Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞද්ගලික විශ්ව විද්යාල Vs රජයේ විශ්ව විද්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මම කියලා තියෙන්නෙත් ඕක තමයි. වෙන ෆීල්ඩ් වල ඉන්න එවුන් අනිත් ෆීල්ඩ් ගැන මෙලෝ ස්අංසාරයක් නොදැන මහාචාර්ය ටෝක්ස් දෙන්න එපා  එක එක ෆීල්ඩ් වල ඩිග්රී වෙනයි. ඒවා කම්පෙයාර් කරන්නත් එපා.

2. කට පාඩම් කරන්න බැරි නම් මෙඩිසින් කරන්නත් එපා  මොකද ලෙඩෙක් ඇවිත් රෝග ලක්ශන කිව්වම, ඒවා ලැප් එකට එන්ටර් කරලා ආන්සර් ගන්න algorithm නෑ. ලෙඩ, රෝග ලක්ශන, බෙහෙත්, ඩෝසස්, ඉන්ටරැක්ශන්ස් කටපාඩම් කොරලා තමයි මේක කොරන්න ඕන  ලෙඩේ කිව්වම ඉබේ පහල වෙන්නේ නෑ බෙහෙත්

3. බෙහෙත් හොයාගන්න නම් මෙහේ research field එක දියුනු වෙන්න ඕන. ඒත් උඹට දැනගන්නම ඕන නම්, ලංකාවේ මෙඩිකල් ජර්නල්ස් තියෙනවා ගිහින් පොඩ්ඩක් බලපන් pharmacology research ගැන. Cochrane Reviews වලට ගිහින් බලපන් ලංකාවේ ප්රොෆ්ලා කී දෙනෙක් අලුත් ප්රතිකාර ක්රම හොයාගෙන දාලා තියෙනවද කියලා

4. උඹ කියලා තියෙන අන්තිම කාරණය ගැනම කියනවා නම් මම කියනවා ඩෙංගු හැදෙන්නේ වෛරස් එකකින් කියලා. එදා මෙදා තුර ඩෙංගු හැදුන, හොඳවුන , කරපු හැම රිසර්ච් එකකින්ම මම කියන එක ඔප්පු වෙලා තියෙනවා. උඹ කියනවා ඩෙංගු හැදෙන්නේ රීරි යකා නිසා කියලා. ඔප්පු කරන්න සාක්ශි නෑ.  ඉතින් කොහොමද උඹ කියන එක පිලිගන්නේ

ප.ලි- ලක්ශ 200ක් දුන්නත් නර්ස් කෙනෙක් නම් වෙන්න ආස නැතෝ

[QUOTE="බින්දු, post: 17358525, member: 369021"] 1. මම කියලා තියෙන්නෙත් ඕක තමයි. වෙන ෆීල්ඩ් වල ඉන්න එවුන් අනිත් ෆීල්ඩ් ගැන මෙලෝ ස්අංසාරයක් නොදැන මහාචාර්ය ටෝක්ස් දෙන්න එපා :D:D එක එක ෆීල්ඩ් වල ඩිග්රී වෙනයි. ඒවා කම්පෙයාර් කරන්නත් එපා. 2. කට පාඩම් කරන්න බැරි නම් මෙඩිසින් කරන්නත් එපා :rofl::rofl: මොකද ලෙඩෙක් ඇවිත් රෝග ලක්ශන කිව්වම, ඒවා ලැප් එකට එන්ටර් කරලා ආන්සර් ගන්න algorithm නෑ. ලෙඩ, රෝග ලක්ශන, බෙහෙත්, ඩෝසස්, ඉන්ටරැක්ශන්ස් කටපාඩම් කොරලා තමයි මේක කොරන්න ඕන :rofl::rofl: ලෙඩේ කිව්වම ඉබේ පහල වෙන්නේ නෑ බෙහෙත් :D:D 3. බෙහෙත් හොයාගන්න නම් මෙහේ research field එක දියුනු වෙන්න ඕන. ඒත් උඹට දැනගන්නම ඕන නම්, ලංකාවේ මෙඩිකල් ජර්නල්ස් තියෙනවා ගිහින් පොඩ්ඩක් බලපන් pharmacology research ගැන. Cochrane Reviews වලට ගිහින් බලපන් ලංකාවේ ප්රොෆ්ලා කී දෙනෙක් අලුත් ප්රතිකාර ක්රම හොයාගෙන දාලා තියෙනවද කියලා ;);) 4. උඹ කියලා තියෙන අන්තිම කාරණය ගැනම කියනවා නම් මම කියනවා ඩෙංගු හැදෙන්නේ වෛරස් එකකින් කියලා. එදා මෙදා තුර ඩෙංගු හැදුන, හොඳවුන , කරපු හැම රිසර්ච් එකකින්ම මම කියන එක ඔප්පු වෙලා තියෙනවා. උඹ කියනවා ඩෙංගු හැදෙන්නේ රීරි යකා නිසා කියලා. ඔප්පු කරන්න සාක්ශි නෑ. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG] ඉතින් කොහොමද උඹ කියන එක පිලිගන්නේ ප.ලි- ලක්ශ 200ක් දුන්නත් නර්ස් කෙනෙක් නම් වෙන්න ආස නැතෝ :baffled::baffled::no::no: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom