Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මේක රිදිලා කෑගහපු එකක් විතරයි නේ

බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එක, නම  මේවා සමඟ දාන්න.

2. ඉංජි, කොම්, ආර්ට් ඩිග්‍රී ඒ අදාල ෆීල්ඩ් වල ඩිග්‍රී එක්ක කම්පෙයාර් කරන්න. මුවයි ගොනයි කම්පෙයාර් කරන්න හදන්නේ නැතුව

3. මචන් ඒ ඉංජා නම් දෙවනි පාර ෆුල් මහන්සි වෙලා පාඩම් කරලා "ස්කිල්ස්" , "නොලේජ්" හදාගෙන ෆිසිකල් ගිහින්, වරලත් ඉංජෙක් වෙන්න ඕන එක්සෑම් ගොඩදාලා ඉංජෙක් වෙලා තියෙන්නේ  ශෝට්කට් වලින් ඉංජෙක් වෙලා නෑ  මොකක්ද අවුල?? දැං පඬිතුමනි ඔබතුමා එහෙම මහන්සි වෙලාද E soft degree එක ගත්තේ

4.මොනාද බන් උඹේ ඔය මහා දැනුම??  අපිටත් දැනගන්න කියපන්කෝ. උඹේ දැනුම හමුවේ අපි වගේ මීහරක් සීසීකඩ විසිරිලා උම්බෑ ගානවා අනිත් අයටත් බලාගන්න පුලුවන් එතකොට  ඔබතුමා වගේ ගෙවල් වලට පවා ගිහින් උගන්නන ජාතියේ පිනට උපන් මහා විද්වත් බුද්ධිමතෙක්ගේ වෙලාව නාස්ති කරන එකත් මහා අපරාධයක් නේ.  කොච්චර වැදගත් වැඩ ඇත්ද. කොච්චර නව දැනුම නිර්මාණය කරනවා ඇද්ද

5. දිස්ත්‍රික් කෝටා දීලා තියෙන්නේ දුශ්කර පැතිවල ලමයින්ටත් සාධාරණයක් ඉටු කරන්න. කුලීකාරයගේ, තේ දලු කඩන මිනිහගේ ලමයින්ටත් ඩිග්රියක් ගන්න අවස්ථාව දෙන්න. ඒ නිසා උන්ගේ ඒ අයිතියටත් කෙලින්න හදන්න එපා. ඔව් කොලඹින් හොඳ රිසල්ට්ස් දාන එකාට අසාධාරණයක් වෙනවා.  පොර මෙඩ්ඩෙක් වෙන්න ආස නම් චාන්ස් එක දෙන්න ඕන. ඒකට පුද්ගලික වෛද්‍යවිද්‍යාලයක් හෝ ෆොරීන් මෙඩ් ෆැක් ඕන. ඒත් හොර මගඩි කරන, හරියට knowledge දෙන්නේ නැති ලාබයම හොයන සුදුසුකම් නැති එකාටත් ඩිග්‍රී එක දෙන හොර මගඩි නම් එපා. කොහෙන් ඩිග්‍රී එක ගත්තත් කමක් නෑ, අදාල ස්කිල්ස් දැනුම තියෙනවා නම්  ඔබතුමාගේ මහා බුද්ධිමත් මනසට ඒක නොතේරුණාට ඉස්සර ඉඳලම අපි කියන්නේ ඔන්න ඔය කතාව.

6. අපේ ෆැක් එකේ ජේ විපී තිබුනේ නෑ  ඇත්ත කතා කරන හැම එකාම ජේ වී පී කාරයෝ කියන එකෙන්ම ලංකාවේ මහා බුද්ධිමත් පඬිතුමාගේ බුද්ධියේ තරම පේනවා. උණට හෙම්බිරිස්සාවට ඇමොක්සිලින් දෙන එක එක නෙවෙයි මෙඩිසින් කියන්නේ. වැස්සකටවත් මෙඩි ෆැක් එකකට ගොඩවෙලා නැති එවුන්ට මේවා තේරුම් කරලා දෙන්න හරි අමාරුයි.

7.උඹ පුලුවන් නම් බයෝ එෆ් 3ක් දාලා සෙකන්ඩ් ශයි එකේ A3ක් දාපු එකෙක් පෙන්නපන්  එහෙම බැරි නම් බොරුවට කෑ නොගහ හිටපන් බන්  විහින් චාටර් වෙනවා, ඉරිසියාවයි, කුඩුකේඩුකමයි නිසා. උඹ බෞද්ධයෙක් නේද? ලමයින්ටත් එක්ක ඕවා පල දෙන්නේ

8. සමහර විට ලෝකේ තියෙන පිලිගත් අධ්‍යාපන ක්‍රම ඔබතුමා වගේ සිරා බුද්ධිමත් පඬිවරයෙක්ගේ දැනුම, දක්ශතාවය මනින්න ප්‍රමාණවත් නැතුව ඇති.  එහෙනම් අපි වගේ අහිංසක නූගත්තු ඔබතුමා එක්ක කොහේ වාද කරන්නද

සමාවෙන්න මහාචාර්යතුමනි ඔබතුමාගේ වටිනා කාලය නාස්ති කරාට

[QUOTE="බින්දු, post: 17356833, member: 369021"] [SIZE=3] 1. මේක රිදිලා කෑගහපු එකක් විතරයි නේ :D:D බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එක, නම :confused::confused: මේවා සමඟ දාන්න. 2. ඉංජි, කොම්, ආර්ට් ඩිග්‍රී ඒ අදාල ෆීල්ඩ් වල ඩිග්‍රී එක්ක කම්පෙයාර් කරන්න. මුවයි ගොනයි කම්පෙයාර් කරන්න හදන්නේ නැතුව :D:D 3. මචන් ඒ ඉංජා නම් දෙවනි පාර ෆුල් මහන්සි වෙලා පාඩම් කරලා "ස්කිල්ස්" , "නොලේජ්" හදාගෙන ෆිසිකල් ගිහින්, වරලත් ඉංජෙක් වෙන්න ඕන එක්සෑම් ගොඩදාලා ඉංජෙක් වෙලා තියෙන්නේ :P:P ශෝට්කට් වලින් ඉංජෙක් වෙලා නෑ :rofl::rofl: මොකක්ද අවුල?? දැං පඬිතුමනි ඔබතුමා එහෙම මහන්සි වෙලාද E soft degree එක ගත්තේ :P:P 4.මොනාද බන් උඹේ ඔය මහා දැනුම?? :D:D අපිටත් දැනගන්න කියපන්කෝ. උඹේ දැනුම හමුවේ අපි වගේ මීහරක් සීසීකඩ විසිරිලා උම්බෑ ගානවා අනිත් අයටත් බලාගන්න පුලුවන් එතකොට :D:D ඔබතුමා වගේ ගෙවල් වලට පවා ගිහින් උගන්නන ජාතියේ පිනට උපන් මහා විද්වත් බුද්ධිමතෙක්ගේ වෙලාව නාස්ති කරන එකත් මහා අපරාධයක් නේ. :rofl::rofl: කොච්චර වැදගත් වැඩ ඇත්ද. කොච්චර නව දැනුම නිර්මාණය කරනවා ඇද්ද :rofl::rofl: 5. දිස්ත්‍රික් කෝටා දීලා තියෙන්නේ දුශ්කර පැතිවල ලමයින්ටත් සාධාරණයක් ඉටු කරන්න. කුලීකාරයගේ, තේ දලු කඩන මිනිහගේ ලමයින්ටත් ඩිග්රියක් ගන්න අවස්ථාව දෙන්න. ඒ නිසා උන්ගේ ඒ අයිතියටත් කෙලින්න හදන්න එපා. ඔව් කොලඹින් හොඳ රිසල්ට්ස් දාන එකාට අසාධාරණයක් වෙනවා. :yes::yes: පොර මෙඩ්ඩෙක් වෙන්න ආස නම් චාන්ස් එක දෙන්න ඕන. ඒකට පුද්ගලික වෛද්‍යවිද්‍යාලයක් හෝ ෆොරීන් මෙඩ් ෆැක් ඕන. ඒත් හොර මගඩි කරන, හරියට knowledge දෙන්නේ නැති ලාබයම හොයන සුදුසුකම් නැති එකාටත් ඩිග්‍රී එක දෙන හොර මගඩි නම් එපා. කොහෙන් ඩිග්‍රී එක ගත්තත් කමක් නෑ, අදාල ස්කිල්ස් දැනුම තියෙනවා නම් :oo::oo::dull::dull: ඔබතුමාගේ මහා බුද්ධිමත් මනසට ඒක නොතේරුණාට ඉස්සර ඉඳලම අපි කියන්නේ ඔන්න ඔය කතාව. 6. අපේ ෆැක් එකේ ජේ විපී තිබුනේ නෑ :D:D ඇත්ත කතා කරන හැම එකාම ජේ වී පී කාරයෝ කියන එකෙන්ම ලංකාවේ මහා බුද්ධිමත් පඬිතුමාගේ බුද්ධියේ තරම පේනවා. උණට හෙම්බිරිස්සාවට ඇමොක්සිලින් දෙන එක එක නෙවෙයි මෙඩිසින් කියන්නේ. වැස්සකටවත් මෙඩි ෆැක් එකකට ගොඩවෙලා නැති එවුන්ට මේවා තේරුම් කරලා දෙන්න හරි අමාරුයි. :baffled::baffled: 7.උඹ පුලුවන් නම් බයෝ එෆ් 3ක් දාලා සෙකන්ඩ් ශයි එකේ A3ක් දාපු එකෙක් පෙන්නපන් :D:D එහෙම බැරි නම් බොරුවට කෑ නොගහ හිටපන් බන් :D:D විහින් චාටර් වෙනවා, ඉරිසියාවයි, කුඩුකේඩුකමයි නිසා. උඹ බෞද්ධයෙක් නේද? ලමයින්ටත් එක්ක ඕවා පල දෙන්නේ :baffled::baffled: 8. සමහර විට ලෝකේ තියෙන පිලිගත් අධ්‍යාපන ක්‍රම ඔබතුමා වගේ සිරා බුද්ධිමත් පඬිවරයෙක්ගේ දැනුම, දක්ශතාවය මනින්න ප්‍රමාණවත් නැතුව ඇති. :baffled::baffled: එහෙනම් අපි වගේ අහිංසක නූගත්තු ඔබතුමා එක්ක කොහේ වාද කරන්නද [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG] සමාවෙන්න මහාචාර්යතුමනි ඔබතුමාගේ වටිනා කාලය නාස්ති කරාට[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom