Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්වවිද්‍යාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Doesnt matter if it is your style..

දැන් ඔය ගොල්ලොම කියලා තියෙනවා නේද ඔය රට ගියාම සල්ලි වියදම් වෙන්නෙ කෑමට, ඉඳුම් හිටුම්, ගමනා ගමන පහසුකම් වලටත් එක්ක කියලා.. එතකොට මොකක්ද මේ පාට් ටයිම් ජොබ් කරන්න දුක් විඳින කථාව.  ඒ සල්ලි වලින් නෙමෙයිද මේ දේවල් කරන්නේ.

එතකොට ඔය කියන රටවල අය ගෙන්නන්න පෞද්ගලික විශ්ව විද්‍යාලම ඕනද .ඒවයෙන් සංචාරක කර්මාන්තය දියුණු වෙන්නෙ නැද්ද... ඌප්ස්ස්...

ඇයි මේව කරන්න දේශීය සමාගම් වලට බැරිද ??

ඒ සල්ලි වලින් වැඩි ලාබය විදේශ සමාගම් අරන් යනව කියල දන්නව ඇති නේ. ඔයාල කොහොමද වගකීමෙන් කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වල මහාචාර්ය වරු මේවගෙ උගන්වන්න නොයයි කියලා.

ලොක්කා, දේශීය විශ්ව විද්‍යාල දියුණු කරන්න බැරි කමක් නෑ. ඒක හොඳ ආයෝජනයක්. ඒත් ඒකෙන් කෙටි කාලීන ප්‍රතිපල ලැබෙන්නෙ නැති නිසයි ඕක දියුණු කරන්න දේශපාළු මාමල අකමැති. නැති නම් මේ තරම් නළු නිලියො ගෙනැල්ල උත්සව පවත්වන සල්ලි වලින් බැරිද අළුත් විශ්ව විජ්ජාලයක් හදන්න.  මර්වින් මාමල එස්.බී මාමල කොහොමත් මේක දෙන්නෙ සල්ලි වලට.

උඹල කියන්නෙ ඉගෙනගන්න ණය දෙන්න ඕන කියලනෙ. බලපන් ගිහින් අපේ රටේ ණය දෙන විදිය.

"This is a country where you get car loan @ 5% and education loan @ 12%,"

උඹ දන්නව ඇති ලංකාවෙ ආර්ථික තත්වයත් එක්ක බලනකොට ලංකාව අනිත් දුප්පත් රටවලට වඩා අධ්‍යාපනයෙන් ඉදිරියෙන් ඉන්නව කියලා. ඒකට හේතුව නිදහස් අධ්‍යාපනය. උඹ හිතනවද හැම දියුණු රටකට වගේ ම හැම දෙයක්ම ලංකාවටත් ගැලපෙයි කියලා.

දියුණු රටවල් වලින් බැහැර වෙලා පොඩ්ක්ක් හොයලා බලපන් නොදියුණු රට්වල් වලට මොකද උනේ සල්ලි වලට අධ්‍යාපනය දෙන්න ගිහින් කියලා.

සල්ලිකාරයොන්ට කාර් ගන්න ණය අඩුයි. ඉගෙනගන්න එකාට ඉගෙනගන්න ??

ඒක ඇත්ත හැමෝටම අද්යාපන අයිතිවාසිකම තියෙනවා.

ඒත් කෙ වෝට් කරන් නෑ . විශ්ව විජ්ජාල වල ප්‍රමිතිය ගැන ඔතන කියලා නෑ නේ.

මචන් මම කලින් කිව්වා මේ දෙයින් පාඩුවක් වෙන්නෙ තව අවුරුදු 10 ක් විතර ඉස්සරහට එන්න ඉන්න උන්ට කියලා.

උබල ඔය නොකිය කියන්නෙ දුප්පත් එකාව අමතක කරල දාපන් කියල නේද ? ඒකත් ඇත්ත උන්ට කොහේද නෙට් මෙතන ඕක කියන්න..

ඔය දාන යුනි නිසි ප්‍රමිතියකින් යුතු ලෝකම පිළීගත්ත ඒව දානවා නම් කමක් නෑ සහෝ. මට නැවත නැවතත් කියන්න තියෙන්නෙ කලින් තියෙන එකම තමයි.

මට කියන්න තියෙන්නෙ මම තවම විශ්ව විජ්ජාලෙ ගියෙ නැති එකක් කියලයි.

උබේ උය අන්තරේ කථා මම දන්නෙ නෑ. මගේ යාළුවො ඉන්නවා මෙතන. උඹ දැක්කෙ නැතුව ඇති මගේ කලින් පෝස්ට් එකක්. මම මුල් පාර කොළඹ කැම්පස් සිලෙක්ට් උනේ. කෙමිස්ට්‍රි C තිබුණේ.  මචෝ උඹ ඔය කියන pvt යුනි තිබුණා නම් මට මුල් පාරම ඉංජිනීයරින් යන්න තිබුණා ඉඩමක් විකුණල හරි.  මම චූ කොල්ලෙක් වෙන්න ඇති මචෝ.. ඒත් මම උ/පෙළ ඉවර වෙලා ගොඩ කාලයක් අනුරාධපුර වගේ පැති වල හිටියා. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා.

උන්ට එහෙම දීලත් මදි මචන්. උඹ දන්නෙ නැතුව ඇති උන් පන්ති වලට එන්න මහනුවර, කුරුණෑගල (මම කියන්නෙ නුවර එළියෙ අවුන් ගැනම විතරක් නෙමේ) වගේ පැති වලට් එන්න ඕන. ගොඩක් උන්ට එහෙම එන්න සල්ලි නෑ.. ආවත් උන්ගෙ කාලය. උඹල කියන්නෙ උන්ට හැමදාම කුඹුරු කොටන්න කියලද. උඹලට හරි අමාරුයි නේ සල්ලි කාරයොන්ගෙ ළමයි රස්තියාදු ගහනකොට. ඇයි ගමේ ඉන්න දුප්පත් එකා ගැන හිතන්න බැරි. උඹල දන්නෙ නැතුව ඇති මච්න්. උන් උනත් කැමති නෑ කුඹුරු කොටන්න. උන්ට හමුදාවට යනවට වඩා වෙන විකල්පයක් නෑ. මචන් මම ඒ පැති වල ඕන තරම් ඉඳල තියෙනවා, එක ගමේ කොල්ලො දෙතුන් දෙනාගෙ මළගම එකම දවසෙ වෙලා තියෙනවා මච්න්. සමහර වෙලාවට එකම පවුලෙ. උඹල කියන්නෙ උන්ට අවස්ථාවක් දෙන්න එපා කියලද ? ගොවියගෙ පුතා ගොවිය වෙන්න ඕනම කියලද . උඹ හොඳට හොයල බලපන් සමහර වෙලාවට ඔය දිස්ත්‍රික්ක වලින් ඉංජිනීයරින් එන්නෙ දෙතුන් දෙනයි. සමහර වෙලාවට සී තුන නැති නිසා ඒ එන්නෙත් නෑ. උඹල ඔය ඒකටද කෑ ගහන්නෙ. උඹල කියන පෞද්ගලික විශ්ව විජ්ජාල දාන්න දෙන්නෙ නැති අපිද කුහක. උන්ට ගුරුවරු නෑ, ටියුෂන් නෑ, ලැබ් නෑ. උඹල කියන්නෙ උන්ටත් එකම හැන්දෙන් බෙදන්න කියලද. දැන් උඹ කියයි මේ චූ කොල්ලත් මායිම් ගම්මානෙක එකෙක් කියල. මච්න් මම කොළඹ දිස්ත්‍රික්කයෙ. මම පළවෙනි පාර ඔය දිස්ත්රික්කෙක හිටියා නම් මමත් ගොඩ. අනිත් උන් තමයි කොළඹ ඉගෙනගෙන එහෙන් විභාග කරන උන්. ආත්මයක් නැති උන්.

මච්න් මම කලින්ම කිව්වා මම කියපු දේ අදාල වෙන්නෙත් විශේෂ පීඨ කිහිපයකට විතරයි කියන එක.

මේකත් පොඩ්ඩක් බලපන්,

දැන් උඹලට පුළුවන් නම් බලපන් ලංකාවෙ වෛද්‍යවරයෙක්ගෙ හරි ඉංජිනේරුවෙක්ගෙ හරි වැටුප් දීමනා මකත් එක්ක සසඳල බලපන්. මචන් උල කෑ ගහනව උන් ලංකාවෙ ඉන්නෙ නෑ ලු. රටට සේවයක් කරන් නෑ ලු. බලන්න රටට සේවය කරන අය ගන්න වැටුප්.

මුන් මොනව දැන ගත්තටද, මොනව ඉගෙන ගත්තටද ?

අනේ උඹල වගේ ලොකු පොරවල් ටිකක් පාරට බැහැල රජයේ විශ්ව විජ්ජාල නගාසිටුවනු කියල කෑ ගැහුවා නම්.

සමහර විට බය ඇති සල්ලි තිබුණට ඒවට යන්න බෑ කියල දන්නවනෙ. තරඟයට මුහුණ දෙන්න බයයි.

මම හිතන් හිටියෙ මේකට ආයිත් රිප්ලයි දාන්නෙ නෑ කියලා. ඒත් මේක මිත්‍රශීලී සංවාදයක් උන නිසා රිප්ලයි දැම්මා..

[QUOTE="Elcid, post: 7591057, member: 257071"] Doesnt matter if it is your style..:P:P [SIZE=3]දැන් ඔය ගොල්ලොම කියලා තියෙනවා නේද ඔය රට ගියාම සල්ලි වියදම් වෙන්නෙ කෑමට, ඉඳුම් හිටුම්, ගමනා ගමන පහසුකම් වලටත් එක්ක කියලා.. එතකොට මොකක්ද මේ පාට් ටයිම් ජොබ් කරන්න දුක් විඳින කථාව. :rolleyes: ඒ සල්ලි වලින් නෙමෙයිද මේ දේවල් කරන්නේ.:nerd: එතකොට ඔය කියන රටවල අය ගෙන්නන්න පෞද්ගලික විශ්ව විද්‍යාලම ඕනද .ඒවයෙන් සංචාරක කර්මාන්තය දියුණු වෙන්නෙ නැද්ද..:oo:. ඌප්ස්ස්... ඇයි මේව කරන්න දේශීය සමාගම් වලට බැරිද ?? :baffled: ඒ සල්ලි වලින් වැඩි ලාබය විදේශ සමාගම් අරන් යනව කියල දන්නව ඇති නේ.:nerd: ඔයාල කොහොමද වගකීමෙන් කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වල මහාචාර්ය වරු මේවගෙ උගන්වන්න නොයයි කියලා.:dull: ලොක්කා, දේශීය විශ්ව විද්‍යාල දියුණු කරන්න බැරි කමක් නෑ. ඒක හොඳ ආයෝජනයක්. ඒත් ඒකෙන් කෙටි කාලීන ප්‍රතිපල ලැබෙන්නෙ නැති නිසයි ඕක දියුණු කරන්න දේශපාළු මාමල අකමැති.:baffled: නැති නම් මේ තරම් නළු නිලියො ගෙනැල්ල උත්සව පවත්වන සල්ලි වලින් බැරිද අළුත් විශ්ව විජ්ජාලයක් හදන්න. :oo: මර්වින් මාමල එස්.බී මාමල කොහොමත් මේක දෙන්නෙ සල්ලි වලට. [/SIZE] [SIZE=3]උඹල කියන්නෙ ඉගෙනගන්න ණය දෙන්න ඕන කියලනෙ. බලපන් ගිහින් අපේ රටේ ණය දෙන විදිය. [B]"This is a country [FONT=Arial]where you get car loan @ 5% and education loan @ 12%,"[/FONT][/B] :lol::lol: උඹ දන්නව ඇති ලංකාවෙ ආර්ථික තත්වයත් එක්ක බලනකොට ලංකාව අනිත් දුප්පත් රටවලට වඩා අධ්‍යාපනයෙන් ඉදිරියෙන් ඉන්නව කියලා.:nerd: ඒකට හේතුව නිදහස් අධ්‍යාපනය. උඹ හිතනවද හැම දියුණු රටකට වගේ ම හැම දෙයක්ම ලංකාවටත් ගැලපෙයි කියලා.:lol: දියුණු රටවල් වලින් බැහැර වෙලා පොඩ්ක්ක් හොයලා බලපන් නොදියුණු රට්වල් වලට මොකද උනේ සල්ලි වලට අධ්‍යාපනය දෙන්න ගිහින් කියලා. :dull: සල්ලිකාරයොන්ට කාර් ගන්න ණය අඩුයි. ඉගෙනගන්න එකාට ඉගෙනගන්න ??:oo::oo: [/SIZE] ඒක ඇත්ත හැමෝටම අද්යාපන අයිතිවාසිකම තියෙනවා. :D ඒත් කෙ වෝට් කරන් නෑ . විශ්ව විජ්ජාල වල ප්‍රමිතිය ගැන ඔතන කියලා නෑ නේ.:P [SIZE=3]මචන් මම කලින් කිව්වා මේ දෙයින් පාඩුවක් වෙන්නෙ තව අවුරුදු 10 ක් විතර ඉස්සරහට එන්න ඉන්න උන්ට කියලා. :D උබල ඔය නොකිය කියන්නෙ දුප්පත් එකාව අමතක කරල දාපන් කියල නේද ? ඒකත් ඇත්ත උන්ට කොහේද නෙට් මෙතන ඕක කියන්න..:oo:[/SIZE] [SIZE=3]ඔය දාන යුනි නිසි ප්‍රමිතියකින් යුතු ලෝකම පිළීගත්ත ඒව දානවා නම් කමක් නෑ සහෝ. මට නැවත නැවතත් කියන්න තියෙන්නෙ කලින් තියෙන එකම තමයි.[/SIZE] [SIZE=3] මට කියන්න තියෙන්නෙ මම තවම විශ්ව විජ්ජාලෙ ගියෙ නැති එකක් කියලයි. :P උබේ උය අන්තරේ කථා මම දන්නෙ නෑ. මගේ යාළුවො ඉන්නවා මෙතන. උඹ දැක්කෙ නැතුව ඇති මගේ කලින් පෝස්ට් එකක්. මම මුල් පාර කොළඹ කැම්පස් සිලෙක්ට් උනේ. කෙමිස්ට්‍රි C තිබුණේ. :oo: මචෝ උඹ ඔය කියන pvt යුනි තිබුණා නම් මට මුල් පාරම ඉංජිනීයරින් යන්න තිබුණා ඉඩමක් විකුණල හරි. :baffled::dull: මම චූ කොල්ලෙක් වෙන්න ඇති මචෝ.. ඒත් මම උ/පෙළ ඉවර වෙලා ගොඩ කාලයක් අනුරාධපුර වගේ පැති වල හිටියා. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා.[/SIZE] [SIZE=3]උන්ට එහෙම දීලත් මදි මචන්. උඹ දන්නෙ නැතුව ඇති උන් පන්ති වලට එන්න මහනුවර, කුරුණෑගල (මම කියන්නෙ නුවර එළියෙ අවුන් ගැනම විතරක් නෙමේ) වගේ පැති වලට් එන්න ඕන. ගොඩක් උන්ට එහෙම එන්න සල්ලි නෑ.. ආවත් උන්ගෙ කාලය. උඹල කියන්නෙ උන්ට හැමදාම කුඹුරු කොටන්න කියලද. උඹලට හරි අමාරුයි නේ සල්ලි කාරයොන්ගෙ ළමයි රස්තියාදු ගහනකොට. ඇයි ගමේ ඉන්න දුප්පත් එකා ගැන හිතන්න බැරි.:dull: උඹල දන්නෙ නැතුව ඇති මච්න්. උන් උනත් කැමති නෑ කුඹුරු කොටන්න. උන්ට හමුදාවට යනවට වඩා වෙන විකල්පයක් නෑ. මචන් මම ඒ පැති වල ඕන තරම් ඉඳල තියෙනවා, එක ගමේ කොල්ලො දෙතුන් දෙනාගෙ මළගම එකම දවසෙ වෙලා තියෙනවා මච්න්. සමහර වෙලාවට එකම පවුලෙ. උඹල කියන්නෙ උන්ට අවස්ථාවක් දෙන්න එපා කියලද ? ගොවියගෙ පුතා ගොවිය වෙන්න ඕනම කියලද .:oo: උඹ හොඳට හොයල බලපන් සමහර වෙලාවට ඔය දිස්ත්‍රික්ක වලින් ඉංජිනීයරින් එන්නෙ දෙතුන් දෙනයි. සමහර වෙලාවට සී තුන නැති නිසා ඒ එන්නෙත් නෑ. උඹල ඔය ඒකටද කෑ ගහන්නෙ. උඹල කියන පෞද්ගලික විශ්ව විජ්ජාල දාන්න දෙන්නෙ නැති අපිද කුහක. උන්ට ගුරුවරු නෑ, ටියුෂන් නෑ, ලැබ් නෑ. උඹල කියන්නෙ උන්ටත් එකම හැන්දෙන් බෙදන්න කියලද. දැන් උඹ කියයි මේ චූ කොල්ලත් මායිම් ගම්මානෙක එකෙක් කියල. මච්න් මම කොළඹ දිස්ත්‍රික්කයෙ. මම පළවෙනි පාර ඔය දිස්ත්රික්කෙක හිටියා නම් මමත් ගොඩ. අනිත් උන් තමයි කොළඹ ඉගෙනගෙන එහෙන් විභාග කරන උන්. ආත්මයක් නැති උන්. මච්න් මම කලින්ම කිව්වා මම කියපු දේ අදාල වෙන්නෙත් විශේෂ පීඨ කිහිපයකට විතරයි කියන එක. :nerd: මේකත් පොඩ්ඩක් බලපන්,[/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3]දැන් උඹලට පුළුවන් නම් බලපන් ලංකාවෙ වෛද්‍යවරයෙක්ගෙ හරි ඉංජිනේරුවෙක්ගෙ හරි වැටුප් දීමනා මකත් එක්ක සසඳල බලපන්.:lol: මචන් උල කෑ ගහනව උන් ලංකාවෙ ඉන්නෙ නෑ ලු. රටට සේවයක් කරන් නෑ ලු. බලන්න රටට සේවය කරන අය ගන්න වැටුප්. [/SIZE]:D [SIZE=3] මුන් මොනව දැන ගත්තටද, මොනව ඉගෙන ගත්තටද ? :oo:[/SIZE]:oo: [SIZE=3]අනේ උඹල වගේ ලොකු පොරවල් ටිකක් පාරට බැහැල රජයේ විශ්ව විජ්ජාල නගාසිටුවනු කියල කෑ ගැහුවා නම්. :D සමහර විට බය ඇති සල්ලි තිබුණට ඒවට යන්න බෑ කියල දන්නවනෙ. තරඟයට මුහුණ දෙන්න බයයි. :P[/SIZE] මම හිතන් හිටියෙ මේකට ආයිත් රිප්ලයි දාන්නෙ නෑ කියලා. ඒත් මේක මිත්‍රශීලී සංවාදයක් උන නිසා රිප්ලයි දැම්මා..:rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom