Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. degree එක ඉවර කරන්නේ නැද්ද ?? ඔබතුමාගේ පට්ට brain capacity එක degree එකට අහු වෙන එකක් නෑ නේද  උඹේ තරහකාරයාගේ නෝන්ඩි නිසා හරි දෙයක් ඉගෙන ගන්න එක වටිනවා

2. හරි මම බාරගන්නවා. මාසයක් ඇතුලත එහෙම අය ඉන්නවා නම් හොයලා statistical significant කියල පෙන්නන්න. එහෙම කලොත් මම පරාජය බාරගන්නවා. මේ අයිඩි එක ඔබතුමාට තියාගන්න දෙනවා  මගේ කොන්දේසි 3. නම ෆැකල්ටි එක බැච් එක සහ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාන්න ඕන. මාසයක් ඇතුලත කරන්න ඕන ( මට දෙසැම්බර් ඉදලා වැඩිය එළකිරි එන්න බැරි වෙයි ) statistical significance එකක් තියෙනවා කියලා පෙන්නන්න ඕන

3. මුවයි ගොනයි දෙන්නම තණකොළ කෑවට උන් දෙන්න දෙන්නෙක්. කම්පෙයාර් කොරන්න බෑ  common sense ටිකක් හරි තියෙන ඕන ගොනෙකුට එක තේරෙනවා

4. SAITM එක කවුරු කොහේ පිළිගත්ත ආයතනයක් ද??

5. රිදුනද ??  අපි හදන්නේ අපිත් හැදිලා රටත් හදාගන්න තමයි. මොකද ඉතින් මේ උදැල්ල දාන්නේ

6. වෘෂභ රාජයාට තේරෙන්නේ නැද්ද පාස් වෙලා වැඩ කරන සේරම සුදුසුකම් තියෙන අය නිසයි මරණ මේ තරමට හරි අඩු වෙලා ලංකාව ආසියානු රටවල හොදම health system එකක් තියෙන රටක් වෙලා තියෙන්නේ කියන එක  කී දෙනෙක් foreign gradsලා අවුරුද්දට එක්සෑම් ලියනවද කිදෙනාද පාස් වෙන්නේ කියලා දන්නවද  නොදන්නා දේවල් ගැන කතා කරලා ගොන්කම පෙන්නන්න එපා කිව්වේ ඒකයි  වර්ජන කරන්නේ ලෝකේ පිළිගත් පටිපාටියට අපේ රටේ වැඩ නොවෙන නිසා. කවදාවත් emergency surgery, ප්‍රතිකාර නවත්තලා ස්ට්‍රයික් කරලා නෑ

7. බුල කෙලලා එන එක තමන්ගේ වැරැද්ද ගොන්කම. එක හදාගන්න තව චාන්ස් දෙකක්ම දීලා තියෙනවා. ඒවත් කෙල කරගන්නවා නම් තව මොන කතාද

8. අධ්‍යාපනය ඇදල ගත්තේ සිරිපාල මහාචාර්ය තුමා වගේ නොදන්නා දේවල් ගැන පොර ටෝක්ස් දෙන්න ආපු නිසා. බලන් ඉන්න එකාලට මහාචාර්ය තුමාගේ හැටි පෙන්නන්න.

හිත රිදුනා නම් සමාවෙන්න සහෝ. ඒ වෙලාවේ sarcastic mood එකක හිටියේ. එහෙම කියපු එක වැරදියි. ආයෙත් මම එහෙම නෝන්ඩි දාන්නේ නෑ

[QUOTE="බින්දු, post: 17357090, member: 369021"] [SIZE=4]1. degree එක ඉවර කරන්නේ නැද්ද ?? ඔබතුමාගේ පට්ට brain capacity එක degree එකට අහු වෙන එකක් නෑ නේද :D:D උඹේ තරහකාරයාගේ නෝන්ඩි නිසා හරි දෙයක් ඉගෙන ගන්න එක වටිනවා 2. හරි මම බාරගන්නවා. මාසයක් ඇතුලත එහෙම අය ඉන්නවා නම් හොයලා statistical significant කියල පෙන්නන්න. එහෙම කලොත් මම පරාජය බාරගන්නවා. මේ අයිඩි එක ඔබතුමාට තියාගන්න දෙනවා :D:D මගේ කොන්දේසි 3. නම ෆැකල්ටි එක බැච් එක සහ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාන්න ඕන. මාසයක් ඇතුලත කරන්න ඕන ( මට දෙසැම්බර් ඉදලා වැඩිය එළකිරි එන්න බැරි වෙයි ) statistical significance එකක් තියෙනවා කියලා පෙන්නන්න ඕන 3. මුවයි ගොනයි දෙන්නම තණකොළ කෑවට උන් දෙන්න දෙන්නෙක්. කම්පෙයාර් කොරන්න බෑ :D:D common sense ටිකක් හරි තියෙන ඕන ගොනෙකුට එක තේරෙනවා 4. SAITM එක කවුරු කොහේ පිළිගත්ත ආයතනයක් ද?? :rofl::rofl: 5. රිදුනද ?? :D:D අපි හදන්නේ අපිත් හැදිලා රටත් හදාගන්න තමයි. මොකද ඉතින් මේ උදැල්ල දාන්නේ :D:D 6. වෘෂභ රාජයාට තේරෙන්නේ නැද්ද පාස් වෙලා වැඩ කරන සේරම සුදුසුකම් තියෙන අය නිසයි මරණ මේ තරමට හරි අඩු වෙලා ලංකාව ආසියානු රටවල හොදම health system එකක් තියෙන රටක් වෙලා තියෙන්නේ කියන එක :rofl::rofl: කී දෙනෙක් foreign gradsලා අවුරුද්දට එක්සෑම් ලියනවද කිදෙනාද පාස් වෙන්නේ කියලා දන්නවද :D:D නොදන්නා දේවල් ගැන කතා කරලා ගොන්කම පෙන්නන්න එපා කිව්වේ ඒකයි :rofl::rofl: වර්ජන කරන්නේ ලෝකේ පිළිගත් පටිපාටියට අපේ රටේ වැඩ නොවෙන නිසා. කවදාවත් emergency surgery, ප්‍රතිකාර නවත්තලා ස්ට්‍රයික් කරලා නෑ :no::no: 7. බුල කෙලලා එන එක තමන්ගේ වැරැද්ද ගොන්කම. එක හදාගන්න තව චාන්ස් දෙකක්ම දීලා තියෙනවා. ඒවත් කෙල කරගන්නවා නම් තව මොන කතාද 8. අධ්‍යාපනය ඇදල ගත්තේ සිරිපාල මහාචාර්ය තුමා වගේ නොදන්නා දේවල් ගැන පොර ටෝක්ස් දෙන්න ආපු නිසා. බලන් ඉන්න එකාලට මහාචාර්ය තුමාගේ හැටි පෙන්නන්න. හිත රිදුනා නම් සමාවෙන්න සහෝ. ඒ වෙලාවේ sarcastic mood එකක හිටියේ. එහෙම කියපු එක වැරදියි. ආයෙත් මම එහෙම නෝන්ඩි දාන්නේ නෑ :no::no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom