Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
40 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මුලින් කියන්නෝන,

මම JVP නෙමේ... රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ... දැං හොඳ රස්සාවක් කරනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී නැත...

විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකයි,

මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ නැත්නම්, උඔ ඒ ගැන හරියට දන්නේ නැත්නම්, ඒ ගැන නොදන්න මගුල් කතා කරන්න යන්න එපා....

පහලින් තියෙන ටික නිකන් ලිවුවේ... කියන දේ වැරදි වගේ හිතෙනවා නම් අමතක කරලා දාපන්.

පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ නම්, ඔය කියන ගින්දර කෙල්ලොත් එක්ක ඒක වත් හරියට ගොඩ දා ගනින්, මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ බං. කාට උනක් කොහොම හරි හරි යනවා නම් අපිටත් සතුටුයි.

මට දුක උඔලට එක දෙයක් අමතක වෙච්ච එක. ඒ තමයි, උඔලා ගොඩක් දෙනා ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ තමුන්ගේ අතේ සල්ලි වලින් නෙමේ කියන එක. තමන් ගේ දෙමාපියෝ අමාරුවෙන් හමබ කරන සල්ලි තමා ඕවට වැය කරන්නේ. උඔලත් කවදා හරි උඹේ දරුවෙක්ව ප්‍රයිවෙට් කැම්පස් දාන්න උන දාක තේරේවි බං ඒකේ අමාරුව.

ඒ නිසා රජයේ කැම්පස් යන්න බැරි උනා නම්, ප්‍රයිවට් ගිහින් ගොඩ දා ගනින්, යන්න බැරි උන තැනට ගරහන්නේ නැතිව.

මම ඊයේ ෆේස් බුකියේ දැක්ක දෙයක් මම මෙතන දාන්නම, මේක ලියපු කෙනා JVP ද කියන එක මට වැඩක් නෑ, නමුත් කියපු කතාවේ ගතයුත්තක් තියන නිසා දාන්නම්.

පසු තැවෙන්න කලින්

අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං

උඹල නාපු හින්ද

ඒ වගේම හැමෝටම

උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න

අයිතියක් තියෙන්න ඕනි මචං

එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං

ජීවිතේම උගස් කරලා

පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි

තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ

සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ

ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට

උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න

රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී

මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න

ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත්

ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි

අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට

උඹලට පසු තැවෙන්න වේවි

හිත රිදුන නම් සමා වෙයං

කට කෑවත් මේ ඇත්ත කියනව මං

[QUOTE="vpsupun, post: 17276557, member: 11705"] [SIZE="3"][COLOR="DarkOrchid"]මචං මුලින් කියන්නෝන, මම JVP නෙමේ... රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ... දැං හොඳ රස්සාවක් කරනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී නැත... විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකයි, [COLOR="Red"]මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ නැත්නම්, උඔ ඒ ගැන හරියට දන්නේ නැත්නම්, ඒ ගැන නොදන්න මගුල් කතා කරන්න යන්න එපා.... [/COLOR] පහලින් තියෙන ටික නිකන් ලිවුවේ... කියන දේ වැරදි වගේ හිතෙනවා නම් අමතක කරලා දාපන්. පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ නම්, ඔය කියන ගින්දර කෙල්ලොත් එක්ක ඒක වත් හරියට ගොඩ දා ගනින්, මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ බං. කාට උනක් කොහොම හරි හරි යනවා නම් අපිටත් සතුටුයි. මට දුක උඔලට එක දෙයක් අමතක වෙච්ච එක. ඒ තමයි, උඔලා ගොඩක් දෙනා ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ තමුන්ගේ අතේ සල්ලි වලින් නෙමේ කියන එක. තමන් ගේ දෙමාපියෝ අමාරුවෙන් හමබ කරන සල්ලි තමා ඕවට වැය කරන්නේ. උඔලත් කවදා හරි උඹේ දරුවෙක්ව ප්‍රයිවෙට් කැම්පස් දාන්න උන දාක තේරේවි බං ඒකේ අමාරුව. ඒ නිසා රජයේ කැම්පස් යන්න බැරි උනා නම්, ප්‍රයිවට් ගිහින් ගොඩ දා ගනින්, යන්න බැරි උන තැනට ගරහන්නේ නැතිව. මම ඊයේ ෆේස් බුකියේ දැක්ක දෙයක් මම මෙතන දාන්නම, මේක ලියපු කෙනා JVP ද කියන එක මට වැඩක් නෑ, නමුත් කියපු කතාවේ ගතයුත්තක් තියන නිසා දාන්නම්.[/COLOR][/SIZE] [SIZE="3"]-------------------------------------------------------------------------------- පසු තැවෙන්න කලින් අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං උඹල නාපු හින්ද ඒ වගේම හැමෝටම උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න අයිතියක් තියෙන්න ඕනි මචං එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං ජීවිතේම උගස් කරලා පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත් ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට උඹලට පසු තැවෙන්න වේවි හිත රිදුන නම් සමා වෙයං කට කෑවත් මේ ඇත්ත කියනව මං --------------------------------------------------------------------------[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom