Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්යාල Vs රජයේ විශ්ව විද්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අය්යෝ මචං. උබ්ද ලිව්වේ

මචං ඉගන ගන්න එකට කොහෙත් ප්රශ්න තියනවා. උබ ඔච්චර දන්නා කෙනෙක් වෙලා ඇත්තටම මෙහම කියපු එක ගැන මාරම කණගාටුයි. උබ අන්තරේ රිද්දනවට වඩා රජයේ විශ්ව විදයාල වලට ගියපු අයට අපහාස කරන්න ලියපු බවක් තමයි මට නම් හිතන්නේ. කෙල්ලෝ ගැන කියපුවා , කැන්ටින් ගැන, විභාග පාස් මීහරක් කියන එක. මම maths කලේ. මට කැම්පස් යන්න බැරි උනා. එත් මචං අපි එක්ක ඉදලා කැම්පස් ගියේ මෝඩයෝ නෙමයි. අපිට වඩා ඉගන ගන්න පුළුවන් කැපවීම තියන දක්ෂ අය. මම නම් ඕනි දේවාලෙක පිලිගන්නවා අපිට පාස් වෙන්න බැරි උන විභාගයක් පාස් උන අය මට වඩා දක්ෂයි කියලා. අපිට බැරි දෙයක් කරපු මිනිහෙක් අපිට වඩා අදක්ෂ මීහරක් කියන එක තමයි කුහක කම.

කොච්චර ඉගන ගත්තත් ප්රයෝජික නැති මිනිස්සු ඉන්නව ඔය කියන දෙකොට්ටශ්යේම. උගත් මෝඩයෝ කියන අය. එක දෙපැත්තටම පොදුයි. විභාග පාස් වෙච්ච පලියට උන්ට උගත් මෝඩයෝ කියන්න බහ.

උබ al මිස් වෙලා කට්ට කාලා උපාදියක් ගන්න උන් ගැන මුලුත්ම කියලා නැහැ. උබ කරලා තියෙන්නේ ආණ්ඩුවේ කැම්පස් යන උන්ට බැනපු එක විතරයි. එතනයි කුහක කම. අනික ආණ්ඩුවේ ඒවගෙත් ඉන්න උනුත් පට්ට කට්ටක් කනවා. උබට අන්තරේට බනින්න ඕනි නම් කෙලින්ම එකට බැනපන්. උබ හැමෝම පොදුවේ අරන් බනින්නේ කුහක කම නිසා නේද???

උබ නිදහස් අද්යාපනය ලබලා ඒවගේ ඉන්නේ මීහරක් කියනවනම් උබත් මිහරකෙක් නේ. උබත් විභාග පාස් වෙච්ච මිහරකෙක්ද???? ගගෙන් දිය බිලා එකේ වතර බොර කරන්න හදන්න එපා බන් එක තමයි කුහක කම.

උබ බැනලා තියෙන්නේ අන්තරයට නෙමයි නේ. කැම්පස් වල ඉගන ගන්න ඒවගෙන් ඉගන ගත්ත ලමයින්ටනේ. pvt කැම්පස් යන්න සල්ලි නැති ළමයෙක් නිදහස් අද්යාපනයෙන් ඉහලට යන එක කොච්චර හොදද බන්. දැන් අන්තරය බැන්න කියලා බොරු කියන්න එපා මචං.

පුද්ගලික විශ්ව විද්යාල නැති කරන්න කියලා මම කියන්නෙත් නැහැ. මාත් pvt ඩිග්රි එකක් කරනවා. අමාරුයි. ජොබ් කරන ගමන් පට්ට අමාරුයි කරන්න. හෙන කට්ටක් කනවා. නිකන් දෙන්නේ නැහැ අපිටත්. මගේ යාලුවෝ නම් රජයේ කැම්පස් ගිහින් හොද තැන වල ඉන්නව. දක්ෂ අය. එත් අපිට රජයේ ඒවාට යන්න බැරි උන පලියට අපි බනින එක හොද මදි නේද???

මට පුලුවන් උපරිමය මම කරනවා නිදහස් අධ්යාපනයව් එනුවෙන්.මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති වීම ඉගෙන ගැනීමට බාධාවක් වුන.මම ආස නෑ සල්ලි තිබීම ඉගෙන ගැනීමට බාධාවක් වෙන අනාගතයක් දකින්න.

උබ නිදහස් අද්යපනය වෙනුවෙන් කගහන්වනම් උබ කියපන් තවත් ළමයි ආණ්ඩුවේ කැම්පස් වලට ගන්න කියලා. අද්යාපනයට වෙන කරන මුදල් වැඩි කරන්න කියලා. එතකොට රිසල්ට් මදි වෙච්ච දුප්පත් එකටත් පෝසත් එකටත් එකට ඉගන ගන්න පුළුවන්. කාටත් වියදමක් නැහැ. පොදුවේ ඉගන ගන්නේ හැමෝම දුක් විදලා. මහන්සි වෙලා. නැත්තම් අමතර රැකියාවක් කරන ගමන් පුර්ණ කාලීනව ඉගන ගන්න පුළුවන් තත්වයක් ලනකාවේ හදන්න ඕනි. ලන්කාවේ කොහෙවත් එහම් තියනවද?? ලනකාවේ ආර්ථිකේ එහෙම තියනවද? පිටරටවල අමතර රැකියාවක් කරලා උපදියට සල්ල්ලි ගෙවලා ඉගන ගන්න පුළුවන්. මෙහෙ එහෙම පුලුවන්ද? මෙහෙ පුර්ණ රැකියාව කරන ගමන් අමතරව ඉගන ගන්නේ. එතකොට කාලය යනවා වැඩි නේද ?

උබ ඔච්චර ඔහොම දැනුම් ත්රුම් තියන එකෙක් වෙලත් මේ විදියට කතකරනවනම්.S B දිසානායකලා මොන කරත් මොකද? උබ වගේ කෙනෙක්ගෙන් කවදාවත් මෙහම කතාවක් බලපොරොත්තු උනේ නැහැ. උන් කොහොමත් වාසියට නේ. වාසියක් නතුව උබලා මෙහෙම නම් වාසි තියන උන් කොහොම කරයිද කියලා හිතලා බලපන්කො.  උන් මොන නොකරයිද.

මචං කුණුහරප ඉල්ලා අස් කරගන්නවා. මම හරියට ත්රෙඩ් එක දැම්මේ උබ කියලා දැක්කේ නැහැ. ඒ ගැන කණගාටුව.

[QUOTE="maxboysl, post: 17279614, member: 346679"] [COLOR="Purple"][B][SIZE="4"]අය්යෝ මචං. උබ්ද ලිව්වේ මචං ඉගන ගන්න එකට කොහෙත් ප්රශ්න තියනවා. උබ ඔච්චර දන්නා කෙනෙක් වෙලා ඇත්තටම මෙහම කියපු එක ගැන මාරම කණගාටුයි. උබ අන්තරේ රිද්දනවට වඩා රජයේ විශ්ව විදයාල වලට ගියපු අයට අපහාස කරන්න ලියපු බවක් තමයි මට නම් හිතන්නේ. කෙල්ලෝ ගැන කියපුවා , කැන්ටින් ගැන, විභාග පාස් මීහරක් කියන එක. මම maths කලේ. මට කැම්පස් යන්න බැරි උනා. එත් මචං අපි එක්ක ඉදලා කැම්පස් ගියේ මෝඩයෝ නෙමයි. අපිට වඩා ඉගන ගන්න පුළුවන් කැපවීම තියන දක්ෂ අය. මම නම් ඕනි දේවාලෙක පිලිගන්නවා අපිට පාස් වෙන්න බැරි උන විභාගයක් පාස් උන අය මට වඩා දක්ෂයි කියලා. අපිට බැරි දෙයක් කරපු මිනිහෙක් අපිට වඩා අදක්ෂ මීහරක් කියන එක තමයි කුහක කම. කොච්චර ඉගන ගත්තත් ප්රයෝජික නැති මිනිස්සු ඉන්නව ඔය කියන දෙකොට්ටශ්යේම. උගත් මෝඩයෝ කියන අය. එක දෙපැත්තටම පොදුයි. විභාග පාස් වෙච්ච පලියට උන්ට උගත් මෝඩයෝ කියන්න බහ. උබ al මිස් වෙලා කට්ට කාලා උපාදියක් ගන්න උන් ගැන මුලුත්ම කියලා නැහැ. උබ කරලා තියෙන්නේ ආණ්ඩුවේ කැම්පස් යන උන්ට බැනපු එක විතරයි. එතනයි කුහක කම. අනික ආණ්ඩුවේ ඒවගෙත් ඉන්න උනුත් පට්ට කට්ටක් කනවා. උබට අන්තරේට බනින්න ඕනි නම් කෙලින්ම එකට බැනපන්. උබ හැමෝම පොදුවේ අරන් බනින්නේ කුහක කම නිසා නේද??? උබ නිදහස් අද්යාපනය ලබලා ඒවගේ ඉන්නේ මීහරක් කියනවනම් උබත් මිහරකෙක් නේ. උබත් විභාග පාස් වෙච්ච මිහරකෙක්ද???? ගගෙන් දිය බිලා එකේ වතර බොර කරන්න හදන්න එපා බන් එක තමයි කුහක කම. උබ බැනලා තියෙන්නේ අන්තරයට නෙමයි නේ. කැම්පස් වල ඉගන ගන්න ඒවගෙන් ඉගන ගත්ත ලමයින්ටනේ. pvt කැම්පස් යන්න සල්ලි නැති ළමයෙක් නිදහස් අද්යාපනයෙන් ඉහලට යන එක කොච්චර හොදද බන්. දැන් අන්තරය බැන්න කියලා බොරු කියන්න එපා මචං. පුද්ගලික විශ්ව විද්යාල නැති කරන්න කියලා මම කියන්නෙත් නැහැ. මාත් pvt ඩිග්රි එකක් කරනවා. අමාරුයි. ජොබ් කරන ගමන් පට්ට අමාරුයි කරන්න. හෙන කට්ටක් කනවා. නිකන් දෙන්නේ නැහැ අපිටත්. මගේ යාලුවෝ නම් රජයේ කැම්පස් ගිහින් හොද තැන වල ඉන්නව. දක්ෂ අය. එත් අපිට රජයේ ඒවාට යන්න බැරි උන පලියට අපි බනින එක හොද මදි නේද??? [/SIZE][/B][/COLOR] [I][SIZE="4"][COLOR="Blue"] මට පුලුවන් උපරිමය මම කරනවා නිදහස් අධ්යාපනයව් එනුවෙන්.මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති වීම ඉගෙන ගැනීමට බාධාවක් වුන.මම ආස නෑ සල්ලි තිබීම ඉගෙන ගැනීමට බාධාවක් වෙන අනාගතයක් දකින්න.[/COLOR][/SIZE][/I] [COLOR="Purple"][SIZE="4"][B]උබ නිදහස් අද්යපනය වෙනුවෙන් කගහන්වනම් උබ කියපන් තවත් ළමයි ආණ්ඩුවේ කැම්පස් වලට ගන්න කියලා. අද්යාපනයට වෙන කරන මුදල් වැඩි කරන්න කියලා. එතකොට රිසල්ට් මදි වෙච්ච දුප්පත් එකටත් පෝසත් එකටත් එකට ඉගන ගන්න පුළුවන්. කාටත් වියදමක් නැහැ. පොදුවේ ඉගන ගන්නේ හැමෝම දුක් විදලා. මහන්සි වෙලා. නැත්තම් අමතර රැකියාවක් කරන ගමන් පුර්ණ කාලීනව ඉගන ගන්න පුළුවන් තත්වයක් ලනකාවේ හදන්න ඕනි. ලන්කාවේ කොහෙවත් එහම් තියනවද?? ලනකාවේ ආර්ථිකේ එහෙම තියනවද? පිටරටවල අමතර රැකියාවක් කරලා උපදියට සල්ල්ලි ගෙවලා ඉගන ගන්න පුළුවන්. මෙහෙ එහෙම පුලුවන්ද? මෙහෙ පුර්ණ රැකියාව කරන ගමන් අමතරව ඉගන ගන්නේ. එතකොට කාලය යනවා වැඩි නේද ? උබ ඔච්චර ඔහොම දැනුම් ත්රුම් තියන එකෙක් වෙලත් මේ විදියට කතකරනවනම්.S B දිසානායකලා මොන කරත් මොකද? උබ වගේ කෙනෙක්ගෙන් කවදාවත් මෙහම කතාවක් බලපොරොත්තු උනේ නැහැ. උන් කොහොමත් වාසියට නේ. වාසියක් නතුව උබලා මෙහෙම නම් වාසි තියන උන් කොහොම කරයිද කියලා හිතලා බලපන්කො. :D:D:D උන් මොන නොකරයිද. මචං කුණුහරප ඉල්ලා අස් කරගන්නවා. මම හරියට ත්රෙඩ් එක දැම්මේ උබ කියලා දැක්කේ නැහැ. ඒ ගැන කණගාටුව. [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom