Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන හැටියට පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ගරහන්නේ රජයේ විශ්වවිද්‍යාල වල ඉන්න කුහකයන් පිරිසක්ය.. ඇතත ඔවුන් විශ්වවිද්‍යාලයට යන්නේ ඒලෙවල් ඉහලඉන්ම සමත්වෙලාය... නමුත් ඔබල නොසිතන යම් පැත්තක් ද තිබේ.. උසස් පෙල සමත් වන හැම අයෙකුම උසස් අද්යාපනය ලැබීමට සුදුසු කම් ලබති... නමුත් ලංකාවෙ කිසිම ආන්ඩුවකට ඒ සියලුම දෙනා හට උසස් අද්යාපනය ලබාදීමට තරම් පහසුකම් දියුනුකිරීමට නොහැකිවිය.. ඔවුන් කරන්නේ උසස්පෙල ඉහලින්ම සමත් යම් පිරිසකට පමනක් උසස් අද්යාපනය ලබාදීමයි..

ඉතින් ඒ මග හැරෙන කොටස පෞද්ගලික විශ්වවිද්යාලකින් හෝ උපාදියක් ලබා ගැනීමේ වරද මොකක්ද?? අද්යාපනය ලැබීමේ අයිතිය මෙරට ආණ්ඩුක්‍රම විවස්තාවෙන් මෙන්ම එක්සත් ජාතීන්ගෙ මානවහිමිකම් කොමිසමෙන්ද පිලිගත් අයිතියකි...

මේ කුහකයින් සිතන්නේ... තමන් පමනක් උසස් අද්යාපනය ලැබිය යුතු බවද?? එයින්ම ඔවුන්ගේ කුහක කම මනාව පිලිබිබු වෙයි..

උද්ගෝශන සත්යක්ග්රහ වලට සම්බන්ද වී මෙන්ද, මාසගනන් දින නියමයක් නැතිව විශ්වවිද්‍යාල වසා දාමා තිබීමෙන්ද ඔවුගේ අද්යන කාල සීමාව දික්වෙයි.. ඔවුන් උපාදිය ගෙන විශ්ව විද්‍යාලයෙන් පිට වන විට පෞද්ගලිකව ඩිග්‍රිය දාගත්තවුන් ආයතන වල විධායක ශ්‍රේණියේය... එය කුහකඉන්ට දිරවන්නේ නැත

කල යුත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට බැනබැන සීටීම නොව රට හදන්න නොගොස් තමන්ගේ උපාදිය හොදින් ඉක්මනින් ඉවරකර ගැනීමයි...

මේ කුහකයින්ගේ ලොකුම ගොන්ම තර්කයනම් සල්ලිවලට උපාධිය විකුනනවා යන්නයි... බම්බුව.... සල්ලි තිබ්බ පලියට මෙන්න උපාධිය කියා එය බන්දේසියක තබා පිලිගන්නේ නැත.. අපි විබහග වලට මුහුන දී ඒවායින් සමත් වී උපාදිය ලබාගත්හ යුතුය...

[QUOTE="chamal89, post: 17276953, member: 116719"] [COLOR="Navy"][SIZE="3"]මට හිතෙන හැටියට පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ගරහන්නේ රජයේ විශ්වවිද්‍යාල වල ඉන්න කුහකයන් පිරිසක්ය.. ඇතත ඔවුන් විශ්වවිද්‍යාලයට යන්නේ ඒලෙවල් ඉහලඉන්ම සමත්වෙලාය... නමුත් ඔබල නොසිතන යම් පැත්තක් ද තිබේ.. උසස් පෙල සමත් වන හැම අයෙකුම උසස් අද්යාපනය ලැබීමට සුදුසු කම් ලබති... නමුත් ලංකාවෙ කිසිම ආන්ඩුවකට ඒ සියලුම දෙනා හට උසස් අද්යාපනය ලබාදීමට තරම් පහසුකම් දියුනුකිරීමට නොහැකිවිය.. ඔවුන් කරන්නේ උසස්පෙල ඉහලින්ම සමත් යම් පිරිසකට පමනක් උසස් අද්යාපනය ලබාදීමයි.. ඉතින් ඒ මග හැරෙන කොටස පෞද්ගලික විශ්වවිද්යාලකින් හෝ උපාදියක් ලබා ගැනීමේ වරද මොකක්ද?? අද්යාපනය ලැබීමේ අයිතිය මෙරට ආණ්ඩුක්‍රම විවස්තාවෙන් මෙන්ම එක්සත් ජාතීන්ගෙ මානවහිමිකම් කොමිසමෙන්ද පිලිගත් අයිතියකි... මේ කුහකයින් සිතන්නේ... තමන් පමනක් උසස් අද්යාපනය ලැබිය යුතු බවද?? එයින්ම ඔවුන්ගේ කුහක කම මනාව පිලිබිබු වෙයි.. උද්ගෝශන සත්යක්ග්රහ වලට සම්බන්ද වී මෙන්ද, මාසගනන් දින නියමයක් නැතිව විශ්වවිද්‍යාල වසා දාමා තිබීමෙන්ද ඔවුගේ අද්යන කාල සීමාව දික්වෙයි.. ඔවුන් උපාදිය ගෙන විශ්ව විද්‍යාලයෙන් පිට වන විට පෞද්ගලිකව ඩිග්‍රිය දාගත්තවුන් ආයතන වල විධායක ශ්‍රේණියේය... එය කුහකඉන්ට දිරවන්නේ නැත කල යුත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට බැනබැන සීටීම නොව රට හදන්න නොගොස් තමන්ගේ උපාදිය හොදින් ඉක්මනින් ඉවරකර ගැනීමයි... මේ කුහකයින්ගේ ලොකුම ගොන්ම තර්කයනම් සල්ලිවලට උපාධිය විකුනනවා යන්නයි... බම්බුව.... සල්ලි තිබ්බ පලියට මෙන්න උපාධිය කියා එය බන්දේසියක තබා පිලිගන්නේ නැත.. අපි විබහග වලට මුහුන දී ඒවායින් සමත් වී උපාදිය ලබාගත්හ යුතුය... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom