579592, member: 257071"] [b]පෞද්ගලික විශ්වවිද්‍යාල[/b] [SIZE=3] පෞද්ගලින ඉංජිනේරු විශ්ව විද්‍යාල ආරම්භ කරන එක ලංකාවෙත් ලඟදිම වෙනවා.. ඒක ගැන පොඩි සටහනක් තියන්න හිතුවා. :) :oo: සාමාන්‍යයෙන් ලංකාවෙ ඉංජිනේරුවෙක් වෙන්න කොළඹ දිස්ත්‍රික්කෙ වගේ නම් z score එක 2 ට මදක් වැඩියෙන් හෝ ඊට ආසන්න ගාණක් ගන්න ඕන.. අනිත් හැම විශය ධාරාවකට වඩා මේ Z අගයන් ගණිත විශය ධාරවට වැඩි වෙන්නෙ අපගමනය වැඩි නිසයි. මේ විභාගය ජය ගන්න එක කොයි තරම් අමාරුද කියල දන්නෝ දනිති. :oo: පෞද්ගලික විශ්ව විද්‍යාලය ඕන අය මේකට හේතුවක් විදියට කියන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් නොලබන යන්තම් ලකුණු මදි උන අයට යන්නලු මේක හදන්නේ.:oo: ඒ කෙසේ වෙතත් යන්තම් පාස් වෙච්ච සල්ලිකාර සහ දේශපාලන බලය සහිත උදවිය නම් ගොඩ යාවි. ගණිතය හදාරල ඉංජිනීයරින් ෆැකල්ටි යන්න බැරි උනත් Z අගය 2 සිට ඉතා කුඩා අගයක් දක්වා හදාරන්න ඕන තරම් පාඨමාලා තියෙනවා. (අනික් විශය ධාරා කිසිවක ඒ තරම් පාඨමාලා නැතුව ඇති) ඇතැම් පාඨමාලා සඳහා විද්‍යා උපාධිය නොලැබුණත් ඇතැම් විට වැටුප් රැකියා අතින් එවා ඉංජිනේරු පාඨමාලාවලටත් වඩා ඉදිරියෙන්. අනික එහෙම ලකුණු යන්තම මදි උන අයටත් ඉංජිනේරු පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දෙන්න ඕන නම් රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම සහ නව විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සාර්ථක නැතුව ඇති. [/SIZE]:D[SIZE=3] අනික මෙම විශ්ව විද්‍යාල හැදුවම s 3ක් ලබාගෙන උසස් පෙළ සමත් වෙන වත්කම් හිමි අය ඉංජිනේරු පාඨමාලා හදාරද්දි දුප්පත් යන්තම් ඉංජි. මිස් උන එකා වෙන වෙන පාඨමාලා කරනවා. :nerd: මෙව හැදුවම ලංකාවට සල්ලි ඉතුරු වෙනවලු.. මම දන්න තරමින් නම් ලංකාවෙ දැනට ඉංජිනේරු පාඨමාලා සඳහා විදේශ ගතවන පිරිස ඉතාමත් අඩුයි. ඒකට හේතුව රජයේ විශ්ව විද්‍යාලවල විභාගය හොඳින් සමත් අයට ඕන තරම් පාඨමාලා තිබීම මම කලින් කිව්වා වගේම. ඒ වගේම මේවා හැදන්නෙ ලංකාවෙ සාමාගම් වලින් නෙමෙයි ..පිටරට සමාගම්. එතකොට කොහොමත් අපිට සල්ලි කියල ඉතුරු වෙන්නෙ මොනවද ? :rofl::rofl: [B]ලංකාවෙ පෞද්ගලික ඉංජිනේරු විශ්ව විද්‍යාල හදාවි. ලංකාවෙ මහාචාර්යවරුම උගන්වාවි. එතකොට රජයේ විශ්වවිද්‍යාල වලටත් වෙන්නෙ පාසල් අධ්‍යාපනයට උන දේම තමයි.. මහාචාර්යවරු රජයේ එකේ අයිස් ගහල පෞද්ගලික එකේ හොඳට උගන්වාවි. (අද ඇතැම් පාසල් ගුරුවරු කරනවා වගේම). එතකොට අර ගමේ ඉඳන් ආපු දුප්පත් කොල්ලට යන එන මං නැති වෙනවා.[/B][/SIZE] :D[SIZE=3] ඇතැම් දේශපාලුවන් කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න ඉංජිනේරුවො මදිලු. ලංකාවෙ මෙතෙක් කල් ඉගෙන ගත්තු ඉංජිනේරුවො බහුතරය ඉන්නෙ පිට රට.. ඒ අයට තමන්ගෙ දැනුමට සරිලන විදියට වැටුප් ගෙවනවා නම් ලංකාවෙ ඉඳිවි. මේ රට දියුණු කරන්න උදව් කරාවි. ලංකාවෙ දැනටමත් NDT වගේ පාඨමාලා තියෙනවා. ඒ වගේම ඕන කෙනෙකුට ප්‍රමාණ සමීක්ෂණය වගේ පාඨමාලා පෞද්ගලිකව හදාරන්නත් පුළුවන්.(ඒක හොඳ දෙයක්) කවුරු කොහොම කිව්වත් ඉස්සරහට ඉංජිනේරු පාඨමාලාවත් සම්පූර්ණයෙන්ම හදාරන්නත් පුළුවන් වේවි. එතකොට රජයේ අධ්‍යාපණය කඩා වැටුණාම දුප්පත් එකා තමන්ගෙ ධෛර්යය නැති කර ගනීවි. දක්ශතා එහෙම්මම වලපල්ලට. කොහොම උනත් පෞද්ගලික වාසි සොයන දේශපාලුවො ඕකට මුල් ගල් තියාවි. :rolleyes::rolleyes: තම තමන්ගෙ වාසි තකා. සුවිස් අකවුන්ට් වලටත් හොඳ නොවැ, ඔන්න දැන් කවුරු හරි කියයි මම අනිත් උන් ඉගෙන ගන්නවට ඉරිසියයි කියලා. කරුණාකරල ගමේ ඉඳල මේ විභාගය ජය අරන් ඉස්සරහට එන්න හදන දුප්පත් කෙනෙක්ගෙ ඇසිනුත් මේක හිතල බලන්න :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom