Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?

පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?

ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ සංකල්පය මුලින්ම ඇති වන්නේ 1985 වකවානුවේය. මේ කාලයේ දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සැලසුම් කරන ලදී. නමුත් මෙම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධතාවයක් පැමිණි නිසා එය කෙටි කාලයක් තුලදී පවරාගනු ලැබිය.

නැවත වරක් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම පිළිබඳව උණුසුම් විවාද මේ වන විට ආරම්භ වී තිබේ. සැබවින්ම ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද ?

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති උද්ඝෝෂණ වලට මෙම ලියුම්කරුද එකල සක්‍රියව සහභාගී වී තිබේ. එදා අප සමග උරෙන් උර ගැටී පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව සටන් කල සිසු නායකයන් අද වෛද්‍ය , ඉංජිනේරු , ගණකාධිකාරී වැනි වෘත්තින් වල මෙන්ම රාජ්‍ය අංශයේ විධායකයන් ලෙසටද සේවයේ නියැලී සිටිති.

ඔවුන්ගේ අරමුණු එදා මෙන් නොවේ. ඔවුන්ගෙන් බහුතරය මුදල් ඉපයීමට පමණක් අද මුල් තැන දී තිබීම පහසුවෙන්ම දැකිය හැකි කරුණකි. එසේම එදා නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන ගිය අය සමහරු අද ආණ්ඩුවට ගොට්ට අල්ලා ජීවිතය සරු කර ගෙන ජිවත් වෙති. රැඩිකල් මාර්ග වල ගිය සමහරෙක් එන් ජී ඕ වලට හේත්තු වී මුදල් හොරාකමින් සිටිති.

එදා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කල වෛද්‍යවරුන් ගෙන් 99 % පාහේ අද කිසිම කැතක් නැතිව රෝගීන්ව හුරාගෙන කති. එදා රෝගීන් ගේ අයිතිවාසිකම් ගැන කියූ කථා ඔවුන්ගේ වර්තමාන භාවිතයේ නැත. මෙහිදී සුවිසේෂි චරිත දෙකක් ගැන මතකයට නැගේ. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති විරෝධතාවයේදී ජිවිතය ද අහිමි වූ එක සිසු නායකයෙකුගේ සොහොයුරා අද සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. මෙම සොහොයුරන් දෙදෙනාම ලංකාවේ දුෂ්කර පළාතකින් දිස්ත්‍රික් කොට ක්‍රමයට කොළඹ වෛද්‍ය පීඨයට පැමිණි අතර නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනයේ දීමට වරම් ලැබුණු අය වුහ. සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයකු ත්‍රිමා විතාන මරා දැමු කාලයේදීම ඝාතකයන්ට බිළි විය. ජීවිතය බේරාගත් සහෝදරයා අද පෞද්ගලික රෝහල් වල වැඩිපුරම ගැවසෙන අතර සාමාන්‍ය ශල්‍යකර්මයකට රෝගියෙකුගෙන් රුපියල් 80,000 සිට 150, 000 දක්වා මුදලක් අය කරයි.

එදා සක්‍රිය සිසු උද්ඝෝෂකයන් අද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන්නේ නැත. ඔවුන්ගේ ළමුන් අන්තර්ජාතික පාසල් වල හෝ පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබති. අද නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන , විරෝධතා පුවරු එල්ලගෙන , ගිරිය යටින් සටන් පාඨ කියන විශ්ව විද්‍යාල සිසුන් දුටු විට මෙම ලියුම්කරුට මෙවැනිම ආකාරයට හැසුරුණු අතීත සටන් සගයන් මතක් වේ. නමුත් ඔවුන් කෙරෙහි කිසිදු තරහක් හිතේ නැත. එය ඇතැම් විට ලෝක ස්වභාවය විය හැකිය.

සමාජවාදය තිබු සෝවියට් දේශය , නැගෙනහිර ජර්මනිය අද කඩා වැටී තිබේ. එම නිසා 1985 කාලයේ වලංගු වූ දේශපාලන වාතාවරණයක් අද නොපවතියි. ලෝකය වෙනස් වී තිබේ. එදා සමාජවාදය කරේ තබාගෙන ගිය රටවල් අද පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කොට පිටරට වලින් පවා සිසුන් ගෙන්වා ගෙන අදායම් ලබති. පෞද්ගලික විශ්ව විද්‍යාල නොමැත්තේ කියුබාව , උතුරු කොරියාව වැනි රටවල් සුලුතරයක පමණි. අධ්‍යාපනික සහ තාක්ෂණ අතින් දියුණු ජාතින් පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යන අතර ඒවා සහ රාජ්‍ය විශ්ව විද්‍යාල අතර තරඟකාරිත්වයක් ඇති කිරීම මගින් වඩාත් ගුණාත්මක භාවය රඳවා ගනිති. එසේම පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලති.

ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2016 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු)

World University Ranking

Makerere University Uganda 1,177

University of Khartoum Sudan 1,216

Kwame Nkrumah University Ghana 1,338

Addis Ababa University Ethiopia 1,367

University of Nairobi Kenya. 1,367

University of Colombo 1,946

University of Peradeniya 2,158

University of Moratuwa 2,415

University of Sri Jayewardenepura 3,045

University of Kelaniya 2,559

(World University Ranking 2016 : Reference)

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහෙනු ඇති බවට සමහරු මත පළ කරති. නමුත් දැනටමත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහී ඇත. අන්තර්ජාතිකව ලංකාවේ විශ්ව විද්‍යාල වල උපාධි වලට ලැබෙන පිළිගැනීම බිඳ වැටී තිබේ. බටහිර විශ්ව විද්‍යාල විසින් තවමත් අපගේ විශ්ව විද්‍යාල සිසුන්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව සීමිත ප්‍රමාණයක් ලබා දෙන නමුදු එය දෙන්නේ අපගේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය ගැන සලකා නොව ලංකාවේ දරිද්‍රභාවය ගැන සලකා බැලීමෙනි. මේ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය කඩා වටේ යැයි කීම එක්තරා ආකාරයක විහිළුවකි. අපගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනිකව දැනටමත් කඩා වැටී තිබේ. ඉතිරිව ඇත්තේ භෞතික යටිතල පහසුකම් ටික පමණි. එයද තව නොබෝ කලකින් අන්තරය වැනි අන්තවාදී සංවිධාන විසින් විනාශ කරනු ඇත. එවිට උසස් අධ්‍යාපන ආයතන නොමැති සෝමාලියාව , ඇෆ්ගනිස්ථානය වැනි රටවල් තත්වයට අපටද පත්විය හැකිය.

ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇති සිසු ආකර්ෂණය අඩුවී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින දරුණු නවක වදය , මානව හිමිකම් උල්ලංඝනය සහ සංවර්ධිත විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව සිසුන් අතර ඇති අඩු සංස්කෘතික අව උපචය වැනි හේතු කරනා නිසා ඉහල, මධ්‍යම පන්තික දරුවන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබුවද දෙමාපියන් බිය නිසා තම දරුවන්ව ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොඑවති. මෙම දරුවන් බොහෝවිට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව, එංගලන්තය ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රට වලට යති. උසස් අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට විශාල මුල්‍ය ශක්තියක් නොමැති මධ්‍යම පන්තික දෙමාපියන් ඉඩම් විකුණා හෝ ළමුන් පිටරට යවා උගන්වති. මේ නිසා වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් පිටරටට ඇදී යති. පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීම මගින් වාර්ෂිකව පිටරට ඇදී යන මේ මුදල් මෙරට ඉතිරි කර ගැනීමට හැකි වෙනු ඇත.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහීම වෙනුවට එය වඩා වර්ධනය විය හැකි හැකියාව ඉහලය. ලංකාවේ පෞද්ගලික බැංකු ඇති කළ කාලයේ පෞද්ගලික බැංකු නිසා රාජ්‍ය බැංකු කඩා වැටෙනු ඇති බවට සමහරු බිය පළ කළහ. නමුත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අන්‍යොන්‍ය තරඟකාරිත්වයකට යොමු වීම මගින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවයක් ලැබුණි.

පෞද්ගලික විශ්ව විද්‍යාල නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ නම් (මෙහිදී පුද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර, පුද්ගලික විශ්ව විද්‍යාලවල උගන්වන පාඨමාලා සහ විෂය නිර්දේශයන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ කොමිෂන් සභාවක් යටතේ පාලනය කල යුතු බව නිර්දේශ කරමු) එමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තරඟකාරීත්වයක් ඇති කිරීම හැකි වන අතර නේපාලයේ මනිපාල් විශ්ව විද්‍යාලය වැනි ගුණාත්මක විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් විදේශීය සිසුන් මෙරටට ආකර්ශනය කර ගනු හැකි වනු ඇත. එමගින් විදේශ විනිමය උත්පාදනයටද මග පෑදේ.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් උසස් පෙළ සමත් වී රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන සිසුන්ට අසාධාරණයක් සිදු විය හැකි බවට සමහරෙක් මත පළ කරති. එහෙත් දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ දක්ෂතම සිසුන් නොවේ. සමහර විට දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා කොළඹ , ගාල්ල , මහනුවර, මාතර , හම්බන්තොට වැනි නගරබද, ගම්බද දක්ෂ සිසුන් අතරමං වෙති. අපගේ අධ්‍යාපන ක්රමයේ මෙවැනි සිසුන් ගෙන සොයා බලන්නේ නැත. ලංකාවේ රාජ්‍ය සරසවි වලට පිවිසීමට වරම් නොලබන එහෙත් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති බහුතරය වෙනුවෙන් යම් අධ්‍යාපනික වඩා පිළිවෙලක් අවශ්‍ය වේ. මේ සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල එක් විකල්පයකි.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම නිසා වර්තමානයේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල සේවය කරන ආචාර්යවරුන් වැඩි පඩියට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බැඳෙනු ඇති බවට සමහරු පෙන්වා දෙති. නමුත් සත්‍ය නම් දක්ෂ සහ නිසි සුදුසුකම් ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල වල සේවය කළ ආචාර්යවරු බොහොමයක් දැන් බටහිර විශ්ව විද්‍යාල වල සේවයට ගොස් තිබේ. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල දැන් ඉතිරිව ඇත්තේ (රට ගැන හිතා කැපවීමෙන් සේවය කරන ආචාර්යවරුන් අතලොස්සක් හැරුණු කොට ) කිසිම සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයක රැකියාවක් සොයා ගත නොහැකි ගිරවා දමා විභාග සමත් වී තම සිසු පරපුරටත් යල් පැන ගිය විෂය මාළා වනපොත් කරවන නිකමුන් සමුහයකි. මොවුන් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අතරමං වූ කොටසකි. ඔවුන්ට කිසිදු ප්‍රයෝගික දැනුමක් හෝ දැක්මක් නැත. මෙවැනි ආචාර්යවරුන්ද ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසමත් රාජ්‍ය වල විශ්ව විද්‍යාල වලටත් වඩා පහළ මට්ටමකට ගෙන ඒම පිළිබඳව වග උත්තරකරුවන් වේ. මේ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වල වේලි වේලි සිටින නිකමුන්ට රැකියා ලැබේ යැයි සිතීම හිතළුවකි.

ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල සාර්ථකත්වයේ පදනම වන්නේ ලාභය මෙන්ම ගුණාත්මක සේවය සැපයීම මතය. පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් බොහෝ විට යොමු වන්නේ පුද්ගලික අංශය වෙතය. පුද්ගලික අංශය ක්‍රියාත්මක වන්නේ එලදායිතාව සහ සාර්ථක ප්‍රතිපල පෙන්වීම මතය. රාජ්‍ය අංශයේදී මෙන් බොරුව පෙන්වා බඩ වියත රැක ගැනීමට පුද්ගලික අංශයේදී හැකියාවක් ලැබෙන්නේ නැත. එම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් පිටවන අභ්‍යාසලාභියා තමාගේ දක්ෂතා පෙන්විය යුතුය. ඔහු අසමත් නම් ඔහුගේ සේවය ස්ථිර නොකරේ. පුද්ගලික අංශය රැකියා වලට බඳවා ගැනීමේදී අවශ්‍ය කෙරෙන නිසි ප්‍රමිතිය අදාල පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් නොලැබේ නම් එකී පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් සමත් වන සිසුන්ව පුද්ගලික අංශය රැකියා වලට බඳවා ගැනීම නැවතෙන අතර එම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම අඩු වී සිසුන් වෙනත් විශ්ව විද්‍යාල කරා යති. මෙය සංවර්ධිත රට වල ඇති යාන්ත්රණයයි.

නමුත් ලංකාවේ රාජ්‍ය අංශ වලින් පිට කෙරෙන උපාධිධාරීන්ගෙන් බහුතරය අපේක්ෂා කරන්නේ රජයේ රැකියාවකි. ඒ මන්ද යත් පුද්ගලික අංශය වෙත ගොස් පෙන්වීමට ඔහු තුල කුසලතා නොමැති නිසාවෙනි. ඉංග්‍රීසි බස හැසිරීමට බැරිය, අන්තර් පුද්ගල සනිවේදනය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන නැත. සන්නිවේදනය වෙනුවට උගන්වා තිබෙන්නේ පොලු හරඹ වලින් ඔලු පැලීමටය.

දන්නේ පෝස්ටර් ඇලවීමට සහ කැට හෙල්ලීමට පමණි. ඔවුන්ට තම උපාධිය ප්‍රයෝගික ලෙස භාවිතා කිරීමට නොහැක. දැනුම යල් පැන ගිය හෝ ලැබී ඇත්තේ වර්තමාන ලෝකයට අදාල නොවන දැනුමකි. මෙය අපගේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල යථාර්තයි. මේ නිසා අවම වශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මෙම කාලකන්නි විෂම චක්‍රය බිඳීමට හැකි වේ නම් එය ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කරන මහඟු උපකාරයකි.

ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට මුලිකවම විරුද්ධ වී ඇත්තේ ජවිපෙ බව පෙනී යයි. එහෙත් ජවිපෙ නායකයන් තරම් පුද්ගලික විශ්ව විද්‍යාල වන්දනා කරන පිරිසක් නැති තරම්ය. ජවිපෙ පහළ ස්ථර වල සිටින සාමාජිකයන් නොදන්නා නමුත් ජවිපෙ කලින් සිටි නායක සෝමවංස අමරසිංහගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්යාලයකය. ජවිපෙ පුර්ණකාලිකයෙකු වෙමින් තම උසස් පෙළ අධ්‍යාපනය ලැබීම මෙන්ම සිගිරි ගලේ නැගීම අත් හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධව දිවි හිමියෙන් සටන් වැදුණු විමලසිරි ගම්ලත් නොහොත් දැනට විරුද්ද පක්ශයට එකතු වී සිටින විමල් වීරවංස තමන්ගේ පුත්‍ර රත්නය යවන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය. ජවිපෙ හිටපු සන්නද්ධ නායක කුමාර් ගුණරත්නම් මහත්තයා ගේ ළමුන් ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට යනු ඇත. නමුත් ලංකාවේ රාජ්‍ය සරසවි වලට පිවිසීමට වරම් නොලබන එහෙත් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති දරුවන්ට පිට රටකට නොගොස් මෙරට සිට පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට මොවුන් විරුද්ධ වෙති. ඔවුන්ගේ ළමුන්ට ඇති අයිතිය අනෙකුත් දරුවන්ටද තිබිය යුතුය.

මේ අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වන්නා තුල දෙබිඩි බවක්ද තමන්ගේ අභිමතාර්තයනට අවශ්‍ය පරිදි න්‍යාය පත්‍රයක්ද තිබෙන බව පෙනී යයි. ඔවුන් සැමදා මතුපිටින් විරෝධය දක්වනු ඇත. මෙවන් පුද්ගලයන් එදා පළාත් සභා වලට දැක්වූ විරෝධය සහ පසුව පළාත් සභා වැළඳ ගෙන එම පළාත් සභා යටතේ ලැබුන වැටුප් , දීමනා , වාහන ඇතුළු සියලු පහසුකම් හිස් මුදුනින් පිළිගත් අයුරු මෙහිදී පෙන්වා දිය හැක. තවත් සමහරක් රැල්ලට ( අප එදා කලාක් මෙන් ) පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙති. ඔවුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ යථා ස්වරුපය විචාර බුද්ධිය හරහා අවබෝධ කර දිය හැකි නම් මේ සඳහා වඩාත් ජනතා සහයෝගය ලබා ගත හැකිය.

මේ EK එකේ මේ ගැන කතිකාවත් එක්කම එකෙන් මේ ගැන ඇත්ත පහදා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.

මම සයිටම් එකට විරුද්ධයි. හේතුව මේකේ එවුන් උඩ පැනගෙන කියන හේතු නිසා නම් නෙවෙයි.

අනිකුත් සියලුම පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ලාබදෙන්නේ Degree / Diploma එකක්. Private University ඒකේ ඉගෙන ගත්තාද, නැද්ද, හොදට ඉගෙන ගෙනද කියන එක, ඒ ඉගෙන ගනිපු එවුන් Job Interview එකකට ගියාම තේරුම් ගනීවි.  ඒත්.. සයිටම්... සයිටම් කියන්නේ කෙලින්ම Doctor කෙනෙක් එලියට දාන්න පුලුවන් වෙන තැනක්. Degree එකක් නෙවෙයි. කෙලින්ම රස්සාවයි දෙන්නේ සජිවී මිනිහෙක්ගේ ජීවිතය සමග සෙල්ලම් කල හැකි වන ලෙස.

අන්න ඒ නිසයි සයිටම් එකට මම විරුද්ධ. අනෙකුත් සියලුම Private Institute ලන්කාවේ තව තවත් ඇති විය යුතුයි. අන්න එවිටයි රාජ්‍ය විශ්ව විද්‍යාල පවා ඒ තරගයට මූන දෙන්න තමන්ගේ විශය පථය වැඩි දියුනු කරගෙන්නේ.  තරගයක් අවශ්‍යම කාලයක් මේ. NIBM, SLIIT, APPIT, IIT, KDU, Aquinas University College මම එක හෙලාම අගයනවා ලන්කාවේ දරුවන්ට කරන සේවයට.

ඒ වගෙම අවසානයට තව දෙයක් කියන්න ඕන. ඔය මොන පුද්ගලික ආයතනයෙන් තමන්ගේ උසස් අධ්‍යාපනය සාර්ථක කරගන්න ගියත් නිකන් කාලකන්නි වගේ වැඩ නොකර හොදින් පාඩම් කරලා තමන්ගේ විභාග ආදිය සමත් වුනොත් ඒකයි ඒ වියදම් කරපු මුදල් වලට කරන සාධාරනය වෙන්නේ.

[QUOTE="Cronos, post: 21355728, member: 561992"] [b]පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?[/b] [CENTER][SIZE=5][COLOR=#3C3C3C][FONT=Georgia]පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවශ්‍යද ?[/FONT][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia] ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ සංකල්පය මුලින්ම ඇති වන්නේ 1985 වකවානුවේය. මේ කාලයේ දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සැලසුම් කරන ලදී. නමුත් මෙම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විශාල විරෝධතාවයක් පැමිණි නිසා එය කෙටි කාලයක් තුලදී පවරාගනු ලැබිය. නැවත වරක් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම පිළිබඳව උණුසුම් විවාද මේ වන විට ආරම්භ වී තිබේ. සැබවින්ම ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද ?[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE][CENTER][SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia][IMG]https://i0.wp.com/www.slguardian.org/si/wp-content/uploads/2012/06/good-karma-yoga.png?resize=200%2C110[/IMG] [/FONT][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia]රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති උද්ඝෝෂණ වලට මෙම ලියුම්කරුද එකල සක්‍රියව සහභාගී වී තිබේ. එදා අප සමග උරෙන් උර ගැටී පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව සටන් කල සිසු නායකයන් අද වෛද්‍ය , ඉංජිනේරු , ගණකාධිකාරී වැනි වෘත්තින් වල මෙන්ම රාජ්‍ය අංශයේ විධායකයන් ලෙසටද සේවයේ නියැලී සිටිති. ඔවුන්ගේ අරමුණු එදා මෙන් නොවේ. ඔවුන්ගෙන් බහුතරය මුදල් ඉපයීමට පමණක් අද මුල් තැන දී තිබීම පහසුවෙන්ම දැකිය හැකි කරුණකි. එසේම එදා නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන ගිය අය සමහරු අද ආණ්ඩුවට ගොට්ට අල්ලා ජීවිතය සරු කර ගෙන ජිවත් වෙති. රැඩිකල් මාර්ග වල ගිය සමහරෙක් එන් ජී ඕ වලට හේත්තු වී මුදල් හොරාකමින් සිටිති.[/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#3C3C3C][FONT=Georgia]එදා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කල වෛද්‍යවරුන් ගෙන් 99 % පාහේ අද කිසිම කැතක් නැතිව රෝගීන්ව හුරාගෙන කති. එදා රෝගීන් ගේ අයිතිවාසිකම් ගැන කියූ කථා ඔවුන්ගේ වර්තමාන භාවිතයේ නැත. මෙහිදී සුවිසේෂි චරිත දෙකක් ගැන මතකයට නැගේ. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පැවැති විරෝධතාවයේදී ජිවිතය ද අහිමි වූ එක සිසු නායකයෙකුගේ සොහොයුරා අද සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. මෙම සොහොයුරන් දෙදෙනාම ලංකාවේ දුෂ්කර පළාතකින් දිස්ත්‍රික් කොට ක්‍රමයට කොළඹ වෛද්‍ය පීඨයට පැමිණි අතර නිදහස් අධ්‍යාපනය නිසා උසස් අධ්‍යාපනයේ දීමට වරම් ලැබුණු අය වුහ. සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයකු ත්‍රිමා විතාන මරා දැමු කාලයේදීම ඝාතකයන්ට බිළි විය. ජීවිතය බේරාගත් සහෝදරයා අද පෞද්ගලික රෝහල් වල වැඩිපුරම ගැවසෙන අතර සාමාන්‍ය ශල්‍යකර්මයකට රෝගියෙකුගෙන් රුපියල් 80,000 සිට 150, 000 දක්වා මුදලක් අය කරයි. [/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia][COLOR=Red][SIZE=5]එදා[/SIZE] සක්‍රිය සිසු උද්ඝෝෂකයන් අද [/COLOR]නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන්නේ නැත. [COLOR=Red]ඔවුන්ගේ ළමුන් අන්තර්ජාතික පාසල් වල හෝ පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබති[/COLOR]. [SIZE=5][COLOR=DarkRed]අද[/COLOR][/SIZE] නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා කියමින් මිනි පෙට්ටි කර ගසාගෙන , විරෝධතා පුවරු එල්ලගෙන , ගිරිය යටින් සටන් පාඨ කියන විශ්ව විද්‍යාල සිසුන් දුටු විට මෙම ලියුම්කරුට මෙවැනිම ආකාරයට හැසුරුණු අතීත සටන් සගයන් මතක් වේ. නමුත් ඔවුන් කෙරෙහි කිසිදු තරහක් හිතේ නැත. එය ඇතැම් විට ලෝක ස්වභාවය විය හැකිය. [/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]සමාජවාදය තිබු සෝවියට් දේශය , නැගෙනහිර ජර්මනිය අද කඩා වැටී තිබේ. එම නිසා 1985 කාලයේ වලංගු වූ දේශපාලන වාතාවරණයක් අද නොපවතියි. ලෝකය වෙනස් වී තිබේ. එදා සමාජවාදය කරේ තබාගෙන ගිය රටවල් අද පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කොට පිටරට වලින් පවා සිසුන් ගෙන්වා ගෙන අදායම් ලබති. පෞද්ගලික විශ්ව විද්‍යාල නොමැත්තේ කියුබාව , උතුරු කොරියාව වැනි රටවල් සුලුතරයක පමණි. අධ්‍යාපනික සහ තාක්ෂණ අතින් දියුණු ජාතින් පෞද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යන අතර ඒවා සහ රාජ්‍ය විශ්ව විද්‍යාල අතර තරඟකාරිත්වයක් ඇති කිරීම මගින් වඩාත් ගුණාත්මක භාවය රඳවා ගනිති. එසේම පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලති. [/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2016 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු)[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]World University Ranking[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]Makerere University Uganda 1,177[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]University of Khartoum Sudan 1,216[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]Kwame Nkrumah University Ghana 1,338[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]Addis Ababa University Ethiopia 1,367[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]University of Nairobi Kenya. 1,367[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]University of Colombo [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia]1,946[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]University of Peradeniya [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia]2,158[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]University of Moratuwa [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia]2,415[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]University of Sri Jayewardenepura [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia]3,045[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]University of Kelaniya [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia]2,559[/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia](World University Ranking 2016 : [URL="https://en.wikipedia.org/wiki/List_of_universities_in_Sri_Lanka"]Reference[/URL]) [/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia][COLOR=Red]පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහෙනු ඇති බවට සමහරු මත පළ කරති. [/COLOR]නමුත් [COLOR=Red]දැනටමත්[/COLOR] ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහී ඇත. අන්තර්ජාතිකව ලංකාවේ විශ්ව විද්‍යාල වල උපාධි වලට ලැබෙන පිළිගැනීම බිඳ වැටී තිබේ. බටහිර විශ්ව විද්‍යාල විසින් තවමත් අපගේ විශ්ව විද්‍යාල සිසුන්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව සීමිත ප්‍රමාණයක් ලබා දෙන නමුදු එය දෙන්නේ අපගේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය ගැන සලකා නොව ලංකාවේ දරිද්‍රභාවය ගැන සලකා බැලීමෙනි. මේ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය කඩා වටේ යැයි කීම එක්තරා ආකාරයක විහිළුවකි. අපගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනිකව දැනටමත් කඩා වැටී තිබේ. ඉතිරිව ඇත්තේ භෞතික යටිතල පහසුකම් ටික පමණි. [COLOR=Red]එයද තව නොබෝ කලකින් අන්තරය වැනි අන්තවාදී සංවිධාන විසින් විනාශ කරනු ඇත[/COLOR]. එවිට උසස් අධ්‍යාපන ආයතන නොමැති සෝමාලියාව , ඇෆ්ගනිස්ථානය වැනි රටවල් තත්වයට අපටද පත්විය හැකිය. [/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇති සිසු ආකර්ෂණය අඩුවී තිබේ. ලංකාවේ[COLOR=Red] විශ්ව විද්‍යාල වල පවතින දරුණු නවක වදය[/COLOR] , [COLOR=Red]මානව හිමිකම් උල්ලංඝනය[/COLOR] සහ [COLOR=Red]සංවර්ධිත විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව සිසුන් අතර ඇති අඩු සංස්කෘතික අව උපචය [/COLOR]වැනි හේතු කරනා නිසා ඉහල, මධ්‍යම පන්තික දරුවන් ලංකාවේ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබුවද දෙමාපියන් බිය නිසා තම දරුවන්ව ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොඑවති. මෙම දරුවන් බොහෝවිට උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාව, එංගලන්තය ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රට වලට යති. [COLOR=Red]උසස් අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට විශාල මුල්‍ය ශක්තියක් නොමැති මධ්‍යම පන්තික දෙමාපියන් ඉඩම් විකුණා හෝ ළමුන් පිටරට යවා උගන්වති. [/COLOR]මේ නිසා [COLOR=Red]වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් පිටරටට[/COLOR] ඇදී යති. පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීම මගින් වාර්ෂිකව පිටරට ඇදී යන මේ මුදල් මෙරට ඉතිරි කර ගැනීමට හැකි වෙනු ඇත. [/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහීම වෙනුවට එය වඩා වර්ධනය විය හැකි හැකියාව ඉහලය. [COLOR=Red]ලංකාවේ පෞද්ගලික බැංකු ඇති කළ කාලයේ පෞද්ගලික බැංකු නිසා රාජ්‍ය බැංකු කඩා වැටෙනු ඇති බවට සමහරු බිය පළ කළහ.[/COLOR] නමුත් [SIZE=5][COLOR=Red]රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අන්‍යොන්‍ය තරඟකාරිත්වයකට යොමු වීම මගින් ජනතාවට වඩාත් ගුණාත්මක සේවයක් ලැබුණි.[/COLOR][/SIZE] පෞද්ගලික විශ්ව විද්‍යාල නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ නම් (මෙහිදී පුද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර, පුද්ගලික විශ්ව විද්‍යාලවල උගන්වන පාඨමාලා සහ විෂය නිර්දේශයන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ කොමිෂන් සභාවක් යටතේ පාලනය කල යුතු බව නිර්දේශ කරමු) එමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තරඟකාරීත්වයක් ඇති කිරීම හැකි වන අතර නේපාලයේ මනිපාල් විශ්ව විද්‍යාලය වැනි ගුණාත්මක විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් විදේශීය සිසුන් මෙරටට ආකර්ශනය කර ගනු හැකි වනු ඇත. එමගින් විදේශ විනිමය උත්පාදනයටද මග පෑදේ. [/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් [COLOR=Red]උසස් පෙළ සමත් වී රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන[/COLOR] සිසුන්ට [COLOR=Red]අසාධාරණයක්[/COLOR] සිදු විය හැකි බවට [COLOR=Red]සමහරෙක් මත පළ කරති[/COLOR]. [COLOR=Red]එහෙත් දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නේ දක්ෂතම සිසුන් නොවේ[/COLOR]. සමහර විට දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා කොළඹ , ගාල්ල , මහනුවර, මාතර , හම්බන්තොට වැනි නගරබද, ගම්බද දක්ෂ සිසුන් අතරමං වෙති. [COLOR=Red]අපගේ අධ්‍යාපන ක්රමයේ මෙවැනි සිසුන් ගෙන සොයා බලන්නේ නැත[/COLOR]. ලංකාවේ රාජ්‍ය සරසවි වලට පිවිසීමට වරම් නොලබන එහෙත් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති බහුතරය වෙනුවෙන් යම් අධ්‍යාපනික වඩා පිළිවෙලක් අවශ්‍ය වේ. මේ සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල එක් විකල්පයකි. [/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම නිසා [COLOR=Red]වර්තමානයේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල සේවය කරන ආචාර්යවරුන් වැඩි පඩියට[/COLOR] පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බැඳෙනු ඇති බවට සමහරු පෙන්වා දෙති. [SIZE=5][COLOR=Red]නමුත් සත්‍ය නම්[/COLOR][/SIZE] දක්ෂ සහ නිසි සුදුසුකම් ඇති [COLOR=Red]රාජ්‍ය විශ්ව විද්‍යාල වල සේවය කළ ආචාර්යවරු බොහොමයක් දැන් බටහිර විශ්ව විද්‍යාල වල සේවයට ගොස් තිබේ. [/COLOR]ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල දැන් ඉතිරිව ඇත්තේ ([COLOR=Red]රට ගැන හිතා කැපවීමෙන් සේවය කරන ආචාර්යවරුන් අතලොස්සක් හැරුණු කොට[/COLOR] ) කිසිම සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයක රැකියාවක් සොයා ගත නොහැකි ගිරවා දමා විභාග සමත් වී [COLOR=Red]තම සිසු පරපුරටත් යල් පැන ගිය විෂය මාළා වනපොත් කරවන නිකමුන් සමුහයකි[/COLOR]. මොවුන් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අතරමං වූ කොටසකි. ඔවුන්ට කිසිදු ප්‍රයෝගික දැනුමක් හෝ දැක්මක් නැත. මෙවැනි ආචාර්යවරුන්ද ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසමත් රාජ්‍ය වල විශ්ව විද්‍යාල වලටත් වඩා පහළ මට්ටමකට ගෙන ඒම පිළිබඳව වග උත්තරකරුවන් වේ. මේ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වල වේලි වේලි සිටින නිකමුන්ට රැකියා ලැබේ යැයි සිතීම හිතළුවකි. [/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල [COLOR=Red]සාර්ථකත්වයේ පදනම[/COLOR] වන්නේ [COLOR=Red]ලාභය මෙන්ම ගුණාත්මක සේවය සැපයීම[/COLOR] මතය. පෞද්ගලික විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් බොහෝ විට යොමු වන්නේ පුද්ගලික අංශය වෙතය. පුද්ගලික අංශය ක්‍රියාත්මක වන්නේ එලදායිතාව සහ සාර්ථක ප්‍රතිපල පෙන්වීම මතය. රාජ්‍ය අංශයේදී මෙන් බොරුව පෙන්වා බඩ වියත රැක ගැනීමට පුද්ගලික අංශයේදී හැකියාවක් ලැබෙන්නේ නැත. එම නිසා පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් පිටවන අභ්‍යාසලාභියා තමාගේ දක්ෂතා පෙන්විය යුතුය. ඔහු අසමත් නම් ඔහුගේ සේවය ස්ථිර නොකරේ. පුද්ගලික අංශය රැකියා වලට බඳවා ගැනීමේදී අවශ්‍ය කෙරෙන නිසි ප්‍රමිතිය අදාල පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් නොලැබේ නම් [COLOR=Red]එකී පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් සමත් වන සිසුන්ව පුද්ගලික අංශය රැකියා වලට බඳවා [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia][SIZE=4][COLOR=Red][FONT=Georgia]ගැනීම [/FONT][/COLOR][/SIZE][COLOR=Red]නැවතෙන අතර[/COLOR] එම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම අඩු වී සිසුන් වෙනත් විශ්ව විද්‍යාල කරා යති. [COLOR=Red]මෙය සංවර්ධිත රට වල ඇති යාන්ත්රණයයි.[/COLOR] [/FONT][/COLOR] [COLOR=#3C3C3C][FONT=Georgia]නමුත් ලංකාවේ [COLOR=Red]රාජ්‍ය අංශ වලින් පිට කෙරෙන උපාධිධාරීන්ගෙන් බහුතරය අපේක්ෂා කරන්නේ රජයේ රැකියාවකි[/COLOR]. ඒ මන්ද යත් පුද්ගලික අංශය වෙත ගොස් පෙන්වීමට ඔහු තුල කුසලතා නොමැති නිසාවෙනි. ඉංග්‍රීසි බස හැසිරීමට බැරිය, අන්තර් පුද්ගල සනිවේදනය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන නැත. සන්නිවේදනය වෙනුවට උගන්වා තිබෙන්නේ [COLOR=Red]පොලු හරඹ වලින් ඔලු පැලීමටය.[/COLOR] දන්නේ පෝස්ටර් ඇලවීමට සහ කැට හෙල්ලීමට පමණි. ඔවුන්ට තම උපාධිය ප්‍රයෝගික ලෙස භාවිතා කිරීමට නොහැක. දැනුම යල් පැන ගිය හෝ ලැබී ඇත්තේ වර්තමාන ලෝකයට අදාල නොවන දැනුමකි. මෙය අපගේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල යථාර්තයි. මේ නිසා අවම වශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් හෝ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මෙම කාලකන්නි විෂම චක්‍රය බිඳීමට හැකි වේ නම් එය ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කරන මහඟු උපකාරයකි. [/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#3C3C3C][FONT=Georgia]ලංකාවේ [COLOR=Red]පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට මුලිකවම විරුද්ධ වී ඇත්තේ ජවිපෙ බව පෙනී යයි[/COLOR]. එහෙත් ජවිපෙ නායකයන් තරම් පුද්ගලික විශ්ව විද්‍යාල වන්දනා කරන පිරිසක් නැති තරම්ය. [COLOR=Red]ජවිපෙ පහළ ස්ථර වල සිටින සාමාජිකයන් නොදන්නා නමුත්[/COLOR] ජවිපෙ කලින් සිටි නායක සෝමවංස අමරසිංහගේ පුත්‍රයා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්යාලයකය. ජවිපෙ පුර්ණකාලිකයෙකු වෙමින් තම උසස් පෙළ අධ්‍යාපනය ලැබීම මෙන්ම සිගිරි ගලේ නැගීම අත් හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධව දිවි හිමියෙන් සටන් වැදුණු විමලසිරි ගම්ලත් නොහොත් දැනට විරුද්ද පක්ශයට එකතු වී සිටින විමල් වීරවංස තමන්ගේ පුත්‍ර රත්නය යවන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය. ජවිපෙ හිටපු සන්නද්ධ නායක කුමාර් ගුණරත්නම් මහත්තයා ගේ ළමුන් ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට යනු ඇත. [COLOR=Red]නමුත් ලංකාවේ රාජ්‍ය සරසවි වලට පිවිසීමට වරම් නොලබන එහෙත් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ඇති දරුවන්ට පිට රටකට නොගොස් මෙරට සිට පෞද්ගලික විශ්ව විද්‍යාලයක[/COLOR] අධ්‍යාපනය ලැබීමට මොවුන් විරුද්ධ වෙති. [COLOR=Red]ඔවුන්ගේ ළමුන්ට ඇති අයිතිය අනෙකුත් දරුවන්ටද තිබිය යුතුය.[/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#3C3C3C][FONT=Georgia]මේ අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වන්නා තුල දෙබිඩි බවක්ද තමන්ගේ අභිමතාර්තයනට අවශ්‍ය පරිදි න්‍යාය පත්‍රයක්ද තිබෙන බව පෙනී යයි. [COLOR=Red]ඔවුන් සැමදා මතුපිටින් විරෝධය දක්වනු ඇත[/COLOR]. මෙවන් පුද්ගලයන් එදා පළාත් සභා වලට දැක්වූ විරෝධය සහ පසුව පළාත් සභා වැළඳ ගෙන එම පළාත් සභා යටතේ ලැබුන වැටුප් , දීමනා , වාහන ඇතුළු සියලු පහසුකම් හිස් මුදුනින් පිළිගත් අයුරු මෙහිදී පෙන්වා දිය හැක. [COLOR=Red]තවත් සමහරක් රැල්ලට ( අප එදා කලාක් මෙන් ) පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙති[/COLOR]. ඔවුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ යථා ස්වරුපය විචාර බුද්ධිය හරහා අවබෝධ කර දිය හැකි නම් මේ සඳහා වඩාත් ජනතා සහයෝගය ලබා ගත හැකිය. මේ EK එකේ මේ ගැන කතිකාවත් එක්කම එකෙන් මේ ගැන ඇත්ත පහදා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම සයිටම් එකට විරුද්ධයි. හේතුව මේකේ එවුන් උඩ පැනගෙන කියන හේතු නිසා නම් නෙවෙයි. :no: අනිකුත් සියලුම පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ලාබදෙන්නේ Degree / Diploma එකක්. Private University ඒකේ ඉගෙන ගත්තාද, නැද්ද, හොදට ඉගෙන ගෙනද කියන එක, ඒ ඉගෙන ගනිපු එවුන් Job Interview එකකට ගියාම තේරුම් ගනීවි. :no: ඒත්.. සයිටම්...:no::no: සයිටම් කියන්නේ කෙලින්ම Doctor කෙනෙක් එලියට දාන්න පුලුවන් වෙන තැනක්. Degree එකක් නෙවෙයි. කෙලින්ම රස්සාවයි දෙන්නේ සජිවී මිනිහෙක්ගේ ජීවිතය සමග සෙල්ලම් කල හැකි වන ලෙස. :angry: අන්න ඒ නිසයි සයිටම් එකට මම විරුද්ධ. අනෙකුත් සියලුම Private Institute ලන්කාවේ තව තවත් ඇති විය යුතුයි. අන්න එවිටයි රාජ්‍ය විශ්ව විද්‍යාල පවා ඒ තරගයට මූන දෙන්න තමන්ගේ විශය පථය වැඩි දියුනු කරගෙන්නේ. :angry: තරගයක් අවශ්‍යම කාලයක් මේ. NIBM, SLIIT, APPIT, IIT, KDU, [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia]Aquinas University College [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#3C3C3C][FONT=Georgia]මම එක හෙලාම අගයනවා ලන්කාවේ දරුවන්ට කරන සේවයට. ඒ වගෙම අවසානයට තව දෙයක් කියන්න ඕන. ඔය මොන පුද්ගලික ආයතනයෙන් තමන්ගේ උසස් අධ්‍යාපනය සාර්ථක කරගන්න ගියත් නිකන් කාලකන්නි වගේ වැඩ නොකර හොදින් පාඩම් කරලා තමන්ගේ විභාග ආදිය සමත් වුනොත් ඒකයි ඒ වියදම් කරපු මුදල් වලට කරන සාධාරනය වෙන්නේ. :angry: [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom