Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්වවිද්‍යාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කථා කරන්න ඉගෙනගෙන එනව ඔටුවො. මම පැහැදිලිව කිව්වා මට යාළුවො නැති කර ගන්න ඕන නැති නිසා මම මේකෙ ආයිත් රිප්ලයි දාන්නෙ නෑ කියලා. අනික මම කලින් කිව්වා බල්ලෙක් බිරුවට කඳු පාත් වෙන්නෙත් නෑ කියලා.

හොඳට මතක තියා ගන්න සහෝ අන්තර්ජාලය තුලින් නිරූපන වෙන්නෙ සමාජයේ එක පංතියක් විතරයි. මෙතන ඔක්කොම ඉන්නෙ අගනුවර ආශ්රිත හෝ නගරාශ්‍රිත වත්කම් තියෙන පිරිසක් (ගොඩක් දුරට). බහුතරක් ඩිප්ලෝමා,උසස් අධ්‍යාපනය ආදිය හදාරන උදවිය.ම කිව්ව ගමේ ඉන්න දුප්පත් එකාව මෙතනදි නිරූපනය වෙනවද ? ඇයි අනුරාධපුරේ ඉන්න එකාට ලංකාවෙ පළවෙනි 650ට වත් එන්න බැරි.. ටියුෂන් නිසා නේද ? ඇයි මේ දේ විශ්ව විද්‍යාල වලට නොවන්න බැරි. මේතරම් නළු නිළියන්ව ගෙන්නල කෝටි ගණන් වියදම් කරල උත්සව තියෙන රජයට වශ්ව විද්‍යාලයක පහසුකම් දෙන්න බැරිද ? අධ්‍යාපනය නගා සිටුවන එක ආයෝජනයක් නෙමෙයිද ?

අනේ උයා හිතනවද මර්වින් මාමල, එස්.බී මාමල අපේ ළමයින්ට ආදරෙන් විශ්ව විජ්ජාල හදයි කියලා. සහෝ ඉදිරියටත් නැවත් නැවතත් වෙන්නෙ අතීතයේදි සිදි වුණ දේවල්ම තමයි.

සුවිස් අකවුන්ට් තර කර ගන්න මේ මාමල කළු සල්ලි වලට ලෝකෙ හොඳ කැමපස් එකක් හදයිද ?

සහෝ මම කැමැති නෑ මේ ත්‍රෙඩ් එක නැවත් නැවතත් බම්ප් වෙනවට. මට මගේ යාළුවො වටිනවා.

තමුන් වගේ මෝඩයො - දුන්න කියලත් මට වැඩක් නෑ. ඔය මගුල මම යනකොට අරන් යන්නද. GT දැන් උනත් ඕක disable කරන්න option එකක් දෙනවා නම් අනිවා මම ඕක අයින් කරනවා.ඕකෙන් තමයි ෆෝරම් වලට කට්ටිය ඇදල තියා ගන්නෙ. අහ්.. ෆොන්ට් සයිස් එක ලොකු උනා කියල බය වෙන්නෙත් නෑ.

තව දෙයක් කියන්න ඕන ලංකාවෙ ඔහොම කැම්පස් 100 හැදුවත් මට පාඩුවක් නම් වෙන්නෙ නෑ.. එහෙම වෙනවා නම් වෙන්නෙ තව අවුරුදු ගාණක් ඉස්සරහට එන්න ඉන්න උන්ට.

[QUOTE="Elcid, post: 7587543, member: 257071"] [SIZE=3]කථා කරන්න ඉගෙනගෙන එනව ඔටුවො. මම පැහැදිලිව කිව්වා මට යාළුවො නැති කර ගන්න ඕන නැති නිසා මම මේකෙ ආයිත් රිප්ලයි දාන්නෙ නෑ කියලා.:frown: අනික මම කලින් කිව්වා බල්ලෙක් බිරුවට කඳු පාත් වෙන්නෙත් නෑ කියලා. [/SIZE]:D[SIZE=3] හොඳට මතක තියා ගන්න සහෝ අන්තර්ජාලය තුලින් නිරූපන වෙන්නෙ සමාජයේ එක පංතියක් විතරයි. මෙතන ඔක්කොම ඉන්නෙ අගනුවර ආශ්රිත හෝ නගරාශ්‍රිත වත්කම් තියෙන පිරිසක් (ගොඩක් දුරට). බහුතරක් ඩිප්ලෝමා,උසස් අධ්‍යාපනය ආදිය හදාරන උදවිය.ම කිව්ව ගමේ ඉන්න දුප්පත් එකාව මෙතනදි නිරූපනය වෙනවද ? :no:ඇයි අනුරාධපුරේ ඉන්න එකාට ලංකාවෙ පළවෙනි 650ට වත් එන්න බැරි.. ටියුෂන් නිසා නේද ? ඇයි මේ දේ විශ්ව විද්‍යාල වලට නොවන්න බැරි. මේතරම් නළු නිළියන්ව ගෙන්නල කෝටි ගණන් වියදම් කරල උත්සව තියෙන රජයට වශ්ව විද්‍යාලයක පහසුකම් දෙන්න බැරිද ? [B]අධ්‍යාපනය නගා සිටුවන එක ආයෝජනයක් නෙමෙයිද [/B]? :nerd: [B]අනේ උයා හිතනවද මර්වින් මාමල, එස්.බී මාමල අපේ ළමයින්ට ආදරෙන් විශ්ව විජ්ජාල හදයි කියලා.[/B]:lol::rofl: සහෝ ඉදිරියටත් නැවත් නැවතත් වෙන්නෙ අතීතයේදි සිදි වුණ දේවල්ම තමයි. :D සුවිස් අකවුන්ට් තර කර ගන්න මේ මාමල කළු සල්ලි වලට ලෝකෙ හොඳ කැමපස් එකක් හදයිද ? :rofl: සහෝ මම කැමැති නෑ මේ ත්‍රෙඩ් එක නැවත් නැවතත් බම්ප් වෙනවට.:no: මට මගේ යාළුවො වටිනවා. [/SIZE]:D [SIZE=3] තමුන් වගේ මෝඩයො - දුන්න කියලත් මට වැඩක් නෑ. ඔය මගුල මම යනකොට අරන් යන්නද.:P GT දැන් උනත් ඕක disable කරන්න option එකක් දෙනවා නම් අනිවා මම ඕක අයින් කරනවා.ඕකෙන් තමයි ෆෝරම් වලට කට්ටිය ඇදල තියා ගන්නෙ. අහ්.. ෆොන්ට් සයිස් එක ලොකු උනා කියල බය වෙන්නෙත් නෑ.:) තව දෙයක් කියන්න ඕන ලංකාවෙ ඔහොම කැම්පස් 100 හැදුවත් මට පාඩුවක් නම් වෙන්නෙ නෑ.. එහෙම වෙනවා නම් වෙන්නෙ තව අවුරුදු ගාණක් ඉස්සරහට එන්න ඉන්න උන්ට.:nerd:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom