Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්වවිද්‍යාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ඉංජිනේරුවො ඕන කරන ආයතන ලංකාවෙ තියෙන්නෙ කීයද කියලා බලමුකෝ..

ලං.වී.ම. ඇතුලු ආයතන කීපයක් විතරයි. ඒවගෙන් ඉන්නේ ඔක්කොම NDT වගේ කරපු අය.  කොහොමත් ඒ අය සමාන වැටුපට වැඩ කරන එකක් නෑ නේද. ඒ අය ගෙන්න ගන්න එක රජයේ වැඩක්. ඒ දේ කරන්න බැරි නෑ. ලංකාවෙ ඉන්න දේශපාලුවො මොනවද කරන්නෙ. මොනවද ඉගෙනගෙන තියෙන්නෙ. දේශපාලුවෙකුයි රජයේ ආයතනයක වැඩ කරන ඉංජිනේරුවෙකුයි අතරෙ වැටුප් විශමතාව කොහොමද..,

හොඳට කල්පනා කරල බලන්න දොස්තරල අඩු පඩියට උනත් රජයෙ වැඩ කරන්න ඕන. ඇයි ඉංජිනේරුවොන්ට එහෙම නීති දාලා නැත්තෙ. ලංකාවෙ ඔය කියන තරම් ජොබ් දෙන්න අමාරුයි. බලන්නෙ ඊට වඩා අඩු පඩියට උනත් ඩිප්ලෝමා කරපු අයගෙන් වැඩ ගන්න. රජයේ දොස්තර කෙනෙක්ගෙ පඩිය කීයද?

දැන් ඉන්න ඉංජිනේරුවොත් කැමති පෞද්ගලික විශ්ව විද්‍යාල දානවට. තමන් ගොඩ ගියාට පස්සෙ හිතන්නෙ තමන්ගෙ ළමයි ගැනනෙ. දොස්තරල වගේ ම තමයි.

@ others

අනුරාධපුර දිස්ත්‍රික්කයෙ මැත්ස් කරල 1 වෙනියා ලංකාවෙ පළ වෙනි 650 ටවත් නෑ. ඒ කියන්නෙ ඒ ළමය කොළඹ එවුන්ට වඩා බුද්ධියෙන් අඩුයි කියනෙ එක නෙමෙයි. උන්ට පහසුකම් නෑ කියන එකයි. උන්ට දිස්ත්‍රික් කෝටා එකෙන් අරන් වාසියක් දෙන එක අපරාදයක් නෙමෙයි. ලකාවෙ ඉන්න දේශපාලුවො ඇයි ඒවට පිළියම් දාන්නෙ නැත්තෙ. ඔක්කොම විදේශ සමාගම් වලින් එන කලූ සල්ලි වලට යටයි.

යන්තමින් ඉංජිනීයරින් මිස් උන දුප්පත් එකා වෙන දෙයක් කරද්දි S 3ක් අරගත්තු පෝසත් එකා ඉංජිනේරුවෙක් වෙනවා..

මේ දේවල් ගැන කියනවා නම් ඉතිං ඇත්තටම මේකෙ මහන්සිය දන්නෙ මහන්සි වෙලා ගොඩ ගිය එකා තමයි. S 3ටත් ඉංජිනේරුවෙක් වෙන්න ඕන නම් ඉතින් මහන්සි වෙන එක තේරුමක් නෑ නේ. රජයෙන් උනත් කොයි තරම් සල්ලි වැය කරනවද පලක් නැති දේවලට. ඒ සල්ලි වලින් තම කැම්පස් හැදුවොත් එහෙම නැති නම් තියෙන ඒවගෙ පහසුකම් වැඩි කලොත් රට විනාස වෙයි නේ.

[QUOTE="Elcid, post: 7580071, member: 257071"] :rolleyes::rolleyes: [SIZE=3]ලංකාවෙ ඉංජිනේරුවො ඕන කරන ආයතන ලංකාවෙ තියෙන්නෙ කීයද කියලා බලමුකෝ.. ලං.වී.ම. ඇතුලු ආයතන කීපයක් විතරයි. ඒවගෙන් ඉන්නේ ඔක්කොම NDT වගේ කරපු අය. :D කොහොමත් ඒ අය සමාන වැටුපට වැඩ කරන එකක් නෑ නේද.:) ඒ අය ගෙන්න ගන්න එක රජයේ වැඩක්. ඒ දේ කරන්න බැරි නෑ.[B] ලංකාවෙ ඉන්න දේශපාලුවො මොනවද කරන්නෙ. මොනවද ඉගෙනගෙන තියෙන්නෙ. දේශපාලුවෙකුයි රජයේ ආයතනයක වැඩ කරන ඉංජිනේරුවෙකුයි අතරෙ වැටුප් විශමතාව කොහොමද.., [/B]:P:P හොඳට කල්පනා කරල බලන්න දොස්තරල අඩු පඩියට උනත් රජයෙ වැඩ කරන්න ඕන. ඇයි ඉංජිනේරුවොන්ට එහෙම නීති දාලා නැත්තෙ. ලංකාවෙ ඔය කියන තරම් ජොබ් දෙන්න අමාරුයි. බලන්නෙ ඊට වඩා අඩු පඩියට උනත් ඩිප්ලෝමා කරපු අයගෙන් වැඩ ගන්න. රජයේ දොස්තර කෙනෙක්ගෙ පඩිය කීයද? :dull: දැන් ඉන්න ඉංජිනේරුවොත් කැමති පෞද්ගලික විශ්ව විද්‍යාල දානවට. තමන් ගොඩ ගියාට පස්සෙ හිතන්නෙ තමන්ගෙ ළමයි ගැනනෙ.:rolleyes: දොස්තරල වගේ ම තමයි.:baffled: @ others[/SIZE] [SIZE=3] අනුරාධපුර දිස්ත්‍රික්කයෙ මැත්ස් කරල 1 වෙනියා ලංකාවෙ පළ වෙනි 650 ටවත් නෑ. ඒ කියන්නෙ ඒ ළමය කොළඹ එවුන්ට වඩා බුද්ධියෙන් අඩුයි කියනෙ එක නෙමෙයි. උන්ට පහසුකම් නෑ කියන එකයි. උන්ට දිස්ත්‍රික් කෝටා එකෙන් අරන් වාසියක් දෙන එක අපරාදයක් නෙමෙයි. ලකාවෙ ඉන්න දේශපාලුවො ඇයි ඒවට පිළියම් දාන්නෙ නැත්තෙ. ඔක්කොම විදේශ සමාගම් වලින් එන කලූ සල්ලි වලට යටයි. යන්තමින් ඉංජිනීයරින් මිස් උන දුප්පත් එකා වෙන දෙයක් කරද්දි S 3ක් අරගත්තු පෝසත් එකා ඉංජිනේරුවෙක් වෙනවා..[/SIZE] [SIZE=3] මේ දේවල් ගැන කියනවා නම් ඉතිං ඇත්තටම මේකෙ මහන්සිය දන්නෙ මහන්සි වෙලා ගොඩ ගිය එකා තමයි.:) S 3ටත් ඉංජිනේරුවෙක් වෙන්න ඕන නම් ඉතින් මහන්සි වෙන එක තේරුමක් නෑ නේ.:rolleyes: රජයෙන් උනත් කොයි තරම් සල්ලි වැය කරනවද පලක් නැති දේවලට. ඒ සල්ලි වලින් තම කැම්පස් හැදුවොත් එහෙම නැති නම් තියෙන ඒවගෙ පහසුකම් වැඩි කලොත් රට විනාස වෙයි නේ.:baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom