Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල ගැන ප්රශ්නය එළකිරියේ සැහෙන ත්‍රෙඩ් ගානකින් මතුවුණා .ඒත් තම ඒක සංසිඳිලා නැහැ වගේ .හැබැයි මගේ නම් අදහස මෙන්න මෙහෙම එකක්. ඒ තමා මේ දෙගොල්ලොම එකිනෙකට ගරහා ගන්නේ එක එකාට ඇණකොටා ගන්නේ රටේ තියෙන අධ්‍යාපනය ගොඬ ගන්නවත් ඒ සම්බන්ධව තියෙන පරම පිවිතුර උදාරතර හැඟීමවත් හින්දා නෙමේ තමන් තුළ පවතින උපතින්ම අපේ ජාතියට උරුම වෙලා තියෙන කුහක කම කියන කාරණාව .ඒ ලෙවල් බැරි වෙන එකා පාස් වෙන කාට ඉරිසියා කරනවා .පාස් වෙන එකා කැම්පස් ගිහින් ඒ ලෙවල් අනාථ වෙච්ච එවුන් සල්ලි ගෙවලා ඉගෙන ගන්න එකට ඒකටත් ඉරිසියා කරනවා .මේක තමා යථාර්තය .පෞද්ගලික රජයේ කියන විශ්වවිද්‍යාල හෝ වේවා ආයතන හෝ වේවා දෙජාතියේම බරපතල අඩුපාඩු තියෙනවා .ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ .ඒත් එක්කෙනෙක්වත් ම අඩුපාඩු සකස් කරගන්න වෑයම් කරනු වෙනුවට කරන්නේ අනෙක් පාර්ශවයේ තියෙන අඩුපාඩු හුව දක්වමින් තමන් තුළ පවතින කුහක කම නිසා ඇතිවන මානසික අසහනකාරි සොභාවයට තාවකාලික සුවයක් සොයාගන්න හදන එක .

අනික් කාරනේ තමා මෙන්න මේක ,

ඒ තමා ඒ ලේවල් පාස් වුණ ෆේල් වුණ පමණින් යමෙක් බුද්ධිමතෙකු හෝඅ එසේ නොවේ කියා කිසිවෙකුට තීරණය කරන්න බැහැ .හැබැයි ඒ ලේවල් පාස් වෙන්න දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒ වගේම පාස් වෙලා කැම්පස් යන්න දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒක කවුර්ගුත් පිළිගන්නවා.හැබැයි බුද්ඪ්Hඉමත් කමත් එක්ක දක්ෂ කම පටලව ගන්න එපා .විභාගෙක ලකුණුවලින් ,සාමාර්ථ වලින් බුද්ධිය මැනීම අසාර්ථක දෙයක් .මොකද විභාගයක් කරනවා කියන්නේ එක් තරා විදියේ තරඟෙකට මුහුණ දෙනවා වගේ වැඩක් .ඇල්බට් අයින්ස්ටයින් කිව්ව දේයක උපුටා ගැනීමකින්ම විග්රහ කොරෝත්

මාළුවෙකුගේ හැකියාව ඌට ගස් නඟින්න පුළුවන්ද කියන කාරණයෙන් බැළුවොත් ඒක මහම මහ ගොන් කමක් .

ඒ වගේම වන්න්හුරෙකුගේ හැකියාව පිහිනීම කියන කාරණයෙන් මනින්න ගියොත් ඒකත් මහ මෝඩ කමක් .අන්න ඒ වග තමා හැම කෙනා ගාවම ඒ ඒ කෙනාට ආවේනික හෝඅ අනන්‍ය වෙච්ච හැකියවන් දක්ෂතාවන් ,කුසලතාවයන් තියෙනවා .එත් ඒ හැමෝම එක විභාගෙකින්ම මනින්න ගියොත් ඒක මහ ගොන් වැඩක් .

මොකද සබ්ජෙක්ට් එක ගැන දැනගත්තට මදි විභාගයක් කරන්න .විභාගයක් කරනවා කියන්නේ වෙනමම සීදානම් වීමක් තියෙන්න ඕනේ දෙයක් .කවුරු හරි කියනවානම් කාට හරි ගණිතයට ඒ සාමාර්ථයක් තියෙනවා ඒ නිසා එයාට ගණන් පුළුවන් කියලා ඒ දේ වැරදී .ඒක මම නෙමේ කියන්නේ මේ රටේ ගණිතය පිළිබඳ පරතෙරටම ගිය පුද්ගලයෙක් .යා ඒ කිව්ව දේ උපුටනය මම මෙතනින් දාන්නම් .

මෙලොව බිහි කෙරුණු දැනුම් පද්ධතීන්ගෙන් ඉතා ම වියුක්ත (අමරතුංග මහතා තවමත් වියුක්තය යනු කුමක් දැයි නො දනියි) දැනුම් පද්ධතිය වනුයේ බටහිර ගණිතය ය. අප රටේ සිසුන්ට වියුක්ත ව කල්පනා කිරීමට නො හැකි ය. ඔවුන්ට බටහිර ගණිතය ආගන්තුක ය. පහේ ශිෂ්‍යත්වයෙන් ගණිතයට ලකුණු සියයක් ලබාගැනීම හෝ සාමාන්‍ය පෙළ පරීක්ෂණයෙන් ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම හෝ උසස් පෙළ පරීක්‍ෂණයෙන සංයුක්ත ගණිතයට ඒ සාමාර්ථයක් ලබාගැනීම හෝ උපාධි පරීක්ෂණයෙන් ගණිතයෙන් ප්‍රථම පංතියේ උපාධියක් ලබාගැනීම හෝ ගණිතයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීම හෝ ඉන් කිහිපයක් හෝ සියල්ල ම හෝ ලබාගැනීම හෝ ගණිතයට සමත් බව දක්වන මිනුම්දඬු නො වේ. මෙරට සිසුන්ට බටහිර ගණිතය බැරි ය.

අනික් කාරණාව තමා මේ පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල වලට යන අයගේ එකම අරමුණ තමා කවදා හරි ඉගෙන ගන්න එක අවසන් කරලා හොඳ වැටුපක් සහිත රැකියාවකට යන එක .අන්තිමට රස්සවල් ලැබුණායින් පස්සේ ඔය පොර ටෝක්ස් දෙන අයියිඅලා අක්කලගේ පොර ටෝක්ස් කොහෙන් ගියාද කියලා නැහැ .ඒක තම යථාර්තය .අ වගේම සමාරු මේ දවස් වල කතිකා වෙනවා සිංහල ජාතිය රැක ගන්න ඕනේ කියලා .ඉතිං බලපන් තමන්ගේම ජාතියෙ එවුන්ව විභාග මට්ටමෙනුයි ,විෂය ම්ට්ටමෙනුයි ආයතනික මටමෙනුයි බලල පහළට ද්දා ගරහ ගරහ කොහොමද ජාතිය රැකෙන්නේ ? බලප්න් වැඩිම කුහක කම තියෙන්න සිංහලයා ගාව නෙමේද කියල ??? තව පොර ටෝක්ස් දෙනව ජාතිය රැක ගන්න .බලන් හිටපන් රැකෙන කන් .

[QUOTE="BruceWayne92, post: 17277476, member: 491755"] [SIZE=5][COLOR=Blue][B]මේ පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල ගැන ප්රශ්නය එළකිරියේ සැහෙන ත්‍රෙඩ් ගානකින් මතුවුණා .ඒත් තම ඒක සංසිඳිලා නැහැ වගේ .හැබැයි මගේ නම් අදහස මෙන්න මෙහෙම එකක්. ඒ තමා මේ දෙගොල්ලොම එකිනෙකට ගරහා ගන්නේ එක එකාට ඇණකොටා ගන්නේ රටේ තියෙන අධ්‍යාපනය ගොඬ ගන්නවත් ඒ සම්බන්ධව තියෙන පරම පිවිතුර උදාරතර හැඟීමවත් හින්දා නෙමේ තමන් තුළ පවතින උපතින්ම අපේ ජාතියට උරුම වෙලා තියෙන කුහක කම කියන කාරණාව .ඒ ලෙවල් බැරි වෙන එකා පාස් වෙන කාට ඉරිසියා කරනවා .පාස් වෙන එකා කැම්පස් ගිහින් ඒ ලෙවල් අනාථ වෙච්ච එවුන් සල්ලි ගෙවලා ඉගෙන ගන්න එකට ඒකටත් ඉරිසියා කරනවා .මේක තමා යථාර්තය .පෞද්ගලික රජයේ කියන විශ්වවිද්‍යාල හෝ වේවා ආයතන හෝ වේවා දෙජාතියේම බරපතල අඩුපාඩු තියෙනවා .ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ .ඒත් එක්කෙනෙක්වත් ම අඩුපාඩු සකස් කරගන්න වෑයම් කරනු වෙනුවට කරන්නේ අනෙක් පාර්ශවයේ තියෙන අඩුපාඩු හුව දක්වමින් තමන් තුළ පවතින කුහක කම නිසා ඇතිවන මානසික අසහනකාරි සොභාවයට තාවකාලික සුවයක් සොයාගන්න හදන එක . අනික් කාරනේ තමා මෙන්න මේක , ඒ තමා ඒ ලේවල් පාස් වුණ ෆේල් වුණ පමණින් යමෙක් බුද්ධිමතෙකු හෝඅ එසේ නොවේ කියා කිසිවෙකුට තීරණය කරන්න බැහැ .හැබැයි ඒ ලේවල් පාස් වෙන්න දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒ වගේම පාස් වෙලා කැම්පස් යන්න දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒක කවුර්ගුත් පිළිගන්නවා.හැබැයි බුද්ඪ්Hඉමත් කමත් එක්ක දක්ෂ කම පටලව ගන්න එපා .විභාගෙක ලකුණුවලින් ,සාමාර්ථ වලින් බුද්ධිය මැනීම අසාර්ථක දෙයක් .මොකද විභාගයක් කරනවා කියන්නේ එක් තරා විදියේ තරඟෙකට මුහුණ දෙනවා වගේ වැඩක් .ඇල්බට් අයින්ස්ටයින් කිව්ව දේයක උපුටා ගැනීමකින්ම විග්රහ කොරෝත් මාළුවෙකුගේ හැකියාව ඌට ගස් නඟින්න පුළුවන්ද කියන කාරණයෙන් බැළුවොත් ඒක මහම මහ ගොන් කමක් . ඒ වගේම වන්න්හුරෙකුගේ හැකියාව පිහිනීම කියන කාරණයෙන් මනින්න ගියොත් ඒකත් මහ මෝඩ කමක් .අන්න ඒ වග තමා හැම කෙනා ගාවම ඒ ඒ කෙනාට ආවේනික හෝඅ අනන්‍ය වෙච්ච හැකියවන් දක්ෂතාවන් ,කුසලතාවයන් තියෙනවා .එත් ඒ හැමෝම එක විභාගෙකින්ම මනින්න ගියොත් ඒක මහ ගොන් වැඩක් . මොකද සබ්ජෙක්ට් එක ගැන දැනගත්තට මදි විභාගයක් කරන්න .විභාගයක් කරනවා කියන්නේ වෙනමම සීදානම් වීමක් තියෙන්න ඕනේ දෙයක් .කවුරු හරි කියනවානම් කාට හරි ගණිතයට ඒ සාමාර්ථයක් තියෙනවා ඒ නිසා එයාට ගණන් පුළුවන් කියලා ඒ දේ වැරදී .ඒක මම නෙමේ කියන්නේ මේ රටේ ගණිතය පිළිබඳ පරතෙරටම ගිය පුද්ගලයෙක් .යා ඒ කිව්ව දේ උපුටනය මම මෙතනින් දාන්නම් . [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue][B][COLOR=Red][FONT=Times]මෙලොව බිහි කෙරුණු දැනුම් පද්ධතීන්ගෙන් ඉතා ම වියුක්ත (අමරතුංග මහතා තවමත් වියුක්තය යනු කුමක් දැයි නො දනියි) දැනුම් පද්ධතිය වනුයේ බටහිර ගණිතය ය. අප රටේ සිසුන්ට වියුක්ත ව කල්පනා කිරීමට නො හැකි ය. ඔවුන්ට බටහිර ගණිතය ආගන්තුක ය. පහේ ශිෂ්‍යත්වයෙන් ගණිතයට ලකුණු සියයක් ලබාගැනීම හෝ සාමාන්‍ය පෙළ පරීක්ෂණයෙන් ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම හෝ උසස් පෙළ පරීක්‍ෂණයෙන සංයුක්ත ගණිතයට ඒ සාමාර්ථයක් ලබාගැනීම හෝ උපාධි පරීක්ෂණයෙන් ගණිතයෙන් ප්‍රථම පංතියේ උපාධියක් ලබාගැනීම හෝ ගණිතයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීම හෝ ඉන් කිහිපයක් හෝ සියල්ල ම හෝ ලබාගැනීම හෝ ගණිතයට සමත් බව දක්වන මිනුම්දඬු නො වේ. මෙරට සිසුන්ට බටහිර ගණිතය බැරි ය. [/FONT][/COLOR]අනික් කාරණාව තමා මේ පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල වලට යන අයගේ එකම අරමුණ තමා කවදා හරි ඉගෙන ගන්න එක අවසන් කරලා හොඳ වැටුපක් සහිත රැකියාවකට යන එක .අන්තිමට රස්සවල් ලැබුණායින් පස්සේ ඔය පොර ටෝක්ස් දෙන අයියිඅලා අක්කලගේ පොර ටෝක්ස් කොහෙන් ගියාද කියලා නැහැ .ඒක තම යථාර්තය .අ වගේම සමාරු මේ දවස් වල කතිකා වෙනවා සිංහල ජාතිය රැක ගන්න ඕනේ කියලා .ඉතිං බලපන් තමන්ගේම ජාතියෙ එවුන්ව විභාග මට්ටමෙනුයි ,විෂය ම්ට්ටමෙනුයි ආයතනික මටමෙනුයි බලල පහළට ද්දා ගරහ ගරහ කොහොමද ජාතිය රැකෙන්නේ ? බලප්න් වැඩිම කුහක කම තියෙන්න සිංහලයා ගාව නෙමේද කියල ??? තව පොර ටෝක්ස් දෙනව ජාතිය රැක ගන්න .බලන් හිටපන් රැකෙන කන් . [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom