Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම ස්තූතියි එළකිරි මිතුරන්ට.

මේ මම අවසාන වරට මේ එළකිරිය ගැන යහපත් චේතනාවෙන් එන දවස.ත්‍රෙඩ් එකකින් මිනිහෙක් මනින්න තරම් උඹලට මාර මොලයක් තියෙන්නේ.අර එකෙක් මගේ ඉංග්‍රීසි දැනුම ගැන මම දාපු ත්‍රෙඩ් එකකින් මැනලා තිබුනා.තව එකෙක් මහ බැංකු මගුලක් උස්සන් ඇවිත් තිබුනා..මට තේරෙන්නේ නෑ මොනවා කියන්නද කියලා.ඉංග්‍රීසි එක Just ජෝක් එකක්.සිරාවට මට ඉස්සර ඉංග්‍රීසි බෑ.උසස්පෙළ ඉංග්‍රීසි ෆේල්.ඒත් ඒ මම ඉංග්‍රීසි කලේ නැති නිසා.දැන් ඒවටත් එක්ක හරියන්න කඩ්ඩ හැදිලා.

අනික මහ බැංකු.ඒක හෙව්වේ මට නෙවෙයි.මගෙත් එක්ක ඒ දවස් වල හිටිය රූමට.ඌ ජපුර මැනේජ්මන්ට්.ඌටයි බැංකු යන්න ඕනෑ වුනේ.

තව එවුන් අහලා තිබුනා මම ඩොකෙක් කථාවක්.උන්ගේ දැනුම තමයි.වෛද්‍ය විද්‍යාවට MBBS විතරක් නෙවෙයි තියෙන්නේ.එහෙව් එවුන් තමයි ඇවිල්ලා පතුරු යන්න බොග දැම්මේ මෙතන.

අර Art A තුන හා මැත්ස් S තුන ගැන කිව්ව කථාව මරු.ඒකට සමහරුන්ට රිදිලා තිබුනා.සාම්ප්‍රධායික විදිය ඈත ගමේ දුප්පත් ගොවියා ගැන කියාගෙන ඇවිල්ලා තිබුනා ඒකට උත්තර දෙන්න.පව්.

අනික,රාජ්‍ය විශ්ව විද්‍යාල පාරට බහින්නේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියන කථාවේ මෙහෙම දෙයක් තියෙනවා.පාරට බහින අයට එහෙම ඕනෑ වුනාට පාරට බස්සන අයට එහෙම ඕනෑ නෑ.උන්ට ඕනි මේක හිඟන්නගේ තුවාලේ වගේ තියාගෙන පැසව පැසව පරිස්සම් කරන්න.ත්‍රිමා විතානගේ,වෙනුර එදිරිසිංහ සොයුරන්ගේ (මම පුද්ගලිකව ඉතාම ගරු කරන චරිත දෙකක්) කතා කියවලා බලන්න.ඔවුන්ට සැබෑවටම ඕනෑ වුනේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න.එදා ගෙනාපු ධවල පත්‍රිකාවට එරෙහිව ජීවිතේ දුන්නේ එකයි.අදටත් අන්තරේ ඒ වීර චරිත විකුණනවා.එක සැරයක් ජපුර කැන්ටිම් එකේ ගහපු මේ වීරයන්ගේ ඡායාරූප විල්බැරෝවක පටවන්ගෙන යනවා මම හරිම අවුලෙන් බලන් හිටියා.ඒ ඒ මිනිස්සුන්ගේ වැරැද්දෙන් නෙවෙයි.අන්තරේ කෙලෙපු පිස්සු නිසා.

මම සරල දෙයක් කියන්නම්.නිකම් හිතන්න යාපනය විශ්ව විද්‍යාලය.උන් මේ එක මගුලකට මැරෙන්න හදනවද..පෙරේ,UOC,ජපුර තියෙන හැම එකම වගේ එහෙත් තියෙනවා.උන් නැහෙන්න හදන්නේ නෑ.උන් ඉගෙන ගන්නවා.වෙලාවට උපාධිය අරන් එලියට එනවා.ඒත් එලියට ආවට පස්සේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් කරනවා.මෙහේ ඉන්න එවුන් එහෙම නෑ.බැච් එකේ කෙල්ලෝ අතර පොරක් වෙන්න දේශපාලනේ කරන එවුනුත් මම දන්නවා.

අනික තව තැනක කියවුනා පුද්ගලික විශ්ව විද්‍යාල රජයේ ඒවාට මඩ ගහනවා කියලා.මම එහෙම එකක් දැකලම නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න "පට්ට මොල" එහෙම කලාට අරම එකක් මම දැකලා නෑ.අර සයිටම් එකට ගහන ගැහිල්ල.මම දැක්කා එක වෛද්‍යවරුන්ගේ සංගමයක් කියලා තිබුනා සයිටම් එකට සායනික පුහුණුව දුන්නොත් ලෙඩ්ඩු ඇපේට තියලා වර්ජනය කරනවා කියලා.මට හිනා ගියේ ඒකට නෙවෙයි.ඊට යටින් තව එකෙක් කියලා තිබුනා සයිටම් එකේ අඩුව "සායනික පුහුණුව අවම වීම" කියලා.පත්තරේ Ceylon Today.දැන් මේ කතා දෙක ගත්තම් කවුද කුහක.මෙතන තියෙන්නේ මේ මහත්තරු හිතන් ඉන්නවා ඒ රස්සව උන්ට විතරයි කියලා.දැන් බැලුවම ලෙඩ්ඩු මරන්නේ කවුද..

අනික,මීට කාලෙකට කලින් මේ රටේ වෛද්‍යවරු වුනේ සල්ලි තියෙන පරම්පරාව.මේක වැරදියට තේරුම් ගන්න එපා.මම කියන එක තේරුම්ගන්න උත්සහ කරන්න.ඉතින් එයාලට වෛද්‍ය වෘත්තියෙන් සල්ලි හොයන්න ඕනෑ වුනේ නෑ.ඒක එදා ගරු වෘත්තියක් වුනා.අද වෛද්‍යවරයෙක් කියන්නේ හොඳට හොයන්න පුලුවන් ජොබක් කියන මතය තියෙන්නේ.ඒ මතය පෝෂණය කිරීම වෙනුවෙන් තමයි වෛද්‍යවරු වෙනම ගෝත්‍රයක් ලංකාවේ හදන් ඉන්නේ.ඒකේ ඉන්න පුලුවන් එයාලට විතරයි කියලා මතයක.දන්නේ නැත්තම් දැන ගන්න.රාජ්‍ය සේවයේ පරිපාලන නිළධාරීන් කරන්න ඕනෑ රස්සා පවා ගැවිලා තියේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් ඒකට දාන්නේ වෛද්‍යවරයෙක්.ඒ එයාලගේ ගෝත්‍රය රැකගන්න.සයිටම් එක හොඳයි කියලා මම මෙත කියන්නේ නෑ.ඒත් ඒකට නඟන චෝදනා වැරදියි.මට ටයිප් කරන්න වෙලාවක් නෑ.පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ගිහින් නෙවිල් ප්‍රනාන්දු කියන්නේ කවුද කියලා බලන්නකෝ.

අනික, Final MBBS විභාගය තමයි තීරණය කරන්නේ වෛද්‍යවරයෙක්ගේ උපාධිය.එයා වැඩ කරන පළමු රෝහල.මේවා ඒ ඒ වෛද්‍ය පීඨවලින් වෙන වෙනම තියන්නේ නෑ.ඒක වෛද්‍ය සභාව තියෙන විභාගයක්.ඒ නිසා සයිටම් එකට බොරු කරන්න බෑ.සයිටම් ළමයි ලියන්නෙත් රාජ්‍ය විශ්ව විද්‍යාල ළමයි ලියන විභාගයමයි.

අනික,ලංකාවේ පුද්ගලික ඉංජිනේරු උපාධි දෙන්න පටන් අරන් දැන් කොච්චර කල් වෙනවද.ඒවාට ඉංජියෝ මැරෙන්න හැදුවේ නෑ.ඒ උන්ට බැරි නිසා නෙවෙයි.උන් දන්නවා මොකා මොකෙන් උපාධි අරන් ආවත් වැඩ කරනකොට දක්ෂය උඩට ඇවිත් හොරා යට යනවා කියලා.ඒකයි මොරටුවේ එවුන් බයිලා නවත්තලා ඉගෙන ගන්නේ.අවුරුද්ද අවසානේ ගිහින් බලපන්කෝ උන්ගේ ප්‍රොජෙක්ට් වල සුපිරි IDEAS.මෙඩ්ඩොන්ට මෙන්න මේ භය තියෙනවා.ඔය කියන වෛද්‍ය ශිෂයෝ රටේ ලෙඩ්ඩු ගැන හිතනවා නම් ඉස්සෙල්ලා පාරට බහින්න ඕනි දැනට රස්සව කරන වෛද්‍යවරුන්ට විරුද්ධව.උන් මරන ලෙඩ්ඩු ගාන ඊට වැඩියි.

අම්මලා තාත්තලා නැත්තම් තනියම චූ කරන්නත් බැරි බයියෙක් කියලා maxboysl කියලා තිබුනා.මට ඒකට කියන්න තියෙන්නෙත් ත්‍රෙඩ් එකකින් මනුස්සයෙක් මැනලා ඔලුවට එන වචන එහෙමම කියන්න තරම් පිම්පි කටක් ඌට තියෙන්නේ උගේ අම්මා තාත්තා ඌට චූ කරන තැන වරද්දලා කියාදීපු නිසා වෙන්න ඇති කියලයි මට හිතුනේ.ඌ මේ එළකිරියේ හෙන බුද්ධ ටෝක් දෙන මාර ඇරිස්ටෝටල් කෙනෙක් වගේ හිටියට ඇත්තටම ඔය උකාරිස්ලා ගැන හොයලා බැලුවොත් මේ වගේ නෙට් එකේ ගොන් හුයන්නවල් වෙනවට වඩා දෙයක් ඕකුන්ට බෑ.මේ රටේ ඉපදුන තවත් සරීර ක්වන්ධයක් විතරයි ඉතින්.ඕවා බුදු බණෙත් තියෙනවා.මට ඌ ගැන හිතෙන්නෙම එදා බුදුන්වහන්සේ සිය ධර්මය දේශනා කරද්දී ඒවා බොරු කිය කිය හෙලුවෙන් ගිය අර අනිත් සෙට් එක.ඌ ඒ වගේ.මොන ත්‍රෙඩ් එක කවුරු දැම්මත් ඌ ඇවිල්ලා පොර වෙනවා.ඕවා ලෙඩ.(සොරි මචං උබට වැරඩි දෙයක් කියවුනා නම්)

අනික,මේකේ ලොකු ටෝක් දුන්න එවුන් ඔක්කොම රජයේ විශ්ව විද්‍යාල වලම ඉදන් තෙල බෙද බෙද ඉන්න අය.මම ඔය දෙකේම හිටියා.දන්නෝ දන්නවා ඇති ජපුර රැග ගැන.අනික මම මේ ත්‍රෙඩ් එක සිරාම මූඩ් එකක දාපු එකක් නෙවෙයි.එකෙක් කියලා තිබුනා මම මගේ හෙලුව පෙන්නුවලු.ඔව් මචං.මම මගේ හෙලුව පෙන්නුවා මේ වාක්‍ය දහයක් පහලොවක් දාලා.අනේ සොරි බං උඹ අවුල් වුනා නම්.මගේ හෙලුවේ එහෙම එකක් තියෙනවා උඹේ තියෙන්නේ එතන හිස් තැනක් වුනාට.අන්තිමට කියන්න තියෙන්නෙත් මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ මෙච්ච්ර සීරියස් අරන් නෙවෙයි.ඒත් ඒක මේ ඉන්න සමහර පණ්ඩිත උකන්නලා ඒක මට එළකිරිය එපාම වෙන තැනට ගෙනල්ලා නැවැත්තුවා..එකට පිං ඔක්කොටම වැඩිය.මම එළකිරියට එනවා.මේ තියෙන ඒවා කියවනවා.ඒත් මම මතක තියාගන්නවා මම ඉපදිලා ඉන්නේ ශ්‍රී ලංකාවේ කියලා.

බොහොම ස්තූතියි.ඒවගේම මේ එළකිරියට වැදගත් දේවල් දෙන මිතුරන්ට පිං.ඔවුනට තව තවත් ප්‍රඥාව පහලවෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..

[QUOTE="JaaduWixx, post: 17291581, member: 479262"] [CENTER][SIZE="5"][SIZE="6"][COLOR="DarkRed"]බොහොම ස්තූතියි එළකිරි මිතුරන්ට[/COLOR][/SIZE]. මේ මම අවසාන වරට මේ එළකිරිය ගැන යහපත් චේතනාවෙන් එන දවස.ත්‍රෙඩ් එකකින් මිනිහෙක් මනින්න තරම් උඹලට මාර මොලයක් තියෙන්නේ.අර එකෙක් මගේ ඉංග්‍රීසි දැනුම ගැන මම දාපු ත්‍රෙඩ් එකකින් මැනලා තිබුනා.තව එකෙක් මහ බැංකු මගුලක් උස්සන් ඇවිත් තිබුනා..මට තේරෙන්නේ නෑ මොනවා කියන්නද කියලා.ඉංග්‍රීසි එක Just ජෝක් එකක්.සිරාවට මට ඉස්සර ඉංග්‍රීසි බෑ.උසස්පෙළ ඉංග්‍රීසි ෆේල්.ඒත් ඒ මම ඉංග්‍රීසි කලේ නැති නිසා.දැන් ඒවටත් එක්ක හරියන්න කඩ්ඩ හැදිලා. අනික මහ බැංකු.ඒක හෙව්වේ මට නෙවෙයි.මගෙත් එක්ක ඒ දවස් වල හිටිය රූමට.ඌ ජපුර මැනේජ්මන්ට්.ඌටයි බැංකු යන්න ඕනෑ වුනේ. තව එවුන් අහලා තිබුනා මම ඩොකෙක් කථාවක්.උන්ගේ දැනුම තමයි.වෛද්‍ය විද්‍යාවට MBBS විතරක් නෙවෙයි තියෙන්නේ.එහෙව් එවුන් තමයි ඇවිල්ලා පතුරු යන්න බොග දැම්මේ මෙතන. අර Art A තුන හා මැත්ස් S තුන ගැන කිව්ව කථාව මරු.ඒකට සමහරුන්ට රිදිලා තිබුනා.සාම්ප්‍රධායික විදිය ඈත ගමේ දුප්පත් ගොවියා ගැන කියාගෙන ඇවිල්ලා තිබුනා ඒකට උත්තර දෙන්න.පව්. අනික,රාජ්‍ය විශ්ව විද්‍යාල පාරට බහින්නේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියන කථාවේ මෙහෙම දෙයක් තියෙනවා.පාරට බහින අයට එහෙම ඕනෑ වුනාට පාරට බස්සන අයට එහෙම ඕනෑ නෑ.උන්ට ඕනි මේක හිඟන්නගේ තුවාලේ වගේ තියාගෙන පැසව පැසව පරිස්සම් කරන්න.ත්‍රිමා විතානගේ,වෙනුර එදිරිසිංහ සොයුරන්ගේ (මම පුද්ගලිකව ඉතාම ගරු කරන චරිත දෙකක්) කතා කියවලා බලන්න.ඔවුන්ට සැබෑවටම ඕනෑ වුනේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න.එදා ගෙනාපු ධවල පත්‍රිකාවට එරෙහිව ජීවිතේ දුන්නේ එකයි.අදටත් අන්තරේ ඒ වීර චරිත විකුණනවා.එක සැරයක් ජපුර කැන්ටිම් එකේ ගහපු මේ වීරයන්ගේ ඡායාරූප විල්බැරෝවක පටවන්ගෙන යනවා මම හරිම අවුලෙන් බලන් හිටියා.ඒ ඒ මිනිස්සුන්ගේ වැරැද්දෙන් නෙවෙයි.අන්තරේ කෙලෙපු පිස්සු නිසා. මම සරල දෙයක් කියන්නම්.නිකම් හිතන්න යාපනය විශ්ව විද්‍යාලය.උන් මේ එක මගුලකට මැරෙන්න හදනවද..පෙරේ,UOC,ජපුර තියෙන හැම එකම වගේ එහෙත් තියෙනවා.උන් නැහෙන්න හදන්නේ නෑ.උන් ඉගෙන ගන්නවා.වෙලාවට උපාධිය අරන් එලියට එනවා.ඒත් එලියට ආවට පස්සේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් කරනවා.මෙහේ ඉන්න එවුන් එහෙම නෑ.බැච් එකේ කෙල්ලෝ අතර පොරක් වෙන්න දේශපාලනේ කරන එවුනුත් මම දන්නවා. අනික තව තැනක කියවුනා පුද්ගලික විශ්ව විද්‍යාල රජයේ ඒවාට මඩ ගහනවා කියලා.මම එහෙම එකක් දැකලම නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න "පට්ට මොල" එහෙම කලාට අරම එකක් මම දැකලා නෑ.අර සයිටම් එකට ගහන ගැහිල්ල.මම දැක්කා එක වෛද්‍යවරුන්ගේ සංගමයක් කියලා තිබුනා සයිටම් එකට සායනික පුහුණුව දුන්නොත් ලෙඩ්ඩු ඇපේට තියලා වර්ජනය කරනවා කියලා.මට හිනා ගියේ ඒකට නෙවෙයි.ඊට යටින් තව එකෙක් කියලා තිබුනා සයිටම් එකේ අඩුව "සායනික පුහුණුව අවම වීම" කියලා.පත්තරේ Ceylon Today.දැන් මේ කතා දෙක ගත්තම් කවුද කුහක.මෙතන තියෙන්නේ මේ මහත්තරු හිතන් ඉන්නවා ඒ රස්සව උන්ට විතරයි කියලා.දැන් බැලුවම ලෙඩ්ඩු මරන්නේ කවුද.. අනික,මීට කාලෙකට කලින් මේ රටේ වෛද්‍යවරු වුනේ සල්ලි තියෙන පරම්පරාව.මේක වැරදියට තේරුම් ගන්න එපා.මම කියන එක තේරුම්ගන්න උත්සහ කරන්න.ඉතින් එයාලට වෛද්‍ය වෘත්තියෙන් සල්ලි හොයන්න ඕනෑ වුනේ නෑ.ඒක එදා ගරු වෘත්තියක් වුනා.අද වෛද්‍යවරයෙක් කියන්නේ හොඳට හොයන්න පුලුවන් ජොබක් කියන මතය තියෙන්නේ.ඒ මතය පෝෂණය කිරීම වෙනුවෙන් තමයි වෛද්‍යවරු වෙනම ගෝත්‍රයක් ලංකාවේ හදන් ඉන්නේ.ඒකේ ඉන්න පුලුවන් එයාලට විතරයි කියලා මතයක.දන්නේ නැත්තම් දැන ගන්න.රාජ්‍ය සේවයේ පරිපාලන නිළධාරීන් කරන්න ඕනෑ රස්සා පවා ගැවිලා තියේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් ඒකට දාන්නේ වෛද්‍යවරයෙක්.ඒ එයාලගේ ගෝත්‍රය රැකගන්න.සයිටම් එක හොඳයි කියලා මම මෙත කියන්නේ නෑ.ඒත් ඒකට නඟන චෝදනා වැරදියි.මට ටයිප් කරන්න වෙලාවක් නෑ.පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ගිහින් නෙවිල් ප්‍රනාන්දු කියන්නේ කවුද කියලා බලන්නකෝ. අනික, Final MBBS විභාගය තමයි තීරණය කරන්නේ වෛද්‍යවරයෙක්ගේ උපාධිය.එයා වැඩ කරන පළමු රෝහල.මේවා ඒ ඒ වෛද්‍ය පීඨවලින් වෙන වෙනම තියන්නේ නෑ.ඒක වෛද්‍ය සභාව තියෙන විභාගයක්.ඒ නිසා සයිටම් එකට බොරු කරන්න බෑ.සයිටම් ළමයි ලියන්නෙත් රාජ්‍ය විශ්ව විද්‍යාල ළමයි ලියන විභාගයමයි. අනික,ලංකාවේ පුද්ගලික ඉංජිනේරු උපාධි දෙන්න පටන් අරන් දැන් කොච්චර කල් වෙනවද.ඒවාට ඉංජියෝ මැරෙන්න හැදුවේ නෑ.ඒ උන්ට බැරි නිසා නෙවෙයි.උන් දන්නවා මොකා මොකෙන් උපාධි අරන් ආවත් වැඩ කරනකොට දක්ෂය උඩට ඇවිත් හොරා යට යනවා කියලා.ඒකයි මොරටුවේ එවුන් බයිලා නවත්තලා ඉගෙන ගන්නේ.අවුරුද්ද අවසානේ ගිහින් බලපන්කෝ උන්ගේ ප්‍රොජෙක්ට් වල සුපිරි IDEAS.මෙඩ්ඩොන්ට මෙන්න මේ භය තියෙනවා.ඔය කියන වෛද්‍ය ශිෂයෝ රටේ ලෙඩ්ඩු ගැන හිතනවා නම් ඉස්සෙල්ලා පාරට බහින්න ඕනි දැනට රස්සව කරන වෛද්‍යවරුන්ට විරුද්ධව.උන් මරන ලෙඩ්ඩු ගාන ඊට වැඩියි.:yes: අම්මලා තාත්තලා නැත්තම් තනියම චූ කරන්නත් බැරි බයියෙක් කියලා maxboysl කියලා තිබුනා.:no:මට ඒකට කියන්න තියෙන්නෙත් ත්‍රෙඩ් එකකින් මනුස්සයෙක් මැනලා ඔලුවට එන වචන එහෙමම කියන්න තරම් පිම්පි කටක් ඌට තියෙන්නේ උගේ අම්මා තාත්තා ඌට චූ කරන තැන වරද්දලා කියාදීපු නිසා වෙන්න ඇති කියලයි මට හිතුනේ.:dull:ඌ මේ එළකිරියේ හෙන බුද්ධ ටෝක් දෙන මාර ඇරිස්ටෝටල් කෙනෙක් වගේ හිටියට ඇත්තටම ඔය උකාරිස්ලා ගැන හොයලා බැලුවොත් මේ වගේ නෙට් එකේ ගොන් හුයන්නවල් වෙනවට වඩා දෙයක් ඕකුන්ට බෑ.:angry:මේ රටේ ඉපදුන තවත් සරීර ක්වන්ධයක් විතරයි ඉතින්.ඕවා බුදු බණෙත් තියෙනවා.මට ඌ ගැන හිතෙන්නෙම එදා බුදුන්වහන්සේ සිය ධර්මය දේශනා කරද්දී ඒවා බොරු කිය කිය හෙලුවෙන් ගිය අර අනිත් සෙට් එක.:yes:ඌ ඒ වගේ.මොන ත්‍රෙඩ් එක කවුරු දැම්මත් ඌ ඇවිල්ලා පොර වෙනවා.ඕවා ලෙඩ.(සොරි මචං උබට වැරඩි දෙයක් කියවුනා නම්):confused: අනික,මේකේ ලොකු ටෝක් දුන්න එවුන් ඔක්කොම රජයේ විශ්ව විද්‍යාල වලම ඉදන් තෙල බෙද බෙද ඉන්න අය.මම ඔය දෙකේම හිටියා.දන්නෝ දන්නවා ඇති ජපුර රැග ගැන.අනික මම මේ ත්‍රෙඩ් එක සිරාම මූඩ් එකක දාපු එකක් නෙවෙයි.එකෙක් කියලා තිබුනා මම මගේ හෙලුව පෙන්නුවලු.ඔව් මචං.මම මගේ හෙලුව පෙන්නුවා මේ වාක්‍ය දහයක් පහලොවක් දාලා.අනේ සොරි බං උඹ අවුල් වුනා නම්.මගේ හෙලුවේ එහෙම එකක් තියෙනවා උඹේ තියෙන්නේ එතන හිස් තැනක් වුනාට.අන්තිමට කියන්න තියෙන්නෙත් මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ මෙච්ච්ර සීරියස් අරන් නෙවෙයි.ඒත් ඒක මේ ඉන්න සමහර පණ්ඩිත උකන්නලා ඒක මට එළකිරිය එපාම වෙන තැනට ගෙනල්ලා නැවැත්තුවා..එකට පිං ඔක්කොටම වැඩිය.මම එළකිරියට එනවා.මේ තියෙන ඒවා කියවනවා.ඒත් මම මතක තියාගන්නවා මම ඉපදිලා ඉන්නේ ශ්‍රී ලංකාවේ කියලා. [COLOR="Blue"]බොහොම ස්තූතියි.ඒවගේම මේ එළකිරියට වැදගත් දේවල් දෙන මිතුරන්ට පිං.ඔවුනට තව තවත් ප්‍රඥාව පහලවෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..:yes::yes:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom