Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්වවිද්‍යාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ මතය වැරදියි.

ලංකාවෙ දැනට උපාධි අරන් පිටවෙන එවුන් ගාන 100 කින්වත් වැඩි වුනොත් ඒකත් හොඳ අපේ රටට.

අනික සල්ලි දීල තියා කොහොම හරි කැම්පස් යැව්වොත් A/L අඩු ලකුණු අරන් පාරෙ රස්තියාදු ගගහ හතර අතෙ යන්න හිටපු එකාගෙ ජීවිතය සාර්ථක වෙනව.

මෙහෙන් පිටරට වල පෞද්ගලික විශ්ව විද්‍යාල ඉගන ගන්න තියා ලමයව කඩේට යවන්නත් අම්මල බයයි. ඒක නිසා ලංකාවෙ කැම්පස් හදන එක ලොකු දෙයක්.

අනික දුප්පත් ඉගනගන්න කෙනාට මුකුත්ම වෙන්නෙ නැහැ. මොකද ලක්ෂ 40 ක් 50ක් වියදම් කරගන ඉගනගන්නෙ ලංකාවෙ 30000-40000 පඩියට බඩගාන්න නෙමෙයි. උන් රට රටවල් වලට යනවා. ඒ ගියත් නොමිලේ එගනගන්න කෙනාට ඒ හින්ද රැකියා අවස්ථා අඩු වෙන්නෑ. කංකාවෙන් යන චුට්ටි දෙනාට වඩා ඉන්දියාවෙන්ම උපාධි පොරවල් ලක්ෂයක් විතර අවුට් වෙනව. ඇමරිකාවෙ ඒක ඩබල් ත්‍රිබල්. කැනඩාවෙ ඕස්ට්‍රේලියාවෙ ගත්තම අපේ අය 1% ටත් වඩා අඩුයි.

මොනා වුනත් ලංකාවෙන් උපාධි අරන් යන එකෙක්ටවත් කෙළ වෙන්නෑ. මොකද ඇමරිකාව කැනඩාව වගේ සීතල රටවල් වලට වඩා ලංකාව වගේ සමකය ආසන රටවල් වල අයට හොඳට හිතන්න පුළුව.( හොඳට මොළෙ තියනවා ඒක හින්ද ලංකාවෙන් යන ඉන්ජිනේරුවන්ව පිටරට එවුන් පැනල ගන්නව. ඒක හින්ද දුප්පත් ඉගනගන්න අයට මේ පෞද්ගලික ශිෂ්‍යයන් හින්ද කිසිම අසාධාරනයක් වෙන්නෑ.

අනික මම ඉස්සෙල්ල කිව්ව වගේ ලංකාවෙ අයට හොඳට වැඩ පුළුවන්. A/L ගොඩක් ම බැරි වෙන්නෙ ලංකාවෙ තියන ගොං අද්යාපන ක්‍රමේ නිසා. ( මාසෙන් මාසෙට සිලබස් මාරු කරනවා) අපේ S3 ගත්ත එකෙක් USA වල දාල ආයි ඉගැන්නුවොත් ඌට A3 ගන්න පුළුවන්. ලංකාවෙ තියන්නෙ GCE. ඒක තමයි පරණම එක. තව GCSC වගේ ගොඩක් ඒව තියනව. අනික් ක්‍රම ගොඩක් ලේසියි. මෙහෙ අද්යාපන ක්‍රමේ තියන වරදට අපි විඳවන්න ඕනෙ නෑ කියලයි මමනම් කියන්නෙ

[QUOTE="ශාන් සඳරුවන්, post: 7581318, member: 287277"] [SIZE="4"]ඔබේ මතය වැරදියි.:no::no::no: ලංකාවෙ දැනට උපාධි අරන් පිටවෙන එවුන් ගාන 100 කින්වත් වැඩි වුනොත් ඒකත් හොඳ අපේ රටට.:) අනික සල්ලි දීල තියා කොහොම හරි කැම්පස් යැව්වොත් A/L අඩු ලකුණු අරන් පාරෙ රස්තියාදු ගගහ හතර අතෙ යන්න හිටපු එකාගෙ ජීවිතය සාර්ථක වෙනව.:D මෙහෙන් පිටරට වල පෞද්ගලික විශ්ව විද්‍යාල ඉගන ගන්න තියා ලමයව කඩේට යවන්නත් අම්මල බයයි. ඒක නිසා ලංකාවෙ කැම්පස් හදන එක ලොකු දෙයක්.:yes::yes: අනික දුප්පත් ඉගනගන්න කෙනාට මුකුත්ම වෙන්නෙ නැහැ. මොකද ලක්ෂ 40 ක් 50ක් වියදම් කරගන ඉගනගන්නෙ ලංකාවෙ 30000-40000 පඩියට බඩගාන්න නෙමෙයි. උන් රට රටවල් වලට යනවා. ඒ ගියත් නොමිලේ එගනගන්න කෙනාට ඒ හින්ද රැකියා අවස්ථා අඩු වෙන්නෑ. කංකාවෙන් යන චුට්ටි දෙනාට වඩා ඉන්දියාවෙන්ම උපාධි පොරවල් ලක්ෂයක් විතර අවුට් වෙනව. ඇමරිකාවෙ ඒක ඩබල් ත්‍රිබල්. කැනඩාවෙ ඕස්ට්‍රේලියාවෙ ගත්තම අපේ අය 1% ටත් වඩා අඩුයි.:lol: මොනා වුනත් ලංකාවෙන් උපාධි අරන් යන එකෙක්ටවත් කෙළ වෙන්නෑ. මොකද ඇමරිකාව කැනඩාව වගේ සීතල රටවල් වලට වඩා ලංකාව වගේ සමකය ආසන රටවල් වල අයට හොඳට හිතන්න පුළුව.( හොඳට මොළෙ තියනවා ඒක හින්ද ලංකාවෙන් යන ඉන්ජිනේරුවන්ව පිටරට එවුන් පැනල ගන්නව. ඒක හින්ද දුප්පත් ඉගනගන්න අයට මේ පෞද්ගලික ශිෂ්‍යයන් හින්ද කිසිම අසාධාරනයක් වෙන්නෑ. :no::no::no::no: අනික මම ඉස්සෙල්ල කිව්ව වගේ ලංකාවෙ අයට හොඳට වැඩ පුළුවන්. A/L ගොඩක් ම බැරි වෙන්නෙ ලංකාවෙ තියන ගොං අද්යාපන ක්‍රමේ නිසා. ( මාසෙන් මාසෙට සිලබස් මාරු කරනවා) අපේ S3 ගත්ත එකෙක් USA වල දාල ආයි ඉගැන්නුවොත් ඌට A3 ගන්න පුළුවන්. ලංකාවෙ තියන්නෙ GCE. ඒක තමයි පරණම එක. තව GCSC වගේ ගොඩක් ඒව තියනව. අනික් ක්‍රම ගොඩක් ලේසියි. මෙහෙ අද්යාපන ක්‍රමේ තියන වරදට අපි විඳවන්න ඕනෙ නෑ කියලයි මමනම් කියන්නෙ:yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom