Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්වවිද්‍යාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියේ, මම පොඩි, මම චූ කොල්ලෙක්, මට තේරෙන් නැහැ, මම අන්ධයි කියන ඒවා ගැටළු වලට උත්තර නෙමෙයි.  මම පැහැදිලිව කියල තියෙනවා පෞද්ගලික විශ්ව විජ්ජාල දානවා නම් ප්‍රමිතියක් තියෙන පිළිගත්ත ඒවා දාන්න ඕන කියලා. අයියේ ඔය කියන අනුරාධපුරේ (ඔයාල නොසලකා හරින එකා) ඔය රට යන එකාට වඩා දක්ශ නැද්ද. ( මම කියන්නෙ බුද්ධිය විතරක් නෙමෙ, කැපවීමත් අන්තර්ගතව) . එතකොට අපි බලන්න ඕන අපේ දුප්පත් එකාවද නැති නම් රට යන එකා දිහාද ?  අපි ඒ දෙන්නටම එක සමාන අවස්ථා දෙන්න ඕන නැද්ද.  ඒ දෙන්න අතරින් දක්ශ කෙනාට නෙමෙයිද තැන දෙන්න ඕන. මම පැහැදිලිව කියලා තියෙනවා මෙතන අවුල අපිට දේශපාළුවොන්ව විස්වාස කරන්න බැරි එක කියලා.  මෙතන ඉන්න කාටවත් පුළුවන්ද ඒක එහෙම නෙමෙයි කියන්න.  ඔය රිස්ක් එක ගන්නවට වඩා සිය දහස් ගුණයක් හොඳයි රජයේ ඒවා දියුණු කරන එක. අහ්.. තව දෙයක් ඔයා ජේ.වී.පී ගැන කියල තියෙනවා නේද ? අනේ ඔය දේශපාලනය කැම්පස් වලින් අයින් කොරන්න ඕන. ඒකට නම් 100 % එකඟ වෙනවා.  ඒත් ශිෂ්‍ය සංගම් නම් තියෙන්න ඕන කියන එක මගේ පෞද්ගලික මතය. ඒක එක් එක්කෙනාට වෙනස් වෙනවනෙ.

මේ වාදයෙන් ඔයා මාත් එක්ක තරහා වෙන එකක් නෑ කියලා හිතනවා. ඇත්තම කියනවා නම් මම කථා කරන පාර්ශවය මෙතන නියෝජනය වෙන්නෙ ගොඩාක් අඩුවෙන්. ඔයා මට වඩා දවසක් හරි වැඩිමල් නිසා මට වඩා අත්දැකීම් ඇති.ඒත් සහෝ අපි එක් එක්කෙනාගෙ අදහස් එකිනෙකාට වෙනස් වෙනවා.  එකඟ නොවීම හෝ වීම ඒ ඒ පුද්ගකයා සතු වැඩක්.. ආයිත් කියන්න ඕන මම කිසිම දේශපාලන (ජේ.වී.පී. බහුතරයක් හිතන විදියට) අදහසක් දරන්නෙ නෑ. ඕකුන් ඔක්කොම එකයි කියන එක තමයි මගේ හැඟීම.

මේක පුදුම රටක් අයියේ, වෙන එකක් තියා නිදහස් අධ්‍යාපනයෙ පියත් ඡන්දෙන් පරාද උන රටක් මේක.  කවුරු කොහොම කිව්වත් ඕව එයි. ඒක නිසා බය වෙන්න හේතුවක් නෑ.

තෙරුවණ් සරණයි සහෝ..

ඔයා පෝස්ට් එක දාපු page එකේම උඩ තියෙනවා දේශපාළුවෙක්ගෙ මාසික ආදායම. අනේ කරුණාකරලා දොස්තර කෙනෙක්ගෙ මාසික වැටුපත් එක්ක සංසංදනය කරල බලන්න.නිල් පාටින් දාලා තියෙන නිසා හොයා ගන්න ලේසි වෙයි.

[QUOTE="Elcid, post: 7592541, member: 257071"] [SIZE=3]අයියේ, මම පොඩි, මම චූ කොල්ලෙක්, මට තේරෙන් නැහැ, මම අන්ධයි කියන ඒවා ගැටළු වලට උත්තර නෙමෙයි. [/SIZE]:D[SIZE=3] මම පැහැදිලිව කියල තියෙනවා පෞද්ගලික විශ්ව විජ්ජාල දානවා නම් ප්‍රමිතියක් තියෙන පිළිගත්ත ඒවා දාන්න ඕන කියලා. අයියේ ඔය කියන අනුරාධපුරේ (ඔයාල නොසලකා හරින එකා) ඔය රට යන එකාට වඩා දක්ශ නැද්ද. ( මම කියන්නෙ බුද්ධිය විතරක් නෙමෙ, කැපවීමත් අන්තර්ගතව) . එතකොට අපි බලන්න ඕන අපේ දුප්පත් එකාවද නැති නම් රට යන එකා දිහාද ? :nerd: අපි ඒ දෙන්නටම එක සමාන අවස්ථා දෙන්න ඕන නැද්ද. :confused: ඒ දෙන්න අතරින් දක්ශ කෙනාට නෙමෙයිද තැන දෙන්න ඕන. මම පැහැදිලිව කියලා තියෙනවා මෙතන අවුල අපිට දේශපාළුවොන්ව විස්වාස කරන්න බැරි එක කියලා. :D මෙතන ඉන්න කාටවත් පුළුවන්ද ඒක එහෙම නෙමෙයි කියන්න. :nerd: ඔය රිස්ක් එක ගන්නවට වඩා සිය දහස් ගුණයක් හොඳයි රජයේ ඒවා දියුණු කරන එක. අහ්.. තව දෙයක් ඔයා ජේ.වී.පී ගැන කියල තියෙනවා නේද ? අනේ ඔය දේශපාලනය කැම්පස් වලින් අයින් කොරන්න ඕන. ඒකට නම් 100 % එකඟ වෙනවා. :D:yes: ඒත් ශිෂ්‍ය සංගම් නම් තියෙන්න ඕන කියන එක මගේ පෞද්ගලික මතය. ඒක එක් එක්කෙනාට වෙනස් වෙනවනෙ. :) මේ වාදයෙන් ඔයා මාත් එක්ක තරහා වෙන එකක් නෑ කියලා හිතනවා. :Dඇත්තම කියනවා නම් මම කථා කරන පාර්ශවය මෙතන නියෝජනය වෙන්නෙ ගොඩාක් අඩුවෙන්.:D ඔයා මට වඩා දවසක් හරි වැඩිමල් නිසා මට වඩා අත්දැකීම් ඇති.ඒත් සහෝ අපි එක් එක්කෙනාගෙ අදහස් එකිනෙකාට වෙනස් වෙනවා. :) එකඟ නොවීම හෝ වීම ඒ ඒ පුද්ගකයා සතු වැඩක්.. ආයිත් කියන්න ඕන මම කිසිම දේශපාලන (ජේ.වී.පී. බහුතරයක් හිතන විදියට) අදහසක් දරන්නෙ නෑ.:) ඕකුන් ඔක්කොම එකයි කියන එක තමයි මගේ හැඟීම.:nerd: මේක පුදුම රටක් අයියේ, වෙන එකක් තියා නිදහස් අධ්‍යාපනයෙ පියත් ඡන්දෙන් පරාද උන රටක් මේක. :shocked: කවුරු කොහොම කිව්වත් ඕව එයි. ඒක නිසා බය වෙන්න හේතුවක් නෑ. :) තෙරුවණ් සරණයි සහෝ..[/SIZE] [SIZE=3]ඔයා පෝස්ට් එක දාපු page එකේම උඩ තියෙනවා දේශපාළුවෙක්ගෙ මාසික ආදායම. අනේ කරුණාකරලා දොස්තර කෙනෙක්ගෙ මාසික වැටුපත් එක්ක සංසංදනය කරල බලන්න.නිල් පාටින් දාලා තියෙන නිසා හොයා ගන්න ලේසි වෙයි. :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom