Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක නෙවෙයි දවසේ කතාව. මෙන්න මේක.

රජයේ යුනියක ඉගෙන ගත්ත, පාස් අවුට් වෙච්ච අති බහුතරය ( හැංකොකා වගේ එකෙක් දෙන්නෙක් ඇරුනම ) ප්‍රයිවට් යුනි වහන්න, නැති කරන්න කියන්නේ නෑ. උන් කියන එකම දේ ඒවා නියාමනය කරන්න කියන එක. නියාමනය කියන්නේ උඹලගෙන් හොරට සල්ලි කඩන එක නවත්තන්න කියන එක, ගන්න සල්ලිවලට හරියන්න දැනුම ලබාදෙන්න කියන එක. ඒත් උඹලා කිසිම කෙනෙක් රජයේ යුනියකට දෙන සල්ලි වැඩි කරන්න, පහසුකම් වැඩිකරන්න , ගන්න ශිෂ්‍යයෝ ප්‍රමාණය වැඩි කරන්න කියලා කියන්නේ නෑ නේ.වහපියව්, කුඩුකරපිය. ගහපියව් කියලමයි කියන්නේ. රජයේ යුනියක වැඩිපුර චාන්ස් හම්බුනොත් ඒවා යන්නේ මහින්දගේ පුතාලට, නෑයොන්ට නෙවෙයි. රටේ ඉන්න මිනිස්සුංගේ ලමයින්ට. උඹලා ලක්ශ එකහමාරේ සපත්තු දාන එවුන් නෙවෙයිනේ. ගෙදර මිනිස්සු සාධාරණව හම්බකරපුවා වියදම් කරලා ඉගෙන ගන්න උන්. රජයේ විශ්වවිද්‍යාල දියුණු වුනොත්, තව කීදෙනෙක්ට ඉගෙන ගන්න චාන්ස් ලැබේවිද?? ආට් ෆැකල්ටි එකක වෙන දේවල් මුලු විශ්වවිද්‍යාල පද්ධතියටම සාමාන්‍යකරණය කරලා මඩ ගහන එක විතරයි කරන්නේ. කුහක කමද,මෝඩකමද , තමන්ට යන්න බැරිවුන තැනක අනිත් එකා ඉන්නවා කියන ඉරිසියාවද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. ඒ මොකක් වුනත්, ඕකෙන් තමන්ට ඇති වැඩකුත් නෑ, අනුන්ට ඇති වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. රජයේ යුනිවලට පහර ගැහුවා කියලා, ප්‍රයිවට් යුනි වල රේටිං වැඩි වෙන්නෙත් නෑ. තමං ගිය තැන ගිය වැඩේ කරගෙන එලියට ඇවිත් අනුන්ට වදයක් නොවී ජීවත් වෙනවා නම් එච්චරයි.

මේවා ටයිප් කරලා වැඩක් නෑ. තවම ඩිග්රියක් කම්ප්ලීට් කරලා නැති, එහෙම නැත්නම් යන්තම් අවුට් වෙච්ච බච්චොන්ට මේවා තේරෙන්නේ නෑ. ඩිග්රියක් කරනකොට, නැත්නම් ලඟදි අවුට් වුන ගමන් අම්බෝ අපි තමයි සකල කලා වල්ලභ, සර්ව ශිල්ප විශාරද කියලා හිතන්නේ. අනිත් එකා කියන දෙයක් අහන්නෙත් නෑ,පිලිගන්නෙත් නෑ. ජොබක් හොයනකොට, ජොබක් කරනකොට ඔය ගෑස් බහිනවා. ඊට පස්සේ බැඳලා පැටියෙක් දෙන්නෙක් බාලා, කොණ්ඩගස් එක දෙක ඉදෙන්න ගන්නකොට, වාහනේ ෆිනෑංස් එක, ගෙදර හවුසිං ලෝන් එක ගෙවාගෙන යනකොට සර්වඥතා ඥානය පහල වෙලා යථා තත්වෙට පත්වෙනවා

[QUOTE="බින්දු, post: 17282438, member: 369021"] [SIZE=2] [SIZE=3]ඕක නෙවෙයි දවසේ කතාව. මෙන්න මේක. රජයේ යුනියක ඉගෙන ගත්ත, පාස් අවුට් වෙච්ච අති බහුතරය ( හැංකොකා වගේ එකෙක් දෙන්නෙක් ඇරුනම ) ප්‍රයිවට් යුනි වහන්න, නැති කරන්න කියන්නේ නෑ. උන් කියන එකම දේ ඒවා නියාමනය කරන්න කියන එක. නියාමනය කියන්නේ උඹලගෙන් හොරට සල්ලි කඩන එක නවත්තන්න කියන එක, ගන්න සල්ලිවලට හරියන්න දැනුම ලබාදෙන්න කියන එක. ඒත් උඹලා කිසිම කෙනෙක් රජයේ යුනියකට දෙන සල්ලි වැඩි කරන්න, පහසුකම් වැඩිකරන්න , ගන්න ශිෂ්‍යයෝ ප්‍රමාණය වැඩි කරන්න කියලා කියන්නේ නෑ නේ.වහපියව්, කුඩුකරපිය. ගහපියව් කියලමයි කියන්නේ. රජයේ යුනියක වැඩිපුර චාන්ස් හම්බුනොත් ඒවා යන්නේ මහින්දගේ පුතාලට, නෑයොන්ට නෙවෙයි. රටේ ඉන්න මිනිස්සුංගේ ලමයින්ට. උඹලා ලක්ශ එකහමාරේ සපත්තු දාන එවුන් නෙවෙයිනේ. ගෙදර මිනිස්සු සාධාරණව හම්බකරපුවා වියදම් කරලා ඉගෙන ගන්න උන්. රජයේ විශ්වවිද්‍යාල දියුණු වුනොත්, තව කීදෙනෙක්ට ඉගෙන ගන්න චාන්ස් ලැබේවිද?? ආට් ෆැකල්ටි එකක වෙන දේවල් මුලු විශ්වවිද්‍යාල පද්ධතියටම සාමාන්‍යකරණය කරලා මඩ ගහන එක විතරයි කරන්නේ. කුහක කමද,මෝඩකමද , තමන්ට යන්න බැරිවුන තැනක අනිත් එකා ඉන්නවා කියන ඉරිසියාවද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. ඒ මොකක් වුනත්, ඕකෙන් තමන්ට ඇති වැඩකුත් නෑ, අනුන්ට ඇති වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. රජයේ යුනිවලට පහර ගැහුවා කියලා, ප්‍රයිවට් යුනි වල රේටිං වැඩි වෙන්නෙත් නෑ. තමං ගිය තැන ගිය වැඩේ කරගෙන එලියට ඇවිත් අනුන්ට වදයක් නොවී ජීවත් වෙනවා නම් එච්චරයි. මේවා ටයිප් කරලා වැඩක් නෑ. තවම ඩිග්රියක් කම්ප්ලීට් කරලා නැති, එහෙම නැත්නම් යන්තම් අවුට් වෙච්ච බච්චොන්ට මේවා තේරෙන්නේ නෑ. ඩිග්රියක් කරනකොට, නැත්නම් ලඟදි අවුට් වුන ගමන් අම්බෝ අපි තමයි සකල කලා වල්ලභ, සර්ව ශිල්ප විශාරද කියලා හිතන්නේ. අනිත් එකා කියන දෙයක් අහන්නෙත් නෑ,පිලිගන්නෙත් නෑ. ජොබක් හොයනකොට, ජොබක් කරනකොට ඔය ගෑස් බහිනවා. ඊට පස්සේ බැඳලා පැටියෙක් දෙන්නෙක් බාලා, කොණ්ඩගස් එක දෙක ඉදෙන්න ගන්නකොට, වාහනේ ෆිනෑංස් එක, ගෙදර හවුසිං ලෝන් එක ගෙවාගෙන යනකොට සර්වඥතා ඥානය පහල වෙලා යථා තත්වෙට පත්වෙනවා :rofl::rofl:[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom